EAT more
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from EAT more, Food Delivery Service, .
EAT more
0766103979
අද දින මහනුවර පුද්ගලික ආයතනයක සුහද හමුවක් සදහා ලබා දුන් ඇණවුම...
EAT more
0766103979
උපන්දින සාදයක් සදහා ලබාදුන් තවත් ඇණවුමක්...
EAT more
0766103979
අද දින කටුගස්තොට රෝහලේ පැවති සමුගැනීමේ සාදයක් සදහා ලබා දුන් ඇණවුම...
EAT more
0766103979
අද දින මරස්සන හේවාවිස්ස මධ්‍ය විද්‍යාලයට ලබා දුන් ඇණවුම..
EAT more
0766103979
අද දින කටුගස්තොට ප්‍රදේශයේ ආයතනයක සුහද හමුවක් සදහා සුදානම් කල ඇණවුම.. පාර්සල් 40
EAT more
0766103979
අස්ගිරිය ප්‍රදේශයේ උත්සව අවස්ථාවක් සදහා ලබා දුන් ඇණවුම.. පාර්සල් 60
EAT more
0766103979
කුණ්ඩසාලේ ප්‍රදේශයේ සුහද හමුවක් සදහා අනෝමා මහත්මිය විසින් ලබා දුන් ඇණවුම.. පාර්සල් 80
EAT more
0766103979
මහනුවර පිලිකා රෝහලට ලබා දුන් කෑම පාර්සල් 210...
ස්තුතියි ඇණවුම ලබා දුන් පේරාදෙණිය තැපැල් කාර්යාලයේ සේවක මණ්ඩලයට.. ♥️
EAT more
0766103979
🔸නිවසේ සකසාගත් නැවුම් කුළුබඩු යොදාගෙන ඉතා පිරිසිදුවට ප්රණීතව සකසාගත් ආහාර EAT more වෙතින් ඔබට ලබා ගන්න පුළුවන්..
🔸අඩුම මිල ගණන් යටතේ උත්සව අවස්ථා, දානමය අවස්ථා සදහා ආහාර වට්ටෝරු අපි ලග තියෙනවා.
🔸Delivary පහසුකම් ලබා දෙන්නත් පුළුවන්.
🔸වටලප්පන්, කැරමල් පුඩින් වගේ dessert වර්ග අපි ලග තියෙනවා.
EAT more
EAT more
මංගල උත්සව, විවාහ ගිවිස ගැනීමේ උත්සව සදහා අලුතින් හදුන්වා දී ඇති wedding package
🔸කහ බත /එළවලු බත
🔸මැකරෝනි /නූඩ්ල්ස්
🔸චිකන් කරිය
🔸බටු මෝජු
🔸පරිප්පු
🔸අල බැදුම
🔸කජු කරිය
🔸කට්ලට්
🔸අන්නාසි සලාදය
🔸මැලේ අච්චාරු
🔸egg salad
🔸පපඩම්
🔸චිලී පේස්ට්
🔸වටලප්පන්
🔸fruit salad
1600 per person
EAT more
උත්සව සදහා, දානමය කටයුතු සදහා අවශ්‍ය කෑම බීම සාදාරන මිල ගණන් යටතේ සාදා දීමට අපි සූදානම් ♥️
Chicken, Fish, Pork, mutton,prawns... ඔබට අවශ්‍ය ආකාරයට menu එක වෙනස් කරගත හැක.
0766103979
EAT more
උත්සව සදහා, දානමය කටයුතු සදහා අවශ්‍ය කෑම බීම සාදාරන මිල ගණන් යටතේ සාදා දීමට අපි සූදානම් ♥️
Chicken, Fish, Pork, prawns... ඔබට අවශ්‍ය ආකාරයට menu එක වෙනස් කරගත හැක.
0766103979
EAT more
උපන්දින සාද, උත්සව සදහා රසම රස කෙටි අහාර වලින් කෑම මේසය පුරවන්න👍
රසයෙන් හා ගුණාත්මක බවින් ඉහල කෙටි අහාර සදහා අදම ඇණවුම් කරන්න 🍾
0766103979
EAT more
සුභ අලුත් අවුරුද්දක් වේවා...
EAT more
තවත් එක් ඇණවුමක් ❤️
0766103979
EAT more
සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් කාර්යබහුල ඔබ සදහාම අලුත් අවුරුදු කැවිලි වර්ග කිහිපයක් අපෙන් ලබා ගත හැක.
