Hemas Hospitals Sri Lanka
Keeping to its goal of providing international standard healthcare with the best patient experience.
Hemas Hospital, Wattala and Thalawathugoda are multi specialty tertiary hospitals built to international standards ensuring a homely and a clean ambiance. Apart from technologically advanced services such as CT, MRI, 24-hour fully automated laboratory, Digital X Ray, 4D Realtime Ultrasound Scanning, advanced operating theatres, Emergency treatment, neurodiagnostics, dialysis, IVF, Cosmetics, ICU and NICU, the hospital has a large panel of specialist consultants of a wide range of specialties.
බඩවැල් ආශ්රිත පිළිකාව ගැන ඔබ දැනුවත්ද?
විශේෂඥ වෛද්‍ය රන්දිම නානයක්කාර මහතා විසින් සිදුකරන මෙම පැහැදිලි කිරීම මඟින් ඔබට ඒ පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගත හැකියි.
වැඩි විස්තර සඳහා Hemas රෝහල අමතන්න.
076 302 2535
ඔබ අවුරුදු පනහට වඩා වැඩි කාන්තාවක්ද?
ඔබගේ මව ෆ්‍රයිබ්‍රොයිඩ් තත්වයෙන් පීඩා වින්දාද?
අදම වෛද්‍ය පරීක්ෂණයක් කරවාගෙන, සැත්කමකින් ෆ්‍රයිබ්‍රොයිඩ් ගෙඩි ඉවත් කරවා ගන්න.
Hemas Hospitals සැමදා ඔබ සමඟයි.
වැඩි විස්තර දැන ගැනීමට අප අමතන්න
වත්තල : 076 632 4294
තලවතුගොඩ: 076 327 2636
Is stubborn fat making weight loss a challenge? Hemas Hospitals Bariatric Care makes the impossible, possible and offers advanced solutions to help you achieve your weight loss goals and feel your best.
Wattala - 077 786 5027
We're excited to welcome Dr. Prabath Randombage to Hemas Hospitals' team of esteemed gynecologists and obstetricians! Specializing in cosmetic gynecology, Dr. Prabath Randombage is committed to delivering exceptional care throughout your pregnancy journey.
Call 0766-324294 for inquiries.
ඔබේ අර්ශස් ගෙඩි ඉවත් කිරීමේ සැත්කම දවසින් කරගන්න.
හඳුන්වාදෙන Hemas Ambulatory Care එක් දින සැත්කම් සේවාව සඳහා ඔබත් පිවිසෙන්න.
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.
077 663 8942 - Hemas Hospitals Thalawathugoda
Early diagnosis of breast cancer is crucial for a successful recovery. Hemas Hospitals Mammography services and expert staff provide the latest technology and compassionate care to address all concerns about breast lumps, pain, or discharge.
Book your appointment via Wattala - 077 786 5027.
දැන් Hemas Hospitals Ambulatory Care වෙතින් හර්නියා, වකුගඩු ගල් ඉවත් කිරීම, අර්ශස් ගෙඩි ඉවත් කිරීම, නහර ගැට ගැසීම් ඉවත් කිරීම, ආර්තෝස්කොපි සැත්කම් සහ ඇසේ සුද ඉවත් කිරීම යන සැත්කම් අඩුම වියදමකින් එක දවසින් කරගත හැකියි.
අද ම කතාකරන්න. 077 6638942
හඳුන්වාදෙන Hemas Hospitals Ambulatory Care එක්දින සැත්කම් සේවය සමඟින් දැන් ඔබේ සැත්කම් අඩුම විදයමකින් හා ඉහළම ගුණාත්මකභාවයකින් යුතුව එක් දිනකින් සිදුකරගන්නට පුළුවන්. ඉතින් තවදුරටත් පෝළිම්වල කාලය නාස්ති කිරීමට අවශ්‍ය නැහැ.
අදම අපට කතාකරන්න
077 663 8942
Kidney Stones ඇති වීම වලකාගන්නේ කොහොමද? විස්තර දැනගන්න Dr. Stone ඔබව දැනුවත් කරන මේ වීඩියෝව නරඹන්න.
වැඩි විස්තර සඳහා හේමාස් රෝහල අමතන්න.
076 302 2535/076 731 7552.
තලවතුගොඩ Hemas රෝහලේදී නීරෝගී, සාර්ථක දරු ප්‍රසූතියක් සිදුකළ ශ්‍යාමා රාමනායක මහත්මිය ඇගේ අත්දැකීම මෙසේ විස්තර කළා. Hemas රෝහල වෙත පැමිණෙන ඔබටත් අතිශය සාධාරණ මුදලකට, ඉහළම ගුණාත්මකභාවයෙන් යුතුව ඔබේ ශල්‍යකර්ම කටයුතු සිදුකරගැනීමට හැකියි. වැඩි විස්තර සඳහා 076 327 2636 අමතන්න.
Get back on your feet and eliminate the pain your experience in just one day! Hemas Hospitals Thalawathugoda ambulatory care prioritises your well-being, offering quick 24-hour surgery to eliminate foot pain while saving you time and money.
Call 077 663 8942 for further information.
