Prity wool
Wool fashion �
❤️
❤️😍කාගේ බබාටද ඕනි
මෙන්න කීටැග්ස්
උපන් දින පාටියකදි යාලුවොන්ට මතක හිටින්න දෙන්නත් පුළුවන්
හරිම ලස්සනයි ඔයාගේ යාලුවාටත් අරන් දෙන්න❤️
කැමති පාටකින් ගන්න පුළුවන් ඔයාට❤️😍
Rs.200
post charge 260😍
cash on delivery
හරිම ලස්සන හැට් එකක්😍
ඔයාහේ දෝණිටත් අරන් දෙන්න ලස්සනයි වගේම හරිම සනීපයි ඔලුවට සැහැල්ලුයි❤️
කැමති පාටකින් ඔයාලටා ගන්න පුළුවන් 😍
ගත්තාඅ පාඩූ නෑ. ඕනි කාලයක් දාන්න පුළුවන්
Rs. 700 only
post charge 270
cash on delivery
අයිස් කැප් ඔයාලා ආසම පාටකින් කැමති ස්අයිස් එකකින් ගන්න පුළුවන්
සීත දවස් වලට හොදට කන් දෙක වැහෙන්න පොඩ්ඩට පොඩ්ඩිට සනීපෙන් ඉන්න පුළුවන් 😍❤️
small සයිස් Rs. 650😍
post charge 270😍
මේ වගේ එවා වෙන කොහෙවත් නෑ හොදේ😍
අයිස් කැප් එකයි සපත්තු දෙකයි පුංචි පැටියට මෙන්න😍
කැමති පාටකින් ගන්න පුළුවන් ඔයාට
Rs. 1500
post charge 300
cash on delivery 😍❤️
පුංචි දුවට පුතාට සනිපෙට දාගෙන ඉන්නත් පුළුවන් අයිස් කැප් අපෙන්
කැමති පාටකින් කැමති සයිස් එකකින් ඔයාට😍❤️
Rs.700
post charge 270
cash on delivery😍
ඔයාලාට කැමති පාටකින් ගන්න පුළුවන්
ලෝක ළමා දිනේට දෙන්න පුළුවන් පුංචි දෝණිට තෑග්ගක් මෙන්න
අම්මාටයි දූටයි දෙන්නාටම එකම පාටින් ද්ආන්නත් පුළුවන්
Rs.200 😍
post charg 260
cash on delivery
ඔබේ සිගිත්තාට කකුලට සුවපහාසුවක් ගෙන එන අලුත් සපත්තූ😍❤
කැමති පාටකින් කැමති ප්රමාණයකින් ඔබට
තෑග්ගක් දෙන්න අරන් යන්නත් පුළුවන්
අඩු මිලට ඔයාගේ අතටම
Rs. 650 only small සයිස්
post charge 270
Cash on delivery 😍
ඔයාගේ චූටි දෝණිට මෙන්න ලස්සන ගවුමක්
තෑග්ගක් දෙන්නත් ලස්සනයි😍❤️
ඔයා කැමති පාටින් අරගන්න පුළුවන්
මේ තුනම Rs. 1400ට
post charge 280
මාස 4,5,6 පුංචි පැටවුන්ට Small සයිස්😍
cash on dilivery
කැමති පාටකින් කැමති ඩිසයින් එකකින් කැමති ප්රමාණයකින් ඔබට😍