DM Teddy world

DM Teddy world

ආදරනිය ටෙඩි ලොකෙට ඔයාලා සාදරයෙන් ආදරයෙන් පිලිගන්නවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

Photos from DM Teddy world's post 05/02/2024

මේ වගෙ ලස්සන පාට පාට බබාලා තැගි දෙන්න නියමයි☺️ ලස්සන හා බබාලා ඔනි අය ඉන්නවා නම් මට msg එකක් දාන්න .ඉක්මනින් ලග එන ❤වැලන්ටයින් ඩේ❤ එකට ඔයාගෙ girl frind ට wife ට තැගි දෙන්නත් නියමයි ❤🐇🐇🐇🐇🐇ඔනි අය කියන්න ☺️☺️

03/02/2024

සතුටින්☺️ පිරුණු සුබම සුබ උදැසනක් වේවා යාලුවො හැමොටම , මට ගෙනත් උදව් 💪කරන නංගි ලා ටිකක් ඉන්නවා එයාලාට ගොඩාක් ස්තුති ඒ වගෙම නම් වශයෙන් කිවෙ නැතිවුනාට එයාලාගෙ න් ලැබෙන්නෙ ලොකු ස්පොට් නැවතත් කියනවා ඔයාලා ඔක්කොටම ස්තුති දිගටම රැදිලා ඉන්න මාත් එක්ක සුබ දවසක්😘😘😘

Photos from DM Teddy world's post 30/01/2024

යාලුවනෙ මං අද පොස්ට් එකක් අරන් ආවෙ මේ හොද ලමයි දෙන්නා ගැන කියන්න මෙයාලා තරගය ඉවරයි කියලා දන්නවා අනික් අය හරියට 25 වෙනිදා මට ස්පොට් කරන එක නතර කලා එත් මේ දෙන්න තාමත් මට followers ගෙන්න ස්පොට් කරනවා ඔය වගෙ හොද හිත් තියෙන අයට හැමදාම ත් හරියන්න ඔනෙ අගය කරන්න ඔනි අය අපි අගය කල යුතුයි .මේ කිව්වා කියලා කවුරුත් තරහ එහෙම වෙන්න එපා දිගටම පෙජ් එක එක්ක ඉන්න 😘

29/01/2024

ලස්සන ආදරනිය සුබ උදැසනක් ලමයි ☺️කොහොමද ඔයාලාට . තරගයෙ ප්‍රතිඵල කියන්න තව දවස් 2 වගෙ යනවා මොකද හරියට සාදාරනව කරන්න ඔනෙ වැඩිම followers ගෙනත් තියෙන්නෙ 725 ලග ලගම දෙන්නෙක් ඉන්නවා කියලා මං කිව්වා නෙ ඉතින් එයාලා ගෙනත් තියෙන followers ලා බලලා මං ලබන සතියෙ එයාලාගෙ තැග්ග යවනවා🐻🐻🐻 රැදිලා ඉන්න හැමොටම ආදරෙයි 😘 😘සුබ දවසක්

Photos from DM Teddy world's post 26/01/2024

කොහොමද ලමයි තරගයත් ඉවරයි☺️ 1K Like ලැබුනා හරියට 25 වෙනිදා ☺️ගොඩාක් ස්තුති මට සහය උන හැමොටම හැමොටම ආදරෙයි ❤❤ ආදරනිය රාත්‍රියක් හැමොටම . තරග ප්‍රතිඵල හෙට දෙන්නම් 😘😘😘

Photos from DM Teddy world's post 25/01/2024

කොහොමද යාලුවනෙ🌹🌹🌹 මේ නංගි ලා දෙන්න අතර තමයි තරගය තියෙන්නෙ අද හවස 5 මේ දෙන්න ගෙන් වැඩිම ලා ගෙන කෙනාට දිනුම හිමිවෙනවා .

24/01/2024

ආදරෙයි නංගියො ඔයා හැමොටම හොද ආදර්ශයක් 😘 කිසිම ලොකුකමක් නැති ලස්සන හදවතක් තියෙනවා ඔයාට ලස්සන ලමයො ❤❤

වර්ථමානයේ ඔබ සිටින තත්ත්වය පිළිබඳව නොව 🙂
අනාගතයේ ඔබ අත්පත් කර ගත යුතු ජයග්‍රහණය පිළිබඳව අවධානය යොමු කරන්න ❤️💙

විජයග්‍රාහී දිනකට සුභපැතුම් 💐💐

Good Morning to Everyone 🌞🌞

24/01/2024

කොහොමද ලමයි ❤ 2500 followers❤ එකතු කරලා දුන්න ඔයාලාට බොහොම ස්තුති 🙏ඒ වගෙම හෙට හවස 5 තරගය ඉවරයි අඩි 3 දෙදුන්නක් වගෙ ඉන්න ටෙඩි කාටද ලැබෙන්නෙ කියලා අපි බලමු☺️ තැගි බලාපොරොත්තු නොවිත් followers ගෙනත් සහය වන යාලුවො ඉන්නවා ❤එයාලාට ඉදිරියට මං දෙයක් කරනවා එයාලා වෙනුවෙන් උනත් හරියට බාදා ප්‍රශ්න ආවා ඒ උනත් එවායින් නවත්තන බැ . මගෙ ව්‍යාපාර කොහොමත් නවතින්නෙ නැ .☺️ තවත් පෙජ් එකෙ දිගටම තරග තියෙනවා ඔයාලා ඔක්කොම ඉන්න ඔනෙ❤ හෙට තරගය ඉවරයි කියලා Like ,comment ,share නොකර ඉන්න එපා යාලුවනෙ ☺️☺️ යාලුවො හැමොටම සුබ දවසක් ඔයාලා හැමොටම ආදරෙයි ඉතිම් 😘

