Silicone Molds Sri Lanka

Silicone Molds Sri Lanka

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Silicone Molds Sri Lanka, Business Supply Service, .

Photos from Silicone Molds Sri Lanka's post 13/10/2022

අලුත්ම තොගය ...
ඔක්තෝම්බර් 17 දින දිවයිනට ....
අවශ්‍යයි නම් ....දැන්ම වෙන්කරවා ගන්න...
* තොග සීමිතයි ...
විස්තර දැනගැනීමට අවශ්‍යයි නම්...
කරුණාකර 0778833776
වට්ස් ඇප් මැසේජ් එකක් දෙන්න
ස්තූතියි !

20/09/2022

සබන් කුඩු සහ සබන් දියර නිෂ්පාදනය සදහා කෙරෙන වැඩමුළුව ..
"කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් මෙහෙයවනු ලබන සබන් නිෂ්පාදන පුහුණු වැඩසටහන් මාලාව........"

සබන් නිෂ්පාදන පුහුණු වැඩසටහන් මාලාවේ සිව්වන වැඩසටහන 2022.09.23 වන දින උදෑසන 10.00 ට පවත් වන්න කටයුතු සංවිධානය කර ඇත.
සම්පත්දායකත්වය, මේ පිළිබඳ ක්ෂේත්‍රයේ ‍ ප්‍රවීන සම්පත්දායිකාවක් වන කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ
විදාතා හා තාක්ෂණ නිලධාරී සෝභා සමරසිංහ මහත්මිය විසින් ලබා දෙයි.
අභියෝග හමුවේ නොසැලී ඉදිරියට යන්න කැමැති දිරිය මිනිස්සුන්ට අප ආරාධනා කර සිටිමු ..... ....👉 වැඩසටහන සමග සම්බන්ධ වීමට පහත සබැඳියෙන් වැඩසටහන හා ඵකතු වන්න.

Primeteacher 016 is inviting you to a scheduled Zoom meeting.

Topic: Product Development and Technology | Washing powder and detergent production program (PV) - 2022-09-23
Time: Sep 23, 2022 10:00 AM Mumbai, Kolkata, New Delhi

Join Zoom Meeting
https://us06web.zoom.us/j/87862540256?pwd=NTlUTUJHRGRFdGoxT2wzTmVGN0lvdz09

Meeting ID: 878 6254 0256
Passcode: 305610

👉පහත Google form ෆෝරමය මගින් ලියාපදිංචිය වන්න

https://docs.google.com/forms/d/e/1FAIpQLSdyPspUT2Gr9FzBmHRwVCX3j9tJlNOppUMT8u6m1kUgR66zBg/viewform?vc=0&c=0&w=1&flr=0&usp=mail_form_link
👉 සබන් නිෂ්පාදනය සඳහා වු Whats App සමූහය

Follow this link to join my WhatsApp group: https://chat.whatsapp.com/ExvD8qg2C1O3ja6v7kAZjk

02/09/2022

මහනුවරට වටිනා දෙයක් ...

සබන් නිෂ්පාදනය - මහනුවර දිස්ත්‍රික්කය

වැඩි විස්තර

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය
මධ්‍යම පළාත් කාර්යාලය,
ජාතික නිවාස ලේකම් ගොඩනැගිල්ල,
යටිනුවර වීදිය,
මහනුවර.
081 -2224233 / 071 8319967

02/09/2022

මාතර දිස්ත්‍රික්කයේ සබන් හදන්න කැමති අයට....

සබන් හා පිරිසිදු කාරක නිෂ්පාදන තාක්ෂණික වැඩසටහන

මාතර දිස්ත්‍රික්කය - 2022/09/22

ස්ථානය : YMBA ශාලාව - මාතර
 රෙදි සෝදන සබන්
 රෙදි සෝදන කුඩු (Detergent Powder)
 රෙදි සෝදන කුඩු (විශේෂ / පාසල් නිල ඇඳුම් සඳහා)
 රෙදි සුමුදුකාරක (Fabric Softener )

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය 041 - 2222001
මාතර දිස්ත්‍රික් කාර්යායලය 071- 2634239

31/08/2022

නිවැරැදිව දැනගෙන සබන් හදන්න කැමති අයට.....අවස්ථාවක් ....

