The Fancy Fellow

The Fancy Fellow

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Fancy Fellow, Health/Beauty, .

Photos from The Fancy Fellow's post 12/11/2021

Ask inbox for more top discounts on lower prices. (10% - 20% Discount)
If you would also like to register for free at oriflame, please contact us below.
1. Name
2. Address
3. Birthday
4. Email (if any)
5. Identity card number
6. Mobile phone number

Whatsapp /Viber 📞Call 0715669127

Photos from The Fancy Fellow's post 27/10/2021

*Optimal Body Anti Cellulite Gel💙*

🤱දරු ප්‍රසුතියෙන් පසු ඔබගේ උදරය වැඩි ද?

💁‍♀️සම එල්ලා වැටෙනවාද ?

🤰කොතරම් ව්‍යායාම කලත් උදරය අඩු නැද්ද?

හොඳම විසදුම මෙන්න.

👉Optimals body anti cellulite gel මගින් ඔබගේ මස් පිඩු වැඩි ඕනෑම තැනකට පාවිච්චි කරන්න පුළුවන්..

⭕උදරය ,බෙල්ල ,කකුල් හා කලවා ප්‍රදේශ ,අත් යට ප්‍රදේශ

🌷නිසි ලෙස සම්භානය කිරීමට roll ball massaging applicator ද සහිතය

🌷roll ball එක මගින් මෙිද කැටි ගැසිම වලකා සුමුදු සැහැල්ලු බවක් ලබා දෙනවා

💯 ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිශ්පාදනය කර එය සායනිකව තහවුරු කර ඇත.

💤බඩ එල්ලා වැටීම, අත් කකුල් වල මස් පිඬු එල්ලා වැටීම නවත්වා ගැනීමට නොහැකි ව ලත වෙන ඔබ වෙනුවෙන්ම Oriflame වෙතින් හදුන්වා දෙන ,
🍄Optimal Body Anti Cellulite gel 💖

⭕ OPTIMALS BODY FIRMING LOTION - BOTANICAL PEPTIDE

👉 අද ගොඩක් අම්මලාට තියෙන ප්‍රශ්නයක් තමයි බබා හම්බවෙන්න ඉන්නකොට උදරයේ ඇතිවුන ඇදීම් සලකුණු එහෙමත් නැත්තන් ස්ට්‍රෙච් මාර්ක්ස්..

👉 මේ අවලස්සන ස්ට්‍රෙච් මාර්ක්ස් නිසා ඔබ උදරය පේන්න ලස්සනට සාරියක්වත් අදින්න බෑ නේද..

👉 ඒ වගේම ඉක්මනින් මහත් වෙන අයගේ නිකට ප්‍රදේශයේ , බෙල්ලේ , අත්වල , උදරයේ , කලවා වල මේ වගේ ස්ට්‍රෙච් මාර්ක්ස් ඇතිවෙන්න පුළුවන්..

👉 එසේ සිදුවන්නේ ඉතා වේගයෙන් හා ඉක්මනින් සිදුවන සමේ ඇදීමක් නිසයි..

👉 මෙය සිදුවන්නේ සමට යටින් ඇති පටක සීඝ්‍ර වර්ධනයකට ලක්විමේදීය.

👉 මෙහිදී සමට උවමනා පරිදි වර්ධනය වීමට කාලයක් නොලැබෙන අතර සම ඉතා අධික වශයෙන් පීඩනයකට ලක්වේ.

👉 මෙහිදී සමේ මැද තට්ටුව ඉරෙන අතර එයට යටින් ඇති රුධිරවාහිනී සහ මේදය දර්ශනය වීමට පටන් ගනී..

👉OPTIMALS BODY FIRMING LOTION - BOTANICAL PEPTIDE එක මගින් ඔබේ සමේ හටගෙන ඇති අවලස්සන ස්ට්‍රෙච් මාර්ක්ස් වලට සාර්ථක විසදුම් ලබා දෙනවා ඇති..

👉 සති හතරකින් පමන සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක..

👉 ස්වාභාවික අන්තර්ගතයන් පමණක් අඩංගු නිසා කිසිම අතුරැ ආබාධයක් නොමැත..

26/10/2021

Say good bye to your acnes 👩🏻

11/10/2021

⭐උසස් අධ්‍යාපනය නිසා පූර්ණකාලීන රැකියාවක් කිරීමට අපහසුනම්
⭐ ගේදොර වැඩ අධික නිසා රැකියාවක් කිරීමට අපහසු නම්

⭐This opportunity is for you ⭐

තමන්ගේ උසස් අධ්‍යාපනය සාර්ථක ලෙස නිමා කරගැනීම මා මෙන්ම ඔබත් දකින සිහිනයකි.එය සපල කරගැනීම සදහා උසස් පෙල නිමා කර ඉන්පසු වසර කිහිපයක්ම විශ්වවිද්‍යාල හා අනෙකුත් අධ්‍යාපන ආයතන වල අධ්‍යාපනය හැදෑරීමට යාමේදී ඒ කාලය තුල තමාගේ කාර්යයන් සදහා හොඳ ආදායම් මාර්ගයක් සොයාගැනීමට අපහසු වුවහොත් තමන්ගේ ජීවිතයේ හොදම කාලය තුල තමා කැමති ලෙස ජීවිතය විදීමට නොහැකි වනු ඇත.
In finding a solution to that problem I had a great opportunity to have a good income while doing my studies.

එමෙන්ම කාන්තාවන් විදිහට ගෙදරදොරේ වැඩ දරුවන්ගේ වැඩ නිසා කාර්‍යබහුලත්වයත් එක්ක රැකියාවක් කරන්න අපහසුනම් මේ ආරංචිය ඔයාලටත් එක්කයි...ලැබෙන වෙලාවෙන් පැය කීපයක් වෙන් කරලා ගෙදර ඉදන් ආදායමක් ඉපයීමට කදිම අවස්ථාවක්

" Today is another chance to get better "

Join with us 🤝
Contact 0740937556 through whatsapp or send a message 👇

10/10/2021

🎉️🎉️Milk And Honey Products 🎉️🎉️

ලොව පුරා රූපලාවන්‍ය නිෂ්පාදන සඳහා යොදා ගන්නා ඉපැරණිම අමුද්‍රව්‍යයන් වන කිරි සහ මී පැණි යොදා ගෙන සැකසූ ස්වීඩනයේ Oriflame ආයතනය විසින් සකස් කළ Oriflame පාරිභෝගිකයන් අතර ජනප්‍රියම නිෂ්පාදන පෙළ

🔹Milk and Honey Gold shampoo

සුසිනිඳු පිරිපුන් කෙස් කලබක් ලබා දෙමින් හිසකෙස් හොඳින් පිරිසිදු කරමින් හිස් කබලෙහි ඇති තෙතමනය රැක දෙමින් කෙස් කලඹ නිරෝගීමත් ව තබා ගැනීම සදහා.