ඔබේ වකුගඩු ගල් ඉවත් කිරීමේ සැත්කම දවසින් කරගන්න.
හඳුන්වාදෙන Hemas Ambulatory Care එක් දින සැත්කම් සේවාව සඳහා ඔබත් පිවිසෙන්න.
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.
077 663 8942 - Hemas Hospitals Thalawathugoda
පළපුරුදු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සත්කාරය සහ නවීනතම තාක්ෂණික වෛද්‍ය ක්‍රම සමඟින් ඔබගේ සැත්කම සාර්ථකව නිම කර ගන්න.
වත්තල - 076 632 4294
තලවතුගොඩ - 077 913 4516
At Hemas Hospitals, our nurses are the heart of our compassionate, patient-centric care. This International Nurses Day, we celebrated their invaluable contributions with special events at our Thalawathugoda and Wattala hospitals.
From heartfelt celebrations to a grand felicitation ceremony and a fellowship dinner, we expressed our deepest gratitude for their dedication and expertise. Our nurses are the backbone of our success, providing exceptional care that meets the highest international standards.
Their tireless dedication and commitment make a profound impact on the lives of our patients every day. We are immensely grateful for their unwavering service and extraordinary care.
ඔබේ හර්නියා සැත්කම දවසින් කරගන්න.
හඳුන්වාදෙන Hemas Ambulatory Care එක් දින සැත්කම් සේවාව සඳහා ඔබත් පිවිසෙන්න.
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.
077 663 8942 - Hemas Hospitals Thalawathugoda
Say goodbye to discomfort! Schedule a one-day hemorrhoid procedure with Hemas Hospitals Thalawathugoda ambulatory care. It's a quick and cost-effective way to regain peace of mind.
Call 077 663 8942 for further information.
Kidney Stones සඳහා සිදුකරන ශල්‍යකර්මයක් සඳහා සූදානම් වන්නේ කොහොමද? විස්තර දැනගන්න Dr. Stone ඔබව දැනුවත් කරන මේ වීඩියෝව නරඹන්න.
වැඩි විස්තර සඳහා හේමාස් රෝහල අමතන්න.
076 302 2535/076 731 7552.
Hemas Hospitals is pleased to welcome Dr. T Sabesan, a leading maxillofacial surgeon, to its team of cosmetic care professionals. Dr. T Sabesan is dedicated to helping you achieve a natural-looking upper face and jawline.
Schedule your consultation today by contacting Adora Cosmetic Centre at 077 2958 436.
එන්ඩෝමෙට්‍රියෝසිස් ගැන මේ දේවල් දැනන් හිටිය ද?
එන්ඩෝමෙට්‍රියෝසිස් පිළිබඳව සහ එන්ඩෝමෙට්‍රියෝසිස් හඳුනාගන්නා ආකාරය ගැන හේමාස් රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය පේෂල දංගල්ල මහතා සමග සිදු කළ හරවත් කතාබහ මෙන්න. තවත් මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා දිගටම අපිත් එක්ක රැඳී සිටින්න.
වැඩි විස්තර සඳහා 0770 128 888 අමතන්න
ඔබ වෙනුවෙන් අනන්ත අප්‍රමාණ කැපවීම් කල ඔබේ තාත්තාට මෙවර පියවරුන්ගේ දිනය වෙනුවෙන් හොඳම දේ දෙන්න. තාත්තාගේ නිරෝගී සුවය සහතික කර ගන්න, 35%ක වට්ටමක් සමඟින් වෛද්‍ය පරීක්ෂණ පැකේජයක් තෑගි කරන්න.
වැඩි විස්තර දැන ගැනීමට සහ වේලාව වෙන් කර ගැනීමට අප අමතන්න
වත්තල - 0777 865 027
තලවතුගොඩ - 077 362 7866
Happy Father's Day!
Hemas Hospitals extends its warmest wishes to all the amazing dads out there. Thank you for your unwavering guidance and nurturing spirit. You are the pillars of our lives.
සියලුම සම්මාන අතරින් අප ලබන ඉහළම සම්මානය ඔබේ සුවපත්භාවය සහ විශ්වාසයි. වත්තල Hemas රෝහලේ දී මුතාශ්රයේ ගල් ඉවත්කිරීමේ සැත්කමකට සාර්ථකව මුහුණ දුන් දුලාජ් තරංග මහතා ඒ පිළිබඳ ඔහුගේ අදහස් ප්‍රකාශ කළේ මේ අයුරින්.
අතිශය සාධාරණ මුදලකට, ඉහළම ගුණාත්මකභාවයෙන් යුතුව ඔබේ ඕනෑම ශල්‍යකර්ම කටයුත්තක් සිදුකරදීමට අපි සූදානම්.
වැඩි විස්තර සඳහා 076 731 7552 අමතන්න.
Find fast relief from kidney stones in just 24 hours! Hemas Hospitals Thalawathugoda ambulatory care provides high-quality treatment and immediate pain relief. Get back home sooner and save time and money.
Call 077 663 8942 for further information.
ෆයිබ්‍රොයිඩ් ගැන දන්නවා ද?
