University College Of Matara -Cosmetology
Entry Qualifications :
G.C.E. (A/L) passes qualification in areas of Biosystem Technology, BioScienc
Our strength🖤✌
EMPOWERA 2023🖤🥺
Cosmetology 2019 අපිට හැමදාම ඕන උනේ වෙනසක් කරන්න.. කවුරුත් නොකල දේවල් කරන්න. අවසන් වසර අවසන් ව්‍යාපෘතිය සුලුවෙන් කරලා ඉවර කරන්න හැකියාව තිබ්බත් අපිට ඕන උනා අලුත් අත්දැකීමක් දෙන්න UCM හැමෝටම... ඉතින් අපි ප්ලෑන් කලා. මුලින්ම අවසන් event එක.. රූපලාවණ්‍ය විද්‍යාවේ බලගැන්වීමක් නිරූපනය කරන්න.. EMPOWERA concept එක හැදුනෙ ඒ විදියට.. ඒ යටතෙ අපි තව sub event ප්ලෑන් කලා.
Empowera Beauty Clinic
Empowera Digital Magazine
Tone Web App
Ayurveda Product launch
Empowera Exhibition
කෙල්ලො 9ක් එක කොල්ලෙක්... ටීම් එකේම 10යි. ප්ලෑන් කරද්දි හැමෝම ඇහුවෙ ඔච්චර කරගන්න පුලුවන්ද බං.. කොහෙන්ද සල්ලි.. ඔයාලා 10 විතරක් කොහොමද කරන්නෙ කියල ... අපි දන්නව නිල Cosmetology පවුල 10ක් විතරක් උනාට නිලනොලත් Cosmetology පවුල සෑහෙන්න ලොකුයි කියල ... අපිට බයක් තිබ්බෙම නෑ ඒ නිසා.. හිතුව වගේම අපේ නිල නොලත් කොස්මො පවුල අපිට සෑහෙන්න සපෝට් එකක් දුන්නා වැඩේ හොඳටම කරගන්න. ඒ අය නැත්තම් අපිට මෙච්චර හොඳට වැඩේ ඉවර කරගන්න බැරි වෙන්න ඉඩ තිබ්බා.. විශේෂයෙන්ම BST අශාන් හසන්ත Ashan Hasantha InkWell Studio , අපේ official design partner සෑහෙන්න මහන්සි උනා තිතටම අපේ වැඩේ කරල දෙන්න ,ඒ වගේම EMPOWERA logo design එක කරලා දුන්න සචිරංගටත්,ඒ වගේම ශ්‍රමයෙන් දායකත්වය දුන්නු අපේ බැච් එකේ සෑම සියලු දෙනෙක්ටමත්, මහ පාන්දර කිරි තේ එකකින් සංග්‍රහ කරපු HPM එකේ දිනූෂා මැඩම් ඇතුලු පිරිසටත්, ප්‍රොස්තෙටික් ස්ටෝල් එකක් ඉදිරිපත් කරන්න තම පෞද්ගලික බඩු බාහිරාදිය කර පින්නන් ආපු අපේ Oshan Yapa Amarasekara ඔශාන් සර්ටත්, app එක develop කරන්න announcing හදාගන්න රෑ නිදිමරාගෙන මාරම සපෝට් එකක් දුන්නු Chethiya Prasanga චේතිය සර්ටත් ඇපෲ පිට ඇපෲ ගන්න දවස පුරාම ලෙටර්ස් අරන් යනයන පාරක් ගානෙ උපදෙස් දීලා ඇපෲමන්ට් දීලා උපරිම සහයෝගය දක්වපු Indika P Kaluarachchige ඩොක්ටර් ඉන්දික සර්, HOA ලසන්ති මැඩම්,AR ඉමාෂා මැඩම්, HOD ගයනි මැඩම් , අපේ ආදරණීය කෝස් කෝඩිනේටර් යසින්තා මැඩම්ටත් සියලුම අද්‍යන අනද්‍යන කාර්‍යමණ්ඩලයටත් ගොඩාක් ස්තූතියි .. ඒ වගේම අන්තිමට පැය කීපයේ කරපු පොඩි දැනුම් දීමකින් ඇවිත් ලස්සන මල් බොකේස් දෙකක් ලස්සන පොල් තෙල් පහනක් නිර්මාණය කරල දීලා වටිනා සහයෝගයක් දක්වපු අපේ අලුත්ම ජූනියර් බැච් එකේ 2022 නංගිලා මල්ලිලා ඔක්කොටමත් ගොඩාක් ස්තූතියි ..