🔹Milk and Honey Gold condioner

හිසකෙස් වල තෙතමනය රැක ගනිමින් පෝෂණීය කෙස් කලඹක් ලබා දෙමින් සුසිනිදු පිරිපුන් කෙස් කලඹක් ලබා ගැනීම සදහා.

🔹Milk and Honey Gold Hair Mask

හිසකෙස් අග පැලීමෙන් වලක්වා දෙමින් හිසකෙස් වලට බාහිරින් ලබාදිය හැකි වටිනාම පෝෂණය ලබා දෙමින් Shine hair එකක් ලබා ගැනීම සදහා.

ගැහැණු පිරිමි දෙපාර්ශවයට ම භාවිතා කළ හැක.


🎉🎉️️Milk And Honey Products🎉️🎉️

The most popular product line among Oriflame consumers, developed by Sweden's Oriflame, using milk and honey, the oldest ingredients used in cosmetics around the world.

🎀Milk and Honey Gold shampoo

To keep the hair follicles healthy by giving the scalp a thorough, clean scalp and retaining moisture in the scalp.

🎀Milk and Honey Gold condoner

To retain the moisture in the hair and give a nourishing hair, to get a smooth and full hair.

🎀Milk and Honey Gold Hair Mask

To get a shine hair by preventing hair breakage and giving the hair the most valuable nutrition that can be given externally.

Can be used by both men and women.👫👫

Photos from The Fancy Fellow's post 08/10/2021

💖Hurry up...!!! Grab your favourite perfume🛍️

💖Inbox for orders 📩

💖Stay safe🏘️ we deliver island wide 🚚🚚🚚

💖Whatsapp / Call 0715669127

Photos from The Fancy Fellow's post 07/10/2021
06/10/2021

Perfume එකක් Use කරා වගේ සුවදක් Body Lotion එකකින් ලබා ගන්න පුලුවන් ද ????🤔

ඔව්. දැන් එවැනි Body Cream එකක් අපෙන්.😍

♥️ *Possess Perfumed Body Cream ♥️*

ORIFLAME වෙතින් හඳුන්වා දී තිබෙන අපූරු නිශ්පාදනයක් වන Possess වැඩි ඉල්ලුමක් තියෙන Range එකකි.. Possess Perfume එකේ සුවද මුසු වී සකසා ඇති මෙම Body Lotion එක මගින්,

🔹පැය 24ක් පුරාවටම ඔබේ සම නැවුම් කිරීම.

🔹ඉමිහිරි සුවදකින් යුක්ත වීම.

🔹250ml තිබෙන නිසා අවම වශයෙන් මාස 3ක් වැනි කාලයක් භාවිතා කල හැකි වීම.

🔹සමේ තෙතමනය ආරක්ෂා කර සම පැහැපත් කිරීම වැනි ප්‍රතිපල රාශියක් ඔබට ලබාගත හැකිය.

🔸මේක Perfume Body Cream එකක්...මේක Perfume එකක් ඒ වුනාට මේක Body Cream එකක් විදියට Use කරන්න තමයි හදලා තියෙන්නේ. ඒ වගේම මේක ඔයාලා Body එකේ Use කරන් ඉන්නකොට වතුර ටිකක් ගෑවුනොත් තවත් සුවද වැඩි වෙයි. Perfume Spray එකක සාමාන්‍යයෙන් සුවද ගොඩක් වෙලා තියෙනවා අඩුයි. සමහර Perfume වර්ග තියෙනවා සුවද තියෙන Perfume එකක් Use කරනවට වඩා Perfume Body Cream එකක් Use කලොත් සුවද ගොඩාක් වෙලා තමන්ගේ Body එකේ රැදිලා තිබෙන. කෙනෙක්ට පුලුවන් තමන් Use කරන Body Cream එක Body එකේ ගාලා මේ Perfume Body Cream එක ඊලගට Body එකට Use කරන්න.

Inbox for order 📩
Stay safe🏘️ we deliver island wide 🚚🚚🚚🚚
Whatsapp / Call 0715669127

04/10/2021

💙 Essentials Face cream 💙

❤❤❤ Bleaching නැතුව පැහැපත් වෙන්න කැමති ඔබ වෙනුවෙන්ම...❤❤❤
🚫ගැහැණු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැක..🚫

🌹🌹මුලින්ම කියන්න තියෙන වැදගත්ම දේ තමයි oriflame ආයතනයේ නිෂ්පාදන කිසිවක් බ්ලීචීන් අහිතකර ද්‍රව්‍ය වැනි දේවල් වලින් නිෂ්පාදනය කර නොතිබීමයි... ❤❤❤❤

එම නිසා කිසිදු අහිතකර බලපෑමකින් තොරව විශ්වාසයෙන් යුතුව මිල දී ගෙන භාවිතා කළ හැකි කළ හැකි 💙ස්වභාවික නිෂ්පාදන💙 oriflame ආයතනය විසින් නිපදවන බව සහතික කළ යුතුමය....

මුහුණේ ලප කැලැල් ඉවත් කර,සුසිනිඳු ,පැහැපත් සමක් ලබා ගැනීමට කැමති ඔබ වෙනුවෙන්ම...❤🌹🌹❤

🌼🌼ඕනෑම වයසක පුද්ගලයෙකුට විශ්වාසයෙන් යුතුව මිල දී ගෙන භාවිතා කළ හැක ❇️❇️

💠💠💠💠💠පැහැපත් දිදුලන නීරෝගී ලස්සන සමක් ලබා ගැනීමට කැමති ඔබට bleAlaching අඩංගු නොවන ස්වාභාවික 🍑 pomelo 🍑සාරයෙන් අනූන මෙම නිශ්පාදන මගින් හැකියාව ලැබේ .

✔️සමේ තෙතමනය ආරක්ෂා කර දෙයි....
✔️සම නැවුම්ව තබයි සම ප්‍රබෝධවත්ව තබයි....
✔️සුසිනිඳු පැහැපත් සමක් ඔබට ලබාදෙයි...

👉👉Essential Fairness Protecting Face Cream SPF 10👈👈

සමට හිතකර🍑 pomelo 🍑සාරයෙන් අනූන වන අතර,

✔️හිරු එළියෙන් සම අඳුරු පැහැ වීම වළක්වා දී සම ආරක්ෂා කරයි.

