Travel Army
The Official fan page of Travel Army™ Team. Dedicate to all Nature Lovers around the World.
Memento Travels ❤️❄️ Hurry up guys ❄️
Few Seat remaining
ගෙවල් ගාව නකුටු බල්ලෙක්ට කෑමක් ගෙනල්ලා මස් ටික කාලා ඉතුරු කටු ටිකත් එක්ක කෑම සොච්චමක් දුන්නොත් ඌට ඊට එහා ලෝකයක් නැති වෙනවා. මේ තමා මගේ ස්වාමියා මේ තමා මාව බලාගන්න කෙනා කියලා හිතන්න ගන්නවා. ඉතිං ඌත් නිකන් ඉන්නවද ප්රෙන්ස්. ඊට පස්සේ ඉදන් ඌට අරුව ස්වාමියා වෙන්න ගන්නවා. දැකපු දැකපු වෙලාවට දුවලා ඇවිත් නට්ට වනලා දන්න සෙල්ලම් ඔක්කොම දාලා ලෙවකන්න ගන්නවා. ගේ ලගම ඉදන් ගේ ආරක්ෂා කරන්න ගන්නවා. සිද්ධි කෝටියයි.
මිනිහටත් හෙන චූන් මූගෙ ආතල් බලද්දි ඉතින් ඌත් මතක් වෙච්ච දවසක ආයේ කෑමක් දානවා සෝමාලියාවට පාන් දානවා වගේ. දවසක් දෙකක් කෑමක් නොදුන්නා කියලා බල්ලා වෙනස් වෙනවද. නෑ බල්ලා බල්ලාම තමා. ඌ හැමදාම ස්වාමියාට ආදරේ කරනවා.
ඉතිං අපි බල්ලො වගේ වෙන්න ඕනෙද. මහ උන්දැලා මස් කට්ටක් විසික් කරන පාරට දුවලා ගිහින් උන්ට සබ්බ සකලමනාවම පුදන්න යන්න. මතක තියා ගන්න. මේ අවසාන අවස්ථාව අපිට හැම දෙයක්ම වෙනස් කරන්න පූලුවන්. නූපන් දරුවාගේ සිට අපව ණය කාරයො කරපු මේ වගේ දූෂකයන් එලවලා උන්ගෙන් අපෙන් හොරා කාපු සල්ලි නැවත ගන්නකන් මේ සටන අතහරින්න හොද නෑ. බුද්ධිමත්ව හිතන්න.
අරගලයට ජය !!!
Just the view 😍
😍
Say hello "
Paradise "
Morning in a paradise "
Majestic walk "
Kotaganga Estate
World Environment Day 🌱
Ramboda Falls
E V E R G R E E N
Beautiful Morning in horton plain 😍
Isolated "
Best place to visit
SPHINX
නිමෙන්න 💚
Evening "
Queen
වැහි අඳුර මැදින්
Evening in village "
නෙල්ලිගල "
Mighty Yahangala
රැහැනෙන් දකිමි "
ලස්සන තිබ්බෙම ගහකොළ පිරුණු තැන්වල 😍
රොබරොසියන් "
(Full View Recommended)
These Moments ❤️
Dream World "
Lost world "
Go wild "
ට්රැවල් කරන්න කොල්ලො ඕනී දෙයක් කරයි 😂