GirLs.lk

GirLs.lk

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from GirLs.lk, Beauty, cosmetic & personal care, .

26/09/2021

♦️♦️ වෙනිවැල් සහ කස්තුරි කහ වලට ආදරය කරන ඔබට ගෙදරදීම facial එකක් කරගන්න නිශ්පාදන පෙළක්♦️♦️

භාවිතා කරන ආකාරය 👩‍🚀👩‍🚀👸
පියවර 01
Venival and wild turmeric Cleanser - 299/=
ස්වභාවික වෙනිවැල්, කස්තුරි කහ සහ තවත් විටමින් වර්ග අන්තර්ගත කර සකසා ඇති මෙම cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් කරයි.පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රා කාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.Make up remover එකක් ලෙසද භාවිත කල හැක.

පියවර 02
Venival and wild turmeric scrub - 299/=
ස්වභාවික වෙනිවැල්, කස්තුරි කහ සහ තවත් විටමින් වර්ග අන්තර්ගත කර නිශ්පාදනය කල මෙම scrub එක ඔබගේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර වයසට යන විට ඇති වෙන පිග්මන්ටේශන් ඇති වීම වලක්වයි.විනාඩි තුනක් පමණ හොදින් scrub කරන්න.

පියවර 03
Venival and wild turmeric Mud Pack - 299/=
ස්වභාවික වෙනිවැල්, කස්තුරි කහ සහ තවත් විටමින් වර්ග අන්තර්ගත කර ඇත.මුහුනේ ඇති අදුරුපැහැ ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කර දෙයි.පැක් එක ආලේප කර විනාඩි 20 හෝ වේලෙනතුරු තබා හොදින් සෝදා ඉවත් කරන්න.

පියවර 04
Venival and wild turmeric Toner - 199/=
වෙනිවැල්, කස්තුරි කහ සහ තවත් විටමින් වර්ග අන්තර්ගත කර ඇත . ෆේෂල් එක ආරම්භයේදී විවෘත කල විවරයන් වසා දැමීම මෙම Toner එක මගින් සිදුවේ.පුලුන් කැබැල්ලකින් මුහුණේ හොදින් ආලේප කරන්න.

මිලදී ගැනීම සදහා Inboxඔබගේ නම, ලිපිනය, දුරකථන අංකය එවන්න.

Delivery ගාස්තු අය කෙරේ....

Photos from GirLs.lk's post 19/09/2021

🎋🎋කේශ වර්ධණී තෛලය🎋🎋

තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස් ,
🌻අකලට හිසකෙස් ගැලවීයාම වලකාලයි
🌻 අකලට හිසකෙස් පැසීම වලකාලයි
🌻කෙස් අග පැලීම වලකාලයි
🌻හිසකෙස් වර්ධනය කරයි
🌻හිසකෙස් ඝන කරයි
🌻 හිස්සොරි ඉවත්කරයි
🌻 ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
🌻හිස කැක්කුම නවතාලයි.

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml එකක මිල 499/=

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

🎋🎋කේශ වර්ධණී ෂැම්පූ🎋🎋

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 399/=

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

🎋🎋කේශ වර්ධණී කන්ඩිශනර් 🎋🎋

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml එකක මිල 399/=

අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.

පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි ..

03/05/2021

ඔබට 👩‍🌾ඔබේ රූපලාවණ්‍යගාරය ට ,🧚එසේත් නැතිනම් ඔබේ කඩයට HERB LINE වෙතින් හදුන්වා දෙන නවතම නිශ්පාදන පෙල
ඉහළ ප්‍රතිඵල සහිතයි💪💪💪👏👏
ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිතා කර නිපදවා ඇත👌👌

Website