💙Sent Essentials Face cream💙

❤️❤️For those of you who like to shine without bleaching ...💖💖💖
🚫Can be used by both men and women..🚫

First of all, the most important thing to say is that none of oriflame products are made from things like bleach harmful substances ...

Therefore, we must ensure that oriflame manufactures 'natural products' that can be purchased and used with confidence without any adverse effects ....

For those of you who want to get rid of freckles and get smooth, radiant skin ...

"Any old person can buy and use it with confidence"

This product is made from natural 🍑 pomelo🍑 extract that does not contain bleAlaching if you want to have a radiant, healthy and beautiful skin.

✔️Protects skin moisture ....
✔️Keeps skin fresh and refreshed ....
✔️Gives you a radiant complexion ...

👉👉Essential Fairness Protecting Face Cream SPF 10👈👈

Contains skin-friendly pomelo extract,

✔️Protects skin from sunburn

Inbox for orders 📩
Stay safe🏘️ we delivery island wide 🚚🚚🚚
Whatsapp / Call 0715669127

04/10/2021

🟡 ඔබ සොයන්නේත් කුරුළෑ වලට ක්ෂණික විසදුමක් ද?

🔴 PURE SKIN SOS SPOT GEL 🔴

🔶️ අපේ මුහුණේ හටගන්න කුරැලෑ ඉක්මනින්ම නැති කරගන්න සාර්ථක විසදුමක් තමයි මේ PURE SKIN SOS SPOT GEL එක..
🔶️ සාලිසිලික් අම්ලය සහ ස්වාභාවික පේර සාරය යොදා ගෙන තමයි PURE SKIN SOS SPOT GEL එක නිශ්පාදනය කරලා තියෙන්නේ.
🔶️ ඒ නිසා මේ ජෙල් එකෙන් කිසිම අතුරැ ආබාධයක් ඇති වෙන්නේ නෑ.
🔶 ️තෙල් සහිත සමට විශේෂයි.
🔶️ කාන්තා පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැක.

භාවිතා කරන ආකාරය -
🔶️ ඔබට කුරැලෑවක් පැමිණෙන බව දැනුන විගසම ⁣එම ස්ථානයේ පමණක් මේ ජෙල් එකෙන් ස්වල්පයක් ආලේප කරන්න.
🔶️ ඔබට අවශ්ය ඕනෑම වේලාවක භාවිතා කල හැකියි.
🔶️පැය 08ක් ඇතුලත කුරැලෑව ඉලක්කකර පැය 24ක් ඇතුලත කුරැලෑවේ ප්රමාණය අඩු කරයි.
🔶️පැය 24ක් ඇතුලත ඔබටම හිතාගන්න බැරි වෙයි කලින් එම ස්ථානයේ කුරැලෑවක් තිබුනද කියලාවත්.

🟣 කුරැලෑ කරදරයෙන් ඉක්මනින්ම මිදෙන්න PURE SKIN SOS SPOT GEL එක භාවිතා කරන්න.

Inbox for orders 📩
Stay safe🏘️ we deliver island wide 🚚🚚🚚🚚
Whatsapp /Call 0715669127

Photos from The Fancy Fellow's post 13/09/2021

'MOST AWAITED FLYER OFFERS ARE BACK'
Grab urs upto 50% 💞
Hurry Up!

Inbox for orders 📩
Whatsapp /Viber 0715669127

Photos from The Fancy Fellow's post 11/09/2021

💞Oriflame Novage Bright Sublime💞

😍😍 සුන්දර මනාලියක් වීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට නම් මෙය වඩාත් විශේෂයි.

🤩 3 Months Beauty Plan

මාස 3ක් නොකඩවා භාවිත කලොත්,

Dark Spots අවම කරයි.

සිනිදු සමක් ලබා දේ.

සම දීප්තිමත් කරයි.

Novage Bright Sublime Advanced Brightening Day Cream SPF 20

Bleaching අඩංගු නැත - ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිපදවා ඇත.

Inbox for orders 📩
Stay safe🏘️ we deliver island wide 🚚🚚🚚🚚

11/09/2021

👉 මොන දේ කලත් බර පාලනය කරන්න බැරිද?

👉 ඔබ පුරුද්දක් වශයෙන් සීනි සහිත දේ පානය කරන්නේ නැද්ද?

❤️️සෞඛ්‍ය ආරක්ෂිත හොදම විසදුම මෙන්න

👉 Oriflame වෙතින් 🌸
Wellness Balance Shake

👉 භාවිතා කරන ආකාරය

🌸 මේස හැන්දක් සාමාන්‍ය වතුර හෝ සීතල වතුර හෝ යෝදය රහිත කිරි 150ml දියකර සොලවා පානය කරන්න. ( උණු වතුර , තේ,කෝපි හෝ කිරි සමග දිය කරන්න එපා,සීනි සමග භාවිතා කරන්නත් එපා)

🌸 මහත බර පාලනය කරන කෙනෙක් නම් දවල් කෑමට හෝ රෑ කෑමට පැය භාගයකට කලින් පානය කරන්න..

🌸 ශක්ති අවශ්‍යතාව උදෙසා හෝ තේ වේලාවට ප්‍රානවත් බව ගෙනෙන පානයක් ලෙස භාවිතා කරනවානම් කැමැති වේලාවක භාවිතා කරන්න.

🌸 සීනී හෝ කිරි වැනි කිසිවක් සමග මිශ්‍ර නොකරන්න.

🌸 බර පාලනය කරන කෙනෙක් නම් මෙය පානය කර අවසානයේ දී කොළ ඇපල් ගෙඩියක් ආහාරයට ගන්න. ( අත්‍යවශ්‍යම නොවේ )

🌸ඔබගේ මනාපය පරිදි තෝරා ගැනීමට

👉 වැනිලා
👉 චොකලට්
👉 ස්ට්‍රොබරි

යන රස වර්ග 3 කින් ඔබ වෙත එයි..

👉Can't control weight no matter what?

👉Do you regularly drink sugary foods?

❤️Here is the best solution for health care

From Oriflame
Wellness Balance Shake

👉How to use

🌸 Dissolve 150 ml of plain water or cold water or unpasteurized milk in a tablespoon and drink. (Do not dilute with hot water, tea, coffee or milk, nor use with sugar)

🌸If you are overweight, drink half an hour before lunch or dinner.

🌸 If used as an energy drink or as a vitality drink at tea time, use at any time.

🌸Do not mix with anything like sugar or milk.