24/01/2024

හෙට හවස 5 තරගය ඉවරයි යාලුවනෙ ❤

22/01/2024

තැග්ග 🎁කියන්නෙ සතුටින් දෙන දෙයක් ඉදිරියට තියෙන්නෙ එහෙම ඔයාලා ආදරෙ න් දෙන දෙවල් comment ❤post share ❤ වැඩිම පොයින්ට්ස් ඒ හැමදෙම බලලා ලැබෙයි කියලා නොහිතන ඔයාට මං නොකියම 🎁🐻ටෙඩි බබා එවනවා එතැන තමයි ආදරනිය හදවත් තියෙන ඔයාලාට දෙන්න පුලුවන් 🎁🐻 ලොකුම දෙ තියෙන්නෙ . ආදර තැග්ග කාටද බලමු ලබන මාසෙ ඔයාලාත් උත්සාහ කරන්න ❤❤

22/01/2024

බුදු සරණයි ❤️🙏

22/01/2024

කොහොමද යාලුවනෙ ඔයාලාට දවස් ගෙවිලා යනවා ඉක්මනින් ම 25 වෙනිදා ලං වෙනවා ලා 2400 ඉන්නවා එත් comment අඩුයි මුලදි හිටපු අය ගොඩාක් ඇත්වෙලා වගෙ ආදරනිය ඔයාලා තමයි මගෙ 💪ශක්තිය පොස්ට් share කරලා comment කරලා followers හොයලා දිලා ස්පොට් කරන අයට ගොඩාක් ස්තුති ඒ වගෙම ගොඩක් ආදරෙයි 😘😘 සුබ රාත්‍රියක් ඔයාලා හැමොටම ❤❤

21/01/2024

Good morning මගෙ යාලුවො හැමොටම 🙏ආදරෙ පිරුනු සතුට පිරුණු ලස්සන ඉරිදාවක් ආදරනිය ඔයාලාට 😘

20/01/2024

Hellow යාලුවනෙ කොහොමද ඔයාලාට අද සිට ඔයාලාට මගෙන් අඩි 1 සිට 6 දක්වා ටෙඩිලා ගන්න පුලුවන් price list එකත් දාන්නම් මං ඒ වගෙම තරගය ඉවර උනත් හැමදාම පෙජ් එක එක්ක ඉන්න ඔයාලාට මාසයක් ගානෙ 🎁තැගි ලැබෙනවා ❤❤❤ සුබ රාත්‍රියක් යාලුවො හැමොටම 🐻😘 like😘 comment 🐻share කරන්න ආදරෙයි

18/01/2024

සුබ රාත්‍රියක් යාලුවො හැමොටම .හෙට අලුත් දවසකින් හමුවෙමු ❤❤ඔක්කොම ඉන්න ඔනෙ මං එක්ක එතකොට මම ගොඩක් 😃 සතුටින් 😃😃😃😘ඔයාලා ඔක්කොම සතුටින් ඉන්න😘ආදරෙයි ඔයාලා හැමොටම ❤❤❤

18/01/2024

ඔය මගෙ පෙජ් එක follow කරලා මගෙ නම්බරය අරන් මනමාලකම් කරන මහත්වරුන්ටයි කියන්නෙ මගෙ ෆොටො ඉල්ලනවා whatsupp ඇවිත් inbox ඇවිත් කාන්තාවක්ට ගරු කරන්න දන්නෙ නැති අය හැමතැනම මගෙ ව්‍යාපාරය නවත්තන වැඩ කටයුතු කරනවද මන්දා එත් කිසිම දෙයකින් නොසැලී මං ඉදිරියටම යනවා 💪ඔව් එක මට පුලුවන් ඔයාලා inbox ,whatsupp ඇවිත් ප්‍රශ්න දැම්මා ට මං බය නැ . 👇පොස්ට් එකත් හොදින් කියවන්න .මාව නවත්තන කාටවත් බැහැ💪💪💪

තමන්ටම කියලා, තමන් විසින්ම දමා ගත්තු ප්‍රතිපත්ති වල ඉන්න ගැහැණු,
හරි ගෞරවණීයයි....

හැම පිරිමියෙක් එක්කම තොදොල් වෙනවාට වඩා,
නපුරු, ආඩම්බර ගැහැණු,
හරි ආකර්ෂණීයයි....

ලෝකේ තියෙන හැම trend එකක් පස්සේම යනවාට වඩා,
තමන්ට සුදුසු දේවල් විතරක් තෝරගන්න ගැහැණු,
හරි ප්‍රියමනාපයි....

සමාජයේ වෙන දේවල් දිහා බලන් ඉදලා,
ජීවිතේ ගැන ඉගෙනගන්න ගැහැණු,
හරි දක්ෂයි....

කවුරු තමන් ළඟ නැතත්,
ජීවිතේ තනියම අභියෝග වලට මුහුණ දෙන ගැහැණු,
හරි නිර්භීතයි....

තමන්ගෙන් ගිලිහුන දේවල්,
හිනාවෙලා සදහටම අතහැරලා දාපූ ගැහැණු,
හරි ශක්තිවන්තයි. උන් වැටෙන්න වැටෙන්න ආයෙමත් නැගිටිනවා........

එහෙව් ගැහණුන්ට ආදරයෙන්....❤️❤️😍😘

©Madushika Madu........................................🥀💞

TikTok · MADUKA 17/01/2024

Good night ❤ යාලුවනෙ

TikTok · MADUKA Check out MADUKA's video.

Videos (show all)

Today went out oder මාතලේ my happy costmer ❤❤❤

Website