Rodda Productions "රොඩ්ඩා"
Rodda Production (රොඩ්ඩා)
රොක්වෙන්න - සැරසෙන්න - විදින්න
🖤
Happy to announce Our short film "Beyond the Binary" has been officially selected for the 18th FOR RAINBOW - Festival of Cinema and Culture of Sexual and Gender Diversity 2024
Thanks to all who supported us❤❤❤🙏🙏
Film Link - https://youtu.be/sDw8c3VmixE
Équité ChinthakaMedia with Sudesh Abeynayaka Sahan Mihiraj Nanayakkara Mihiraj Nanayakkara Gimhani IdamMudalige wickramasinghe
Hi guys, 🤩
"Black Nails" short film officially released. From here you can watch it on youtube channel.🙌🏻
https://youtu.be/bemfbbMSxVQ
Give your honest feedback and share it with your friends.🥳
Thank you..!♥️
"Black Nails" කෙටි චිත්‍රපටය youtube හරහා නැරඹිය හැක.
ඔබේ වටිනා අදහස් ඒ සමග බෙදා ගැනිමට සහ චිත්‍රපටය මිතුරන් අතරේ ශෙයා කරන්න
ස්තුතියි 😍
Black Nails Short Film | Directed by Sudesh Abeynayaka Director - Sudesh Abeynayaka Director of Photography & Colorist - Dhev Krish Editor and Animation - Ravindu Chinthaka Ass. Director - Gimhani Idammudalige Wr...
"Black Nails" Short Film official Trailer 🥳🎥
Youtube - https://youtu.be/UvFlC-won-4?si=D1YDnpbPJyAgNJWZ
Équité
Hi everyone!!!🤩
“Black Nails" Short Film 🌿
coming soon..🥳🎥
Stay tuned guys...🙌🏻
Post Dising by Senura Lakmal
Working stills of upcoming short film -“Black Nails”
Director - Sudesh Abeynayaka
Director of Photography & Colorist - Dhev Krish
Editor and Animation - Ravindu Chinthaka
Ass. Director - Gimhani Idammudalige
Writers - Sudesh Abeynayaka | Gimhani Idammudalige
Cast - Roshnal Rodrigo | Mihiraj Nanayakkara
Art Directing - Mihiraj Nanayakkara
Ass. Art Directing - Theruni silva
Makeup - Vinodya Kariyawasam
Sound & Music - Nishadh Gimhana
Subtitles - Wathsala Herath
Dubbing - Lorna Dekker | Ravi Bodahandi
Logo - Senura Lakmal
Produced by Équité
Special thanks -
Fr. Rohan Silva, OMI Centre for Society and Religion, Colombo 10 REV. FR. REGINALD JAYAMAHA, OMI Nature & Narrative Center. Tissa Balasooriya Daham Ketha,Katunayaka
E.Nirmala Siranthi Silva ,Thilina Alahakoon,Nethusha Kavinda,Dammika wijerathne ,Lenard Abeynayaka ,Vimansa Dilshani ,Sweth perera ,Charuth Nimeshan,Isuru Udayanga,Praneeth Fernando
Stay tuned with Rodda Productions YouTube channel -https://www.youtube.com/
Media with Sudesh Abeynayaka
O/L සිංදුව
o/l සිංදුව .. O /L සිංදුව සාමාන්‍ය පෙළ ලියන ඔබ සැමට සුබ පැතුම් 🖤ai generated song lyrics - Sudesh Abeynayaka 🤣
Director - Sudesh Abeynayaka
Director of Photography & Colorist - Dhev Krish
Editor - Ravindu Chinthaka
Ass. Director - Gimhani IdamMudalige
Writers - Sudesh Abeynayaka | Gimhani Idammudalige | Wathsala Herath
Cast - Pavithra Wickramasinghe
Mihiraj Nanayakkara
Art Directing - Sahan Mihiraj
Ass. Art Directing - Theruni silva
Makeup - Vinodya Kariyawasam
Sound & Music - nishadh gimhana
Subtitles - Wathsala Herath
Supporting Cast - Charuth Nimeshan , Isuru Udayanga, Theruni Silva, Vinodya Kariyawasam ,Praneeth Fernando
Special thanks - REV.FR. Rohan Silva, OMI Centre for Society and Religion, Colombo 10 CSR Sri Lanka
REV. FR. REGINALD JAYAMAHA, OMI Nature & Narrative Center. Tissa Balasooriya Daham Ketha,Katunayaka
Thilina Alahakoon , Roshnal Rodrigo , nethusha Kavinda, Dammika wijerathne, Lenard Abeynayaka ,Vimansa Dilshani , Sweth Perera
Produced by Équité
Rodda Productions YouTube channel
- https://youtu.be/sDw8c3VmixE
🌈
"Beyond the Binary" short film will be released on YouTube today at 4 PM. Don't miss it!