🌸If you are a weight control person, drink this and finally eat a green apple. (Not necessarily)

🌸To choose according to your preference

👉Vanilla
👉 Chocolate
👉Strawberry

Comes to you in 3 flavors.

Inbox for orders 📩
Stay safe🏘️ we delivery island wide 🚚🚚🚚

Photos from The Fancy Fellow's post 10/09/2021

💕🤍Softcaress Nourishing and protecting care for your hands🤍💕

👐කාන්තා ඔබේ දෑත් ගැන ඔබ සැලකිලිමත්ද ?👇👇👇

🙅‍♀️ඔබේ අත් ඔබටත් නොදැනීම වියපත් වනුයේ ඔබ පාවිච්චි කරන ඉතාමත් සැර සබන් වර්ග ,සෝදන කුඩු වර්ග වැනි දෑ නිතර පවිච්චියෙනි....

🙂ඉතිං ඔබේ මුහුණ වගේම ඔබේ අත් පිරිසිදුව,පිළිවෙලට,ලස්සනට සහ නැවුමිව තබා ගැනීම ඔබේ රුපය තවත් ඔප් නන්වයි...

වියලි,ගොරෝසු සහ විඩාබර අත් වලට ඉතාමත් සුදුසු වේ...

🧤එදිනෙදා ආහාර පිළියෙළ කීරීමේදී, රෙදි සෙදීමෙදී, රැකියාවේදී ඔබේ දෑත් වල සුන්දරත්වය වියකී යන්නට මත්තෙන් අදම මිලදී ගෙන වෙනස වටහාගන්න.

👜කෑම කෑවහම එන අතෙහි දුර්ගන්දය නැති කිරීම සදහාද office යන ඔබට ඔබේ hand bag එකෙහි දමා රැගෙන යා හැකිය ....

🤝ක්‍රියාකාරී පෝෂක, විටමින්, ඔමේගා 6 සාරය රසයනික ද්‍රව්‍ය කෙරේ සමේ ප්‍රතිරෝදය වැඩිකර තෙතමනය ආරක්ෂා කරයි.

🤝ඔබේ මුහුණට වඩා වියපත් වු ඔබේ අත් වලට ඉතාමත් හොද පෝෂණීය සත්කාරයක් ලබා දෙයි.

🥰සැමදා දිදුලන සුසිනිදු දෑතක් තිලිණ කරයි.

💖Soft Caress Nourishing Hand Cream
ඔබගේ දැත් වලට හොද පෝෂණයක් ලබා දි පැහැපත් බවක් හා සිනිදු බවක් ලබා දෙන අතර භාවිතයෙන් පසු ඉමිහිරි සුවදකින්ද යුක්ත වේ

💖Soft Caress Protecting Hand and Nail
මෙමගින් ඔබගේ දැත් වලට මෙන්ම නිය පෙලද ආරක්ෂා කර දැත් මෙන් නිය පෙලටද දිප්තිමත් බවක් හා පැහැපත් බවක් ලබා දේ.

OftSoftcaress Nourishing and protecting care for your hands🤍💕

👐Women do you care about your hands?

අත්Your hands will age without you even knowing it.

So keeping your face as well as your hands clean, tidy, beautiful and fresh will make your face look more polished ...

Ideal for dry, rough and tired hands ...

🛍️Buy today and understand the difference before the beauty of your hands fades in daily food preparation, laundry and work.

🤲If you go to the office, you can put it in your hand bag and take it with you to get rid of body odor when eating ....

Active nutrients, vitamins, omega 6 extracts increase the skin's resistance to chemicals and protect moisture.

😘Gives very good nutritional care to your hands that are older than your face.

Gifts a sleek, smooth hand every day.

💖Soft Caress Nourishing Hand Cream
It nourishes your hands and gives them a bright and smooth complexion and a pleasant after-use scent.

💖Soft Caress Protecting Hand and Nail
This protects your hands as well as your nails and gives your hands and nails a shine and shine.

Inbox for orders 📩
Stay safe🏘️ we delivery island wide 🚚🚚

07/09/2021

RE-WAKEN YOUR SKIN'S YOUTH
Age 35+ | For all skin type

🤔 ඔබේ පරිණත සමේ සියුම් රේඛා මතු වෙන්නට පටන් අරන්ද?🧐🧐🧐
😍 අවුරුදු 35 ට වැඩි ඔබ සඳහා විශේෂයෙන්ම නිපදවූ ඔබේ තාරුණ්‍යය රැක දෙන😍😍😍

💓💓OPTIMALS Age Revive 💓💓
💝💝Anti-Ageing Day Cream SPF15💝💝

❤️ ORIFLAME ආයතනය මගින් ස්වීඩනයේ ස්වාභාවික අමුද්‍රව්‍ය සම්මිශ්‍රණයක් සහ ෆර්මින් ඇක්ටිව් සමඟ සකස් කර ඇත.
❤️චර්ම රෝග විද්‍යාත්මකව පරීක්ෂා කර ඇත.❤️ඕනෑම වර්ගයේ සමක් සඳහා සුදුසු වේ.

🌼 සිහින් රේඛා සහ රැළි අඩු කරයි
🌼 සමේ සිනිඳු බව වැඩි දියුණු කරයි
🌼සමේ දීප්තිය වැඩි කරයි
🌼 සමේ ස්ථායිතාව වැඩි කරයි
🌼සමේ නම්යතාව වැඩි කරයි
🌼 අඳුරු ලප කැළැල් ඉවත් කරයි
🌼 Skin tone එක වැඩි දියුණු කරයි
🌼 සමේ තෙතමනය වැඩි දියුණු කර වියළි බව දුරලයි.

RE-WAKEN YOUR SKIN'S YOUTH
Age 35+ | For all skin type

"🤔Are the fine lines on your mature skin starting to appear?"
Protect your youth specially made for you over 35 years

💓💓OPTIMALS Age Revive
💝💝Anti-Aging Day Cream SPF15💝💝

Developed by ORIFLAME Sweden with a blend of natural ingredients and Fermin Active.
Dermatologically tested. Suitable for any skin type.

🌼Reduces fine lines and wrinkles
🌼Improves skin smoothness
🌼Increases skin radiance
🌼Increases skin stability
🌼Increases skin elasticity
🌼Removes dark spots and scars
🌼Improves skin tone
🌼Improves skin moisture and eliminates dryness.

