Dr.M Vlogs
Doctor M is a Sri Lankan born Youtuber Who is studying in a Medical College in Russia. verified
Million True Stories අතර Russia වල Belarus වල Tver වල Grodno වල Moscow වල Kursk වල St Petursburg..........වල ලියවෙච්ච ඒවත් දහස් ගානක් ඇති.....
දැනට ලියවෙමින් පවතින stories සිය දහස්ගානක් ඇති....
අනාගතේ දවසකත් තව දහස් ගානක් stories නුත් ලියවේවි....
ඔයාගෙ Story එක ලියවුනේ/ලියවෙන්නෙ කොහෙද...... ?
අලුත් video එක බැලුවද? ❤️😇
සම්පූර්ණ් video එක පහළ Link එකෙන් 👇
https://youtu.be/6kxj5I3NcQM?si=2qy34WCUNguczrzE
ඔයාලත් මෙහෙම නම් share කරන්න 😂😂😂....
We would like to extend our heartfelt thanks to the Embassy of Sri Lanka in Moscow for their efforts in promoting Sri Lankan tea in Russia 🇷🇺 🇱🇰
Through their promotional activities, the embassy has not only raised awareness about the high quality and unique flavors of Sri Lankan tea but also educated Russians about the rich history and cultural significance behind this beloved drink.
🌱☕️
……………………………………………………………………..
Мы хотели бы выразить нашу сердечную благодарность посольству Шри-Ланки в Москве за их усилия по продвижению Шри-ланкийского чая в России
🇷🇺 🇱🇰
Благодаря своей рекламной деятельности посольство не только повысило осведомленность о высоком качестве и уникальных вкусах Шри-ланкийского чая, но и рассказало россиянам о богатой истории и культурном значении этого любимого напитка.
🌱☕️
රුසියාවෙ ප්‍රසිද්ධ ලංකාවෙ අපේ තේ.....🇱🇰🇷🇺☕️ රුසියාවෙ ප්‍රසිද්ධ ලංකාවෙ අපේ තේ.....🇱🇰🇷🇺☕️
"කෑමට රූබල් 1ක් විතර යන්නෙ කිරි චීස් බිත්තර ඔක්කොම කනවා...."
"හොදට ඉගෙනගෙන විභාග pass කරල මෙහෙ එන්ට බලන්න ඊට පස්සෙ පුලුවන් රටට ඇවිල්ල රටට සේවයක් කරන්න"
1980 දි සෝවියට් රුසියාවෙ සිටි ශිශ්‍යයෙක් ලංකාවට එවූ ලියුමක් මේ තියෙන්නෙ
(-පසුව ලියමි රූබල් 1k දීල මිදි කූඩයක්ම අරගෙන ඒ දවස් වල.... මේ කාලෙ රූබල් 1ට මිදි ගෙඩියක්වත් දෙන එකක් නෑ😅)
සුදු නංගි ඉස්කෝලෙ විස්තර කොහොමද ? හොදට ඉගෙනගන්න. පුංචි අක්කත් එක්ක එකතු වෙලා දගකරන්නෙ නැතුව ඉගෙන ගන්න හොදේ... මම පස්සෙ මොනව මොනවහරි එවන්නම් දැනට මේ ඇතිනේ... අම්මිට කීකරුව හැසිරෙන්න....
මෙහේ නහගරය හරි ලස්ස්නයි.. ටෙලිවිශන් අපේ කාමරවල හිටන් තියෙනවා.. හැම පහසුකමක්ම තියෙනවා හැමතැනම Factory... හැමෝම ආදරෙන් මතක් කරන්න.....
*******************************************
මේ 1980 රුසියාවෙ ඉගෙනගත්ත අයිය කෙනෙක් ලංකාවෙ ඉන්න නංගිට යවපු ලියුමක්.... අද වගේ whatsapp/Facebook නොතිබුන කාලෙත් කොච්චර සුන්දර ඇතිද?
රුසියාව කියන්නෙ වෙනමම හැගීමක් ඒක දැනෙන්නෙ එහේ ඉදපු කෙනෙක්ට විතරයි.. එහෙම නේද?
(පසුව ලියමි- මේ ලියුම යවපු ඇත්ත අයියයි.. මේ ලියුම ලැබුන නංගියි මේක දැක්කොත් 🙏..මේ ටික මම රුසියාවෙ දැන් ඉන්න අය එක්ක බෙදාගත්තෙ මේකෙන් එයාලට ලොකු දේවල් ටිකක් ඉගෙන ගන්න තියෙන නිසා.. Post card ඔක්කොම ටික මං ලග සුරක්ෂිතව තියෙනවා)
ඔයාල මට Msg දාල අහපු දේවල් වලට Reply එකක් දාල තිබ්බෙ නැත්නම් ඒව පල්ලෙහා comment එකක් දාල අහන්න... ❤️
අලුත් video එකකින් ඉක්මනටම හම්බවෙමු 🙌😇.....
