Skills Lanka

Skills Lanka

Are You Ready to Ignite your Dreams.......
Are You Ready to Start your Journey of Success......

Photos from Skills Lanka's post 14/10/2024

මහ වැසි නොතකා ටෙරාරියම් කලාව හදාරන්නට පැමිණි අපේ දරුවෝ......... ❤️

Photos from Skills Lanka's post 12/10/2024

මුදල් මවන සුන්දර ටෙරාරියම් නිර්මාණ පුහුණු වන මාතර සිසු සිසුවියන්.....

Photos from Skills Lanka's post 01/10/2024

ගිනි ගනන් වලට විකුණන රෙසින් මෝල්ඩ් අපේ පන්තියෙ ළමයි පැය බාගෙන් හැදුවා.....

Photos from Skills Lanka's post 28/09/2024

Skills Lanka රෙසින් නිර්මාණ ද්විමාසික පාඨමාලාවේ කුරුණෑගල ශාඛාවේ සිලිකන් මෝල්ඩ් සෑදීමේ ප්‍රායෝගික අභ්‍යාස සිදු කෙරෙන ආකාරය.......
උනන්දුවෙන් සහභාගි වූ සිසු සිසුවියන්ට ස්තුතියි.....

24/09/2024

Skills Lanka ආයතනයේ පුහුණු වැඩසටහන්වලට සිසු සිසුවියන් බඳවා ගැනීමේ කටයුතු සඳහා නිලධාරිනියන් බඳවා ගැනේ.
වයස 21 -32 වැටුප 50000

23/09/2024
19/09/2024

ඇඟට දැනෙන්න ප්‍රැක්ටිකල්ස් දෙන ලංකාවේ එකම රෙසින් පන්තිය

19/09/2024

ඇඟට දැනෙන්න ප්‍රැක්ටිකල්ස් කරවන එකම පංතිය

Photos from Skills Lanka's post 19/09/2024

මහරගම ශාඛාවේ සිසු දරු දැරියන්ගේ නිර්මාණ. ඉතා කෙටි කලකින් පන්ති කාමරය තුළදීම මෙවැනි නිර්මාණ සඳහා යොමුවීම ගැන අතිශයින්ම සතුටුයි

10/08/2024

සුවහසක් මිනිසුන් ආදරයෙන් වැළඳ ගත්ත වීඩියෝව මේ තියෙන්නේ. මිනිස්සුන්ගේ ජීවිත කෙටි කාලයකින් වෙනස් කරන්න පුළුවන් අපූරු නිර්මාණාත්මක ස්වයංරැකියා ක්ෂේත්‍ර පහක් මේ පාඨමාලාවේ ඉගැන්වෙනවා.

20/07/2024

Resin Art Workshop - Matara

17/07/2024

Smart Items International ( pvt) Ltd. ආයතනය ඉඳුනිල් රංගන සහ අමිල රණසිංහ වන අප අධ්‍යක්ෂක ධූරයන් දරන වසර ගණනාවක් සාර්ථකව පවත්වාගෙන එනු ලබන ආයතනයකි.

අපගේ නව ආයතන පරිශ්‍රය විවෘත වීම දරාගත නොහැකි වූ ඇතැමුන් මඩ ප්‍රචාරණ කරන අපූරුව 😂

අයියෝ චංචලා

16/07/2024

සැම දෙනාගේම දැනගැනීම පිණිස

ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රෙසින් නිර්මාණ වැඩමුළුව සඳහා අමිල රණසිංහ වන මා හට ලැබුණු ආරාධනයට සහාය දීම සඳහා චංචලා සුභාෂිනි විසින් ඉල්ලීමක් කරන ලදී. ( පලපුරුද්ද ලබාගැනීම සඳහා )ඒ නිසා මා විසින් ඇයට අවස්ථාවක් ලබා දුන්නෙමි.

යුද හමුදා කාන්තා බලකායේ රෙසින් නිර්මාණ වැඩමුළුව සඳහා ප්‍රථම ආරාධනය මා හට ලැබුණු අතර මා විසින් එම අවස්ථාව චංචලා සුභාශිනී ට ලබා දුන්නේ ඇයගේ දුරකථන අංකය ද ඔවුන්ට ලබා දෙමිනි. දැන් ඇය සිතා සිටින්නේ එය ඇයට ලැබුණු ආරාධනයක් බවයි. වැඩසටහන සඳහා ස්තුති කර දෙදෙනාටම ලිපි ලැබුණු අතර ඇය මා හට ලැබුණ ලිපියද ඇයගේ ලිපිනයටම ගෙන්වාගෙන අස්ථානගත කරන ලදී.

ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රෙසින් නිර්මාණ වැඩමුළුවේ ආරාධනය චංචලා සුභාෂිණි හට ලැබුන එකක්වත් වන අතර එම වැඩසටහනට ඇය කැමැත්ත පළ කරනු ලැබුවේ මා විසින් අදාළ නිලධාරීන් සමග සාකච්ඡා කර වැඩසටහන සංවිධානය කළ බැවිනි.ඇය එහිදී සිදු කරනු ලැබුවේ රෙසින් හාඩ්නර් අනා පෙන්වීම පමණක් වන අතර වැඩසටහනේ සියලු බර මා විසින් දරන ලදී.

රෙසින් නිර්මාණ රන් සම්මාන උළෙල පවත්වනු ලැබුවේ සම්මානලාභීන්ගෙන් ලබාගත් මුදල් වලින් වන අතර එහි සියලු සංවිධාන කටයුතු තනිව දැරුවේ මා විසිනි.

මම චංචලා සුභාෂිනීගේ නම නොබියව මෙහිදී ප්‍රකාශ කර ඇති අතර ඇයට කැමති නීතිමය පියවරක් ගැනීමට අවස්ථාව ඇත.

බොරුවෙන් වංචාවෙන් කුහක කමින් ජීවත්වන්නන්ට එරෙහිව නැගී සිටීමට මම පසුබට නොවෙමි

14/07/2024

මෙන්න නියම ගුරුගරුත්වය. ඒකට ඉතිං සමහරු........😂 කරනව බලං ඉඳලලු ඉගෙනගත්තේ

Photos from Skills Lanka's post 09/07/2024

මේක නම් පිස්සුවක් ලමයි...... wall paper mania 😜

Photos from Skills Lanka's post 07/07/2024

නිකැළැල් ගුරු භූමිකාවේ අභිමානය ආරක්ෂා කළෙමි...
එයට විශ්වයේ ආශිර්වාදය හිමි බව විශ්වාස කරමි.
මේ සියල්ල සුන්දර රෙසින් නිර්මාණ කලාවේ ගැඹුරු ඉසව් වෙත ඔබ කැඳවාගෙන යාමේ අරමුණෙනි....

New Resin Shop opening soon....

05/07/2024

ගුරුමුශ්ඨියෙන් තොර ගුරුභූමිකාව......

Videos (show all)

ඇඟට දැනෙන්න ප්‍රැක්ටිකල්ස් දෙන ලංකාවේ එකම රෙසින් පන්තිය
ඇඟට දැනෙන්න ප්‍රැක්ටිකල්ස් කරවන එකම පංතිය
සුවහසක් මිනිසුන් ආදරයෙන් වැළඳ ගත්ත වීඩියෝව මේ තියෙන්නේ. මිනිස්සුන්ගේ ජීවිත කෙටි කාලයකින් වෙනස් කරන්න පුළුවන් අපූරු නිර්ම...
Resin Art Workshop -  Matara
මෙන්න නියම ගුරුගරුත්වය. ඒකට ඉතිං සමහරු........😂 කරනව බලං ඉඳලලු ඉගෙනගත්තේ
ගුරුමුශ්ඨියෙන් තොර ගුරුභූමිකාව......
❤️ දිවයිනේ ජනප්‍රියම විසිතුරු රෙසින් නිර්මාණ Online වැඩමුළුව 🌷 ජූලි  07  වන  ඉරිදා  සවස 02 ට  zoom  තාක්ෂණය  ඔස්සේ පැවැත...
#resin art#resin art guru #resin art course #resinart #resinartist #resinartwork
Skills Lanka ආයතනය ට වසර හතක් සපිරුනා. අසනීප තත්වයෙන් හිටපු නිසා විශේෂ දෙයක් කරන්න නම් බැරිවුනා. ඒත් මාව විශ්වාස කරලා රෙ...
Resin Art Advanced Course ( රෙසින් නිර්මාණ උසස් පාඨමාලාව )මහරගම / කඩවත  / ගාල්ල / මාතර  / මීගමුව / ගම්පහ  / කුරුණෑගල  / ...

Telephone

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00