Chanel link - https://youtube.com/?si=objIVUn6UnkcD0xF
Hi everyone!!!🤩
"Beyond the binary" Short Film 🌿
coming soon..🥳🎥
Stay tuned guys...🙌🏻
Post Dising by Senura Lakmal
Working stills of upcoming short film -"Beyond the Binary"
Director - Sudesh Abeynayaka
Director of Photography & Colorist - Dhev Krish
Editor - Ravindu Chinthaka
Ass. Director - Gimhani IdamMudalige
Writers - Sudesh Abeynayaka | Gimhani Idammudalige | Wathsala Herath
Cast - Pavithra Wickramasinghe
Mihiraj Nanayakkara
Art Directing - Sahan Mihiraj
Ass. Art Directing - Theruni silva
Makeup - Vinodya Kariyawasam
Sound & Music - nishadh gimhana
Subtitles - Wathsala Herath
Supporting Cast - Charuth Nimeshan , Isuru Udayanga, Theruni Silva, Vinodya Kariyawasam ,Praneeth Fernando
Special thanks - REV.FR. Rohan Silva, OMI Centre for Society and Religion, Colombo 10 CSR Sri Lanka
REV. FR. REGINALD JAYAMAHA, OMI Nature & Narrative Center. Tissa Balasooriya Daham Ketha,Katunayaka
Thilina Alahakoon , Roshnal Rodrigo , nethusha Kavinda, Dammika wijerathne, Lenard Abeynayaka ,Vimansa Dilshani , Sweth Perera
Produced by Équité
Stay tuned with Rodda Productions YouTube channel -https://www.youtube.com/
Media with Sudesh Abeynayaka
Recommended
Don't miss out on this limited-time offer - order now and make your celebrations extra sweet!
අකුණු⛈⛈⛈⛈⛈⛈⛈⚡⚡
======
තවමත් අකුණු හා අකුණු අනතුරු ගැන අපේ රටේ මිනිස්සුන්ට ලොකු අවබෝධයක් නැති නිසයි මේක ලියන්න හිතුවෙ.
සරලවම කිව්වොත් අකුණක් කියන්නෙ වළාකුළක තියෙන ආරෝපණ භූගත වීමක්. ඒත් වළාකුලකට කොහෙන්ද ආරෝපණ? මතකද පොඩි කාලෙ පෑනක් හිසකෙස් වල පිරිමැද්දම ඇතිවන ස්ථිති විද්‍යුත් ආරෝපණය? ඒ වගේම ස්ථිති විද්‍යුත් ආරෝපණ වලින් තමයි වළාකුලත් චාජ් වෙන්නෙ.
ඒක හුළඟින් ඇතිවන ඝර්ෂණය නිසා ඇතිවෙන්නත් පුළුවන් වළාකුළු 2ක් එකිනෙක ඇතිල්ලීගෙන යද්දි ඇතිවෙන ඝර්ෂණයෙන් වෙන්නත් පුළුවන්. තවත් හේතුවක් තියෙනවා. අහල ඇතිනෙ රත්වූ වාතය / ජලය එහෙම ඉහළ යනවා, සීතල දේවල් පහළට එනව කියල. ඔය තියරියම වළාකුල ඇතුලෙත් සිද්ධවෙනවා.
