Herb line_shiromi
Beauty & Taste Delights 🍹 Self-care & Gourmet treats. Follow us! 🍽️ #Beauty #Food #Explore#SelfCare
It's Wine o'clock!🍷
Home made Tambili wine
Rs.1750 per one bottle
We're thrilled to receive such heartwarming feedback from a valued customer!. Thank you for choosing us for your wine needs.🍷
Cinnamon Capsules
බඩ අඩුකරගෙන හැඩට ඉන්න,
සිනමන් (කුරුඳු) කැප්සියුල්ස්
සොයා බලා මිලදී ගන්න ....අනුකරණය වලට නොරැවටෙන්න. හර්බ්ලයින් නම තිබේදැයි පරීක්ෂාකර බලන්න.
Order කරන්න,
සම්පූර්ණ නම
ලිපිනය
දුරකතන අංක 02
අවශ්‍ය ප්‍රමාණය
ලගම නගරය
ඇනවුම් කිරීමට මැසේජ් එකක් දෙන්න..නැත්නම් පහතින් සම්බන්ධ වෙන්න
Saffron Natural Fairness Sun Protection Cream 120ml
Many people use saffron to be beautiful. Saffron is a bit expensive natural ingredient. Therefore, we have introduced herb line saffron products at a very low price.
1. Finally, apply the sun production cream.
2. Contains spf 30 to protect from the sun.
3.This also works as a bb+ cream.
4. It can be used as a make-up foundation because it has saffron color.
ලස්සන වෙන්න ගොඩාක් දෙනා saffron භාවිතා කරනවා.saffron කියන්නෙ ටිකක් මිල අධික ස්වාභාවික අමුද්‍රව්‍යක් විදියට හදුන්වාදෙන්න පුලුවන්.ඉතින් ඒ නිසා herb line saffron නිශ්පාදන පෙල ඉතා අඩු මිලකට අපි හදුන්වා දීලා තියෙනවා.
1.අවසානයේ sun production cream එක ආලේප කරන්න.
2.හිරු එලියෙන් ආරක්ෂා වීමට spf 30 අන්තර්ගත කර තිබේ.
3.මෙය bb+ cream එකක් ලෙසද ක්‍රියා කරයි.
4.saffron වර්නය තිබෙන නිසා make-up foundation එකක් ලෙසද භාවිතා කල හැකිය.
Rs.850
Herbline product
HERBLINE KESHAWARDANI HAIR OIL - Rs.760/=
Deliver ගාස්තු රුපියල් 300/=
ඇනවුම් කිරීමට inbox මැසේජ් එකක් දාන්න .
⏺️ ඔයාගෙත් මේ විදිහට මූණේ පැල්ලම් ඇවිල්ලා තියෙනවා ද...
වෙන මොකුත් නොගා මේ prigmention cream එක බය නැතුව ගාන්න.
💚 White Rose Pigmentation Night Cream 💚
😍 Cash on deliver
1 අදුරු ලප ( Dark Spots )
2 ඇස් යට කලු වීම ( Dark Circles Under the eyes )
3 කුරුලෑ ලප (Acne Marks )
4 අදුරු දණහිස්, ගෙල හෝ වැලමිට ප්‍රදේශ වල කැලැල්
6 හිරු එළිය නිසා පිළිස්සුණු ලප ( Sun Burns
ඔබත් මෙවැනි ගැටලු රැසකට මුහුන දෙන ගමන්ද සිටින්නෙ 😞
එහෙනම් මෙන්න විසදුම 👇
💚 White Rose Pigmentation Night Cream
ස්වාභාවික දේවල් පමණක් අඩංගු මෙම Gluta White Rose Pigmentation Night Cream එක
ඇණවුම් කර භාවිතා කර බලන්න ඔබට ලැබෙන ප්‍රතිඵලයෙන් ඔබත් පුදුම වේවි 🙂
බ්ලීචීන් අඩන්ගු cream වලට නොරැවටී👎👎,
❤️ බ්ලීචීන් නැති 👌
❤️ වගකීමක් සහිත 👌
❤️ ආයුර්වේදයේ ලියාපදිංචි 👌
❤️ අහිතකරදේ අඩන්ගු නොමැති 👌
❤️ අතුරු ආභාධ නැති අතර 👌
❤️ ඔබට ඇති තරම් කාලයක් බය නොමැතිව පාවිච්චි කිරීමට හැකි 🙂🙂
🍃 ආයුර්වේද නිෂ්පාදනයක් වන මෙම cream එක
ඇනවුම් කර භාවිතා කර ඔබත් මේ වෙනස අත්විදින්න 👌
👉 ඔබටවත් හිතා ගැනීමට නොහැකි වෙයි මේ වෙනස 👈
🍃🍃පරක්කු නොකර ඔබත් දැන්ම ඇනවුම් කර වෙනසක් අත්විදින්න 🍃🍃
❤️දිවයින පුරා Delivery පහසුකම් 🚛
විදේශ බලවේග වලට පිලිතුරක්..
මේ දිනවල අපගේ දේශීය ආයතනයට මඩ ගසන්න වෙරදරන අයට පිලිතුරක් මේ සමග අමුණා ඇත..
අප ආයතනය පිලිබදව ඔබට ඇති ගැටලු අප වෙත යොමුකරන්න..
සාමාජිකයෙන් පෙර පරිදි යලිත් යම් කන්ඩායම් අපට මඩ ගැසීම ආරම්භ කර ඇත. අප නව සාමාජිකයන්ට අපගේ තත්ව සහතික පිලිබදව දැනුවත් කරන්න..තව ඉදිරියේදී අප ලොව පිලිගත් ඉහල තත්ව සහතික කරා යමින් සිටින්නෙමු. එය නොබෝ දිනකින් ඔබ අතට පත් වේ. අප කිසි දිනක සැලුනේ නැත.. මේ සදහා ආයතනය නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් පවති. විශ්වාසයෙන් වැඩ කරන්න.." දේශීය දේ රැකගමු"
රු 990 ක් පමනයි.....මෙන්න කාලයක් දුක් විදපු ප්‍රශ්නෙට විසදුමක්.......
කලගෙඩියක් වගේ තියෙන බඩ ගෙඩියකට මෙන්න හොදම විසදුම 🔥🔥
මේකනම් පාවිච්ච් කරන්නම ඕන වටිනා නිශ්පාදනයක්..👇👇👇👇👇
අනිවාර්යෙන්ම විශ්මිත ප්‍රතිඵල සහිතයි...💯💯
පෙති 60ක් තියෙනවා. මාසයක් පාවිච්චි කරන්න පුලුවන්..👈👈
උදේට සහ රාත්‍රියට කෑමෙන් පසු බොන්න තියෙන්නේ 😍😍
කාර්ය බහුල ජීවිතයක් ගත කරන ඔබ සදහාමයි ..🤛🤛
මේදය ඉක්මනින්ම දහනය වන කුරුදු සහ තවත් විටමින් වර්ග භාවිතා කර ඇති විශ්මිත capsule එකක්..🔥🔥
නිවසට ලැබුන පසු මුදල් ගෙවන්න