Ishara Kariyawasam - Political Science

Ishara Kariyawasam - Political Science

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ishara Kariyawasam - Political Science, Education, .

Photos from Ishara Kariyawasam - Political Science's post 28/01/2024

ජනාධිපති ධූරයකට හෝ අගමැති ධූරයකට පත් නොවූ ශ්‍රී ලංකාවේ හිටපු ජාතික නායකයෝ දහයක්
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

01. සී.පී. ද සිල්වා මහතා

ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙවැනි මහා ලේකම්වරයා වෙනවා. 1956 යුග පෙරළීය සඳහා සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරනු ලැබීය. 1959 බණ්ඩාරනායක ඝාතනය සමඟ කෙටි කලක් වැඩබලන අගමැති තනතුර පවා දරණ ලදී. 1960 දි මහජන එක්සත් පෙරමුණ වෙනම තරග කිරීමට සූදානම් වීම නිසා මෙම අසීරු අවස්ථාවේ 1960 මාර්තු මැතිවරණයේ දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය ලබා දෙන්නේ මෙතුමාය.එම මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය කළ ද පාර්ලිමේන්තුවේ බහුතර බලයක් හිමි නොවීය. ඒ අනුව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පිහිටුවන ලදී . කෙසේ නමුත් සී.පී. ද සිල්වා කරාව කුලයේ නිසා එවකට නිදහස් පක්ෂයේ නායකයෝ 1960 ජුනි මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට සිරිමා බණ්ඩාරනායක මැතිණිය පත් කරන ලදී .මෙම මැතිවරණයෙන් බණ්ඩාරනායක මැතිනිය ජයග්‍රහණය කර අගමැති ධුරයට පත්වේ ධුරයට පත්වේ .මේ අනුව අගමැති ධුරයට පත්වීමට තිබූ සී .පී .ද සිල්වා ට එම අවස්ථාව අහිමි විය .1964 පුවත්පත් ජනසතු කිරීමේ පනතට එරෙහිව තවත් මන්ත්‍රීවරු දාහත් දෙනෙකු සමග එක්සත් ජාතික පක්ෂයට එකතු විය .

02. මෛත්‍රීපාල සේනානායක මහතා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සාමාජිකයෙකි. ලංකාවේ වැඩිම අවස්ථාවක වැඩබලන අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ ඔහුය. එසේම 1970/77 සමගි පෙරමුණ රජයේ උප අගමැති ලෙසට කටයුතු කරයි.1978 මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය භාරව කටයුතු කරන්නේ මෙතුමාය .ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු යටතේ ඉතාමත් ප්‍රබල අමාත්‍ය ධුර ගණනාවක් දරා ඇත .

03. හෙක්ටර් කොබ්බෑකඩුව මහතා

1983 ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරණ මැතිවරණයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස තරග කරනු ලබන්නේ මෙතුමායි .මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වු මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරිම නිසා දේශපාලනය කිරීමට නොහැකි විය. මෙම නිසා හෙක්ටර් කොබ්බෑකඩුව මහතා 1983 ජනාධිපතිවරණයට ඉදිරිපත් විය. නමුත් ප්‍රතිවාදී අපේක්ෂකයා වූ එක්සත් ජාතික පක්ෂය ජේ ආර් ජයවර්ධන එවකට ජනාධිපතිවරයා හමුවේ පරාජයට පත්විය.

04. ගාමිණි දිසානායක මහතා

1978 /89 කාලයේ එක්සත් ජාතික පක්ෂය කැපී පෙනෙන තරුණ නායකයෙක් විය. මෙම රජය විසින් සිදුකරපු ප්‍රධානම සංවර්ධන ව්‍යාපෘතිය වන මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය සඳහා නායකත්වය ලබා දෙනු ලබන්නේ මොහුය .ජේ ආර් ජයවර්ධන ගෙන් පසු බොහෝ දෙනෙකු විශ්වාස කරේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත් වනු ඇතැයි කියාය.නමුත් අගමැති ප්‍රේමදාස ට එක්සත් ජාතික පක්ෂය නායකත්ව හිමිවිය .පසු කලෙක ප්‍රේමදාස ජනාධිපතිවරයාට විරුද්ධව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායමක් සමග වෙනම කටයුතු කරන අතර ප්‍රේමදාස ජනාධිපතිවරයා ගේ මරණින් පසුව නැවත එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ විය .1994 වර්ෂයේ එක්සත් ජාතික පක්ෂය නායකත්වයට පත්විය .1995 ජනාධිපතිවරණ සටන් සඳහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් විය. අවාසනාවන්ත ලෙස එම ජනාධිපතිවරණය අතරතුර එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බයක් හමුවේ ජීවිතක්ෂයට පත්විය .