Inbox for orders 📩
Stay safe🏘️ we deliver island wide 🚚🚚🚚🚚

07/09/2021

🥺කුරුලැ නිසා ඔබේ මුහුණට හා සමට සිදුවන හානිය මගින් ඔබ මෙතෙක් පීඩා වින්ද ද?🥺

කුරුලැවට තිත තියමු.😍මෙන්න හොදම විසදුම අපෙන්😍
❤️Love Nature Purifying Corrective Stick❤️

😍ලොව පිලිගත් ORIFLAME නිෂ්පාදනයන් අතර චර්ම රෝග විද්‍යාත්මකව පරික්ෂා කර කුරුලැ සදහා ඉතාම සුදුසු බව තහවුරු කර ඇති මෙය,කුරුලැව ඔබේ සමේ මතු වන විට ආලේප කිරිමෙන් ඉතා සතුටුදායක ප්‍රතිඵල ලබාගත හැකිය.😍

Tea Tree & Lime අන්තර්ගතව නිපදවා ඇති මෙමගින්

👉කුරුලැ හටගැනීම නවතයි.
👉කුරුලැ නිසා ඇතිවන වේදනාව නවතයි.
👉කුරුලැ නිසා ඇතිවන අදුරු ලපකැලැල් ඉවත් කරයි.
👉සම පැහැපත් කරයි.

😊හුරුබුහුටි පෙනුමකින් යුත් මෙම Stick එක මගින් ඔබේ කුරුලැ ගැටලුවට ඉතා කෙටි කාලයකින් සතුටුදායක ප්‍රතිඵල ලබාගන්න😊

Have you ever suffered from acne damage to your face and skin?

Let's put an end to the bird. Here is the best solution from us😍
❤️Love Nature Purifying Corrective Stick❤️

This is one of the world recognized ORIFLAME products which has been scientifically tested for skin diseases and has been proven to be very suitable for acne.

Made with Tea Tree & Lime content

Stops acne.
Stops the pain caused by acne.
. Removes dark spots caused by acne.
It brightens the skin.

😊Get satisfactory results for your acne problem in a very short time with this cute looking stick😊

Inbox for orders 📩
Stay safe🏘️ Delivery deliver island wide 🚚🚚

04/09/2021

ඔබට සහ ඇයට දෙදෙනාටම එකම වර්ගයෙන් සුවඳ දෙකකින් එන Oriflame නිෂ්පාදනයක් වන Eclet Toujours සහ Eclet Amour සුවඳ විලවුන් දැන් සුවිශේෂී වට්ටම් සමගින් ඔබට ලබා ගත හැක.

⭕වෙළඳ පොලේ ඇති අනෙකුත් සුවඳ විලවුන් වලට වඩා ඉමිහිරි සුවඳක් ,නැවුම් බවක් සමගින් දිගු වේලාවක් සුවඳ රාදා පවතී

⭕සුවඳ විලවුන් දෙකම ලබා ගන්නා ඔබට තවත් විශේෂ වට්ටමක් සමගින් ඩිලිවරි නොමිලේ ‼️

1. Eclet Toujours
භාණ්ඩ අංකය = 35651
සාමාන්‍ය මිල= රැ4599/=
විශේෂිත මිල= රැ3909/=

2.Eclet Amour
භාණ්ඩ අංකය = 35649
සාමාන්‍ය මිල= රැ4399/=
විශේෂිත මිල= රැ3739/=

Eclet Toujours and Eclet Amour (perfume from Oriflame)
❤❤ Couple perfume 👩‍❤‍👩

‼️‼️Buy Both and Get Special Discount for Total Bill and Free Delivery ‼️‼️

1.Eclet Toujours

Eclat Toujours by Oriflame is a Aromatic Fougere fragrance for men. This is a new fragrance. Eclat Toujours was created by Alexandra Carlin and Alienor Massenet. Top notes are Lemon, Mint and Mandarin Orange; middle notes are Lavender and iris; base notes are Amber and Leather.

⛔It remains at least more than 24 hours.

‼️‼️Hurry up and get 15% Discount.‼️‼️

Item code = 35651
Normal Price = Rs4599/=
Discount price = Rs3909/=

2. Eclet Amour

Eclat Amour by Oriflame is a Floral Woody Musk fragrance for women. This is a new fragrance. ... The nose behind this fragrance is Pierre Negrin. Top notes are Pear, White Violet and Freesia; middle notes are White Iris, Raspberry and Lily-of-the-Valley; base notes are Sandalwood, Vanilla and Cedar.

⛔Long-lasting at least more than 24 hours.

‼️‼️Hurry up and get 15% Discount.‼️‼️

Item code = 35649
Normal Price = Rs4399/=
Discount price = Rs3739/=

Photos from The Fancy Fellow's post 03/09/2021

💖💙Novage intense skin recharge overnight mask(whitening)💙💖

💗මේ වෙනකොට ඔයාලා කොච්චර night cream වර්ග ගාලා තියනවද?කියන්න බැරි තරම් cream වර්ග ගොඩාක් පාවිච්චි කරල ඇති නේද?
ප්‍රතිඵල ලැබුන්නැති නිසා ක්‍රීම් වර්ග පාවිච්චි කරන එක නතර කරලා දාන්නත් ඇති
තවත් අය ක්‍රීම් වර්ග ගාලා ලස්සනට තිබුනු මුහුණ නාස්ති කර ගන්න ඇති ..😔

ඒ වගේම මුකුත්ම පාවිච්චි නොකරන අයත් ඉන්නවනෙ..🙄

ඉතින් දැන් අපි මේ කියන්න යන්නෙ මේ හැමෝටම පාවිච්චි කරලා ප්‍රතිඵල ලබා ගන්න පුලුවන් විදිහෙ හොඳ night mask 1k ගැනයි..

💙🌸 novage intense skin recharge overnight mask 🌸💙

ගොඩාක් අය night cream එකක් කියපු ගමන් හිතන්නේ අප්පෝ මේක bleaching cream එකක් කියලනේ..

කොහෙත්ම මේක bleaching cream එකක් නෙවෙයි .. ගොඩාක් දෙනෙක් දන්නවනෙ oriflame නිශ්පාදන ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් අපගේ ශරීරයටම ගැලපෙන විදිහට හදලා තියෙන්නේ කියලා ..

සුන්දර පැහැපත් සමකට කැමති ඔයාල මේක පාවිච්චි කරල බලන්න .. ඔබගේ සමට හොද රාත්‍රි පෝෂණ සත්කාරයක් ලබා ගන්න පුලුවන් ..

✅ මෙමගින් මුහුණේ සම ඉතා හොදින් පෝෂණය කරන අතර මුහුණේ සම ප්‍රබෝධමත් කර කාන්තිමත් කරයි.
✅ ඉතා හොද නිරෝගි සමක් ඇති කරයි.
✅සමෙහි ආසාදන සුවපත් කරයි.
✅ සමෙහි ඇති අහිතකර දෑ ඉවත් කරමින් දිදුලන පැහැපත් සමක් හිමි කරයි.