රෙදි සෝදන සබන් සහ සුවඳ සබන් නිෂ්පාදනය - පුත්තලම දිස්ත්‍රික්කය
Manufacture of Laundry Soap & Toilet Soap - Puttalam District

දිනය: 2022.09.15
වැඩමුලු ගාස්තුව: රු. 3,500/-
ස්ථානය: ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ,හලාවත දිස්ත්‍රික් කාර්යාලය

මෙම පුහුණු වැඩමුළුව සඳහා සීමිත පිරිසක් බඳවා ගන්නා බැවින් දුරකථනයෙන් විමසා ලියාපදිංචි වීමෙන් පසු ලංකා බැංකුවේ ඉඩම ශාඛාවේ ගිණුම් අංක: 0074791255 ට“ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය” නමින් අදාල මුදල් බැර කර බැංකු බැරපතේ පිටපතක් සමඟ ඔබගේ නම, ලිපිනය, දුරකථන අංකය සහ වැඩමුළුවේ නම සඳහන් කර පහත සඳහන් අංකයන් යොමු කරන්න.
0712494879
0716281181

ලියාපදිංචි වීමේ අනුපිළිවෙල මත ප්‍රමුඛතාවය හිමිවේ.
වැඩමුළුවට පැමිණෙන විට බැංකු බැරපතේ මුල් පිටපත රැගෙන ආ යුතුය.

විමසීම්:
පු්ත්තලම දිස්ත්‍රික් කාර්යාලය
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය
84, කුරුණෑගල පාර
හලාවත.
032 222093 / 071 6281181

Photos from Silicone Molds Sri Lanka's post 31/08/2022

අපේ ආදරණීය පාරිභෝගිකයන්ගෙ විශ්වාසය ...අපට ඇති මහා වත්කමයි...❤️❤️❤️🙏🙏🙏
ඔබ සියලුම දෙනාගේ ව්‍යාපාරික කටයුතු අති සාර්ථක වේවා යි !! සිලිකන් මෝල්ඩ්ස් ආයතනයේ..අප හැමදෙනාම මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරමු !!! ❤️❤️❤️❤️

Photos from Silicone Molds Sri Lanka's post 29/08/2022

Flower silicone soap Molds ...
Available ....🌹🌹🌹
Make up to 6 good sized, VERY pretty and unusual chrysanthemum cakes, tarts, canapes (even soaps and candles) each time with these fantastic non stick silicone bakeware moulds.

Use a simple madeira cake mix and glaze with a white glace icing. Or use for panacotta (dip into hot water before turning out to release). See our blog at www.siliconemoulds.blogspot.com for photos and ideas.

Try pouring a two tone cakes (and marbelising the two colours together with a skewer). Ideal for baking cakes, making jellies, pates, mousses and ice too !!

Additionally use for bath melts, candles, chocolate, jellies, ice cream....
Super size and shape for bath soaps

Approx measurements overall : 300mm / 12" long x 170mm / 6.3/4" wide
Each hole approx 75mm / 3" dia,37mm / 1.1/2" deep

Flexible - fold it or roll it !
Non Stick
Wipe clean - or wash in dishwasher or soapy water.
Dishwasher, Microwave, Oven and Freezer Safe
Does not absorb smells or taste !

Heat temperature tested from +230degC to -40degC
FDA and CE approved

At SiliconeMoulds.com we specialise in just that - silicone bakeware and silicone moulds for a multitude of uses. With tens of thousands of moulds in stock ready to despatch worldwide - we believe we are one of the largest stockists of silicon bakeware and silicone soap moulds based in the UK.

