Priyantha Pushps Kumara

Priyantha Pushps Kumara

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Priyantha Pushps Kumara, Politician, .

06/04/2024

යාලුවනේ අලුතින් පටන් ගත්ත මොනරා tv එකේ මොනරාව නාවන්නවත් ජොබ් වේකන්සියක් නැද්ද අප්පා 😉

04/09/2020

දුගියා ඉදිරිපත් වන්නෙ දුගියා ගස් බැදිමට මිස තමන්ව දුගි භාවයට ඇදදැමු හෙතුව සොයා එය ගස් බැදිමට නොවෙ ...

25/07/2020
21/07/2020

අපට දෙශපාලනය අවශය වන්නෙ ජනතාව දිනවිම සදහාය..

10/07/2020

තැනින් තැන විසුරුන
සීනි ඇට මැද්දේ
කාටවත් ⁣නෑසෙන්න
ඇඹල රජ සද්දේ..

රන්පා සනීපා බාටා
කීපයක් අතර මැද්දේ
කැෂුවල්ටි ඇඹලයන්
බඩ ගින්නෙ යුද්දේ.....

ඒ අතර ස්වර්ණමය
මුතු මැණික් බැද්දේ
ඇඹල රජ , ඇමතියන්
දිවයිනට විද්දේ.....

((අසේල ජයකොඩි කිතුල්ගල))

05/07/2020

අප නිවැරැදි යහපත් දෙ යහපත් මිනිසුන්ගෙන් උගනිමු ...
"ආදරය වෙන් වී ඇත්තේ ආදරවන්තයින් සඳහා පමණක් ම නොවේ. එය ආදරවන්තයින්ටත් වඩා එකිනෙකාට ආදරය කරන යහළුවන් සඳහා ද වේ.

සැබෑ යහළුවෙකු සොයා ගැනීම ඉතා අසීරුය. එවැන්නෙකු හැර යාම දුෂ්කරය. අමතක කිරීමට අපහසුය."

අබ්දුල් කලාම්.

ඔබ ජනතාවට ආදරය කරන ඇත්ත මිනිසුන් සොයා ගැනීමෙහි සමතෙක් ද?

Coped Dr. Dammika

02/07/2020

කැගලු ජන්තාවනි ඔබ මාලිමාවට චන්දයක් දුන්නොත් ඔබගෙ ගැටලුව පාර්ලිමේන්තුව තුල ගිගුම් දෙවි !
නුදුන්නොත් මහපාරෙ සිට හො සටන් කරමි !

30/06/2020

අපට රටත් රටෙ ජනතාවත් ගැන සිහින තියනවා !
බලය ලැබුනොත් ජනතා සිහින දිනවනවා එතෙක් එම සිහින රකිනවා..

22/06/2020

මට ගිය ආණ්ඩුවේ
වැරදි (බැදුම්කර වංචාව) වැඩක් නෑ..! කොහොමද සෑර්ගෙ ටිකිරි මොළේ..
රනිල්-රවී සෙට්එකම ගොඩ..!

Photos from JVP Srilanka's post 22/06/2020
22/06/2020
22/06/2020
22/06/2020

කරුණා රිමාන්ඩ් කරොත්
දකුණෙ 🐃 🐃 ජන්දත් බැලන්ස් නැගෙනහිර 🐃 🐃 ජන්දත් බැලන්ස්.
🙃

22/06/2020
21/06/2020

සත්‍ය දැන ගන්න ...

21/06/2020

මැරබලය, දූෂණය පරදන්න
මාලිමාවට ඡන්දය දෙන්න

Videos (show all)

මැරබලය, දූෂණය පරදන්න මාලිමාවට ඡන්දය දෙන්න

Telephone

Website