අපේ youtube chanel එක මතක ඇතුව subscribe කරල තියාගන්න.... 👇
https://youtube.com/
Page එකත් Follow කරන්න අමතක කරන්න එපා.. 😊❤️
Вы пробовали это? 🥭🇱🇰🌈
Кто знает этот фрукт?
Добро пожаловать в Шри-Ланку 🇱🇰🌈🌦
"From caps and gowns to conquering the world - cheers to the Tsmu 2023, graduates!"
👩🎓👨🎓👩⚕️🧑⚕️💗
surprise ! ✨
M
රුසියාවෙ ලස්සන බලන්න... 🇷🇺❤️🎖
සම්පූර්ණ video එක 👇
https://youtu.be/UsH2bd3xAnM
මම රුසියාවෙ තියෙන ලස්සන තැන් ඔයාල එක්ක දැන් හුග කාලයක් තිස්සෙ බෙදාගන්නව.... හම්බුනු පුංචි විවේක දවසෙ අපි ගියා රුසියාවෙ තවත් ලස්සන 'Rzhev' කියල ප්‍රදේශයකට...
Tver city එකේ ඉන්න අයනම් මේ city එක ගැන අහල ඇති රුසියාවෙ අනික් ප්‍රදේශවල ඉන්න අය නම් මේ city එක ගැන අහල නැතිවෙන්න පුලුවන්.. මොකද මේ city එක Moscow, St. petersburg වගේ ප්‍රදාන නගර වලින් ඈතTver නනගරයට 120 km විතර ඈතින් පිහිටල තියෙන පුංච් ගමක් නිසා.....
අපි බලමු ඇයි මේ පුංචි නගරය මෙච්චරම වැදගත් වෙන්නෙ කියල... || ලෝක යුද්ද සමයෙ ඉතා දෘණු විදියට සටන් පැවතිච්ච ප්‍රදේශයක් තමයි Rzhev කියන්නෙ... සටන් කොච්ව්හරටම දරුණුද කියනවනම් හිට්ලර්ගෙ ජර්මන් හමුදාව අතින් මේ නගරයේ රුසියනු ජනහගහනය 0 ටම පත්කලා
Operation Barbadosa ඒ කියන්නෙ හිට්ලර්ගෙ ජර්මන් හමුදාව රුසියාව ආක්‍රමණය කරන මෙහෙයුමේ කොටසක් විදියට තමයි Rzhev ආක්‍රමණය කලේ...
මම පහල පිංතූර එකතු කරනව මේ යුද්දෙ ගැන තවත් විස්තර එකතු කරල.... ඒ වගේම එතන අද ඉදිකරල තියෙන රුසියානු සොල්දාදුවගෙ ප්‍රතිමාව, || ලෝක යුද්දෙ කාලෙ ගැන තියෙන museum වගේ දේවල් වලත් පිංතූරම පහල දානව...
ජීවිතේ පලවෙනි වතාවට තුවක්කු වලින් වෙඩි තියන්න අවස්තාවත් එතනදි අපිට ලැබුණ...මේ ගමනෙ Vlog එකත් මම Youtube chanel එකෙන් ඔයාලට ඉස්සරහට ගේන්නම් ❤️🇷🇺
සටහන Dr.M Vlogs
ඔබ සැමට පිංබර වෙසක් මංගල්‍යයක් වේවා ! ☸️🙏
අලුත් vlog එක බැලුවද ? 🇷🇺🇱🇰🇮🇳❤️🤗.....
A Day In My Life in Russia 🇷🇺🇱🇰🇮🇳 | සිංහල Vlog | Dr M Vlogs
Sri Lanka Aurudu in Russia
https://youtube.com/shorts/lqYziWneFf0?feature=share
කාලෙකට පස්සෙ ඉගෙනගන්න විෂය සම්බන්දෙන් post එකක් දාන්න හිතුන. ඒකට හේතුව මේ දවස් වල කතා වෙන ජැක්සන් ඇන්තනී මහත්මය සම්බන්ද සිද්දියත් එක්ක ගොඩක් අය Brain Death එක ගැන උනන්දුවෙන් හොයන නිසා.....
මේ video එකේ ඉන්න පුද්ගලය ඇත්තටම මැරිල කියල ඔබ වශ්වාස කරනවද?