05. ලලිත් ඇතුළත්මුදලි මහතා

ඔහු එක්සත් ජාතික පක්ෂය කැපී පෙනෙන දක්ෂ නායකයෙක් විය. එසේම උගත් නායකයෙක් ද විය. ආරක්ෂක අමාත්‍ය අමාත්‍යධූරය, උසස් අධ්‍යාපන අමාත්‍ය ධුරය ඇතුළු අමාත්‍යාංශ රැසක් මෙහෙයවා ඇත. ඔහු විසින් දායාද කළ වටිනා ව්‍යාපෘතියක් ලෙස මහපොළ ශිෂ්‍යත්වය හඳුන්වා දිය හැක. ප්‍රේමදාස ජනාධිපතිවරයාට විරුද්ධව ගාමිණී දිසානායක සමඟ එකට කටයුතු කරන ලදී . කෙසේ නමුත් 1993 කිරුළපන රැස්වීමත් අතරතුර නාදුනන තුවක්කු මරු විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී. මෙතුමා දේශපාලන බේදයකින් තොරව සියලු දෙනා අතර පිළිගැනීමක් ඇති මහත්මා දේශපාලනඥයෙකු ලෙස අදටත් පිළිගනී .

06. විජය කුමාරතුංග මහතා

ලංකා දේශපාලන ඉතිහාසයේ මෑත කාලයේ හමු වූ ජනතාවාදීම නායකයා විජය කුමාරතුංගය. ලාංකීය සිනමාවේ ජනප්‍රියම සිහින කුමාරයා බවට පත් වූයේ විජය කුමාරතුංගය පසුව සිනමාවෙන් දේශපාලනයට පිවිසෙන අතර මහජන එක්සත් පෙරමුණ හරහා සිය දේශපාලන ගමන් මාර්ගය ආරම්භ කරන ලදී .ඔහු විවාහ වෙන්නේ බණ්ඩාරනායක පරපුරේ දියණියක් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක සමඟය .මේ අවධියෙහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල මට්ටමකට පත් වී තිබූ අතර විපක්ෂයේ ක්‍රියාකාරීත්වය ගනු ලබන්නේ විජය කුමාරතුංගය .පැවති ප්‍රබල එක්සත් ජාතික පක්ෂ රජයේ ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයාට ප්‍රබල අභියෝගයක් සිදු කිරීමට විජය කුමාරතුංගට හැකියාව ලැබුණි .ඔහු එක් අවස්ථාවක උතුරේ එල්ටීටීඊ ත්‍රස්තවාදය ප්‍රදේශවලට ගමන් කරන අතර එහිදී එහිදී උතුරේ ජනතාවගෙන් උණුසුම් ඉහළ පිළිගැනීමක් ලැබුණේය. එක් අවස්ථාවක ඔහු දේශපාලන සිදුකිරීම සිදු කිරීම නිසා සිරගත වීමට පවා සිදුවිය. මේ අනුව ලංකාවේ ජාතික දේශපාලනය තුළ ඉතාමත් ඉහලට සීඝ්‍රයෙන් පැමිණෙමින් සිටි විජය කුමාරතුංග නමැති මේ මානව හිතවාදී පුරුෂයා 1988 හිත් පිත් නැති කුරිරු මිනිසෙකු විසින් ඉතාමත් අමානුෂික ලෙස ඝාතනය කරන ලදී. ඔහුගේ මරණය එකල වැඩිම සෙනගක් සහභාගි වූ අවමංගල්‍ය ලෙස වාර්තා වුණි .ඔහු ජීවතුන් අතර සිටියා නම් නිසැකව අනාගත ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරයට පත්වීමට ඉඩ තිබුණි.ඔහුගේ මරණයෙන් පසුව දේශපාලනයට පිවිසි ඔහුගේ බිරිඳ වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග 1995 වසරේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිනි ලෙස පත්විය.