ඒ වගේම ඉතාම අඩු කාලයකින් ඉතා සරල සුන්දර තොරණක් නිර්මාණය කරලා සහයෝගය දීපූ අපේ UCM 2019 සියලුම සහෘදයන්ටද,දිවා රෑ නොබලා උදව්වක් ඉල්ලන හැම වෙලාවෙම ඒ උදව් කිසිම පැකිලීමකින් තොරව සිදු කරලා දීපූ සියළුම සහෘදයන්ටද,ඉතාමත් ස්තූතියි.සමහර වෙලාවලට සමහර ප්‍රදර්ශන කුටිවලට ඩෙස් පුටු ඇදපු තරම් ,ඒවා ලස්සන කරන්න දායක වුන ඒ අයගෙන් ලැබුණ සහය,ඒ වගේම හදිසි වෙලාවලට තමන්ගෙ වාහන පවා මේ වැඩ වලට යොදවපු හැමටත්.ලස්සන මතක ඡායාරූප ගත කරලා සහයෝගය දුන්න ONE CLICK ranasinghe මල්ලිටත්,ඒ වගේම ඉතාමත් අඩු කාලයකින් T-shirt ටික අපිට සකසලා ලබාදුන් TshirtMe Promotionals ආයතනයටත්.විවිදාකාරයෙන් මෙහි සාර්ථකත්වය සඳහා දායක වූ සැමටත් ,අප අතින් ස්තූති කිරීමට මතක් කිරීමේදී මගහැරුණ සැමටත් අප නැවත වාරයක් ස්තූති වන්ත වන්නෙමු.
ඉතින් එතෙක් මෙතෙක් UCM ඉතිහාසයේ ක්‍රියාශීලී වගේම දක්ෂම Cosmetology batch එක විදිහට වාර්තා තියලා අවසානයේදි අපි මාපුරෙන් සමුගන්නවා.. ආදරෙයි මාපුර ඉතිහාසය හැඩ කරන්නට අලුතෙන් ලියන්නට එකතු උන සෑම දෙනෙක්ටම.ඉතින් ඔබත් මෙහි ඉතිහාසය යළි සුන්දර කරන්න තව හිතනවටත් වඩා හොදින් ඔබ සැමට ජය.🖤🥺
අපි Cosmetology 2019🖤
Highly recommended 🖤
We are very satisfied with your excellent service in the most creative and efficient manner. And it was a great contribution to make EMPOWERA 2023 another beautiful work by providing such beautiful designs in a very short time. We are very satisfied to provide such a precious service.🖤🥺
Highly recommended InkWell Studio 🖤
Special thanks to Mr.Ashan Hasantha 🖤
We are your happy customers.🖤
Photographed by : Seneru Ranasinghe
Edit by : Tishara Jayawardhana
Copyrights protected and can be reproduced only by giving the due courtesy to 'ONE CLICK'
All rights reserved - ONE CLICK
Book Now - 071-4081490
We are very satisfied with your service and thank you once again for creating a beautiful memory by coloring EMPOWERA 2023 with a beautiful camera eye.🖤🥺
You created the best memory of our University College Matara Cosmetology 2019🖤 final year.🥺🖤
We are your happy customers.🖤
Special thankz for Seneru Ranasinghe 🖤🥺
Highly recommended you🖤
Photographed by : Seneru Ranasinghe
Edit by : Tishara Jayawardhana
Copyrights protected and can be reproduced only by giving the due courtesy to 'ONE CLICK'
All rights reserved - ONE CLICK
Book Now - 071-4081490
We are your happy customers.🥳🖤
Best Quality t-shirt TshirtMe Promotionals 🖤
Highly recommended.
