Qatar Driver Jobs Agency

Qatar Driver Jobs Agency

WE PROVIDE YOU HIGH SALARY DRIVING JOBS IN QATAR TOP 100 COMPANY'S
PLEASE DROP YOUR CV'S - [email protected]
All Nationality welcome

26/08/2021

Only for Sri Lankan !!!

31/07/2021

✳️ DELIVERY DRIVER (Car) - ROMANIA 🇷🇴
SALARY - 520$ + Tips
Age Limit - 25 - 35
Interested candidates please send us cvs
[email protected]
WhatsApp - 0707008000
( only for Sri Lankan 🇱🇰 can apply )

12/05/2021

🌐 ROMANIA URGENT VACANCY 🇷🇴

200 job vacancies for a leading restaurant chain in Romania
OFFER LETTER can be given to you in two days if you send us your application as follows

1 Application
2 Passport Copy
3 Experience Certificate
4 Practical Video (Send us a video of cutting vegetables, making salads, making noodles or preparing any kind of food you know )
5 Introduction Video

Required Qualifications - At least two years experience and Basic English knowledge

රුමේනියාවේ ප්‍රමුඛ අවන්හල් ජාලයක් සඳහා රැකියා පුරප්පාඩු 200 ක්
ඔබගේ අයදුම්පත පහත පරිදි අප වෙත එවන්නේ නම් දින දෙකකින් ඔබට OFFER LETTER ලබා දිය හැකිය

1 අයදුම්පත
2 විදේශ ගමන් බලපත්‍ර පිටපත
3 පළපුරුද්ද සහතිකය
4 ප්‍රායෝගික වීඩියෝව (එලවලු කැපීම / සැලඩි සැදීම / නුල්ඩස් සෑදීම හෝ ඔබ දන්නා ඕනෑම වර්ගයේ ආහාරයක් පිළියෙල කිරීම වීඩියෝ කර අපවෙත එවන්න )
5 හැඳින්වීමේ වීඩියෝව
අවශ්‍ය සුදුසුකම් - අවම වශයෙන් වසර දෙකක පලපුරුද්ද සහ සාමාන්‍ය ඉංග්‍රීසි දැනීම

WhatsApp - +94707008000
📧 - [email protected]

SUHARA FOREIGN EMPLOYMENT AGENCY
KURUNEGALA

11/05/2021

Job seekers in Romania 🇷🇴

හිතවත් රැකියා අපේක්ෂකයින්
අප ආයතනය මගින් රුමේනියාවේ රැකියා සඳහා අයදුම්පත්‍ර භාරදී මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් අප ආයතනයෙන් ඔබ වෙත ලැබුණේ නැතිනම් කරුණාකර ඔබ අයදුම් කරන රැකියා තනතුර සහ ඔබගේ නම අප වෙත වට්ස්අප් මගින් දැනුම් දෙන්න

ඉතා ඉක්මනින්ම ඔබගේ රොමේනියා රැකියා සිහිනය සැබෑ කර දීමට අප සුදානම් .

WhatsApp Number
+9470708000

19/04/2021

🇷🇴 ROMANIA 🇷🇴

🌐රොමේනියාවේ පිහිටි වරාය සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා පහත සඳහන් සේවකයන් බඳවා ගනු ලැබේ

✳️ EXCAVATOR OPERATOR

❇️මූලික වැටුප ඇමරිකානු ඩොලර් 800ක්
❇️දිනකට වැඩ කරන පැය ගණන 08
❇️සතියකට වැඩ කරන දින ගනන 05 යි

📧 [email protected]
📱 0718700015

SUHARA RECRUITMENT AGENCY
KURUNEGALA.

Telephone

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 13:00