ෆයිබ්‍රොයිඩ් පිළිබඳව සහ ෆයිබ්‍රොයිඩ් රෝග ලක්ෂණ පිළිබඳ, හේමාස් රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය පේෂල දංගල්ල මහතා සමග සිදු කළ හරවත් කතාබහ මෙන්න. තවත් මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා දිගටම අපිත් එක්ක රැඳී සිටින්න.
වැඩි විස්තර සඳහා 0770 128 888 අමතන්න
Obesity is a challenge faced by many. Hemas offers solutions to tackle stubborn fat, helping you regain your health, happiness, and confidence.
Choose the right healthcare partner and experience the difference.
Contact us at 076 632 4294 for a consultation inquiry.
මොකක්ද මේ Kidney Stones සුවකර දෙන Stent Procedure එක? විස්තර දැනගන්න Dr. Stone ඔබව දැනුවත් කරන මේ වීඩියෝව නරඹන්න.
වැඩි විස්තර සඳහා හේමාස් රෝහල අමතන්න.
076 302 2535/076 731 7552.
කිරිවත්තුඩුව භික්ෂු රෝහල විවෘත කිරීමට සමඟාමීව Hemas Hospitals විසින් සංවිධානය කළ වෛද්‍ය කඳවුරක් පසුගිය දිනෙක කිරිවත්තුඩුව ප්‍රදේශයේ දී පැවැත්වුණා. ප්‍රදේශවාසීන් බොහෝ දෙනෙක් මෙම වෛද්‍ය කඳවුරට සහභාගී වූ අතර, මේ එහිදී අප කැමරා කාචයෙහි සටහන් වූ අවස්ථා කිහිපයක්.
තලවතුගොඩ Hemas Hospitals Ambulatory Surgical Center වෙතින් එක්දින හර්නියා සැත්කමකට මුහුණ දී සුවය ලද රවී ප්‍රඥානන්ද මහතා ඒ පිළිබඳව තම අදහස් මෙසේ ඉදිරිපත් කළා.
Hemas Hospitals Ambulatory Surgical Center වෙතින් අතිශය සාධාරණ මුදලකට, ඉහළම ගුණාත්මකභාවයෙන් යුතුව එක්දින සැත්කම් සේවය ලබාගන්නට දැන් ඔබටත් පුළුවන්.
වැඩි විස්තර සඳහා 076 302 2535 අමතන්න.
සිසේරියන් සැත්කමේ ආරක්ෂිත බව සහ සිසේරියන් සැත්කමකට පසුව සිදු වන කටයුතු පිළිබඳව, හේමාස් රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය පේෂල දංගල්ල මහතා සමග සිදු කළ හරවත් කතාබහ මෙන්න. තවත් මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා දිගටම අපිත් එක්ක රැඳී සිටින්න.
වැඩි විස්තර සඳහා 0770 128 888 අමතන්න
Hemas Hospitals launches Hemas Health App
For the longest time, a visit to the hospital meant waiting in a dull room, in a long queue, desperate to meet the doctor. With the development in technology and healthcare simultaneously, this whole inconvenient and time consuming process is set to be eliminated.
Mobile devices have opened up new avenues of control for consumers in their attempt to interact with a number of industries, from finance, to retail and hospitality. The same now applies to healthcare as well. With all the technological advancement in the world, it is no surprise that mobile devices have the potential to become very powerful health tools. Hemas Hospitals, the number 1 Smart Hospital in Sri Lanka and the first Internationally accredited hospital in Sri Lanka, have recognized that and are set to revolutionize the healthcare industry in the country. The leading hospital network have launched a revolutionary mobile health application, named the “Hemas Health App”.
The app which was launched on the 20th of February, 2019 at the Crystal Hall at Taj Samudra, is on hand to bring new levels of convenience and more major benefits for the users not only as a health app but also as a wellness app. The app has been built to match international standards as Hemas continues to live up to the promise of being the pioneers in bringing about innovation to the healthcare industry in the island. Having been a hospital that always puts their customers first, one of the many reasons they have been on the upper echelons of the industry is their relentless pursuit of providing customers the best service possible together with utmost safety and clinical outcomes on par with the best in the world. The introduction of the health app is a testament to their unparalleled service quality. With this app, they have managed to integrate technology into the healthcare sector with the aim of providing more convenience to customers.
The Hemas Health App is filled with a host of health and wellness features that guarantee customers convenience and ease at their fingertips. The aforementioned hassle to channel doctors is wiped off with the feature that allows users to channel doctors on the app itself. Moreover, the app stores your personal laboratory records which enable you to instant access with a click and also to compare with past records and to track progress. The “Online Pharmacy” feature gives users the ease of getting their required medicine delivered to their doorsteps. The app also gives you the opportunity to clear any of your medical enquiries with doctors themselves with the “Ask a Doctor” feature, as well as the video chat feature that enables you interact with them to obtain medical advice. Additionally, the TelePhysio and TeleMedicine feature add great value to users while other special packages include the best diet plan and exercise routines customized to give you optimal results. Moreover, the app has been designed to be available across both platforms, Android and iOS, so that it is more accessible.