Ebay Dropshiping Video
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ebay Dropshiping Video, Shopping & retail, .
තනි තනි වශයෙන් හැම කෙනෙක්ටම මේ course එකට join වෙන්න පුලුවන් කෙටියෙන් පැහැදිලි කරන්නම් මේක වෙන විදිය
1st day ( පලමු දින )
ඕනම කෙනෙක්ට අපි ebay account එක සහ payoneer account එක අපි හදල දෙනව ( ඒත් සමග ebay , කියන්නෙ මොකක්ද කියන එක සම්පූර්ණයෙන් උගන්වනව individually )
ඒත් සමග ebay To payoneer link කිරිම ..මේකත් අපි ඔයාට individually කරල දෙනව .
2nd day ( දෙවන දින )
පලවෙනි listning එක අපි 2nd එකේදි උගන්වනව , ඒ කියන්නෙ අපි ඔයාට සම්පූර්ණයෙන් item එකක් aliexpresss , amazon හෝ walmart යන site වලින් product එකක් අරගෙන ඒක හරි විදියට කෝමද අපි listing එක හදන්නෙ කියල පියවර වශයෙන් උගන්වනව ,
• title එක
• photos ටික
• specific කොටස
• description එක
• price
• shipping details ඇතුලු සියල්ලම අපි උගන්වනව පියවරෙන් පියවර ,( 👉 නැවත ඔයාට අපෙන් කෝමද listning එකක් හදන්නෙ කියල අහන්න අවස්තාවක් නොතබ අපි උගන්වනව 👌 )
ඊටපස්සෙ අපි ඔයාගෙ ඒ හදපු listning එක ebay එකෙ ලිස්ටි කරල දීල එතන ඉදන් ඔයාට අවශ්‍ය ඊලග support එක දෙනව මොකද මේ දවස් දෙකෙන් ebay ගැන උගන්නල ඉවර කරන්න කොහෙත්ම අපිට බෑ මොකද මේක අද්දැකීම එක්ක යන්න ඕන ගමනක් ඒ නිස අපි දෙනව ඔයාට 👇
LIFE TIME ACCESS
ඒ මොකක්ද ? ..👉
EBAY , ALIEXPRESSS, AMAZON , WALMART හී PRODUCT RESEARCH කරන විදිය සහ හදන්න පුරුදු උන Listning එක advance විදියට හදන්නෙ කෝමද ,මේ වගේ ඔයාට අවශ්‍ය සියල්ල අපි උගන්වනව .ඊට අමතරව සම්පූර්ණයෙන් individual support එකක් දෙන නිසා ඕනම වෙලාවක ඕන දෙයක් අහන්න පුලුවන් ඒ වගේම telegram group එක ඔස්සේ ඔයාට අවශ්‍ය updated ඇතුලු සියල්ල අපි දෙනව 👌
සැ:යු -
ඉතිම් ඔන්න ඔය ආකාරයට ඔයාට අපෙන් service එක ලබාගන්න පුලුවන් , නමුත් ඔයාට මහන්සි වෙන්න වෙනව මොකද නිදාගෙන ඉද්දි නම මේකෙ සල්ලි එන්නෙ නෑ ..අපි දන්න දේ ඒ විදියටම උගන්වනව ඔයාට වැඩ කරන්න පුලුවන් නම් , උනන්දුවක් තියෙන කෙනෙක්නම් කතාකරන්න අපිට අනිවාර්යයෙන්ම income එකක් ගන්න පුලුවන් මොකද මේ අපි දෙන්නෙ වසර 8 ක පමන අද්දැකම් සමග ගොඩනගපු system එකක් ඉතිම් කැමති නම් ඔයත් අපිත් එක්ක එකතු වෙන්න කතා කරන්න පහත numbers වලට හෝ whatsapp link එක ඔස්සේ අපිට කතාකරන්න .
Theekshana prabhath
☎️0701609551 ( whatsapp available )
☎️ 0766519452
Lesson 2
Dropshipping start කරන්න අපි ගාව සල්ලි තියෙන්න ඕනෙද ?
