Prashakthi Youth Club Ramukkana
The youth is the hope of our future . As well as they youth of today are leaders of tomorrow ,this club consists with such leaders and youth
අවසන් මොහොතේ ඉතිරි වුන... කල හොද පමනයි මට උරුම..
ප්රශක්ති යෞවන සමාජය විසින් ප්‍රතම වරට සංවිදානය කල මහා තෝසේ දන්සල සාර්තකව නිම කිරීමට උදවු කල ඔබ සැමට බොහොම පින් 🙏...
ි
#බණ්ඩාරගමyouthඅපි
#බණ්ඩාරගමයූත්අපි
ස්තානය - රමුක්කන රජමහ විහාරය අසල,
( https://maps.app.goo.gl/QTqi6mjYAFus2viU6?g_st=com.google.maps.preview.copy )
ඔබ සැමට බැතිසිතින් ආරාදනා 🙏✨
ප්රරශක්ති රයිගම් පුර බක්මහ උලෙලේ අවසානව ❤️
🌞 සූර්යයා මීන රාශියේ සිට මේෂ 🌞 රාශියට සංක්‍රමණය වීමෙන් උදාවන සූර්ය මංගල්‍යය සැමරීම කෙසේ අමතක කරන්නද? 😊 රට පුරා කෙරෙන සැණකෙළි අතරේ මේ මංගල්‍යය තවත් වර්ණ ගන්වන්නට රමුක්කන ප්රශක්ති යෟවන සමාජයේ අප සූදානම්!
23න් වන ඉරුදින දවස පුරා රමුක්කන විද්‍යාලෝක විද්‍යාල ක්‍රීඩාන්ගනයේදී ....................
......ඔබත් එන්න .....
How can we not celebrate the biggest Feast of Sri Lanka for the Sinhalese and Tamils which can also be called the Sun Festival? 🌞 In this epic festive season where the whole country is filled with joy and energy, we, the Prashakthi youth club of Bandaragama are ready to add more colours to it by Oraganizing the biggest New year celebrations in the name of Prashakthi Raigampura bakmaha ulela.
ි ි
2022.12.07 දින පවත්වනු ලැබූ CarWash 🚗💦 වැඩසටහන අති සාර්තකව පැවැත්වුනි 😃 . මේ සදහා සහබාගී වූ සියලුම දෙනාට වගේම මේ සදහා උපකාර කරපු සියලුම දෙනාට ප්රශක්ති අපේ හදපිරි ස්තූතිය. 🫶❤️
The CarWash 🚗💦 program held on 07.12.2022 was very successful. Thank you very much 🫶 to all those who participated in this and to all those who helped in this . ❤️
ි ි
හෙට ලොව දිනන්නට යන පුංචි මල් කැකුලු වලට සවියක් ලෙස
අඩු ආදායම් ලාබී දුවා දරුවන් උදෙසා පාසල් උපකරන බෙදා දීමේ වැඩසටහනට මුදල් රැස්කීරීම වෙනුවෙන් පවත්වනු බලන *Car Wash* 🚗💦 වැඩසටහන
🙏🏻 ඔබ සැමට ආරාධනා 🙏🏻
ප්රශක්ති අපේ තවත් වැඩක් 😇💪🏻
ි
*
රමුක්කන විද්‍යාලෝක විද්‍යාලයේ "මනහර අත්කම් නිමැවුම් " ප්‍රදර්ශනයට සමගාමීව ජාතික සත්වොද්‍යාන දෙපාර්තමේන්තුව හා සම්බන්දව රමුක්කන ප්රශක්ති යවුවන සමාජය විසින් සංවිදානය කරනු ලැබූ ප්‍රදර්ශනාගාරය... 2022 ඔක්තෝබර් මස 17 වන දින දවස පුරා රමුක්කන විද්‍යාලෝක විද්‍යාල පරීශ්‍රයේදී....