07.අනුර බණ්ඩාරනායක මහතා

ඔහු බණ්ඩාරනායක පරපුරේ ඔටුන්න හිමි කුමාරයා වේ.අගමැති බණ්ඩාරනායක සහ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ගේ එකම පිරිමි දරුවා වේ. තරුණ අවදියේ සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහා දේශපාලනයට සම්බන්ධ විය. 1977 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පරාජයත්, මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම නිසා නිසාත් ශ්‍රී නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බර කරට ගන්නේ මෙතුමාය. එම අවධියේ විපක්ෂ නායකයා වශයෙන් ක්‍රියා කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නඟාසිටුවීමට ක්‍රියා කරන ලදී. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනාගත උරුමකරුවා වශයෙන් කටයුතු කරන නමුත් චන්ද්‍රිකා කුමාරතුංගගේ කුමාරතුංගගේ ආගමනය සමග එම අවස්ථාව අහිමි විය. පසු කලෙක තම සහෝදරිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක සමඟ ගැටුමක් ඇති කර ගැනීම නිසා එක්සත් ජාතික පක්ෂයට එකතු විය. පසු කලෙක ශ්‍රී ලංකාවේ කතානායක ධූරයට පත්වීමට මෙතුමාට හැකියාව ලැබුණි. නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වන මොහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය නායකයා වශයෙන් කටයුතු කරන ලදී. 2005 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමට සූදානම් වුවත් එම අවස්ථාව අහිමි වූ අතර එය හිමි වූයේ හිමි වූයේ මහින්ද රාජපක්ෂ මැතිතුමාටය. ඉන් අනතුරුව නව රජයේ අගමැති ධුරය බලාපොරොත්තු වුවත් එය හිමි නොවීය .පසු පසු කලක ආණ්ඩුව පෙරළීම සඳහා කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් අමාත්‍ය ධුරයෙන් ඉවත්කර ද පසුව අමාත්‍යධූරය නැවත ලැබුණේය.ඉන් කෙටි කලකට පසු එතුමා අභාවප්‍රාප්ත විය.බණ්ඩාරනායක පරපුරේ අවසාන උරුමකරුවා වූ මෙතුමා හට කිසි විටෙකත් ලංකාවේ ඉහත ඉහළ තනතුරු සඳහා පත් වීමට නොහැකි විය .

08. ලූතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා

ඔහු කිසි විටෙකත් දේශපාලඥයකු නොවීය .නමුත් දේශපාලන නායකයෙකු තරමට මේ රටේ ජනප්‍රිය විය .ඔහු එතෙක් මෙතෙක් ශ්‍රී ලංකා යුද හමුදාව පහළ වූ අද්විතීයම හමුදා සෙන්පති වරයා විය .හමුදා ඉතිහාසයේ සඳහන් වඩමාරච්චි වැනි සටන් සඳහා නායකත්වය ලබා දෙන්නෙ මෙතුමාය . එසේම මොහු ඒ වන විටත් ලංකාවේ යුද හමුදාපති ධූරයට පත් නොවීය.එසේ වුවත් යුද හමුදාපතිවරයාටත් වඩා පිළිගැනීමක් තිබුණි .මිනිසුන් ඔහුව හඳුන්වනු ලැබුවේ " ඔටුනු නොපලන් රජු ලෙසයි". කොබ්බෑකඩුව සිරිමාවෝගේ ඥාතිත්වයක් දරයි .එම නිසා බොහෝ දෙනෙකු විශ්වාස කරේ හමුදාවෙන් විශ්‍රාම යෑමෙන් අනතුරුව දේශපාලනයට සම්බන්ධ වනු ඇතැයි කියාය .කෙසේ නමුත් මේ අග්‍රගණ්‍ය වීරෝදාර සෙන්පතියා එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් යාපනය අරාලි තුඩුවේ දී ඝාතනය කරන ලදී ලදී .මෙතුමා ගේ මරණය සම්බන්ධයෙන් විවිධ මත එකල සමාජයේ පැවතුණි .