Flexible, non-stick,oven safe to 230deg C, freezer safe to -40deg C and good for hundreds and hundreds of uses - silicone moulds are the kitchenware of the future.

#සබන්අච්චු #සිලිකන් #අච්චු

Photos from Silicone Molds Sri Lanka's post 27/08/2022

6 cavity silicone soap mold roses type
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

Product details ......

Material: Silicone
Item Dimensions :
LxWxH24.8 x 16.5 x 3.4 Centimeters
Item Weight: 0.09 Kilograms

High-quality silicone-these soap molds are made of food-grade silicone, BPA-free, and very suitable for making cakes, chocolates, puddings, etc.

NON-STICK & SOFT - The molds are flexible which can be bent easily. It’s more convenient to use than the hard plastic molds which may crack when you get the cake out, these won't easily break.

HEAT-RESISTANCE - The silicone mold is safe from -40 - 220 degrees Celsius, which are safe to be used in freezer, oven, microwave oven, and dishwasher.

6 kinds of the same flower shape-each mold has 6 kinds of the same flower shape, the exquisite pattern helps to make your DIY more vivid and interesting.

MULTIFUNCTION - These baking molds can not only be used to make food like cake, chocolate, candy, but also suitable for making wonderful ice cube, wax, candle, soap, etc.


#අච්චු #සිලිකන් #සබන්අච්චු

Photos from Silicone Molds Sri Lanka's post 27/08/2022

Silicone soap molds Available ...
*Limited stock

4 Cavity Flower Tree Rectangle Silicone Soap Molds

Product name : Newest 4 Cavity Flower
Tree Rectangle Silicone
Soap Molds
Material : 100% eco-friendly
food grade silicone
Size : 19.5*6*4cm
Weight :100g

Photos from Silicone Molds Sri Lanka's post 16/08/2022

ලස්සනම හැඩ තල....💖💖
සබන් කියන්නේ...සබන්ම නෙමෙයි ....
සුන්දරත්වය එක් කරන සහකාරියක්...💖💖💖
කැමතියි නම් ලයික් එකක් දාල ශෙයා කරන්න ...💖💖💖💖

Photos from Silicone Molds Sri Lanka's post 16/08/2022

❤️❤️❤️❤️❤️
Heart Silicone Molds
8-Cavity Diamond Heart Mold
Available

Product Details.......

High Quality: Made of enough high-quality food-grade silicone, it has better strength and flexibility, will keep its original performance after repeated use, made a vivid diamond shape.
Work Great: You can easily use it to make what you want and take it out. Chocolate pops out of the mold easily and the Heart Diamond Shaped will stay very well.
8 Cups design: It is a nice tool for beginner baker, we can be used in a variety of home cooking equipment, using it you will get excellent Handmade soap ,chocolate bombs, mousse, jelly, cakes, cake decoration and more.
Easy to Use: You can use the heart cake mould to create diamond shape mousse, dessert, fondant, chocolate much easier and quicker, easy to demould. Due to the non-stick surface, it is easy to demold.
💖💖💖

Photos from Silicone Molds Sri Lanka's post 15/08/2022

ලගදීම බලාපොරොත්තු වන්න...ඔක්තෝම්බර් 17 දින දිවයිනට ...
Coming soon ....❤️❤️❤️

13/08/2022

අපේ ආදරණීය පාරිභෝගික මහත්මාගේ ව්‍යාපාරය අති සාර්ථක වී දියුණුවෙන් දියුණුවට පත් වේවා යි !! මුලු හදවතින්ම ❤️❤️❤️
ප්‍රාර්ථනා කරමු !! 🙏🙏🙏🙏

10/08/2022

අපේ ආදරණීය පාරිභෝගිකයන් ගේ සතුට..❤️❤️❤️❤️

02/08/2022

🙏 Silicone Mold Sri Lanka වෙතින් වටිනා තෑග්ගක් දිනාගන්න ඔයාලට අවස්ථාවක් ...
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට .

🌹අපේ මේ post එක like කරන්න .

❤️ කමෙන්ට් එකක් දාන්න .

🌹 යාලුවෝ 10 දෙනෙක් tag කරලා post එක share කරන්න .

❤️ ඔයාගේ යාලුවන්ට අපේ page එක like කරන්න invite කරන්න .

🌹ඔයාලට දිනා ගන්න පුළුවන් වෙන්නේ මේ පෝස්ට් එකේ තිබෙන රෝස මලක හැඩය තියෙන සිලිකන් මෝල්ඩ් එක

👍ජයග්‍රාහකයින් වෙන්නේ කවුද? කියල දන්නවද?

❤️❤️❤️ තමන්ගේ යාලුවො වැඩිම ගණනක් අපේ page එක like කරන කෙනා තමයි ජයග්‍රහණය කරන්නේ
❤️❤️❤️

😀අවසන් දිනය 25 /12/2022

ඔයාලට තව ගොඩාක් තෑගි දිනාගන්න අවස්ථාව ලබා දෙන්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා

හැමෝටම සුභ පැතුම් 🙏🙏🙏
Silicone Mold Sri Lanka

Photos from Silicone Molds Sri Lanka's post 05/07/2022

අලුත්ම තොගය අද ඇවිදින් ....
රෝස මලක හැඩය අරන්....🌹🌹🌹🌹

සිලිකොන් මෝල්ඩ් වල තිබෙන නම්‍යශීලී බව නිසාම ඔබේ සබන් නිෂ්පාදනය ක්‍රියාවලිය කාර්‍යක්ෂම කරයි. 🐎🐎🐎
සියලුම සිලිකොන් නිෂ්පාදන ඉතාමත් පහසුවෙන් පිරිසිදු කරගැනීමට හැකි අතර නැවත ඔබට අවශ්‍ය ආකාරයෙන් ඊලග පියවර සදහා සූදානම් වීමට හැකිවීම ඔබේ ව්‍යාපාරය සාර්ථකත්වය කරා ගෙන යාමට සිලිකොන් මෝල්ඩ් මහෝපකාරීවේ. 👍👍👍

සියලුම නිෂ්පාදනවල සැලසුම, ගුණාත්මකභාවය සහ හුරුබුහුටි බව දක්ෂ ලෙස ඒකාබද්ධ වීම නිසා ඔබේ කාර්‍යන් කර ගැනීමට සිලිකොන් මෝල්ඩ් පහසුවක් වනු ඇත.❤️❤️🌹🌹🌹

Mould Size: 29.5cm(L) x 17.5cm(W) x 3.5cm(D)

Volume: 100g

Master Size: Ø6.5cm Dia x 3.5cm(D)

Pcs/master: 6 Pcs
* Limited stock ...

04/07/2022

තවත් අපේ ආදරණීය පාරිභෝගිකයෙකුගේ ඇනවුමක්...❤️❤️❤️
ජය වේවා !!!

Photos from Silicone Molds Sri Lanka's post 04/07/2022

සිලිකන් මෝල්ඩ් ගත් අපේ ආදරණීය පාරිභෝගිකයෙකුගේ Soap නිෂ්පාදන ..
❤️❤️❤️
ඔබේ ව්‍යාපාරය අති සාර්ථක වේවා යි..🙏🙏🙏
මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරමු !
ජය වේවා !!!