වළාකුලේ යට හරියෙ තියෙන්නෙ සාපේක්ෂව උණුසුම් ජල වාෂ්ප. වළාකුලේ උඩ හරියෙ තියෙන්නෙ ඉතාම සිසිල් ice crystals. ඉතින් කලින් කිව්වා වගේ ජල වාෂ්ප උඩට යනවා, අයිස් ස්ඵටික යටට එනවා. ඒ එන අතරමගදි මේ දෙගොල්ලො එකිනෙක ඇතිල්ලීගෙනයි එන්නෙ. ඉතින් ඒ ඇතිවෙන ඝර්ෂණය නිසාත් ස්ථිති විද්‍යුත් ආරෝපණ හටගන්නවා.
ආරෝපණ කිව්වම ධන (+) ආරෝපණ සහ ඍණ (-) ආරෝපණ 2ම වළාකුලේ විසිරිලා තියෙනවා. මේ විසිරුණු ආරෝපණ වලින් ධන අරෝපණ ටික වළාකුලේ ඉහළට ගිහින් ඍණ ආරෝපණ ටික පහළට ඇවිත් වළාකුල දෙකට බෙදනවා හරියට බැටරියක උඩ පැත්ත ධන හා යට පැත්ත ඍණ වගේ.
ඇයි වළාකුලේ පොළොවට ලඟ යට පැත්තම ඍණ වෙන්නෙ? මොකද පෘථිවි පෘෂ්ඨය වළාකුලට සාපේක්ෂව ධන ආරෝපිතයි. ධන කෙනා ලඟට ආකර්ෂණය වෙන්නෙ ඉතින් ඊට විරුද්ධ ඍණ කෙනානෙ. හැබැයි මේ ආරෝපණ බෙදීම නිශ්චිතවම වෙන හැටි ගැන තාමත් හොයාගෙන නෑ.
අකුණු වළාකුලක් කිට්ටු වෙද්දි පොළොවෙ තියන ධන ආරෝපණ ටිකත් යකා නටන්න ගන්නවා. මොකද එයත් කැමති සෘණ අයටනෙ. ඉතින් ඒ ධන ආරෝපණ ටිකත් ගස් උඩට, ඇන්ටනා වලට, වහලවල් උඩට, අකුණු සන්නායක උඩට වගේ වළාකුලට ලඟම තැන් වලට පුළුවන් තරම් එකතු වෙනවා. විශේෂයෙන් උල් හා දාර ඇති සන්නායක තුඩු වලට. ගිහින් අර වළාකුලේ තියෙන සෘණ ආරෝපණ තමන් ලඟට එනකල් ආසාවෙන් බලන් ඉන්නවා.
හැබැයි යන්නෙ "පොළොවට සම්බන්ධ" සන්නායක දිගේ.
උදාහරණ : යකඩ දිගේ, කඳු උඩට,
ගස් දිගේ (ගස් ඇතුලෙ වතුර තියෙනවනෙ. වතුර හොඳ සන්නායකයක්),
මිනිස්සු දිගේ (අපේ ශරීරයෙනුත් 70%ක් විතර ජලයනෙ).
අකුණු වළාකුලකට වෝල්ට් "මිලියන" 100කට වඩා වැඩි විභවයක් තියාගන්න පුළුවන්. ඒ වගේම කූලෝම් 5ක 15ක වගේ සෘණ ආරෝපණයකුත් තියෙනවා.
ඉතින් මේ සෘණ ආරෝපණත් අර ඇන්ටනා උඩට වෙලා තමන් එනතුරු බලන් ඉන්න ධන ආරෝපණ ටික දැක්ක ගමන් ඉක්මණට එයාල ලඟට පනිනවා (ප්‍රභල අකුණකට සැතපුම් කිහිපයක් දුරට පනින්න පුළුවන්).
ඕකට තමයි සරළව අකුණක් කියන්නෙ.