මේ සිද්දියට කියන්නෙ lazarus sign කියල මේක පුද්ගලයෙක් brain dead ලෙස මියගිය විට දක්නට ලැබෙන සිද්දියක්....
Brain dead කියන්නෙ මොකක්ද කියලත්, ඒක අදුරගන්නෙ කොහොමද කියලත් මම වෙන post එකකින් දාන්නම්....
සටහන Dr.M Vlogs
රුසියාවෙ beer මිල අඩුවීමට ලංකාවෙ වර්ශාපතනය බලපාන්නෙ කොහොමද?
දන්නෙ නැත්නම් දැනගන්න අදවත්.... 🥲😇🇷🇺❣️👇
https://youtu.be/MJ0Ad0wfsoc
(FULL VIDEO)
ඔයාල රුසියාවෙ මේ තැන් බලන්න ගිහින් ටියෙනවද? මෙතන නැති තවත් ලස්සන තැන් මොනවද ?
මේ වෙද්දි රුසියාවෙ ගොඩක් ලොකු Sri Lankan community එකක් ඉන්නව.... ඉගෙනගන්න ආපු අය වගේම වැඩ කරන්න ආපු අය එහෙමත් මට නිතරම හම්බවෙනව... රුසියාවෙ සංචාරය කරන්න ආපු අයත් මට කලාතුරකින් වගේ මුණගැහිල තියෙනව..... මේ හැමෝම වගේම ලංකාවෙ ඉන්න අයත් දැනගන්න ආසාවෙන් ඇති රුසියාවෙ තියෙන ලස්සන තැන් මොනවද කියල.....
1. Moscow අගනගරය
2. St. Petersburg නගරය
3. Sochi නගරය
4. Murmunsk නගරය - Nothern Lights
5. Trans Siberian Railway Journey
5.1 Kazan
5.2 Yekatherinburg
5.3 Irkutsk (සයිබීරියාවේ දකුණු ප්‍රදේශ)- Lake Baikal
5.4 Vladivostok
6. Yakutsk නගරය -අධික සීතල ප්‍රදේශය
පහල පින්තූර දෙකේ තියෙනව උඩ මම කියපු එක එක නගර රුසියාවෙ පිහිටල තියෙන තැන්....
ඒ වගේම Trans Siberian Railway එකේ ගමන්මාර්ගයත් පෙන්නල තියෙනව...
මේ එක් එක් නගර ගැනයි ඒ නගර වලට වෙන වෙනම සංචාරය කරන විදිය ගැනයි තවත් post එකකින් ගේන්නම්....
සටහන
Dr.M Vlogs
Stepping out of my comfort zone and onto Dance Floor in Russia....Here's a glimpse of my first- ever dance performance in Russia. 🇷🇺🕺💃🏼🌹.......
"අල්යෝන්කා" රුසියාවෙ ඉදපු කෙනෙක් මේ චොකලට් එක නම් කාල නැති වෙන්න බෑ..... ඉතින් මං අද කියන්න යන්නෙ මේ චොකලට් එකේ ඉන්න ලස්සන ගෑණු ලමයගෙ කතාව....
මේ කතාව ගොඩක් ඈතට යනව... 1960 සෝවියට් සමූහාණ්ඩුව කාලය දක්වාම යනව..... රජය දැනුම් දුන්න අපිට මුලු රුසියානු සමූහාණ්ඩුවටම සෑහෙන්න chocolate නිශ්පාදනය කරන්න choclate Factory එකක් අවශ්‍යයි කියල, රජයත් මේකට පූර්ණ සහයෝගය දෙන්න ලෑස්ති වෙලා හිටිය නිසා මේ තැන ගන්න ඒ දවස් වල හිටිය ගොඩක් ව්‍යාපාරිකයො මේකට උනන්දු උනා. ඒත් එක්කම බිහිඋනු choclate එකක් තමයි අල්යෝන්ක කියන්නෙ.
එයාල "අල්යෝන්ක" කියන නම දැම්මෙත් නිකන්ම නෙවෙයි ,වැලන්තිනා තෙරෙශ්කෝවා ( අභ්‍යවකාශයට ගිය පලමු ගැහැනිය) ගේ දියනියගේ නම තමයි එයාලගෙ Brand name එක විදියට තෝරගත්තෙ... එහෙම තමයි මේ chocalate එකට නම වැටුනෙ....
එතකොට මේ රූපෙ ඉන්නෙ කවුද?