30/06/2022

පටන්ගැන්ම සුළුවෙන් උවත් ...
දිනෙක...ඔබේ ව්‍යාපාරය මහා පරිමාණයේ ව්‍යාපාරය වේවා !!!
අපගේ එකම පැතුම එයයි...🙏🙏🙏🙏
අපේ ආදරණීය පාරිභෝගිකයෙක් ඔහු විසින් අපේ සිලිකන් අච්චු පාවිච්චි කරමින් සෑදු සබන්...❤️❤️❤️
(මේ අප වෙත එවූ ජායාරූපයක් )

30/06/2022

අප ආයතනය කෙරෙහි විශ්වාසය තබා සිලිකන් මෝල්ඩ් ඇණවුම් කල අපේ ආදරණීය
පාරිභෝගික සෙනෙහෙවන්තියක්....
❤️❤️❤️❤️
ජය වේවා !!!

30/06/2022

අප කෙරෙහි විශ්වාසය තැබූ අපේ ආදරණීය පාරිභෝගික සෙනෙහෙවන්තයෙක්...❤️❤️❤️
🌹පාරිභෝගිකයන්ගෙ සතුට අපේ ආයෝජනයයි...
ඒක ලේසියෙන් ලබාගන්න පුළුවන් දෙයක් නෙමෙයි....🙏🙏🙏🙏
🌹අප ආයතනය ලබන ඒ සතුට ...❤️❤️
සල්ලි දීල ගන්න බැරි...වටිනාම දෙයක්....
🙏🙏🙏

10/06/2022

Silicone Mini Soap mold ...Available ...
* Limited stock ...

Photos from Silicone Molds Sri Lanka's post 09/06/2022

You can now get silicone molds designed to make the finest soap with a reliable service.
**New stock Available

Photos from Silicone Molds Sri Lanka's post 07/06/2022

ලස්සනම ලස්සන නිර්මාණයන් ...කීපයක් ❤️❤️❤️
ඔබේ කැමැත්ත හෝ හිත ගිය ලස්සනම නිර්මාණයට ලයික් එකකුත් දාන්න ...
👍🙏❤️👍💖

Photos from Silicone Molds Sri Lanka's post 06/06/2022

දඹුල්ල බලා පියාසර කල සිලිකන් මෝල්ඩ් එකක්...❤️❤️❤️❤️❤️
අප ආයතනය කෙරෙහි විශ්වාසය තැබූ ඔබගේ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත් වේවා යි..!!!! මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරමු !
ජය වේවා !!!

27/05/2022

Silicone Round mold
Cavity 6
High Quality imported products
Available ....
*Limited stock
ඔබට අවශ්‍ය සියලූම සිලිකන් අච්චු
(silicone mold ) අඩුම මිලට
නිවසටම ගෙන්වා ගැනීම සඳහා දැන්ම
අප අමතන්න.
දිවයින පුරා බෙදාහරිනු ලැබේ.
ඇණවුම් කිරීමට 👇🏻
1) නම :-
2)ලිපිනය :-
3)දුරකතන අංකය :-
අපට පණිවිඩයක් එවන්න...
(කුරියර් ගාස්තු 300/=පමණයි )
( Bank diposit only )
Please Call or WhatsApp For More Information.
077 88 33 776

27/05/2022

Silicone Round mold
Cavity 4
High Quality imported products
Available ....
*Limited stock
ඔබට අවශ්‍ය සියලූම සිලිකන් අච්චු
(silicone mold ) අඩුම මිලට
නිවසටම ගෙන්වා ගැනීම සඳහා දැන්ම
අප අමතන්න.
දිවයින පුරා බෙදාහරිනු ලැබේ.
ඇණවුම් කිරීමට 👇🏻
1) නම :-
2)ලිපිනය :-
3)දුරකතන අංකය :-
අපට පණිවිඩයක් එවන්න...
(කුරියර් ගාස්තු 300/=පමණයි )
( Bank diposit only )
Please Call or WhatsApp For More Information.
077 88 33 776