09. රෝහණ විජේවීර

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘවරයාය. 1971 කැරැල්ල සඳහා නායකත්වය ලබා දෙයි. ඉන්පසුව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වුවත් පසු කලෙක ඉන් නිදහස හිමිවිය .ඉන්පසුව ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයට පැමිණි අතර 1983 ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඉදිරිපත් වී ලංකාවේ තෙවැනියට වැඩි මනාප ප්‍රමාණයක් ලබා ගත්තේය.1983 කළු ජූලියෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරන අතර රහසිගත යටිබිම්ගත දේශපාලනයට යොමු විය .නැවත සන්නද්ධ දේශපාලනය ට පිවිසෙන අතර 1988/89 ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ලට නායකත්වය දෙන ලදී .කෙසේ නමුත් 1989 නොවැම්බර් මාසයේ රජයේ හමුදා අත්අඩංගුවට පත්වීමෙන් පසුව ඝාතනය කරන ලදී. ඔහු මේ රටේ තෙවැනි බලවේගයක් නිර්මාණය කරන ලදී . එසේම ඔහුගේ සමහරක් ක්‍රියාමාර්ග
අනුමත කළ නොහැකි වුවත් ඔහු විසින් ඉදිරිපත් කරන ලද දර්ශනය තුළ අදටත් ප්‍රායෝගික අදහස් ඇති බව වර්තමානයේ පිළිගනී.

10. ලක්ෂ්මන් කදිරගාමර්

ශ්‍රී ලාංකික දෙමළ රාජ්‍යතාන්ත්‍රිකයකු මෙන්ම එරට සිටි කීර්තිමත් දේශපාලනඥයෙකු හා නීතිඥයෙකු , උගතෙකු විය. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියගේ රජය යටතේ 1994-2000 / 2000 -2001 / 2004 - 2005 යන වර්ෂයන්හි මෙරට විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලදී.

1994 වන විට බිඳ වැටී තිබූ ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපය නැවත ඉහළට ඔසවා තබන්නේ මෙතුමාය. එමෙන්ම බිඳ වැටී තිබූ ඉන්දු ලංකා දේශපාලන සබඳතා ශක්තිමත් කිරීමට පුරෝගාමී විය.

අවදිය වන විට L.T.T.E සංවිධානයට ජාත්‍යන්තර තුළ ප්‍රබල තැනක් හිමිවී තිබුණි. එතුමා විසින් සිදු කරන ලද රාජ්‍යතාන්තික මෙහෙයුම මත ඇමෙරිකාව යුරෝපය ඇතුළු ලෝකයේ බොහෝ රටවල L.T.T.E සංවිධානය තහනම් සංවිධානයක් බවට පත් කිරීමට හැකියාව ලැබුණි.

ද්‍රවිඩ ජාතිකයෙකු වුවත් වෙසක් පොහොය දින එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කිරීමට මූලික වන්නේද මෙතුමාය.

2004 එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය බලයට පත්වීම සමග එහි ප්‍රධාන පාර්ශ්වකරුවා වූ ජනතා විමුක්ති පෙරමුණ විසින් අග්‍රාමාත්‍ය ධූරය සඳහා නම් කරනු ලබන්නේ මෙතුමාය.කෙසේ නමුත් ඒවා අවස්ථාවේදී සිංහල ජාතිකවාදීන්ගේ බලපෑම මත මහින්ද රාජපක්ෂට එම අග්‍රාමාත්‍ය ධූරය හිමි විය.එසේ නොවුනා නම් මෙරට ප්‍රථම ද්‍රවිඩ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමේ වැඩි ඉඩකඩක් මෙතුමාට තිබුණි.

L.T.T.E සංවිධානයේ ප්‍රබල සතුරෙකු බවර මෙතුමා පත් වු එහි ප්‍රතිඵලයක් ලෙස නිවසේදී පිහිණුම් කටාකය අසලදී සැඟවී දුර සිට වෙඩි තබනු ලබන වෙඩික්කරුවෙකුගේ ඉලක්කය බවට පත්වීමෙන් 2005 වසරේ අගෝස්තු මාසේ ජීවිතක්ෂයට පත්විය.
අදටත් ශ්‍රී ලංකාවේ බිහි වූ කීර්තිමත්ම විදේශ අමාත්‍යවරයා වන්නේ මෙතුමාය.

