Thivanka Saranath ICT
Online tutor
2022 ICT 10 ශ්‍රේණිය සිසුන්ට programming කියන්නේ කුමක්ද එය ප්‍රයෝගිකව තේරුම් ගැනීමට විෂය නිර්දේශයෙන් පිටතට ගොස් Arduino තාක්ෂනය බාවිතා කර තේරුම් කර දීමේ පළමු පියවර අරම්බ කිරීම. ඔබටත් මෙයට සම්බන්ද වීමට 076-8564528 අමතන්න හෝ WhatsApp කරන්න.
introduction to relational database
https://www.youtube.com/watch?v=VwprrDd2eIg
Introduction to relational database part 1 Part 1 of relational database tutorial. In this video im taking about manual database vs electronic database.
Quality of information part 3- ICT Grade 10/11
Quality of information part 2. ICT Grade 10/11
Quality of information -ICT grade 10/11