Photos from Silicone Molds Sri Lanka's post 26/05/2022

Silicone Round mold
Cavity 12
High Quality imported products
Available ....
*Limited stock
ඔබට අවශ්‍ය සියලූම සිලිකන් අච්චු
(silicone mold ) අඩුම මිලට
නිවසටම ගෙන්වා ගැනීම සඳහා දැන්ම
අප අමතන්න.
දිවයින පුරා බෙදාහරිනු ලැබේ.
ඇණවුම් කිරීමට 👇🏻
1) නම :-
2)ලිපිනය :-
3)දුරකතන අංකය :-
අපට පණිවිඩයක් එවන්න...
(කුරියර් ගාස්තු 300/=පමණයි )
( Bank diposit only )
Please Call or WhatsApp For More Information.
077 88 33 776

26/05/2022

❤️❤️❤️ සිලිකන් මෝල්ඩ් ගැන විස්තර ටිකක් ...💛💛💛

බොහෝ නිර්මාණයන් සදහා අච්චු භාවිතා කරන අතර .....
එයිනුත් ..💛❤️💛❤️ සිලිකන් අච්චු සදහා හිමිවන්නේ සුවිශේෂී වූ ස්ථානයක් ...💖

▶️එයට ප්‍රධානතම හේතුවක් වන්නේ එය ඉතාමත් පහසුවෙන් භාවිතා කිරීමට
හැකි වීම යි.

සිලිකන් අච්චු විවිධ ප්‍රමාණයගෙන් සහ විවිධ හැඩයන් අනුව විවිධ ව්‍යාපාරයන් සදහා බහුලව බාවිතා කරන මෙවලමක් ලෙස දැන් පත්වී අවසන්
( උදා: කේක් ,සබන්,
ඉටි පන්දම්,අයිස් ක්‍රීම්,සිමෙන්ති මල් පෝච්ච් )

🔆ඔබ සබන් වයාපාරයක් කිරීම සදහා දැනටමත් සිතා ඇත්නම්...
නැතිනම් සබන් ව්‍යාපාරය තුළ ඔබ දැනටමත් ඔබ නිරතව සිටිනවානම්...

🔆සිලිකන් අච්චු භාවිතා කිරීම ඔබේ ව්‍යාපාරය සාර්ථකත්වය කරා ඉක්මනින්ම ගෙන යාමට එය රුකුලක් වනු නොඅනුමානය
මන්ද සබන් සදහා හොද නිමාවක් සිලිකන් අච්චු භාවිතා කිරීම තුල හැකියාවක් අපමණ අගයක් ගන්නා නිසාය

🛑සිලිකන් අච්චු සබන් සදහා භාවිතා කරන්නේ කෙසේද ?

❤️පළමුව හොදින් පිරිසිදු රෙදි කැබැල්ලක් ගෙන පිරිසිදු කර ගැනීමෙන් අනතුරුව
❤️පොල් තෙල් හෝ පැට්ට්‍රෝලියම් ජෙල් ගෙන පින්සලක් බාවිතා කරමින් සිලිකන් අච්චු වේඇතුල් පැත්තේ හොදින් තෙල් ගල්වන්න...
😍මෙසේ කරනු ලබන්නේ...අච්චුවෙන් ඉතාමත් ඉක්මනින්ම සබන් ගලවා ගැනීමට පහසුවක් වන පිණිසය.

💛ඉන් පසු සාදා ගත් සබන් ද්‍රාවණය සිලිකන් අච්චුවට වත් කරන්න පැය කීපයක් යනවිට සබන් සවිවන නමුත් අවම වශයෙන් පැය 24 තබා සිලිකන් අච්චුවෙන් සබන් ගැලවීම වඩාත්ම සුදුසුය.

🛑 සිලිකන් අච්චුව පිරිසිදුව කරන්න කොහොමද ?
උණුසුම් වතුර භාවිතා කිරීම වඩාත් සුදුසුයි එයට හේතුව වන්නේ...තෙල් ගතිය යැවීම සදහා උණුසුම් වතුර වලට වැඩි හැකියාවක් තිබෙන නිසාය.
❤️රෙදි සෝදන සබන් හෝ පිගන් සේදීමට ගන්න සබන් යොදා පිරිසිදු කිරීමෙන් අනතුරුව හොදින් වියලාගැනීමෙන් පසුව...
ඊලග කාර්‍ය සදහා..සිලිකන් අච්චු භාවිතා කිරීමට ඔබට හැකියාව ලැබේ..