💙ඔබ පලමුව cleansing cream එකක් හෝ face wash එකක් භාවිතා කර මුහුණ සෝදා ගන්න.
💙ඉන් පසුව toner භාවිතා කරන්නවා නම් පුළුන් කැබැල්ලක් භාවිතා කර toner මුහුණේ පුරාම තවරන්න.
💙ඉන් පසුව booster එකක් භාවිතා කරනවානම් night cream එක සමග ම්ශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. booster භාවිතා නොකරන කෙනෙක් ඔබගේ night cream එක ආලේප කරන්න.
💙නිදා ගැනිමට පෙර මෙම over night mask එක ගෙන මුහුණේ ආලේප කර නිදා ගන්න පැය 8 ක් වත් මෙය මුහුණේ තබා ගන්න. රාත්‍රි කාලය පුරාවටම මෙයින් ඔබගේ මුහුණට අවශ්‍ය සියලුම සත්කාරයන් ලබා දේ.
💙උදැසන පෙර පරිදි මුහුණ සෝදා හරින්න මෙය සතියට දෙවතාවක් හෝ තුන්වතාවක් භාවිතා කිරිම ප්‍රමාණවත් වේ මාස 6කට වඩා භාවිතා කල හැකිය.

ඇනවුම් කිරිමට, වට්ටම් ලබා ගැනීමට හෝ වැඩි විස්තර දැන ගැනිම සදහා inbox මගින් විමසන්න.

💙💜️Novage intense skin recharge overnight mask (whitening)💜️💙

🧡How many night creams have you poured so far? You have used so many unspeakable creams, right?
You may have stopped using creams because you did not get the results
Others may have ruined their beautiful face by pouring creams on them..😔

And there are those who do not use anything..🙄

So now we are going to tell you about a good night mask , that everyone can use to get results ..

💜️novage intense skin recharge overnight mask

When many people say night cream, they think it is a bleaching cream.

This is not a bleaching cream at all. Most people know that oriflame products are made from natural ingredients to suit our body.

If you like beautiful fair skin, try this .. You can get a good night nourishing care for your skin ..

It nourishes the skin of the face very well and refreshes and beautifies the skin of the face.
Makes very good healthy skin.
Cures skin infections.
Gives radiant skin by removing harmful substances from the skin.

💜️First wash your face using a cleansing cream or face wash.
💜️Then if you use toner, apply a piece of cotton and apply the toner all over the face.
💜️Then if you are using a booster, mix it with night cream and apply it on your face. For those who are not using booster, apply your night cream.
💜️ Before going to bed, take this over night mask and apply it on your face and keep it on your face for at least 8 hours before going to bed. This gives your face all the care it needs throughout the night.
💜️ Wash your face as before in the morning. It is enough to use it twice or thrice a week. It can be used for more than 6 months.

💙💜️ Contact us in the inbox to place an order, get a discount or learn more.

Inbox for orders 📩
Stay safe🏘️ we delivery Island wide 🚚🚚🚚

03/09/2021

GET YOUR
NAILS
ONCOLOUR💅💅💅💅

02/09/2021

සිඟිත්තන් වෙනුවෙන්ම Oriflame වෙතින් හඳුන්වා දෙන නව නිෂ්පාදන පෙල..

Baby O Products 🌸

• Baby O Multi-Purpose Balm - බිළිඳු ස⁣මෙහි වියළි බව දුරු කරමින් තෙතමනය ආරක්ෂා කරයි.

• Baby O Body Oil - සම පෝෂණය කරමින් ආරක්ෂා කරයි.බිළිඳාට මෙන්ම මවටද සුදුසු වේ.

• Baby O Diaper Cream - ඩයපර් ප්‍රදේශය වියළි,සිනිඳු හා සුවපහසු ලෙස තබා ගැනීමට උපකාරී වේ.

• Baby O Bu**um Cleansing Milk - ඩයපර් ප්‍රදේශය පිස දැමීම සඳහා පිරිසිදුකාරකයක් වේ.

මෙහි ඇති සුවි⁣ශේෂී බව,
1. ආසාත්මිකතා සඳහා පරීක්‍ෂා කර ඇත
2 චර්ම රෝග විද්‍යාත්මකව පරීක්‍ෂා කර ඇත
3. ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු විසින් අනුමත කර ඇත.
4. අලුත උපන් හා සංවේදී සම සඳහා සුදුසු ය.
5. ළදරු හමට අහිතකර පැරබන්, ෆිනොක්සිඑතනෝල් හා ෆෝමැලිටිහයිඩ් වලින් තොරය
6.95% ස්වාභාවික කාබනික අමුද්‍රව්‍ය යොදාගෙන සකසා ඇත.
7. බිළිඳු හමට පහසුවෙන් අවශෝෂණය කරයි.

ORIFLAME BABY O ❣️

Lovingly formulated kids and baby products designed to care for your little one’s every need. They only contain the most gentle and nourishing ingredients for children’s delicate and sensitive skin, no nasties included!

Inbox for orders 📩
Stay safe🏘️ we deliver Island wide 🚚🚚🚚

01/09/2021

අප ආයතනට නිවසේ සිට සේවය කිරීමට හැකි අය 0740937566 ට whatsapp කරන්න.

Photos from The Fancy Fellow's post 01/09/2021

👨👨පෞරුෂමත් ඔබේ හිසකෙස් දවසපුරාම ශක්තිමත් විලාසිතාවකින් පවත්වා ගන්න..

Power Hold & Sleek Invisible Hair Gel
NORTH FOR MEN

❇️දිගු කලක් කොණ්ඩය ඒකාකාරව රඳවා
තබා ගත හැකි මෙම ප්‍රබෝධමත් ජෙල්
සමඟ දවසේ ඕනෑම අභියෝගයකට
ශක්තිමත් ව මුහුණ දෙන්න..🤩🤩🤩

❇️ආර්ටිකල් ප්‍රෝ ඩිෆෙන්ස් සහ පවර්
හෝල්ඩ් තාක්‍ෂණයෙන් සන්නද්ධ වූ
මෙම ඛනිජ පොහොසත් නිෂ්පාදනය
මගින් ඔබේ කොණ්ඩයට වඩ වඩාත්
ශක්තිමත් බවක් ලබා දෙන අතර ඔබේ
කොණ්ඩය 🔆පැය 48 ක් දක්වා🔆
ශක්තිමත් බව සහතික කරයි.🥰

පවර් හෝල්ඩ් තාක්‍ෂණය ඔබේ කොණ්ඩයට තද ගතියක් නොමැතිව තදින් හිසකෙස් අල්ලා ගනියි.. වඩාත් සැහැල්ලු එය, වඩාත් වැඩිදියුණු කර කොණ්ඩ මෝස්තරය රඳවා තබා ගනී..

