Geeth Productions
This is the official page of Geeth Productions. Come join with us !
❤️ Happy wedded life ❤️
Nishan & Saduni
Join Fiverr and discover the fastest way to hire freelancers, for any online project. Thank me later!
Find the best global talent. One marketplace, millions of professional services. Browse. Buy. Done.
මාස්ක් සහ එෆ් බී පෝස්ට්| Layer Masks and Clipping Masks | Photoshop Sinhala Lesson 07 Photoshop Masks ගැන සහ Facebook එකට Post එකක් හදාගන්න ආකාරය සහ තවත් ගොඩක් දේවල් මේ පාඩමෙන් ඉගෙනගන්න පුළුවන්. Subscribe YouTube | www.youtube.com/c/GeethProdu...
👉👉👉 https://youtu.be/qmzBfuaLvbY 👈👈👈
මල් බුරුසුව | Photoshop වලින් අපිට කැමති විදියේ බ්‍රශ් එකක් හදාගන්න හැටි...
දැන්ම බලන්න
මල් බුරුසුව | How to Make Custom Brush | Photoshop Sinhala Lesson 05 Photoshop Brush Tool ගැන සහ තවත් ගොඩක් දේවල් මේ පාඩමෙන් ඉගෙනගන්න පුළුවන්. Subscribe YouTube | www.youtube.com/c/GeethProductionsShare this video with friends...
Adobe Photoshop වලින් ෆොටෝ එකක අවශ්‍ය කොටසක් සෙලෙක්ට් කරගන්නේ කොහොමද? බලන්න...
How to make Selections | Photo Editing | Photoshop Sinhala Lesson 05 Photoshop Selections ගැන සහ තවත් ගොඩක් දේවල් මේ පාඩමෙන් ඉගෙනගන්න පුළුවන්. Subscribe YouTube | www.youtube.com/c/GeethProductionsShare this video with friends...
Introduction to Adobe Photoshop Adjustments. Such as levels, Hue/Saturation, Curves etc...
👇👇👇
Photoshop Sinhala Lesson - 04 | ෆොටෝෂොප් අජස්ට්මන්ට්ස් ගැන දැනගනිමු | Adjustments | Photo Editing Photoshop Adjustments ගැන සහ තවත් ගොඩක් දේවල් මේ පාඩමෙන් ඉගෙනගන්න පුළුවන්. Subscribe YouTube | www.youtube.com/c/GeethProductionsShare this video with friend...
https://youtu.be/50S56lEfr3s
Photoshop තුන්වන පාඩම...🥰
Photoshop Sinhala Lesson - 03 | ෆොටෝෂොප් ලේයර්ස් ස්ටයිල් ගැන දැනගනිමු | Photoshop Layer styles Photoshop Layer styles ගැන සහ තවත් ගොඩක් දේවල් මේ පාඩමෙන් ඉගෙනගන්න පුළුවන්. Subscribe YouTube | www.youtube.com/c/GeethProductionsShare this video with frien...
Photoshop Sinhala Lesson - 02 | ෆොටෝෂොප් ලේයර්ස් ගැන දැනගනිමු | Photoshop Layers Photoshop Layers ගැන සහ තවත් ගොඩක් දේවල් මේ පාඩමෙන් ඉගෙනගන්න පුළුවන්. 0:00 Intro1:07 How to Open Image into Photoshop2:01 Layers Panel2:48 Duplicate Layers4:...
Photoshop Sinhala Lesson - 01 | ෆොටෝෂොප් මුල සිට ඉගෙනගමු | Let's start ! ඔන්න ෆොටෝෂොප් ඉගෙනගන්න ආස අයට මුල ඉදල පාඩම් මාලාවක් පටන් ගත්ත. දිගටම පාඩම් අරන් එනවා. සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්....
Pamodya & Sumuthu
congratulations both of u❤️
PHOTOGRAPHY | Geeth Productions
GEETH THARANGA PHOTOGRAPHY
DRESSED BY | Salon Shine Look Matara +94 71 550 6962
පාසල් ළමුන් සඳහා පවත්වන කැමරාකරණය, ආලෝකකරණය, සංස්කරණය සහ ශබ්ධ පරිපාලනය පිළිබඳ වැඩමුළු මාලාව.
ඡායාරූපකරණය මුල සිට නිවැරදිව ඉගෙනගන්න
බින්දුවේ සිට වෘත්තිමය ඡායාරූප ශිල්පියෙක් දක්වා
ඡායාරූපකරණයේ සියලු රහස් දැනගන්න
අන්තර්ගතය
* ආරක්ෂාව / ආචාරධර්ම සහ උපකරණ පිරිසිදු කිරීම
* අනාවරණය (Exposure) – Aperture/Shutter/ISO
* Camera Settings (Basics)
* ඡායාරූප වර්ගීකරණය
* ආලෝකකරණය (ස්වභාවික ආලෝකය)
* ආලෝකකරණය (කෘතීම ආලෝකය)
* ආලෝකය හැසිරවීම
* Image Formats (Jpeg & RAW) and Basic Photo Editing
* නිෂ්පාධිත භාණ්ඩ ඡායාරූප
* ආලේඛ්‍ය ඡායාරූප (Portraits)
* සමූහ ඡායාරූප
* වීදි ඡායාරූප (Street Photography)
* ගොඩනැගිලි ඡායාරූප
* දර්ශනතල ඡායාරූප (Landscapes)
* රාත්‍රී ඡායාරූප (ස්වභාවික ආලෝකය)
* රාත්‍රී ඡායාරූප (කෘතීම ආලෝකය)
* වන සතුන්ගේ ඡායාරූප (Wild Life Photography)
* මංගල උත්සව සහ වෙනත් අවස්ථා ඡායාරූප (Wedding & Events Photography)
* ඡායාරූපකරණයේ ඉතිහාසය සහ විශිෂ්ඨ ඡායාරූප
* ඡායාරූප මුද්‍රණය
* ඡායාරූප ඇල්බම් සැකසීම
* මිලගණන් / වෙළඳපොල / විකිණීම සහ පාරිභෝගිකයන් හැසිරවීම
නම සහ ලිපිනය SMS කරන්න
0741887790