In a very short time, we made the design that we wanted to suit our needs, and we are very satisfied with Deepa. Your efficient and reliable service.🖤
Photographed by : Seneru Ranasinghe
Edit by : Tishara Jayawardhana
Copyrights protected and can be reproduced only by giving the due courtesy to 'ONE CLICK'
All rights reserved - ONE CLICK
Book Now - 071-4081490
EMPOWERA 2023🖤🥺
Highly recommended InkWell Studio
Our main design partner🖤
TONE - Revolutionizing Cosmetology Consultations
The TONE concept creates job opportunities for Cosmetologists, App Developers, Marketing professionals, and New Product Developers.
Concept Developer: I.H. Kasun Lakmal ඉදිකැටිය හේවගේ කසුන් ලක්මාල්
Web Application, developed under Chethiya Prasanga's Chethiya Prasanga guidance, with a vision to create a phone application for future cosmetologists.
Also, many thanks to Dr. Indika Sir, HOA Madam Imalsha, HoD Gayani Madam, our dear Course Coordinator Madam Yasintha and all other academic and non - academic staff..
Logo design by InkWell Studio , Mr. Ashan Hasantha
We recognize the need for further development to enhance the TONE concept.
Special Thanks: Gratitude to Chethiya Prasanga Sir and other supportive members for invaluable guidance.
Give your valuable feedback on our TONE concept. 🖤
🖤
EMPOWERA Digital E-magazine
Over official design partner
Thank you Mr. Ashan Hasantha 🖤 Owner InkWell Studio 🖤
We highly recommend your creative design 🖤✍️(3 days😲)
EMPOWERA Digital E-magazine 😲🖤
The future of the Cosmetologist 🖤✍️
Pdf Drive link✍️
https://drive.google.com/file/d/1IREZ3naZuCTNOtPsQx5m9HGqGFAciROZ/view?usp=drivesdk
Our official design partner InkWell Studio 🖤✌
" EMPOWERA 2023 " was successfully held on 4th of August 2023 Organized by Cosmetology 19' Students at University College of Matara.
Photographed by : Seneru Ranasinghe
Edit by : Tishara Jayawardhana
https://m.facebook.com/story.php?story_fbid=249405358034969&id=100088965207466&mibextid=Nif5oz
Hey gyz 🖤
EMPOWERA Digital E-magazine is now available for download.🥳 Simply scan the provided barcode to access and download the magazine. ✌✍️
We would love to hear your feedback on both the E-magazine and the event.🖤
EMPOWERA ඩිජිටල් විද්‍යුත් සඟරාව දැන් ඔබට ඩවුන්ලෝඩ් කර ගත හැක.🥳 සඟරාවට ප්‍රවේශ වීමට සහ ඩවුන්ලෝඩ් කිරීමට සපයා ඇති barcode කේතය ස්කෑන් කරන්න. ✌✍️
Empowera විද්‍යුත් සඟරාව සහ ප්‍රදර්ශනයට ආදලවන ඔබගේ අදහස් අප වෙත එක් කරන්න.🖤
Our official design partner InkWell Studio 🖤✍️
Highly recommended ✍️🖤
🖤
Job : Tone Web Site Logo Design
For the All Graphic Design Works
Contact us : 071 571 1351
ඔබටත් ආකාර්ශණිය Graphic Design එකක් කර ගැනීමට අවශ්‍යද?