‼️‼ එබැවින් ඔබේ හිසකෙස් විලාසිතාව
‼️‼ පැය 48 ක් දක්වා ශක්තිමත්ව පවතී.

ආක්ටික් ප්‍රෝ ඩිෆෙන්ස් සමඟ සම්බන්ධ වී ඇති මෙම ආක්ටික් මූල සාරය ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් වන අතර හිසකෙස් නිරෝගීව හා ශක්තිමත්ව තබා ගැනීමට ක්‍රියා කරයි.

භාවිතා කරන ආකාරය :-

♻️ඔබේ අතට ජෙල් කුඩා ප්‍රමාණයක් ගෙන
එය ඒකාකාරව අත්ල මත විසුරුවා
ගන්න.
♻️වියළි හෝ තෙත් හිසකෙස් හරහා
පැතිරෙන ලෙස ආලේප කරන්න.
♻️ඔබේ දෑතින් හෝ පනාවකින් අවශ්‍ය
පරිදි විලාසිතාව සකස් කරගන්න.
(වේලීමට පෙර අවශ්‍ය විලාසිතාව
සකසාගන්න.)

Keep your hair strong and strong throughout the day.

Power Hold & Sleek Invisible Hair Gel
NORTH FOR MEN

Hold the hair evenly for a long time
This refreshing gel that can be kept
With any challenge of the day
Face it strong..🤩🤩🤩

Artical Pro Defense and Power
Armed with Hold technology
This is a mineral rich product
More and more to your hair
Gives strength and yours
Hair up to 48 hours
Ensures robustness.🥰

Powerhold technology holds your hair in place without tightening it. It is lighter, enhances and retains the hairstyle.

‼ ️‼ So style your hair
️ Strong for up to 48 hours.

Combined with Arctic Pro Defense, this Arctic Root Essence is rich in antioxidants that work to keep hair healthy and strong.

How to use: -

Take a small amount of gel in your hand
It spread evenly on the palms
Take.
Through dry or wet hair
Apply evenly.
‍ Need with your hands or a comb
Adjust the style accordingly.
(Necessary style before drying
Prepare.)

Photos from The Fancy Fellow's post 18/08/2021

❤ WELNESS HAIR & NAIL NUTRY COMPLEX

ඔබගේ,
☹ ️හිසකෙස් අසාමාන්‍ය ලෙස හැලීයනවාද?
☹️හිසකෙස් වැවෙන්නේ නැත්ද?
☹️හිසකෙස් තුනී වැඩිද?
☹ ️නියපොතු වල ශක්තිමත් බවක් නැද්ද?
☹️ නියපොතු අවපැහැ ගැන්විලාද?

මේ සියලු ගැටලු වලට විසඳුම අපෙන්..

✅Hair And Nail NutriComplex යනු,
Zinc, Selenium , යකඩ, විටමින් සී, ඇමයිනෝ අම්ල සහ ශාක සාරයන් සහිත ආහාර අතිරේකයකි.
✅සාමාන්‍ය හිසකෙස් සහ සාමාන්‍ය නියපොතු මනාව නඩත්තු කිරීමට Zinc සහ Selenium දායක වේ.

දිනකට පෙති 2 බැගින් අවම වශයෙන් මාස 3 ක් පාවිච්චි කර වෙනස බලන්න.

ප්‍රතිලාභ,
🌱හිසකෙස් වැටීම වලකයි.
🌱නියපොතු සහ හිසකෙස් සදහා අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ ලබාදෙයි.
🌱නියපොතු හා හිසකෙස් ශක්තිමත් කරයි.
🌱ඝන නිරෝගී කෙස් කළඹක් හිමි කරදෙයි.
🔸කිරිදෙන මව්වරුන්ටද වෛද්‍ය අනුමැතිය ඇතිව භාවිතා කලහැක.

Inbox for orders 📩

Stay safe🏘️ we deliver island wide 🚚🚚🚚🚚

18/08/2021

💜️💙Wellness Pack Man & Woman💙💜️

🔹දෛනික විටමින් හා ඛනිජ අවශ්‍යතාවය සදහා හදුන්වාදෙනු ලබන ඔරිෆ්ලේම් නිෂ්පාදනය මෙයයි😍😍😍😍

🔹මෙය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය සදහා වෙන වෙනම හඳුන්වාදෙනු ලැබේ

🔹එක් පැක් එකක සැශේ පැකට් 21ක් අන්තර්ගත වේ.
🔹එක් සැශේ පැකට් එකක ,
▪️Astaxanthin (beauty complex) - 1 capsule
▪️Multi vitamin and mineral - 1 tablet
▪️Omega 3 (fish oil) - 2 capsule අන්තර්ගත වේ.

🔹මෙහි අන්තර්ගත Multi Vitamin and Mineral
පෙත්ත man සහ woman ලෙස වෙනස් වීම මත මෙය welness Pack man හා wellness woman ලෙස වෙනස්වේ.

🔸 Astaxanthin නැතිනම් Bilberry complex 🔸
එක මගින් ,
👉ප්‍රතිශක්‍තීකරණ පද්ධතිය මනාව පාලනය කරයි
👉හමට අවශ්‍ය පෝෂණය ලබාදේ.
👉හම රැලි වැටීම හා හම වයසට යාම පාලනය කරයි .

🔸ඔමෙගා 3🔸
නැතිනම් fish oil capsule එක මගින්
👉හදවතේ ක්‍රියාකාරීත්වය හා මොලයේ ක්‍රියාකාරීත්වය මනා ලෙස පාලනය කරයි
👉බුද්ධි වර්ධනයට උපකාරී වේ
👉හිතකර cholesterol ප්‍රමානය වැඩි කරයි.
👉අහිතකර cholesterol ප්‍රමාණය අඩු කරයි.
👉හමේ ස්වාභාවිකව සුන්දරත්වය වැඩි කරයි .
👉පෙනීම වැඩි කරයි .
👉කෙස් හැලීම නවතා හිස් කබල පෝෂණය කරයි.

🔹මේ welness සැශේ එක උදෑසන හෝ දහවල් ආහාරයට පසු විනාඩි 5ක් ඇතුලත බොන්න. 🔹දිනකට සැෂේ පැකට් එකයි.