✍️
සටහන - ඉෂාර කාරියවසම්

19/01/2024

දේශපාලන විද්‍යාවේ අත් නොහරින බැදිම

Photos from Ishara Kariyawasam - Political Science's post 17/01/2024

හොරණටම හොදම Political
අනුමාන මත නොව දක්ෂතාව මත පිලිතුරු ලියු අපේ දරුවෝ

" අත් නොහරින බැදිම "

17/01/2024

2023 මෙවරත් හොදම Political විශේෂ ප්‍රශ්න ටික අපෙන්❤️
( අනුමාන නොවේ🙂)

17/01/2024

ඉංගිරියේ දේශපාලන විද්‍යාව වැඩබිම

එකතු වෙන්න : https://chat.whatsapp.com/HT1tM2cyOiNJTUP615nZhu

17/01/2024

පන්නිපිටියේ දේශපාලන විද්‍යාව වැඩබිම

එකතු වෙන්න : https://chat.whatsapp.com/HT1tM2cyOiNJTUP615nZhu

17/01/2024

ගොවින්න ට දේශපාලන විද්‍යාව

එකතු වෙන්න : https://chat.whatsapp.com/HT1tM2cyOiNJTUP615nZhu

17/01/2024

හොරණ දේශපාලන විද්‍යාව වැඩබිම

එකතු වෙන්න : https://chat.whatsapp.com/HT1tM2cyOiNJTUP615nZhu

12/12/2023

දේශපාලන විද්‍යාව

2025 උසස් පෙළ නව පන්ති ආරම්භය

📌️️ ඔරියන්ට් - හොරණ

1 කණ්ඩායම

සිකුරාදා 3.00 - 5.00

2 කණ්ඩායම

ඉරිදා 1.30 - 3.30

📌️ දර්ශි - ගෝවින්න

සදුදා 4.30 - 6.30

📌️ විනුද - පන්නිපිටිය

අගහරුවාද 3.15 - 5.15

සම්බන්ධ විම සදහා

https://chat.whatsapp.com/HT1tM2cyOiNJTUP615nZhu

03/12/2023

2025 A/L
දේශපාලන විද්‍යාව

නව පන්ති ආරම්භය

" අත් නොහරින බැදිම "

⭕ ඔරියන්ට් - හොරණ

සිකුරාදා 3.00 - 5.15

⭕ විදර්ශි - ගොවින්න

සදුදා 3.30 - 5.45

⭕ විනුද - පන්නිපිටිය

අගහරුවාද 3.30 - 5.15

📌️ලියාපදිංචි සදහා නම , පාසල සදහන් කර
0766 327 576 යන අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.

නැතිනම්

📌️ අපගේ ලියාපදිංචි සදහා පහත සමුහයට එකතු වෙන්න.
https://chat.whatsapp.com/HT1tM2cyOiNJTUP615nZhu

02/12/2023

2025 A/L
දේශපාලන විද්‍යාව
නව පන්ති ආරම්භය

" අත් නොහරින බැදිම "

⭕ ඔරියන්ට් - හොරණ

සිකුරාදා 3.00 - 5.00 ( 1 කණ්ඩායම )

⭕ විදර්ශි - ගොවින්න

සදුදා 4.30 - 6.30

⭕ අපුර්ව සිප් සෙවණ - මොරොන්තුඩුව

අගහරුවාද 4.00 - 6.00

ලියාපදිංචි සදහා නම , පාසල සදහන් කර
0766 327 576 යන අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.

වෙනස්ම රහකට 2025 උසස් පෙළ දේශපාලන විද්‍යාව 05/11/2023

අලුත්ම වෙනසකින් ලගදිම !

https://youtu.be/o_HLXDDy-84?si=Aulevd12PaO49KXU

Ishara Kariyawasam - Political Science

වෙනස්ම රහකට 2025 උසස් පෙළ දේශපාලන විද්‍යාව ලොකු කටවුට් ,බැනර් නෑ හැබැයි හොරණ වැඩියෙන්ම වැඩ කරන පන්තිය... එක් දිනක් පැමිණ වෙනස වටහා ගන්න...සෑම පාඩමක් සඳහාම නිබන.....