ි #බණ්ඩාරගමයූත්අපි
" හෙට දවසේ වීරයෝ පුන්චි අපි තමයි "
රමුක්කන විද්‍යාලෝක විද්‍යාලයේ පසුගියදා පැවැත්වූ " ලෙහෙසි පහසු ඉන්ග්‍රීසි " නම්වූ ව්‍යාපෘතියේ කොටසක්. 🤗🌟
A part of the project named "Lesi Pahasu Engrisi" held recently at Ramukkana Vidyaloka Vidyalaya. 🤗🌟
©️ Prashakthi_Media_Unit
ි
#බණ්ඩාරගමyouthඅපි
#බණ්ඩාරගමයූත්අපි
විහාරස්ථානය කේන්ද්‍ර කරගත් යෞවන සමාජයක් ලෙස අපි අගෝස්තු මස 5 වන දින රමුක්කන රජමහා විහාරස්ථානයේ පූජාවක් සංවිධානය කර ඇත.ප්රශක්ති යෞවන සමාජයේ මාධ්‍ය ඒකකය ලෙස අපි ඔබ සැමට මෙම පින්බර අවස්ථාවට ආරාධනා කරමු.
we as youth club which is centerd around the Temple have oraganized a pooja on 5th of August in Ramukkana Raja Maha temple .We as the media unit of Prashakthi youth club invite all of you to this wholesome event .
ි
#බණ්ඩාරගමyouthඅපි
#බණ්ඩාරගමයූත්අපි
අපි ප්රශක්ති යෞවන සමාජය රමුක්කන,අප සංවිධානය කරන්නේ අපේම සමාජයට වටිනා විශාල ව්‍යාපෘති .ඉතින් අපි අපේ ව්‍යාපෘති මාලාවට නව පරිච්ඡේදයක් එකතු කරමින් . "ලෙසි පහසු එන්ග්රිසි" ලෙස නම් කර ඇති ව්‍යාපෘතිය ඉන්ග්‍රීසි සංවර්ධනය සඳහා පවත්වනු ලබන සම්මන්ත්රණ වැඩසටහනකි. ඉංග්‍රීසි පිළිබඳ දැනුම මෙන්ම නායකත්ව ගුණාංග මෙයින් වැඩි කරනු ලබයි.
ඉතින් මේ එහි 1 කොටස
පසුගියදා
රමුක්කන විද්‍යාලෝක විද්‍යාලයේ පවත්වන ලදී.
We the Prashakthi Youth Club Ramukkana is organizing mass projects which is valuble to our own society .So we have added a new chapter to our set of projects .This project is named as "lesi pahasu engrisi" which is a seminar program conducted to develop the knwoldge on english ,While even increasing there leadership qualities .
So this is the episode 1
Conduted in Vidyaloka Vidyala in Ramukkana.
Photo Credit-:Prashakthi Media Ramukkana
(PMR)
ි
#බණ්ඩාරගමyouthඅපි
#බණ්ඩාරගමයූත්අපි
Interelationship between club members is a must for the sucess of the club work .So Prashakthi youth club organized a friendly cricket match between the club members .Which even increased their sportmanship as well as the spirit towards the game.
යෞවන සමාජයේ වැඩකටයුතුවල සාර්ථකත්වය සඳහා යෞවන සමාජයේ සාමාජිකයින් අතර අන්තර් සබඳතාව අත්‍යවශ්‍ය වේ .එබැවින් ප්රශක්ති යෞවන සමාජය විසින් යෞවන සමාජයේ සාමාජිකයින් අතර සුහද ක්‍රිකට් තරඟයක් සංවිධානය කරන ලදී .එමගින් ඔවුන්ගේ ක්‍රීඩාශීලිත්වය මෙන්ම ක්‍රීඩාව කෙරෙහි ඇති උනන්දුව ද වැඩි විය.
Photo Credit-: Prashakthi Media Ramukkana
(PMR)
#බණ්ඩාරගමyouthඅපි
#බණ්ඩාරගමයූත්අපි
ි
Expressing their own ideas and giving their opinions by younger generation will make a strong society which can tolerate ideas of others .Taking that idea to our mind we have oragainzed
The monthly meeting of the Prashakthi youth club Ramukkana
තරුණ පරපුර තම අදහස් ප්‍රකාශ කිරීම තුළින් අනුන්ගේ අදහස් ඉවසිය හැකි ශක්තිමත් සමාජයක් බිහි කිරීම යන එම අදහස සිතට ගනිමින් .
රමුක්කන ප්රශක්ති යෞවන සමාජයේ මාසික රැස්වීම
Photo credit-:Prashakthi Media Ramukkana(PMR)
ි
#බණ්ඩාරගමයූත්අපි
Derana Little Star Season 11 අවසන් මහා තරගයට තරග වදින සදෙවුනි දෙනුත්තරී.
DLS හිස්තැනක් 06 යොදා 9900 හැකිතාක් SMS
කරන්න.