අකුණක් හටගන්නෙ එක්කො වළාකුළු 2ක් අතර (එක වළාකුලක සෘණ පැත්ත හා තව වළාකුලක ධන පැත්ත අතර පනින පුළිඟුවක් හෙවත් spark එකක් ලෙස). නැත්තං වළාකුලක් හා පොළොව අතර.
>දැන් ටිකක් කතාවෙ ගැඹුරට යමු.
අකුණු සැරයක උෂ්ණත්වය සෙල්සියස් 20000ට වැඩියි. ඒ උෂ්ණත්වය නිසා අකුණ ගහද්දි ඒ අවට වාතය ක්ෂණිකව ප්‍රසාරණය වෙනවා. ඒක තමයි අපිට අකුණක සද්දෙ විදියට ඇහෙන්නෙ.
ඇයි අකුණක් zigzag ආකාරයට ගමන් කරන්නෙ? මේකත් සිදුවන හැටි තාම හොයාගෙන නෑ. හැබැයි වෙන්නෙ මේකයි. අකුණ ඉතාම ප්‍රභල වුණාට මොලේ කළඳක් නෑ. අකුණ ටික දුරක් පහළට එනවා. ඇවිත් තත්පරයෙන් 1/20000ක පමණ කාලයක් ඔළුව කස කස වටපිට හොයල බලනව කොහෙද පොළොවට සම්බන්ධ ළඟම ධන ආරෝපණය (පොළොවට යන ලේසිම පාර) තියෙන්නෙ කියල. ඒ කාලයෙ තමයි zigzag එකේ තිරස් ඉර හැදෙන්නෙ. ගමනාන්තය හොයාගන්න බැරිවුණොත් ආපහු ටික දුරක් පහළට ඇවිත් ලැජ්ජ නැතුව තව තත්පරයකින් 1/20000ක කාලයක් කස කස හොයනව පොළොවට යන ලේසිම පාර කොහෙද කියල. ඔන්න දෙවනි zigzag එකත් හැදුනා. ඕක පාර හොයාගන්නකන්ම වෙනවා.
ඒ වගේම අකුණක් ගහක මුල් පද්ධතිය වගේ අතු බෙදෙනවා. බෙදිල ගිහින් හොයනව කොහෙද පොළොවට යන ලේසිම පාර කියල. ඒක නම් හැමෝම දැකල ඇතිනෙ.
තව ප්‍රශ්නයක්.. කලින් කිව්ව වගේ වළාකුලෙන් පොළොවට එන්නෙ සෘණ ආරෝපණ. ඒ කියන්නෙ ඉලෙක්ට්‍රෝන. ඒත් ධාරාව (current) ගමන් කරන්නෙ ඉලෙක්ට්‍රෝන ගමන් කරන දිශාවට විරුද්ධ දිශාවටනෙ. එහෙම නම් ඇත්තටම අකුණ වදින්නෙ අහසින් පොළොවටද? නැත්තං පොළොවෙන් අහසටද?
>Return Stroke
අතු බෙදිලා zigzag හදල ඔක්කොම වැඩ දාලා අකුණ කරන්නෙ පොළොවට තියෙන ළඟම පාර හොයාගන්න එකයි. කොහොමහරි කරල පාර හොයාගෙන ගමනාන්තයට ආවම පොළොවත් වළාකුලත් අතර සෘජු සම්බන්ධයක් හැදෙනවා. දැන් ඉතාම දීප්තිමත් අති ප්‍රභල විදුලි ධාරාවක් (ඇම්පියර් 30000 පමණ) පොළොවේ අකුණ වැදුණු තැන සිට වළාකුලට ඉතාම කෙටි කාලයක් තුල අතු නොබෙදී ගමන් කරනවා. ඉතින් ගෙවල් දොරවල් අළු නොවී තියෙයිද?
