සිංහලදීප කුරුණෑගල Sinhaladeepa Kurunegala

සිංහලදීප කුරුණෑගල Sinhaladeepa Kurunegala

සිංහල රටක්, සැමට රැකවරණයක්

05/06/2022

මහා පුරුෂ භාවනාව වන ආනාපානසති භාවනාව වඩමු, අප්‍රමාදී වෙමු, සතිමත් වෙමු, ප්‍රඥාවන්ත වෙමු 🙏. අද 5 ඉරිදා 4pm SL time.
"සචිත්ත පරියො දපනං" භාවනාවෙන් මනස දියුනු කරගැනීමට, සමාධි ප්‍රඥා වඩාගැනීමට, ආරාධනාවයි. 🙏🙏🙏
පූජ්‍ය සීලගම ඥානසිරි ස්වාමින්වහන්සේගේ අනුසාසනයෙන් කෙරෙන සමූහ භාවනා වැඩසටහන.
ස්වාමින්වහන්සේ බුරුමයේ පා අවුක් භාවනා ගුරු පුහුනුව ද ලැබු,
අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම ස්වාමින්වහන්සේගේ මෙන්ම බුරුමයේ ශ්‍යාඩෝ පාඅවුක් ස්වාමින්වහන්සේගේ යටතේ භාවනා ගුරු පුහුනුව අවසන් කල වටිනා ස්වාමින්වහන්සේ නමකි. ඒ ස්වාමින්වහන්සේගේ කලන මිතුරු ඇසුර අප්‍රමාදීව ලබා ගනිත්වා🙏🙏🙏

Join Zoom Meeting
https://us02web.zoom.us/j/89524432688?pwd=Wk9XWEl1SFhsZVFmR09ybHlLZ2RKUT09

Meeting ID: 895 2443 2688
Passcode: 54321

02/04/2022
02/04/2020

සිංහලදීප ජාතික පෙරමුණ - Sinhaladeepa Jathika Peramuna

සිංහලදීප ජාතික පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ශ්‍රී ලංකා ඉංජිනේරු සංගමයේ සාමාජික ඉංජිනේරු බුද්ධික මාරසිංහ මහතා ඇතිවී ඇති අර්බුද හමුවේ මේ රටේ නිෂ්පාදනයක් ලෙස ventilate එකක් හඳුන්වා දුන්නා.. හදමු සිංහල රටක්

01/04/2020

සිංහලදීප මහනුවර Sinhaladeepa Kandy

රටේ ජනගහනයෙන් තුනෙන් එකක් දුගී දුප්පත් කළ කළුසුද්දන් එළවා දැමීමේ නිදහස් අරගලය පටන් ගත යුතුව තිබෙනවා. වරලත් ඉංජිනේරු ආර් සී දසනායක. සිංහලදීප ජාතික පෙරමුණේ ජාතික සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් නායක

01/04/2020

Susanda Radio

අපි අසරණ වෙලා වගේ හිතට දැණෙනවා බුදු හාමුදුරුවනේ.
මෙයාලගෙ ලිපිනය පෙරුම්කුලම, ඇලයාපත්තුව, අනුරාධපුර.
විදුලි පහසුකම් නෑ වගේම දුරකතන පහසුකමුත් නෑ.
උදව් කරන්න හැකි අයෙක් ඉන්නවනම් අමතන්න 0774407404

01/04/2020

Susanda Radio

කොරෝනාවෙන් පීඩා විඳින රටවැසියන් අතර ආණ්ඩුවට බලන්නට අමතක වුනු අපි වෙනුවෙන් සටන් කර සිරබත් කන කෝප්‍රල් රාජකරුණාගේ පවුල ගැන බලන්නේ කවුද.
පක්ෂ පාට දේශපාලනයට උඹලා කඩේ පලයල්ලා.
එහෙම හරි කඩේ යන්න මේ රට ඉතුරු කරපු මේ රණවිරුවෝ පවුල් එක්කම වැනසියල්ලා.
රට කරවන මහ ඇත්තන්ට කොරෝනාවේම පිහිටයි.

31/03/2020

Susanda Radio

පුද්ගලික රෝහල්වලින් කොරෝනා රෝගියෙක් මර්ණයට පත් වෙලා.
මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලය නිරෝධායන මධ්‍යස්තානයක් කරලා.
තවමත් ඇයි ආණ්ඩුව පුද්ගලික රෝහල් රජයට පවරා නොගන්නේ. වගකීම් විරහිතව වැඩ නොකරනු.

30/03/2020

සිංහලදීප ජාතික පෙරමුණ - Sinhaladeepa Jathika Peramuna

සිංහලදීප ජාතික පෙරමුණ සභාපති වන ටික්කම මහින්ද කුමාර විසින් ජනතාව වෙත කරන ආරාධනයයි .