Media coverage-:Prashakthi Media Ramukkana(PMR)
#බණ්ඩාරගමyouthඅපි
#බණ්ඩාරගමයූත්අපි
Sadewni Denuththari
Derana Little Star Season 11 අවසන් මහා තරගයට තරග වදින සදෙවුනි දෙනුත්තරී සහෝදරිය වෙනුවෙන් ප්රශක්ති අපේ දායකත්වය. 💪🔥
DLS හිස්තැනක් 06 යොදා 9900 හැකිතාක් SMS කරන්න.
#බණ්ඩාරගමyouthඅපි
#බණ්ඩාරගමයූත්අපි
Team work help us to win our goals .So to win the goals we must be a team .come and join with us for our family .lets make our club the best club in our area.
ි
#බණ්ඩාරගමයූත්අපි
#බණ්ඩාරගමyouthඅපි
මනෝජ් සන්ජය මැතිතුමන්ට අශිර්වාද පතා රමුක්කන රජමහා විහාරස්තානයේදී ප්රශක්ති යවුවන සමාජය විසින් සන්විදානය කල මහා ආශිර්වාද පූජාව...
මානෝජ් සන්ජය මැතිතුමනි ඔබට ඉක්මන් සුවය ලැබේවා.. !
The great blessings offered by the Prashakti Youth Club at the Ramukkana Rajamaha Viharasthanaya for the blessings of Mr. Manoj Sanjay...
Mr. Manoj Sanjay, I wish you a speedy recovery.. !
ි
#බණ්ඩාරගමයූත්අපි
ආර්ය සත්‍ය සඳහා සුදුසුම උපමාව ලෙස බුදුන් වහන්සේ බොහෝ විට වෛද්‍ය විද්‍යාව සඳහන් කර ඇත: රෝගය දැන ගැනීම, රෝගයට හේතුව අත්හැරීම, සුවය අපේක්ෂා කිරීම සහ වෛද්‍ය ප්‍රතිකාර කෙරෙහි විශ්වාසය තබන්න. ඒ ආකාරයෙන්ම, දුක දැන, හේතුව අත්හැර, නිරෝධය ලබා, මාර්ගය අනුගමනය කළ යුතුය.
ඒ මග යන අපි ප්රශක්ති යෞවන සමාජය ගිලන් භික්ෂූන් වහන්සේලාට උපකාර කිරීමේ අපූරු ක්‍රියාවක් සංවිධානය කර තිබුනි
Buddha has often referred to medicine as the most suitable analogy for the Noble Truths: Know the sickness, Abandon the cause of the sickness, Aspire the cure and Rely upon the medical treatment. In the same way one should: Know the suffering, Abandon the cause, Obtain the cessation And follow the Path.
we the Prashakthi youth club going in that path have a oraganized a wonderful act on helping sick monks .
ි
#බණ්ඩාරගමyouthඅපි
කණ්ඩායම් හැගීම, කැපවීම, පොදු අරමුණ, විනෝදය, අනුකම්පාව, ආදරය හොඳ කණ්ඩායමක් බවට පත් කරයි.මේ සියලු ගුණාංග ඇති කණ්ඩායම අවසානයේදී ජය ගනු ඇත
මේ සහෝදරත්වයේ සංග්රමයයි….🔥
Team work ,dedication,a common goal,enjoyment,compassion,love will make a good team .The team who consits with all these qualities won the trophy .
This is the battle of siblings 🔥
ි
#බණ්ඩාරගමයූත්අපි
ප්රශක්ති අබියෝගතා කුසලාන තරගාවලියේ අනු ශූරතාවය දිනාගත් ප්රශක්ති යවුවන සමාජයේ කන්ඩායමට අපේ උනුසුම් සුබ පැතුම් 🔥
Our warmest congratulations to Prashakthi Youth Club for winning the Prarashakthi Challenge Trophy 🔥
#බණ්ඩාරගමyouthඅපි
#බණ්ඩාරගමයූත්අපි
ප්රශක්ති අබියෝගතා කුසලාන තරගාවලියේ ශූරතාවය දිනාගත් හොරන පරාක්‍රම ක්‍රීඩා සමාජයට ප්රශක්ති අපේ උනුසුම් සුබ පැතුම් 🔥
Our warmest congratulations to Horana Parakrama Sports Club for winning the Prarashakthi Challenge Trophy 🔥
#බණ්ඩාරගමyouthඅපි
#බණ්ඩාරගමයූත්අපි
ප්රශක්ති අබියෝගතා කුසලානය අවසාන් මහා තරගය
ප්රශක්ති යවුවන සමාජය සහ හොරන පරාක්‍රම ක්‍රීඩා සමාජය
කණ්ඩායම් හැගීම, කැපවීම, පොදු අරමුණ, විනෝදය, අනුකම්පාව, ආදරය හොඳ කණ්ඩායමක් බවට පත් කරයි.මේ සියලු ගුණාංග ඇති කණ්ඩායම අද දිනනු ඇත. කුසලානය හිමිකර ගනු ඇත.