>Trip Switch
"අපේ ගෙදර trip switch එක නියමෙට වැඩ. පොඩි අකුණක් ගැහුවත් ඕෆ් වෙනවා" ඕක ඕන තරම් අය කියනවනෙ. කියන්න කණගාටුයි මිත්‍රවරුනි ට්‍රිප් ස්විච් එකේ රස්සාව කිසිසේත්ම අකුණු වලින් පරිපථ බේරාගැනීම කියන දේ නම් නෙමෙයි.
එයා කරන්නෙ මෙහෙම වැඩක්. හිතන්න ඔයාගෙ ගෙදර toilet එකක් නෑ :P . දැන් ඔයාගෙ ගෙදරට ටැප් ලයින් එකෙන් "එන වතුර ලීටර් ගානයි" නාලා රෙදි හෝදල කානුවෙන් "යන වතුර ලීටර් ගානයි" අතර වෙනස බැලුවොත් ඒ වෙනසින් එන්නෙ ඔයා බීපු වතුර ලීටර් ගාන නේද? ඔයා අධිකව වතුර බිව්වොත් ඔයාට මොකක්හරි ලෙඩක් හැදෙයි කියල බයට water board එකෙන් ඔයාගෙ ගෙදරට එන water supply එක කපනවා.
ඕකම තමයි ට්‍රිප් ස්විච් එකෙන් වෙන්නෙත්. ගෙදර ඇතුලට Live එකෙන් යම්කිසි ඇම්පියර් ගානක විදුලියක් ගිහින් ගෙදරින් එළියට Neutral එක දිගේ එන්නෙ ඊට අඩු ගානක් නම් ඒ කියන්නෙ කාගෙහරි ඇඟ හරහා විදුලිය භූගත වෙලා (කාටහරි කරන්ට් එක වැදිලා).
ඉතින් Live එකයි Neutral එකයි අතර වෙනස (කරන්ට් එක වැදුනු කෙනා හරහා යන ධාරාව) මිලිඇම්පියර් 30ක් වෙච්ච ගමන් මුළු ගෙදරටම දෙන විද්‍යුත් සැපයුම ක්ෂණිකව විසන්ධි කරනවා. ට්‍රිප් ස්විච් එකේ රස්සාව ඔය ගණන් හැදිල්ල කරල අනතුරකදි ඕෆ් වෙන එක මිසක් අකුණු වලින් බේරන එක නම් නෙමෙයි පුතී.
හත්ඉලව්වේ ඒ වුනාට අකුණු ගහද්දි ට්‍රිප් ස්විච් එක ඕෆ් වෙනවනෙ. ඔව් ඉතින් අකුණු ගහද්දි ලොකු විද්‍යුත් චුම්භක ක්ෂේත්රයක් අවට පරිසරයේ පැතිරෙනවනෙ. ඒ ක්ෂේත්රය නිසා අපේ ගෘහස්ථ විදුලි පරිපථයෙ එක එක තැන් වල ධාරාවන් ප්‍රේරණය වෙන්න ගන්නවා. මේ ට්‍රිප් ස්විච් එක හරහා ගේ ඇතුලට ආපු CEB එකෙන් දීපු ධාරාවක් නෙමෙයිනෙ. දැන් ඉතින් කොහොමත් ගෙදරට ආපු ප්‍රමාණයයි පිටවෙන ප්‍රමාණයයි වෙනස් වෙනවනෙ. ඉතින් ට්‍රිප් ස්විච් එක ඕෆ් වෙනවා.
ඉතින් ට්‍රිප් ස්විච් එකට අදාල නැති රාජකාරියක් බාරදීලා අකුණු ගහන වෙලාවට TV, Computer දාගෙන ඉන්න අය දැන් වත් පරිස්සම් වුණොත් හොඳයි. CEB line එක දිගේ එන අකුණකින් බේරෙන්න ඕන නම් එක්කො අකුණු ගහද්දි ප්ලග් ටික ගලවල main switch එක/ circuit breakers off කරන්න. නැත්තං SPD (Surge Protection Device) එකක් ස්ථාපනය කරගන්න.
>Phone එකටත් අකුණු වදිනවද?
