Anton Sir

Anton  Sir

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Anton Sir, Educational consultant, .

14/10/2023
07/10/2023

2023 ශිෂ්‍යත්ව විභාගයට උපකාරක සම්මන්ත්‍රණය🎙🎙🎙🎙🎙
සම්පූර්ණයෙන් නොමිලේ👍👍👍👍👍
ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශක ඇන්ටන් සර් ✍️✍️✍️✍️✍️✍️
ඔක්තෝබර් 08 සවස 1.30 සිට සවස 8.00 දක්වා
සජීවීව නිවසේ සිට අප හා එකතු වන්න👩‍🎓🧑‍🎓👩‍🎓🧑‍🎓👩‍🎓🧑‍🎓
දරුවාට අවශ්‍ය නිබන්ධන කට්ටලය පහත ලින්ක් එකෙන් භාගත කරගන්න.
Pepe 1 https://drive.google.com/file/d/1PT1tEiTHN79IuX4cufqRsFDaIIfRtElX/view?usp=sharing
Pepe 2 https://drive.google.com/file/d/1eykmnjuk9pidEntZckcWTSdENt3-p3_I/view?usp=sharing
මෙදිනට 2023 ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක ගත විශේෂ කරුණු රැසක් ඔබට ලබා දෙන මෙම සම්මන්ත්‍රණය හා සම්බන්ධ වන්න.

විමසීම් 0788 33 7451 | 077 461 56 83

සජීවීව සම්බන්ධ වීමට පහත FACE BOOK වෙත පිවිසෙන්න
ඇන්ටන් සර් FB PAGE
https://www.facebook.com/profile.php?id=100057195200272

NIM FOCUS FB PAGE
https://www.facebook.com/profile.php?id=100064165027150

Sajje FB PAGE
https://www.facebook.com/MusicSajj…

29/09/2023
29/12/2022

“ස්වාමිනි! භාග්‍යවත් බුදු රජාණන් වහන්ස, දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් හා අසු අනුව්‍යඤ්ජන ලක්ෂණයෙන් ද කේතුමාලාවෙන් හා ව්‍යාමප්‍රභාවෙන් ද නීල පීතාදී ෂඩ්වර්ණ රශ්මි මාලාවෙන් ද බැබලෙමින් වැඩ සිටින්නා වූ නුඹ වහන්සේ චතුර සංඛ්‍යකල්පලක්ෂයක් මුළුල්ලෙහි රැස්කළ පාරමිතා කුශල බලයෙන් ලත් අර්හත් මාර්ගඥාන නැමැති ජලයෙන්, තුබු බවට ලකුණ කුදු ඉතිරි නොවන පරිදි සියලු කෙලෙස් කිලුටු සෝදා හැර පවිත්‍ර වූ සේක. මාගේ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ දෝත නඟා වඳින්නහුට අපමණ දෙව් මිනිස් සැප ලබා දීමට සමත් සුපරිසුද්ධ ශීලස්කන්ධයකින් හා අචල සමාධියන් ද සර්වඥතාඥාන, දශබලඥාන, චතුර්වෛශාරධ්‍යඥාන, ප්‍රතිසම්භිදාඥානාදි අනේක ඥානයන්ගෙන් ද යුක්ත වන සේක. අපා මඟ වසා සඟමොක් මඟ පාදා සත්ත්වයනට සෙත් කරන්නා වූ මාගේ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ තුන්ලොවට සුරතුරක් වන සේක. සිව්සස් දහම් දෙසා දෙව්මිනිසුන් තුළ පවත්නා මොහඳුරු දුරුකරන්නා වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තුන් ලොවට ප්‍රදීපයක් වන සේක. තුන් ලොවට ඇසක් වන සේක. මහා කාරුණික වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, මම අසරණයන්ට සරණ වන නුඹ වහන්සේ සරණ යෙමි. නුඹ වහන්සේ ගේ ශ්‍රාවක වෙමි. නුඹ වහන්සේ ගේ පා පියුම් බැතියෙන් වඳිමි.

ඒ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේගේ අති පරිසුද්ධ අත්‍යුත්තම ධර්මරත්නයට ද වඳිමි. ඒ උත්තම ධර්මය සේවනය කරන්නා වූ ජනයාට පවසන්නා වූ මහා සංඝරත්නයටද වඳිමි.

මෙසේ ස්තුති පූජා පූර්වකව තෙරුවන් වැඳ මතු දැක්වෙන ගථා තේරුමත් සමඟ කියා මල් පහන් ආදිය පුදනු.

මේ තෙරුවන් වැඳීමේ කෙටි ක්‍රමයයි.

#අතිපූජනීය රේරුකානේ චන්දවිමල නාහිමි.

Photos from Anton  Sir's post 01/06/2021
31/05/2021

2021

10/10/2020

රටේ පවතින තත්ත්වය අනුව online class පැවැත්වීමට සිදු වී ඇත.නමුත් මාගේ 2020 වසරේ 3 ශ්‍රේණියේ හා 2020 වසරේ 4 ශ්‍රේණියේ සැප්තැම්බර් හා ඔක්තෝම්බර් මාසවල හොරණ තක්සලා ආයතනයට මුදල් ගෙවා පන්තියට ඇතුළත් වූ සියලු දරුවන්ගේ whatsapp දුරකථන අංක නැවත මා වෙත ලබා දීමට කටයුතු කරන්න.
දුරකථන අංකය :- 077 4615683 ( සැ.යු:- මේ සමඟ ඔක්⁣තෝම්බර් මාසයේ මුදල් ගෙවූ කාඩ්පතේ අංකය හා දරුවාගේ අංකය ද දැනුම් දිය යුතු ය.) * හැකි පමණින් යහළුවන්ට ද මෙම පණිවුඩය දැනුම් දෙන්න.

Videos (show all)

https://m.youtube.com/channel/UC48kr2EIe-stuDG2d1fHmYw/?sub_confirmation=1
Channael එක Subscribe කරලා එකතු වෙන්න යාලුවන්ට බලන්න share කරන්න.https://youtu.be/5yJOH5q8IzE/?sub_confirmation=1
https://m.youtube.com/channel/UC48kr2EIe-stuDG2d1fHmYw/?sub_confirmation=1නගර අතර දුර සෙවීම  02
https://m.youtube.com/channel/UC48kr2EIe-stuDG2d1fHmYw/?sub_confirmation=1නගර අතර දුර සෙවීම  01
https://www.youtube.com/channel/UC48kr2EIe-stuDG2d1fHmYw/?sub_confirmation=1
5 වසර ශිෂ්‍යත්වයසරල ගණිත ගැටලු 03Channael එක Subscribe කරලා එකතු වෙන්න https://www.youtube.com/channel/UC48kr2EIe-stuDG2...
ශිෂ්‍යත්වයෙන් හපනෙක් වෙන්න නම්

Website