Inbox for orders 📩

Stay safe🏘️ we deliver island wide 🚚🚚🚚

18/08/2021

🌸🌸🌸🌸 සුදු වෙන්න ඕන අයට නෙමෙයි... ඇගම එක පාටකින් පැහැපත් කර ගන්න කැමති අයට.... 100% ප්‍රතිඵල සහිතයි🌸🌸🌸

😍ASTAXANTHIN & BILBERRY EXTRACT

👉මේ වෙද්දි සුදු වෙන්න capsule වර්ග කීයක් පාවිච්චි කරලා තියනවද ???

👉සමහර විට ඒවගෙන් බලාපොරොත්තු වුන ප්‍රතිඵල ලැබෙන්නත් ඇති ලැබෙන්න නැතුවත් ඇති ...ඒත් ඒවගෙන් ඇති වෙන්න පුලුවන් අතුරු ආබාධ ගැන ඔයාලා හිතලා බැලුවද?

😶සුදු වෙන්න ඇති ආසාව නිසා ඔයාලා පාවිච්චි කරන නිසි ප්‍රමිතියකින් තොර capsule වර්ග නිසා ජීවිතයට පවා හානි ඇති විය හැකි බව ඔබ හිතුවද ??

👉නමුත් මුලු ශරීරයම එකම වර්ණයනයකට හරවා ගන්න නම් capsule එකක් පාවිච්චි කරන්න වෙනවා.. cream එකකින් මුලු ශරීරයම එකම විදියට පැහැපත් කර ගන්න අමාරුයි 😓😓😓

😍Oriflame වෙතින් අපි මේ හදුන්වා දෙන wellness ASTAXANTHIN & BILBERRY EXTRACT මගින් අතුරු ආබාධයක් නොමැතිව සුදු වීමේ සිහිනය සැබෑ කර ගන්න ඔබටත් පුලුවන් .

😍Wrinkles , dark spots, marks ආදී මේ සියල්ල ඉවත් කර පැහැදිලි පැහැපත් සමක් ලබා ගන්න කැමති අය පාවිච්චි කරලා බලන්න

👉ස්වීඩනයේ ස්වාභාවිකව වැවෙන මයික්‍රෝඇල්ගී සහ බිල්බෙරි සාරයෙන් ලබා ගන්නා බලවත් ඇන්ටිඔක්සිඩන්ට්ස් යොදා නිශ්පාදිත කැප්සුල් එකකි .විටමින් සී සහ ඊ සහිත හෙයින් ඔක්සිකාරක වලින් සෛල ආරක්ෂා කරයි.කැප්සුල් 30කින් සමන්විත යි.මාසයක් භාවිතා කළ හැක.

👉රන්වන් පැහැ සමක් ලබා දේ
👉මුළු සිරුරම එක ලෙස පැහැපත් කරයි.
👉කුරුලෑ ලප කැලැල් ඉවත් වේ..
👉වයසට වඩා වයස පෙනුම නැති කරයි
👉️ සමරැලි වැටී ඇතිනම් එය නැති කරයි
👉තරුන පෙනුම රැක දේ..

Rs 4999/-

Inbox for orders 📩

Stay safe🏘️ we deliver island wide 🚚🚚🚚

16/08/2021

💎FEET UP ANTI - PERSPIRANT FOOT CREAM💎

Discounted rates in August

The time when you suffered from foot odor is over ...

A refreshing scent with a healthy fresh dry feel to your feet that have been covered in shoes for a long time ...

Feet Up Comfort Anti-perspirant Foot cream from Tea tree oil and Sage plant extracts

AgeBactericidal properties of sage plants and

ETea trea oil has aromatic, moisturizing properties
Because it makes the skin on your feet fragrant and healthy

👣 Apply a small amount on cleansed feet every morning and massage.

Inbox for Discounted prices
Islandwide delivery available🚚🚚🚛

Photos from The Fancy Fellow's post 13/08/2021

EVERY FRAGRANCE CREATES A MOOD!!!

A fragrance can seduce, bring forth beautiful memories or make you daydream about a faraway place. You can choose from our wide selection of perfumes inspired by dreams. All these fragrances are developed in France in order to ensure quality, innovative and performance!

Inbox for Orders 📩

Stay safe! 🏘️ We deliver Island wide 🚛🚛🚛

Visit our page to shop more:-
https://www.facebook.com/The-Fancy-Fellow-114297553826327/

Photos from The Fancy Fellow's post 11/08/2021

Beautiful women, you can now get a lot of the latest colors to keep your hands beautiful


💅💅💅💅💅💅💅

03/08/2021

🥥LOVE NATURE COCONUT OIL & HOT OIL🥥🌾

👉 ඔබේ හිසකෙස් ගොඩක් ගැලවෙනවද?

👉 හිස්කෙස් ගැලවී ගිහින්ම දැන් ඔයාගෙ කොන්ඩය තුනී වෙලාද?

👉 හිසකෙස් වියලිද?

👉 හිසකෙස් අග පැලිලද?

👉 හිසකෙස් වැවෙන්නේ නැතිද?

මේ ඔක්කොම ප්‍රශ්න සදහා විසදුමක් ලෙස මේ hair oil එකයි hot oil එකයි දැක්විය හැක.

මෙහි අඩංගු තිරිඟු ප්‍රෝටීන වල අන්තර්ගත පෙප්ටයිඩ හිසකෙස් මතුපිට ආරක්ෂිත ආවරණයක් ලෙස ක්‍රියාකරයි.එය හිසකෙස් වල ගැඹුරට විහිදී ගොස් හිසකෙස් ශක්තිමත් කිරීම හා ආරක්ෂා කිරීම සිදුකරයි.

මෙහි අඩංගු පොල් තෙල් මගින් හිසකෙස් පෝෂණය කිරීම හා අකීකරු හිසකෙස් නිසි ලෙස සැකසීම සිදුකරයි .

මෙම පෝෂණ ගුණයෙන් අනූන අමුද්‍රව්‍ය මගින් හිසකෙස් වියලීම වලකයි
♦️හිසකෙස් පෝෂණය කරයි .

♦️ හිසකෙස් ශක්තිමත් කරයි

♦️ හිසකෙස් සිනිදු කරයි

♦️ හිසකෙස් දීප්තිමත්ව තබා ගැනීම උපකාරීවේ .

♦️ හිසකෙස් වර්ධනය කරයි

දැන්ම ඇණවුම් කරන්න! Inbox කරන්න! 📩

දිවයින පුරා බෙදා හැරීම් සිදු කෙරේ.. 🚛

Videos (show all)

ON COLOUR

Telephone

Website