අප්‍රේල් මස 08 වෙනි දිනට පෙර ඇණවුම් කරන්න.
හැදි කැවුම් 50, නාරං කැවුම් 55, Butter cake 1600,Ribbon cake 1700, Chocolate cake 1800, Watalappan (serves 12/15) 1800, caramel pudding (serves 12/15) 1800
ඇණවුම් දැනටමත් ලැබෙමින් පවතින බැවින් හා සීමිත ඇණවුම් ප්‍රමාණයක් පමණක් ලබා ගන්නා බැවින් ඉහත දිනට පෙර ඇණවුම් ලබා දීමට කාරුණික වන්න ♥️
0766103979
EAT more
මේ අලුත් අවුරුදු කාලේ ඔබේ කාර්යාලයේ ඔබේ පවුලේ උත්සව කටයුතු සදහා අවශ්‍ය කෑම බීම සාදාරන මිල ගණන් යටතේ සාදා දීමට අපි සූදානම් ♥️
ඔබට අවශ්‍ය ආකාරයට menu එක වෙනස් කරගත හැක.
0766103979
Thank you for the order Miss Thamara Michell♥️
0766103979
EAT more
Thank you very much for your valuable comments♥️
0766103979
Thank you for the order Chathuranga Perera ♥️
85 Pkt
0766103979
EAT more
සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් කාර්යබහුල ඔබ සදහාම අලුත් අවුරුදු කැවිලි වර්ග කිහිපයක් අපෙන් ලබා ගත හැක.
අප්‍රේල් මස 03 වෙනි දිනට පෙර ඇණවුම් කරන්න.
හැදි කැවුම් 50, නාරං කැවුම් 55, Butter cake 1600,Ribbon cake 1700, Chocolate cake 1800, Watalappan (serves 12/15) 1800, caramel pudding (serves 12/15) 1800
ඇණවුම් දැනටමත් ලැබෙමින් පවතින බැවින් හා සීමිත ඇණවුම් ප්‍රමාණයක් පමණක් ලබා ගන්නා බැවින් ඉහත දිනට පෙර ඇණවුම් ලබා දීමට කාරුණික වන්න ♥️
0766103979
♥️
0766103979
Thank you for the order Sachithra♥️♥️
0766103979
EAT more
අද දින දානයක් සදහා වෙනුවෙන් eat more පිළියෙළ කල ඇණවුම ♥️
0766103979
EAT more
watalappan order♥️
0766103979
EAT more
For a birthday party❤️
0766103979
EAT more
අද දින දානයක් සදහා ලබා දුන් බටු මෝජු ඇණවුම ❤️
ඔබටත් අලුත් අවුරුදු කෑම මේසයට බටු මෝජු ඇණවුම් කලහැක...
0766103979
EAT more
සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් කාර්යබහුල ඔබ සදහාම අලුත් අවුරුදු කැවිලි වර්ග කිහිපයක් අපෙන් ලබා ගත හැක.
අප්‍රේල් මස 03 වෙනි දිනට පෙර ඇණවුම් කරන්න.
හැදි කැවුම්, නාරං කැවුම්, Butter cake, Ribbon cake, Chocolate cake, Watalappan, caramel pudding
ඇණවුම් දැනටමත් ලැබෙමින් පවතින බැවින් හා සීමිත ඇණවුම් ප්‍රමාණයක් පමණක් ලබා ගන්නා බැවින් ඉහත දිනට පෙර ඇණවුම් ලබා දීමට කාරුණික වන්න ♥️
0766103979
EAT more
සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් කාර්යබහුල ඔබ සදහාම අලුත් අවුරුදු කැවිලි වර්ග කිහිපයක් අපෙන් ලබා ගත හැක.
අප්‍රේල් මස 03 වෙනි දිනට පෙර ඇණවුම් කරන්න.
හැදි කැවුම්, නාරං කැවුම්, Butter cake, Ribbon cake, Chocolate cake, Watalappan, caramel pudding
0766103979
Videos (show all)
Telephone
Website
Opening Hours
Monday | 09:00 - 17:00 |
Tuesday | 09:00 - 17:00 |
Wednesday | 09:00 - 17:00 |
Thursday | 09:00 - 17:00 |
Friday | 09:00 - 17:00 |
Saturday | 09:00 - 17:00 |
Sunday | 09:00 - 17:00 |