මේ සහෝදරත්වයේ සංග්රමයයි
Team work ,dedication,a common goal,enjoyment,compassion,love will make a good team .The team who will have all these qualities will win today.And will have the trophy
ි
#බණ්ඩාරගමyouthඅපි
#බණ්ඩාරගමයූත්අපි
ප්රශක්ති අබීයෝගතා කුසලාන තරගාවලියේ සමාරම්බය 🔥💪
#බණ්ඩාරගමයූත්අපි
ි
මිනිසත් කමින් පොහොසත් ප්‍රාදේශීය සබාවේ හිටපු සබාපති අප යෞවන සමාජයේ ගරු අනුශාශක මනෝජ් සංජය මහතා රෝගාතුරව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුට O+ Positive වර්ගයේ වකුගඩුවක් කඩිනමින් අවශ්‍යව ඇත.
ඔහුට O+ Positive වර්ගයේ වකුගඩුවක් ලබාදිය හැකි අයෙකු හෝ ඒ සදහා කෙනෙකු යොමුකල හැකි නම් කඩිනමින් පහත් දුරකතන අංක වලට දැනුම් දෙන මෙන් කාරුනිකව ඉල්ලා සිටිමු.
077 9794513
038 2289989
මොනෝජ් සංජය මැතිතුමනි ඔබට ඉක්මන් සුවය පතන්නෙමු ❤️
Manoj Sanjaya, the former Chairman of the Humane Rich Pradeshiya Sabha and the Honorary Patron of Our Youth Club, is receiving treatment at the Sri Jayewardenepura Hospital and is in urgent need of an O + Positive Kidney.
If anyone or anyone can donate an O + Positive Kidney for him, we kindly request you to call the lower telephone numbers immediately.
077 9794513
038 2289989
We wish you a speedy recovery, Mr. Manoj Sanjaya ❤️
ජයග්‍රාහකයින් කිසිදා අත් නොහරින අතර ඉවත්වන්නන් කිසිදා දිනන්නේ නැත.ඉතින් පැමිනෙන්න අපිත් සමග එකතු වෙන්න.පරාජයට අභියොග කර ජයග්‍රහනය ලගා කරගන්න.
Winners never give up and losers never win. So come and join us. Challenge the defeat and achieve the victory
#බණ්ඩාරගමyouthඅපි
පියෙකු යනු අපව හරි මාර්ගයේ රඳවා තබා ගැනීමට නැංගුරමක් හෝ අපව එහි ගෙන යාමට රුවල් නැවැක් නොවේ, නමුත් ආදරය නැමැති මාර්ගය පෙන්වන මාර්ගෝපදේශක ආලෝකයකි."
“A father is neither an anchor to hold us back nor a sail to take us there, but a guiding light whose love shows us the way.”
ි
#බණ්ඩාරගමයූත්අපි
ප්රශක්ති යෞවන සමාජයේ තවත් අපූරු ව්‍යාපෘතියක් .ශ්‍රී ලංකිකයින් වශයෙන් අපේ අනාගතය සාර්ථක කරන යමක් කලයුතුයි .අපේ මාතෘ භූමිය සුරකිමු .ඉතින් ඒ සිහිනය සැබෑ කර ගැනීම සඳහා අපි ඇදුම් මැහුම් කඳවුරක් සංවිධානය කර තිබෙනවා . රමුක්කන රජමහා විහාරස්ථානයේදී පසුගිය දා එය පැවැත්වුණා.
Another wonderful project by the Prashakthi youth club continues their form .We as Sri Lankans have to do some thing which make our future successful .we have the protect our mother nation .So to make that dream true we have organized a clothes sewing camp which was held last day on Ramukkana Raja Maha Viharaya.