වයර් එකකින් connect වුණු ඒ කියන්නෙ Land phones වලට අකුණු වදිනවා. මොකද පාරෙ තියෙන telephone line එකට අකුණක් වැදුනොත් ඒක ශෝක් එකට වයර් දිගේ අපේ ගෙදර ෆෝන් එකටත් එනවනෙ. ඒ නිසා අකුණු ගහද්දි ඒව විසන්ධි කරන්න.
Mobile phone වලට අකුණු වදින්නෙ charger එකට ගහල තියෙන වෙලාවට ගෙදරට හෝ පාරෙ power line එකකට අකුණක් වැදුනොත් විතරයි. Charger එකෙන් ගලවගෙන හිටියට කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද රේඩියෝ තරංග හරහා අකුණු එන්නෙ නෑ. එහෙම එන්න පුළුවන් නම් ගෙදරට current එක දෙන්න වයර් මොකටද? රේඩියෝ තරංග වලින්ම කරන්ට් එකත් දෙනවනෙ.
"ඔහොම කිව්වට අකුණු ගහද්දි අපේ සියගෙ පෝං එක ඩෝං ගාල පුපුරල ගියානෙ"
අකුණු ගහද්දි ඒ සංඛ්‍යාත වලට අනුනාද වෙලා ගෙදර ජනේල් එහෙම දෙදරන හැටි දැකල තියෙනව නේද? වායුගෝලයේ විද්‍යුත් චුම්භක අනුනාද සංඛ්‍යාතය 7.83 Hzක් වගේ. ඒකට 1.43Hz, 20.8Hz, 27.3Hz හා 33.8Hz වගේ harmonics තියෙනවා.
ඉතින් ෆෝන් එකත් බැරිවෙලාවත් ඔය සංඛ්‍යාත වලට දරුණු ලෙස අනුනාද වුනොත් බැටරිය පුපුරලා විනාශ වෙන්න පුළුවන්. ඒකට ඉතින් බාල ෆෝන් නොගෙන TRC approval තියෙන සෞඛ්යාරක්ෂිත ෆෝන් එකක් ගන්න.
>හරකුන්ට වැඩිපුර අකුණු වදින්නෙ ඇයි?
කොහෙහරි තැනකට අකුණක් වැදුනම එහි ප්‍රභලතාවය අඩුවෙමින් අවට භූමිය පුරාම වලල්ලක් වගේ පැතිරෙනවා. හරියට භූමි කම්පාවක් වගේ. භූමි කම්පාවෙ කේන්ද්‍රයට තමයි වැඩිම බලපෑම (අකුණ වැදුන තැන වගේ. අපි හිතමු එතන වෝල්ට් 100000 කියල).
කේන්ද්‍රයේ ඉඳල ටිකක් දුරින් පිහිටි ලක්ෂ්යයකට භූමිකම්පාව දැනෙන්නෙ කේන්ද්‍රයට වඩා ටිකක් අඩු ප්රභලතාවයකින් (අකුණත් එහෙමයි. වැදුණු තැන ඉඳල මීටර් 10ක් දුරින් ලක්ෂ්යයක වෝල්ටීයතාවට වෝල්ට් 50000 වෙන්න පුළුවන්.)
අකුණ වැදුන තැනින් තවත් ටිකක් දුරට ගියොත් වෝල්ටීයතාවය තවත් අඩුයි. හරක් වගේ සත්තුන්ගෙ ඉස්සරහ කකුල් 2යි පිටිපස්සෙ කකුල් 2යි අතර සැලකිය යුතු දුරක් තියෙනවනෙ. ඉතින් ඉස්සරහ කකුල් 2 තියෙන්නෙ එක වෝල්ටීයතා කලාපයක, පිටිපස්සෙ කකුල් 2 තියෙන්නෙ තවත් වෝල්ටීයතා කලාපයක.