🛑 සිලිකන් අච්චු ඇසිරීම

මෙය ඉතාමත් වැදගත් වේ..
⚠️️සිලිකන් අච්චු නැමෙන් ලෙස හෝ පොඩිවන ආකාරයෙන් ඇසිරීම නොකල යුතුය. මන්ද මෙය ඉතාමත් නම්‍යශීලී බැවින් එසේ ඇසිරීම තුළ හානි වීමට එයින් ඉඩකඩ තිබෙන බැවිනි.
⚠️️ එමෙන්ම වඩාත් උණුසුම් ස්ථාන වල සිලිකන් අච්චු තැබීම නොකරන්න මෙය රබර් මිශ්‍ර බැවින් එහි හැඩය වෙනස් වීම හෝ පළුදු වීමට ඉඩකඩ ඇති නිසාය .

❤️මෙය සිසිල් වියලි ස්ථානයක තැබීම වඩාත්ම යෝග්‍ය වේ ❤️

Photos from Silicone Molds Sri Lanka's post 25/05/2022

Silicone mold Heart shape
High Quality imported products
* Limited stock
ඔබට අවශ්‍ය සියලූම සිලිකන් අච්චු
(silicone mold ) අඩුම මිලට
නිවසටම ගෙන්වා ගැනීම සඳහා දැන්ම
අප අමතන්න.
දිවයින පුරා බෙදාහරිනු ලැබේ.
ඇණවුම් කිරීමට 👇🏻
1) නම :-
2)ලිපිනය :-
3)දුරකතන අංකය :-
අපට පණිවිඩයක් එවන්න...
(කුරියර් ගාස්තු 300/=පමණයි )
( Bank diposit only )
Please Call or WhatsApp For More Information.
077 88 33 776

Photos from Silicone Molds Sri Lanka's post 25/05/2022

Silicone soap mold Available
High Quality imported production
* Limited stock

Photos from Silicone Molds Sri Lanka's post 25/05/2022

High quality Imported products
silicone mold Flower shape ...
Available ....
*Limited stock
ඔබට අවශ්‍ය සියලූම සිලිකන් අච්චු
(silicone mold ) අඩුම මිලට
නිවසටම ගෙන්වා ගැනීම සඳහා දැන්ම
අප අමතන්න.
දිවයින පුරා බෙදාහරිනු ලැබේ.
ඇණවුම් කිරීමට 👇🏻
1) නම :-
2)ලිපිනය :-
3)දුරකතන අංකය :-
අපට පණිවිඩයක් එවන්න...
(කුරියර් ගාස්තු 300/=පමණයි )
( Bank diposit only )
Please Call or WhatsApp For More Information.
077 88 33 776

Photos from Silicone Molds Sri Lanka's post 25/05/2022

Silicone Soap mold ..Available
High Quality products ..

සබන් නිෂ්පාදනය වෙනුවෙන්ම සැකසූ...
ඔබට අවශ්‍ය සියලූම සිලිකන් අච්චු
(silicone mold ) අඩුම මිලට
නිවසටම ගෙන්වා ගැනීම සඳහා දැන්ම
අප අමතන්න.
දිවයින පුරා බෙදාහරිනු ලැබේ.
ඇණවුම් කිරීමට 👇🏻
1) නම :-
2)ලිපිනය :-
3)දුරකතන අංකය :-
අපට පණිවිඩයක් එවන්න...
(කුරියර් ගාස්තු 400/=පමණයි )
( Bank diposit only )
Please Call or WhatsApp For More Information.
077 88 33 776

Telephone

Website