Special Thanks goes to -Singer fashion academy
#බණ්ඩාරගමyouthඅපි
ඔබට පිංබර පොසොන් පොහොයක් වේවා!
පොසොන් පුර පසළොස්වක පොහොය යනු ශ්‍රී ලාංකිකයන්ට ඉතා වැදගත් පොහොයකි. මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජ දවස දිවයිනට වැඩම කර බුද්ධ ධර්මය පිහිටවූයේ සමස්ත දිවයිනේ ඉතිහාසයම වෙනස් කළ පොසොන් පොහොයකදීය.
එම පොසොන් පෝය නිමිති කොට ගනිමින් සංවිධානය කල ආශිර්වාද පුජාව හා පෙරහැර.
Happy Poson Poya to you!
Poson Full Moon Poya is a very important Poya for Sri Lankans. Arahant Mahinda Thero came to the island during the reign of King Devanampiyatissa and established Buddhism during the Poson Poya which changed the entire history of the island.
Blessing Pooja and Perahera organized on the occasion of the Poson Poya
#බණ්ඩාරගමyouthඅපි
දහම් සිසිලෙන් ලොව නැහෙවෙන පින්බර පොසොන් මංගල්‍යයක් වේවා!
ඔබට පිංබර පොසොන් පොහොයක් වේවා!
පොසොන් පුර පසළොස්වක පොහොය යනු ශ්‍රී ලාංකිකයන්ට ඉතා වැදගත් පොහොයකි. මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජ දවස දිවයිනට වැඩම කර බුද්ධ ධර්මය පිහිටවූයේ සමස්ත දිවයිනේ ඉතිහාසයම වෙනස් කළ පොසොන් පොහොයකදීය.
මෙම පොසොන් පෝය නිමිති කොට ගනිමින් ප්රශක්ති යෞවන සමාජය විසින්
සංවිධානය කරන තවත් දන්සැලක්
Happy Poson to the world!
Happy Poson Poya to you!
Poson Full Moon Poya is a very important Poya for Sri Lankans. Arahant Mahinda Thero came to the island during the reign of King Devanampiyatissa and established Buddhism during the Poson Poya which changed the entire history of the island.
Prarashakthi Youth Club on the occasion of Poson Poya
have organized a manioc dansala.
#බණ්ඩාරගමyouthඅපි
newly normalized
Youth Club
දහම් සිසිලෙන් ලොව නැහෙවෙන පින්බර පොසොන් මංගල්‍යයක් වේවා!
ඔබට පිංබර පොසොන් පොහොයක් වේවා!
පොසොන් පුර පසළොස්වක පොහොය යනු ශ්‍රී ලාංකිකයන්ට ඉතා වැදගත් පොහොයකි. මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජ දවස දිවයිනට වැඩම කර බුද්ධ ධර්මය පිහිටවූයේ සමස්ත දිවයිනේ ඉතිහාසයම වෙනස් කළ පොසොන් පොහොයකදීය.
මෙම පොසොන් පෝය නිමිති කොට ගනිමින් ප්රශක්ති යෞවන සමාජය විසින්
සංවිධානය කරන මහා මිශ්‍ර කොළ කැද දන්සැල
Happy Poson to the world!
Happy Poson Poya to you!
Poson Full Moon Poya is a very important Poya for Sri Lankans. Arahant Mahinda Thero came to the island during the reign of King Devanampiyatissa and established Buddhism during the Poson Poya which changed the entire history of the island.
Prarashakthi Youth Club on the occasion of Poson Poya
have organized a large mixed leaf porridge dansala
#බණ්ඩාරගමyouthඅපි
newly normalized
Youth Club
වෙසක් යනු ලොව පුරා බෞද්ධ ජනතාව විසින් සමරනු ලබන උත්සවයකි.අපේ ගමේ තරුණ සමාජය ලෙස අපි වෙසක් උත්සවය සැමරීම සඳහා අපූරු ව්‍යාපෘතියක් ආරම්භ කළෙමු.අවසානයේ අප දැරූ උත්සාහය විශාල සාර්ථකත්වයක් අත්කර ගත්තේය.
සැමට සුභ වෙසක් මංගල්‍යයක් වේවා☸️
vesak is a festival celebrated by the buddhist all over the globe.We as the youth society of our village oraginized a wonderful project for celebrating Vesak.Finaly the effort that we given off had a great sucess at the end .
Happy vesak for all☸️
#බණ්ඩාරගමyouthඅපි