සරලවම කිව්වොත් හරකගෙ කකුල් අතරෙ විභව අන්තරයක් (Voltage Difference) ඇතිවෙලා. සන්නායකයක් හරහා විභව අන්තරයක් ඇතිවුණාම ඒ හරහා ධාරාවක් ගමන් කරනවනෙ. ඉතින් හරකගෙ ඇඟ හරහා කරන්ට් එකක් ගමන් කරලා ඌව පිළිස්සිලා මැරෙනවා.
කකුල් ලං කරගෙන තියාගන්න පුළුවන් සතෙක්ට මේ ප්‍රශ්නෙ නෑ.
සංවෘත වාහනයක හිටියොත්
වාහනයක් කියන්නෙ Faraday Cage එකක්. ඒ කියන්නෙ සන්නායකයකින් සංවෘත වූ ප්‍රදේශයක්. ෆැරඩේ කුටීරයක ඇතුලෙ තියෙන ආරෝපණ ඔක්කොම මතුපිට පෘෂ්ඨයට යනවා. ඒ නිසා ඇතුලෙ ඉන්න අයට කිසිම බලපෑමක් නෑ.
ඒ නිසා අකුණු ගහද්දි පුළුවන් නම් ගෙදර විදුලි /දුරකථන සැපයුම් ඔක්කොම විසන්ධි කරල සංවෘත වාහනේකට වෙලා හිටියත් කමක් නෑ (බයික් එකේ නෙමෙයි)
-රෙහාන් මෙන්ඩිස්
Copied
මේවගේ වැදගත් දේවල දැන ගන්න අපේ පේජ් එකට ලයික් කරන්න.❤
තව කෙනෙක්ට දැන ගන්න ශෙයා කරන්න අමතක කරන්න එපා❤🔥
Empathy අනිවාර්යයි!!!
Empathy කියලා කියන්නෙ තවත් මනුස්සයෙක්ගෙ හැඟීම්,සිතුවිලි ඒ වගේම එයා ඉන්න Situation එක තේරුම් අරගෙන ජීවත් වීම සහ පුද්ගල සම්බන්ධතා පවත්වා ගැනීම. ඔයා කොච්චර පොරක් උනත් ඒක තමයි මනුස්සයෙක්ට තියෙන්න ඕන වැදගත්ම Quality එක.
Empathy එක කොටස් 3යි.
1. Cognitive empathy - අපිට යම් කෙනෙකුගේ හැඟීම් සහ සිතුවිලි ඒ අයට දැනෙන ආකාරයට තේරුම්ගැනීමට හැකියාව ලැබීම. උදාහරණයක් විදිහට ඔයාගෙ යාලුවෙක්ගෙ ලඟම හිතවතෙක්ගෙ මරණයක දි ඒ යාලුවාගෙ හැඟීම සහ ඉන්න තත්වය ඔයාට තේරුම්යන එක.
2. Emotional empathy - වෙන කෙනෙකුගෙ දුකක් ඔයාට දුකක් ලෙස දැනීම සහ ඒ අයගෙ සතුට ඔයාට සතුටක් ලෙස දැනීම.
3. Compassionate empathy - මේක උඩ තියන Empathy දෙකෙහිම එකතුවක්. ඔයා ඒ කෙනාගෙ තත්වය තේරුම් ගැනීම, එකතු වෙලා දුක් වීම හෝ සතුටු වීම. ප්‍රශ්නයක දි ඒක විසඳීමට කටයුතු කිරීම.
ඇයි අපි Empathy එකක් තියෙන මනුස්සයෙක් වෙන්න ඕනෙ?
විශේෂයෙන්ම පුද්ගලයන් අතරෙ තියන හිඩැස් නැති කරගන්න. ඒ වගේමයි මිනිස්සු අතර වටිනාකමක් ඇති මනුස්සයෙක් වෙන්න. තව අපිට මිත්‍රශීලී වටපිටාවක් හදාගන්න, ඒ වගේම අපේ Empathy එකෙන් අපිට අපි ගැන අවබෝධයක් ලැබෙන නිසා සංකීර්ණ සමාජ තත්වයක කටයුතු කරන විදිහ ඔයාට තේරුම් යනවා. වැදගත්ම දේ තමයි කෙනෙක් ගෙවන අමාරු කාලය ඇතුලෙ ඔයාට පුලුවන් පුඳුමාකාර හොඳ මනුස්සයෙක් වෙන්න.