Dropshipping කියන්නෙ මොකක්ද කියල කලින් lesson number 1 එකේදි මම කිව්වා .. ඉතිම් ඒ විදියට අපි වෙනත් website එකක product එකක් අරන් ebay ඒකේ දානකොට අපි ගාව සල්ලි තියෙන්න ඔනෙ නෑ , නමුත් ඔයාගෙ product එක ebay එකෙන් sell උනාම ඒ product එක අපි ebay එකෙන් product එක buy කරන කෙනාට යවන්න ඕනෙ 😶
ඒ කිව්වෙ ? 🤔
ඒ කියන්නෙ අපි ebay එක හරහා list කරන product එක ebay එක තුලින් යම් පුත්ගලයෙක් ඒක buy කරනව කියන්නෙ අපිට $55 ක මුදලක් ගෙවල අපෙන් product එක oder කරන එක නමුත් එම මුදල ($55) අපිට ඔහු ගෙවපු ගමන් withdrawal කරගන්න බෑ , ඒ ආව $55 ebay තුල hold වෙනව යම් කිසි කාලයක් සාමාන්‍යයෙන් අලුත්ම account එකක නම් දවස් 15/ 20 / 30 හෝ දින 45 ක් වගේ කාලයක් අපිට ආපු $ ටික hold වෙනව ...ඉතිම් දැන් ඕම hold වෙනකොට ඔයාට ආපු oder එක යවන්නත් ඕනෙ ..payment එක ඇවිල්ල නමුත් withdrawal කරල ඒ මුදලින් අපිට aliexpresss හො walmart හරි site එකකින් ඒ product එක අදාල පුද්ගලයා වෙත යවන්න බෑ...ඒම යවන්න නම් දැන් oder එක එනකොට ඒ මුදල ඔයාගෙ අතේ තියෙන්න ඕනෙ , ඒ කියන්නෙ ඔයාගෙ bank account එකේ $40 ක මුදලක් තියෙන්න ඕනෙ , එතකොට ඔයාට පුලුවන් ඔයාගෙ visa card එකෙන් aliexpresss හො walmart හෝ ඔයාට ආව oder එකට අදාල product එක තියන website එකේ ඉන්න seller ට payment එක කරල product එක යවන්න ඕන තැනට අදාල විස්තර (shipping address) දීල ඔයා payment එක කරන්න ඕනේ. එතකොට ඔයාගෙ seller ඔයාගෙන් product එක buy කරපු කෙනාට යම් කිසි කාලයක් ඇතුලතදී ඒ product එක යවනව .
හොදයි අමතර දේවල් ටිකකුත් කිව්ව ඔන්න ..කෝම උනත් දැන් ඔයාට තේරෙන්න ඕනෙ dropshipping කරන්න යම් කිසි මුදලක් තියෙන්නත් ඕනෙ බව .
ඒ කියන්නෙ සල්ලි නැති කෙනෙක්ට මේක කරන්න බෑද ? 🥲 .. පුලුවන් 🤟 ඕන කෙනෙක්ට පොඩි පොඩි product සෙල් කරල එකෙන් එන profit එක maneg කරල ඉස්සරහට යන්න පුලුවන් අනිවාර්යෙන්ම . මේ පොස්ට් එක දාන මාත් 2015 අතේ රුපියල් 1000 ක් තියන් product list කරපු කෙනෙක් තමා . එනම් ඔයාලටත් පුලුවන් අනිවාර්යයෙන්ම.
ඒනම් lesson number 2 ඉවරයි ඊලගට මොකක්ද 🤔🤔🤔
පෝස්ට් එකෙන්ම බලාගන්නකො ඒනම් ☺️☺️
එනම් හැමෝටම ජය .
Lesson 1
Ebay Dropshipping පිලිබද හැදින්වීම
Ebay dropshipping කියන එක සරලවම අපිට තේරුම් ගන්න පුලුවන් මේ විදියට , යම් කිසි වෙනත් website එකක තියෙන්නාවූ යම් product එකක් එම website එකේ ඔව්න් විකුනුන මිලට වඩා වැඩි මිලකට එම product එක අපි ebay කියන website එක තුල දී විකුනුන එක .
උදාහරණයක් අරගන්නවනම් අපි හිතමු walmart කියන website එකේ $40 කට shose ( සපත්තු ) දෙකක් තියෙනවනම් අපි ඒ shose දෙක ebay site එක තුල $55 කට විකුනන්න දානව කියල, එතකොට මෙතනදි උනේ $40 product එක $55 කට අලෙවි කරල $15 ක ලාබයක් තියාගත්ත එක . ඒ කියන්නෙ අපිට මෙකෙ ශුද්ධ ලාබය වශයෙන් $10 ක් ලැබෙනව කියල හිතුවොත් ඒ කියන්නෙ අපිට ලන්කාවේ මුදලින් රුපියල් 3800 ක් වගේ ලාබයක් තියෙනව මෙතනදි .
ඔන්න ඔය ආකාරයට walmart , aliexpresss ,amazon හෝ වෙනත් එවැනි website වලතියෙන product අපිට වැඩි මුදලකට විකුනල ලාබයක් ගන්න එක තමා සරලවම dropshipping කියල හදුන ගන්න පුලුවන් වෙන්නෙ .
ඉතිම් මේක කරන්න ඔයාගෙ අතේ යම්කිසි මුදලක් තියෙන්න ඕනෙද ? . ඒ ගැන ඊලග post එකෙන් අපි ඔයාට පැහැදිලි කරන්නම් 🤝.
ඒනම් හැමොටම ජය.