Grade5

Grade5

Innovative study tool for the Grade5 children who are planning to sit for the scholarship exam, and Visit us at……. www.grade5.lk

Grade5 is a online application, where Sri Lankan grade 5 student can use this application and enhance their skills to practice their scholarship exam. From this students and parents can identify the child’s education level for the scholarship exam. Grade5 is the first Sri Lankan web and mobile application , which is implemented to work on scholarship exam papers. Parents can use this application

24/12/2023

Merry Christmas and Happy New Year!

30/11/2023

තලගොයා = උතුලි
කඩියා= කිඩිණ
මාළුවා = මැසින්න
අලියා= කෙණර
අශ්වයා= වෙළඹ
මොනරා= සෙබඩ
සර්පයා = සැපින්න
නයා= නැයින්න
මීයා = මූසිකාව

08/11/2023

Grade 5 App ශිෂ්‍යත්වයට මුහුණ දෙන දරුවන් සඳහාම විශේෂයෙන් සකසන ලද වැඩසටහනකි. උසස් ප්‍රමිතියෙන් යුතු මෙහි ඇතුලත් ප්‍රශ්න පත්‍ර, ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයට අනුරූපව, විෂය කරුණු සියල්ල ආවරණය වන ලෙස, පළපුරුදු ගුරුවරුන් විසින් සකසා ඇත. මෙම ප්‍රශ්න පත්‍ර කොටස් දෙකකින් සමන්විත වන අත ර පළමු කොටස ට ප්‍රශ්න 40 ක් ද, දෙවන කොටස ට ප්‍රශ්න 60 ත් 80 ත් අතර ගණනක් ද ඇතුලත් ය.
මෙය භාවිතා කිරීමෙන්
* දරුවාට නියමිත කාලය තුල ප්‍රශ්න පත්‍ර නිම කිරීමේ හුරුව ලබා ගත හැක.
* ප්‍රශ්න පත්‍ර නැවත නැවත කරමින් පුහුණු වීමේ හැකියාව ඇත.
* ප්‍රශ්න පත්‍රය නිම කල සැනින් ලබාගත් ලකුණු සහ නිවැරදි පිළිතුරු බැලීමට හැක.
* දරුවාගේ දුර්වල විශය කොටස් සහ පාඩම් හඳුනා ගත හැක.
* ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමේ සහ කෙටි ක්‍රම හඳුන්වා දීමේ වීඩියෝ පට නැරඹිය හැක.
* වැඩිම ලකුණු ලබා ගන්නා දරුවන්ට සහතික හා ත්‍යාග දිනා ගත හැක.
* ඕනෑම තැනක සිට ඕනෑම වේලාවක පරිගණකයක් හෝ Smart ජංගම දුරකතනයක් අධාරයෙන් ප්‍රශ්න පත්‍ර කිරීමට හැක.
👉 www.grade5.lk

Photos from Grade5's post 24/06/2023

එක් එක් යුගයේ රචිත සාහිත්‍ය කෘති...

24/06/2023

ශ්‍රී ලංකාව අවට දූපත්....

අදම නොමිලේ ලියාපදිංචි වන්න.
👉 www.grade5.lk

Photos from පාරුව's post 16/06/2023
Photos from පාරුව's post 15/06/2023

ලෝකයේ රටවල් කිහිපයක් භාවි​තා කරන මුදල් ඒකක.

12/06/2023

ශිෂ්‍යත්ව විභාගය ජය ගැනීමට නිවැරදිම ම​ඟ….

ඔබේ පොඩ්ඩා ශිෂ්‍යත්ව විභාගයේ දක්ශයෙකු බවට පත් කිරීමට අවශ්‍යනම් ඔබත් අදම Grade5.lk හි ඇති ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු සැපයීමට ඔබගේ දරුවාව යොමු කරන්න..

වැඩි විස්තර සඳහා whatsapp : 0770060599

නොමිලේ ලියාපදිචි වන්න : www.​grade5.lk

12/06/2023

ශ්‍රී ලංකාවට වැසි ලැබෙන ක්‍රම..

Thirsty Crow 10/05/2023

Thirsty Crow
https://youtu.be/D6ALQ6ytKrs

Thirsty Crow stories 's storytelling stories tales for kids for kids storybooks stories for children ...

Little Red Riding Hood 03/05/2023

Little Red Riding Hood

Little Red Riding Hood stories 's storytelling stories tales for kids for kids storybooks stories for children ...

Dog & Bone 03/05/2023

Dog & Bone

Dog & Bone Dog & Bone

14/04/2023

Happy Sinhala & Tamil New Year!

09/04/2023

Happy Easter Sunday..

04/04/2023

නිවැරදි පිළිතුර Comment කරන්න.

අදම නොමිලේ ලියාපදිංචි වන්න.
👉 www.grade5.lk

14/03/2023

ඔබත් අදම අප හා එක්වන්න..
Tel : 077 006 0599

“Grade5”

The first Sri Lankan web and mobile application , which is implemented to work on scholarship exam papers. Parents can use this application on payment basis, but there are few papers we have been published with no cost. This application makes the students feel free and learn at their own pace, on their own time.

Next generation innovative study tool combined with great fun for children to excel in their Grade 5 scholarship examination of Sri Lanka. Student can use this application and enhance their skills to practice their scholarship exam by identifying child's’ experience for the scholarship exam.

Features


  • Provides a unique set of questions to improve the skills in diversified sections of the existing exam model.
  • Videos (show all)

    ඔබගේ දරුවා ශිෂ්‍යත්ව විභාගයට සූදානම්ද?අදම අප හා සම්බන්ධ වන්න..අදම නොමිලේ ලියාපදිංචි වන්න.👉 www.grade5.lk#grade5 #Grade5A...
    නිවසේ සිටම ඔබගේ දරුවාට ප්‍රශ්න පත්‍ර ලිවීමේ හැකියාව ලබාදීමට Grade5 සමඟ අදම සම්බන්ධ වන්න. නොමිලේ ලියාපදිංචි වීමට...👉 www....
    නිවසේ සිටම ඔබගේ දරුවාට ප්‍රශ්න පත්‍ර ලිවීමේ හැකියාව ලබාදීමට Grade5 සමඟ අදම සම්බන්ධ වන්න. නොමිලේ ලියාපදිංචි වීමට...👉 www....
    ධීවර උපකරණ...#Grade5App#grade5paperssource: Ape Guruthumi Youtube  channel
    Grade5: Winner eSwabhimani 2017
    ශිෂ්‍යත්ව විභාගයට පෙර ප්‍රවීණ දේශක සරත් අලවතුර මහතාගෙන් දෙමාපියන්ට උපදෙසක්.
    ප්‍රවීණ දේශක සරත් අලවතුර මහතාගෙන් දෙමාපියන්ට උපදෙසක්.
    ප්‍රවීණ දේශක සරත් අලවතුර මහතාගෙන් දෙමාපියන්ට උපදෙසක්.
    පහේ ශිෂ්‍යත්වයට සාර්ථකව රචනාවක් ලියන ආකාරය.
    යුරේකා නිශාන්ති ලියනගේ ගුරු මහත්මිය Grade5 ගැන දරණ අදහස.
    Grade5 ගැන ආචාර්ය රවීන්ද්‍ර ද සිල්වා දරණ අදහස
    Number Dash Kids ජංගම දුරකථන ක්‍රීඩාව කුඩා දරුවන්ගේ මූලික ගණිත හැකියාවන් වර්ධනය කිරීම සඳහා නිර්මාණය වී ඇත .

    Telephone