Empathy එක සමාජ ආර්ථික මට්ටම් අනුව විවිධ වෙන දෙයක් නෙවෙයි. ඒත් අපි අද දකින සමාජය ඇතුලෙ Empathy එක ගැන කතා කරන එක විහිලුවක් වගේ. අන්න ඒකමයි අපිට ඒක අත්‍යවශ්‍ය. විශේෂයෙන්ම අපි බහුතරයක් රැකියාවල් වල නිරත වෙන මිනිස්සු විදිහට! Empathy එක නම් අනිවාර්යයි! ඉතින් වඩා දයාණුකම්පිත ලෝකයක් සාදාගන්න, මානසික නිදහස උපරිමයෙන් විදින්න මේක අනිවාර්යය කරගන්න!
- copied
ඉන්ෂුරන්ස් එකේ හින්දා අවුලක් නැ 😂😂
මේ පොස්ට් එක තව කෙනෙක්ගේ ජීවිතයක් ආරක්ෂා කරාවි..🙏
පි #. ළිකා නිසා හැම අවුරුද්දකම 10000කට වඩා මිනිස්සු අපේ රටේ මිය යනවා..😓
ඒ හුගක් පි #. ළිකා කලින් හදුනා ගැනීමෙන් සුව කරන්න පුලුවන් උනත් හුගක් අය ඒක හදුන ගන්නේ හුගක් පරක්කු වෙලා
එතකොට සම්පූර්ණ ශරීරයම අල්ලන් ඉවරයි..
ඔයාට පිලි #. කාවක් ගැන යම් සැකයක් තියෙනවා නම් මේ ස්ථානයට ගිහින් නොමිලේම පරීෂාවක් කර ගන්න පුලුවන්..
පිලි #. කාවක් ඔයාට තියෙනවා කියලා පුංචි හරි සාධකයක් ලැබුනොත් එයාලා වහාම ඔයාව ඔයාට ලගම රෝහලේ ප්‍රතිකාර වලට යොමු කරනවා..
පින් කරන්න හැම වෙලේම සල්ලිම ඕන නෑ. මේ පෝස්ට් එක තව කෙනෙක්ට දකින්න බෙදන එකත් ඔයා කරන ලොකු පිනක්ම වෙයි....🙏
Tips for Designers | E02
මම පළවෙනි post එකේ english fonts download කරන්න පුලුවන් websites ටිකක් තමා දැම්මෙ අද ලංකාවෙ designing කරන කට්ටියට තියෙන ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන සිංහල font හොයාගන්න එකට උදව්වක් කරන්න හිතුවා. 😇❤
ඉතින් පල්ලෙහා තියෙන link එකෙන් ගියාම ඔයාලට file එකක් download කරගන්න හම්බෙයි ඒක zip file එකක් ඉතින් ඒක ඔයාල කැමති software එක්කින් extract කරගන්න එතකොට ඔයාලට සිංහලෙන් post design කරද්දි use කරන්න හොද සිංහල fonts 1000ක් තියෙනවා. ඔයාලගෙ design එකට ගැලපෙන font එකක් install කරගෙන ඔයාලට use කරන්න පුලුවන් ඒ fonts. 😌🙌
🔗 [ https://bit.ly/43iHBlF ]
Short link එක වැඩ කලේ නැත්නම් මේකෙන් යන්න 👇
🔗 [ https://drive.google.com/file/d/1K31uj1_bP_xVMAGlZQ8VBBEdkBcSbOFv/view ]
Password එක wigasa.lk 😌❤
ඉතින් මෙන්න තියෙනවා link එක ඕකෙන් ගිහින් ඒනම් ඔයාලට ඒ සිංහල fonts 1000 download කරගන්න. Thank me later. 😍🙏
Madushan Kavisekara | Tips for Designers