අපෙන් ඔබට
🔵 Social Media Post Design
🔵 Wedding Card Design
🔵 Invitation Card Design
🔵 Visiting Card Design
🔵 Logo Design
🔵 Flyer Design
🔵 CV Design
🔵 T- Shirt Design
🔵 Bangle Design
🔵 Letter Head Design
🔵 Youtube Thumbnail Design
සහ සියලුම වර්ගයේ Graphic Design සේවාවන් අපෙන්
EMPOWERA 2023
Today 🥺🖤
හෙට දකිනා අනාගත වැඩ ලොව වෙනුවෙන්
අපේ සමාහික ප්‍රයත්නය,දකින්න ඔබත් නොවරදවාම,🥺
උදෑසන 9 ට
මාතර විශ්වවිද්‍යාලය විද්‍යායතන පරිශ්‍රයට පැමිණෙන්න.🖤✌
අපි Cosmetology 2019🖤
Official design partner InkWell Studio 🖤
අද තමයි දවස,මතකනෙ වෙලාව උදෑසන 9 ට
ස්ථානය University College Matara
"EMPOWERA 2023"
අපි සූදානම් ඔබ වෙනුවෙන්✌🖤🥳
EMPOWERA 2023🖤
හෙට අපේ දවස🖤✌
හෙට දකිනා අනාගත වැඩ ලොව වෙනුවෙන්
අපේ සමාහික ප්‍රයත්නය,දකින්න ඔබත් නොවරදවාම,🥺
හෙට උදෑසන 9 ට
මාතර විශ්වවිද්‍යාලය විද්‍යායතන පරිශ්‍රයට පැමිණෙන්න.🖤✌
අපි Cosmetology 2019🖤
Official design partner InkWell Studio🖤
EMPOWERA 2023🥶🖤
අගෝස්තු මස 04 වන දින 🖤
උදෑසන 9 සිට සවස 4 දක්වා.🖤
මාතර විශ්ව විද්‍යාල විද්‍යායතන පරිශ්‍රයේදී,✌🖤
Cosmetology ක්ෂේත්‍රයේ නවමු අද්දැකීම්හී ප්‍රායෝගික මානයන් අත්දකමින්,අනාගත වැඩ ලෝකයේ කොටස් කරුවෙකු වන්නට ඔබත් එක්වන්න.
ඇතුල්වීම නොමිලේ.🖤🥳
එහිදී ඔබට,😲
Cosmetology ක්ෂේත්‍රයේ අනාගතය.
ව්‍යසායකයෙකු හා බැඳුණු Cosmetology ක්ෂේත්‍රය.
Prosthetics විශ්වයේ රහස්.
Cosmetology ක්ෂේත්‍රය හා බැඳුණු ආයුර්වේද හා උසස් තාක්ෂණික ප්‍රතිකාර ක්‍රම.
TONE වෙබ් අඩවිය හඳුන්වා වීම.
EMPOWERA Digital E-magazine එළිදැක්වීම.
සංවිධානය Cosmetology 2019🖤
Official design partner InkWell Studio 🖤
EMPOWERA 2023🖤
2 Days more 🥶
Stay Tuned 🖤✌
Official design partner InkWell Studio 🖤
EMPOWERA 2023🖤
3 Days more 🥶
Stay Tuned 🖤✌
Official design patner InkWell Studio 🖤
EMPOWERA 2023🖤
4 Days more 🥶
Stay Tuned 🖤✌
Official design patner InkWell Studio 🖤
EMPOWERA 2023🖤
5 Days more 🥶
Stay Tuned 🖤✌
Official design patner InkWell Studio 🖤
EMPOWERA 2023🥶✌🖤
මොකක්ද මේ EMPOWERA 2023 ?🤔
මොකක්ද වෙන්නෙ?🤔
මොනවද මේකෙන් අපිට ගන්න පුළුවන්?🤔
මේ ප්‍රශ්නය ඔයාටත් ආවා නේද?🤔
හරි එහෙනම් මෙන්න එකට නියම පිළිතුර.🥳
සරලවම කියනවා නම් මේක exhibition එකක්. ලංකාවේ පළවෙනි වතාවට cosmetology industry එක ගැන දැනුවත් කරන educational exhibition එකක්.🖤
මොනවද ඔයාලට මේ exhibition එකෙන් දැකගන්න පුළුවන්.