සමාගමට ඕන උනා choclate එක ඔතන කවරෙටත් හොද රූපයක්...මෙයාල ඒ දවස් වල තිබ්බ පත්තරවල දැම්ම මෙහෙම පින්තූරයක් ඕන කියල එයලට 1500 කට වැඩි ගානක් පින්තූර ලැබිල තිබ්බ, කොහොමහරි එයාල තෝරගත්තෙ Aleksandr Gerinas කියන පියා විසින් එවල තිබ්බ තමන්ගෙ දියණිය (Elina) ගෙ රූපෙ. එයා තමයි මේ ඉන්නෙ....
කොහොමහරි අවුරුදු ගානක් ගතවෙලත් මේ දුවටවත් පියාටවත් choclate සමාගම විසින් කිසිම මුදලක් දීල නෑ... 2000 වර්ෂයෙදි තරුණ Elena (වයස 36) අහම්බෙන් දකිනව එයාගෙ ලමා කාලෙ පිංතූර. Elena ට තේරෙනව එයා තමයි "අල් යෝන්ක" chocolate එකේ ඉන්නෙ කියල... (පියත් එයා පොඩි කාලෙදිම මියගිය නිසා මේ කතාව කියල නෑ..)
එයා choclate සමාගමට එරෙහිව නඩුවක් දානව...
තමන්ගෙ ලමාකාලෙ චායාරූපය මේ විදියට භාවිතා කරපු එකට එයා ඒ නඩුවෙන් දිනනව රූබල් මිලියන 5 ක් එක්ක (රුපියල් කෝටි 2 ක්.) එදා මේ මුදලෙ වටිනාකම මීට වඩා ගොඩක් වැඩී...
මම තවත් post එකකින් මෙයාලට ආපු අනික් පින්තූර ටිකත් දාන්නම්.. ඒවත් සෝවියට් රුසියාවෙ ලස්සන පෙන්නන අපූරු පිංතූර....
සටහන
Dr M Vlogs
Planning to Visit Russia | Moscow
Then you shouldn't miss this place 🥳
Subscribe 🛑 and keep in touch with us for many more interesting videos all about
R U S S I A
Moscow Theme Park | Sinhala Vlogs 🇷🇺 🇱🇰 🇮🇳
Moscow Theme Park | Sinhala Vlogs 🇷🇺 🇱🇰 🇮🇳 Dream Island Website - https://dreamisland.ru/Ticket Prices For Dream Island2900 rubels1500 rubelsin Thursday's for Students (except holiday's)Doctor M Vlog...
Little photo dump from last week in Moscow.....🥳❤️
හිම කන්දක් දිගේ ලිස්ස්ල ගියා.... 🥶😍( හෙට හවස 6.00 ට )
මේ වගේ Videos බලන්න අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න 🇷🇺🛰🚀❤️...
I've received 5,000 reactions to my posts in the past 30 days. Thanks for your support. 🙏🤗🎉
මේ වගේ ලස්සන Videos බලන්න අපේ youtube chanel එකත් subscribe කරන්න ❤️💫
Ice Skating | අපි හිමට ගියා - සිංහල travelling Vlog | Russia If you like this video, do share it with your friends 😇 Much love ❤️ Turn on notifications to be the first to watch our latest videos!Follow us on social me...
ගෝඨාගෝගම සිනමා ප්‍රදර්ශනය 🇱🇰🎞️
ප්‍රොජෙක්ටර් (projector) එකක්, පොඩි සුදු පාට තිරයක් (screen), කුඩා ජෙනරේටර් (generator) එකක්, එළිමහන් ශබ්ද සඳහා සුදසු ස්පීකර් (speaker) සහ ටෙන්ට් එකක් ගෝඨාගෝගම සිනමා ප්‍රදර්ශනය සඳහා අවශ්‍ය කර තිබේ. ජන අරගලයේ සිනමාත්මක ආමන්ත්රණයට ඔබේ දායකත්වයත් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමු. සෑම සතියකම සෙනසුරාදා, ඉරිදා දිනවල පමණක් අරගලයට අදාළ චිත්‍රපට ගෝඨාගෝගමේ දී ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.
ජන අරගලයට ජය! 🇱🇰💪
- ජන අරගලයේ තරුණ සිනමාකරුවන් -
🎊✨✺✺༻༺✺✺✨🎊
🌀 ༻ *ලැබූවා වූ* ༺🌀
☸️ *සිංහල හින්දු* 🕉️
✨ *අලුත් අවුරුද්ද* ✨
.෴ *සාමය* ෴.
◈ *සතුට* ◈
🌚 *පිරි* 🌝
✯ *සුභම සුභ අලුත්* ✯
🌞 *අවුරුද්දක්* 🌞
⇜🙏 *වේවා.* 🙏⇝
◎෴❃❃❃♥️❃❃❃෴◎
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Contact the school
Address
Tver