10/09/2023

2024 ඔබ වෙනුවෙන්

Photos from Ishara Kariyawasam - Political Science's post 10/09/2023

සැර වුනාට රස අපේ පොලිටිකල් පන්තිය 🌶️❤️

2024 සහ 2025 හරි නැවට ගොඩවෙමුද ?
මේ 2022..🚢

“One child,
one teacher
one book
one pen
can change the world”

– Malala Yousafzai-

ගොඩාක් ලමයි නෑ
ඔක්කෝම 18 යි
හැබැයි ආව හැමෝම පාස්
A B C S

මෙවර දිස්ත්‍රික් 08 සමගින් හැමෝම පාස්

ඊට වඩා සතුටක් කොහෙන්ද
උසස් පෙළ ගුරුවරයා ට ❤

1.ලසිදු ප්‍රමොදි A - දිස්ත්‍රික්කයේ 08
2.යසිත් මදුශංක A - දිස්ත්‍රික්කයේ 325

මේ දරුවන්ගේ දෙමාපියන් , පාසලේ ගුරුවරුන් ,
අනෙක් විෂයන් වල ගුරුවරුන් හැමෝම මේ ජයග්‍රහණයේ සම අයිති කරුවෝ...හැබැයි ඊට ඉහලින් කෙනෙක් ඉන්නවා.


ඔබ
ඔබමයි
ඔබගේ කැපකිරිම
ඔබගේ උත්සාහය
ඔබගේ ඉලක්කය

මේ ජයග්‍රහණයට ප්‍රධානම හේතුව එයයි.
එක නිසා එහි සෑබැ උරුමකරුවන් ඔබයි.

අප කරේ එ සදහා මග පෙන්විම පමණි

සරසවි සිහින යථාර්තයක් කර ගත් ඔබට සුභ පැතුම් !

ජය !

හැමෝම පාස් කරන හොරණ පොලිටිකල් පන්තිය

සැ.යු - මේ ටික දෙනෙක්ගේ එවා

13/08/2023

වෙනස්ම රහක ට
2024 ට

📌️ එකතු වෙන්න

Whatsapps සමුහයට

▪️ https://chat.whatsapp.com/CFS5Aa9j3vy11iznmd3ODj

06/08/2023

2024 දේශපාලන විද්‍යාව

අගෝස්තු මාසයේ 12 ශ්‍රේණියේ 04 ඒකකය ආරම්භ වේ

බ්‍රහස්පතින්දා 3.00 - 5.30

ඔරියන්ට් - හොරණ

හොරණ වැඩියෙන්ම වැඩ කරන හොදම පොලිටිකල් පන්තිය

සම්බන්ධ විමට

✳️https://chat.whatsapp.com/LsJU1ypukWd20PT61qtT4T
076 632 7576

05/07/2023
23/04/2023

මැයි මාසයේ සිට

11/04/2023

A/L Political Science

🔺 2023 අති විශේෂ

12 / 03 ඒකකය,

" රාජ්‍ය "

💠 ගොඩදාගන්න පුලුවන් හරිම පාර " 🧭 "

📌️ කෙටි ප්‍රශ්න MCQ
📌 ️ව්‍යුහගත ප්‍රශ්න
📌 ️රචනා ප්‍රශ්න

▪️සම්මන්ත්‍රණය සදහා සහාභාගි විමට අපේක්ෂා කරන සිසුන් මෙම Whatsapps සමුහයට එකතු වෙන්න.

📎 https://chat.whatsapp.com/LsJU1ypukWd20PT61qtT4T

10/04/2023

2023 උසස් පෙළ ට අති විශේෂයෙන්ම

මාමා ගේ සිට බෑනා දක්වා 🇱🇰

හරියටම ඉගෙන ගන්න

▪️ සම්බන්ධ විමට
https://chat.whatsapp.com/LsJU1ypukWd20PT61qtT4T

06/04/2023

2024 උසස් පෙළ

12 ශ්‍රේණිය - 03 ඒකකය

රාජ්‍ය

ආරම්භ - අප්‍රේල් 06 බ්‍රහස්පතින්දා

ඔරියට් - හොරණ

" පොලිටිකල් වලට හරිම පාර 🧭 "

සම්බන්ධ විමට -

https://chat.whatsapp.com/CFS5Aa9j3vy11iznmd3ODj

Videos (show all)

දේශපාලන විද්‍යාවේ අත් නොහරින බැදිම#SharePost
"  නිදුක් නිරෝගී සුභම සුභ නත්තල් දිනයක් වේවා ලෝක වාසි හැමෝටම"

Website