01) ඔයත් ආසයිද cosmetologist කෙනෙක් වෙන්න?? එහෙනම් cosmetologist කෙනෙක් බිහිවෙන්නෙ කොහොමද කියල අපි එදාට දැනුවත් වෙමු.
02)ඔයාලා ගොඩ දෙනෙක් වගේ ආස කරපු prosthetic ගැන දන්න දේවල් වගේම නොදන්න හරි අරුම පුදුම දේවල්.
03)කොහොමද ව්‍යවසායකයෙක් විදිහට Cosmetology industry එක තුල ගොඩනැගෙන්නෙ?
04)මොකද්ද මේ "TONE" Concept එක කියන්නෙ,ඒකත් අපි එදාට ඔයාලා වෙනුවෙන් හඳුන්වා දෙනවා.ඔයාල නිතර මුහුණ දීපු ගැටලුවකට විසඳුමක් විදියට
05)මොනවද මේ cosmetology වල තියන advance treatment.
06)මොනවද මේ Cosmetology එක්ක බැඳුණු ආයුර්වේද රහස් ක්‍රම.
07) ඒ වගේම අපි එදාට special EMPOWERA Digital E-magazine එකත් අපි ඔයාලා වෙනුවෙන් හඳුන්වා දෙනවා.
ඉතින් මතකයිනෙ දවස,✌😁
2023 අගෝස්තු මස 4 වන දින,හරියටම සිකුරාද දවස.🥳
උදෑසන 9 සිට සවස 4 දක්වා ,
ඔයාලට මෙම ප්‍රදර්ශනය නැරඹීමට අවස්ථාව තියෙනවා.🖤
ඉතින් ඔයත් සාමාන්‍ය පෙළ ඉවර වෙලා ගෙදරට වෙලා ඉන්න ළමයෙක්ද,උසස් පෙළ කරන ගමන් ද ඉන්නෙ, ඒ වගේම උසස් පෙළ ඉවර වෙලා ප්‍රතිඵල එනකන් ගෙදරට වෙලා ඉන්න ළමයෙක්ද?😌
ඔයා වෘත්තීය පුහුණු ආයතනයක ඉගෙන ගන්න ශිෂ්‍යයෙක්?
beauty culture ගැන හදාරලා ඊ ලඟට කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුවද ඉන්නෙ?😌
ඒ වගේම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ද,ඒ වගේම cosmetology ගැන හදාරන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ද?😌
ඒ වගේම අමුතු වෙනස් ප්‍රදර්ශනයක් බලන්න ආසාවෙන්ම හිටපු කෙනෙක්ද?😌
එහෙනම් මේ ආරාධනය ඔබ සැම වෙනුවෙන්.😁
එන්න Matara university college ,EMPOWERA ප්‍රදර්ශන කුටි පරිශ්‍රයට.🖤
ඔබ වෙනුවෙන් බොහෝ දේ සූදානම්.🥺🖤✌🥳
අපි cosmetology 2019.🖤
EMPOWERA 2023🖤
6 Days more 🥶
Stay Tuned 🖤✌
Official design patner InkWell Studio 🖤
"EMPOWERA 2023" Official Design Partner.
InkWell Studio 🖤🌼🍃
Special Treatment 🍃🖤🌼
🌟 Join us for an unforgettable experience at Empowera Beauty Clinic! 🌟
We are thrilled to announce that on July 25th, 2023, the talented cosmetology batch of 2019 is proudly presenting an extraordinary event that you won't want to miss! ✨
Save the date, spread the word, and join us at Empowera Beauty Clinic on July 25th, 2023. Get ready to indulge in a world of beauty and elevate your self-care routine to new heights! 🌺🌟
Thank you, InkWell Studio , our official design partner! 🖤