මේ සිංහල දීපය තුළ ජීවත් වන රටේ ජනතාව අතීතයේ දී එකමුතුව සහයෝගයෙන් සාමයෙන් ජීවත් විය .වර්තමානයේ දී රටේ ජනතාව දේශීය ආහාර , සම්පත් හා මානව හැකියාවන් සමග දේශීය නිෂ්පාදන බැහැර කිරීම නිසාම ගම තුළ තුල පැවැති සමාජ සම්බන්ධය හා සංවර්ධනය බිඳ වැටිණි .සමස්ත සිංහල ජාතිය 74 % ප්‍රධාන දේශපාලන පක්ෂ වලට බෙදී තම ලාභ ප්‍රයෝජන හා තනතුරු තකා බලය සඳහා පොර කති .1948 සිට කළු සුද්දන්ට නිදහස ලබා ගැනීමේ සිට අවුරුදු 72 ම සිංහල දීපයේ නිජබිම හිමි 74 % වු සිංහල ජාතිය ප්‍රධාන පක්ෂ දෙකට බෙදී වෙන් විය .රටේ තීරණ ගැනීමේ බලය නිතැතින් ම හිමි වූයේ 10% ක්වු සුලු ජනවර්ග නියෝජනය කරන සුළු පක්ෂ වල මන්ත්‍රී ආසන දෙකකින් හෝ තුනකින් ය .සිංහල ජාතියේ මෙම බෙදීම පාදක කොට ගෙන සුළු ජනවර්ග ජන වර්ග වැඩිපුර වාසය කරන කලාප වූ රටේ උතුරු පළාත හා නැගෙනහිර පළාත හා උඩරට මලය නාඩු රාජ්‍යයන් ලෙස ට බෙදා වෙන් කර දී මේ ඉල්ලීම් මත ප්‍රධාන පක්ෂ දෙක මාරුවෙන් මාරුවට සුළු ජන වර්ග විසින් ඡන්දය ලබා දී බලයට පත් කරන ලදී .එම දේශපාලන පොරොන්දු ප්‍රධාන පක්ෂ දෙක විසින් ම ඉටු නොකිරීම හේතුකොට ගෙන උතුරු කරේ හා නැගෙනහිර පළාතේ කිසිඳු ඉතිහාසාත්මක සාක්ෂි නොමැති ද්‍රවිඩ නිජබිම් හා නැගෙනහිර පළාතේ මුස්ලිම් නිජබිම වෙන්කර ලබා ගැනීමේ ෆෙඩරල් ප්‍රාන්ත රාජ්‍යයන් ලබාගැනීමට අරගල කෙරිණි .රට වාර්ගිකත්වය පදනම් කරගෙන බෙදීම සඳහා ප්‍රථම පියවර ලෙස ට 1972 දි වාමාංශික රජයක් විසින් සිංහල දීපය තුළ සිංහල ජාතියට හා සිංහල භාෂාවට හිමි මුතුන් මිත්තන්ගේන් හිමි වු නිජබිම අයිතිය ද අහිමි කරමින් රට තුළ අතීතයේ සිට 1972 දක්වා භාවිතා කළ සිංහ ධජය නම් සිංහල ජාතියේ ඔප්පුව කොටස් වලට කඩා සුළු ජනවර්ග වෙත ද ස්වාධීන රාජ්‍යයන් ලෙස ට බෙදා වෙන් කිරීමට උතුරු නැගෙනහිර ද්‍රවිඩ කලාපයක් ද ,මුස්ලිම් ජනතාව වාසය කරන ප්‍රදේශ මුස්ලිම් නිජ බිම් කලාප ලෙසටද ,පිළිවලින් තැඹිලි පාට තීරුවක් ද ,කොළ පාට තීරුවක් ද ,පැවැති සිංහ ජාතික දජය ද විකෘති කරන බෙදුම්වාදී ධජයක් 1972 ව්‍යවස්ථාවෙන් ම සම්මත කරන ලදී . ප්‍රධාන පක්ෂ දෙක විසින් ම රටේ ද්‍රවිඩ හා මුස්ලිම් නිජබිම වශයෙන් වෙන් කර දීමේ පොරොන්දුව මත සුළු ජන වර්ග වලින් ඡන්දය ලබා ගෙන වාර ගණනක් ම බලය ලබා ගෙන රජයන් බලයට පත් විය . එම පොරොන්දු ඉටු ඉටු නොවීම මත පසුගිය අවුරුදු 30 තුළ ද්‍රවිඩ බෙදුම්වාදය වු ඊලාම් රාජ්‍යක් සඳහා වු යුද්ධයක් ඇති විය .මුස්ලිම් ජනවර්ග වලට ද තම ත්‍රස්තවාදය පවත්වාගෙන යාමට රජයේ නීතියෙන් ම 2013 ගැසට් පත්‍රය හරහා ෂරියා නීති සහ මද්‍රසා නීති ක්‍රියාත්මක කර එම ආගමට අනුව විරුද්ධ අය මර්දනය කිරීමේ ඝාතනය කිරීමේ ත්‍රස්තවාදය පුහුණු කිරීමට අවශ්‍ය විල්පත්තු වනය කපා ඉස්ලාමීය නිජ බිමක් නිර්මාණය කරන ලදී .වර්තමානයේ දී 2020 දි ප්‍රධාන පක්ෂ දෙක ම කොටස් හතරකට බෙදී මෙවර සිංහල ජාතිය කොටස් හතරකට බෙදා විරසක කිරීමෙ දේශපාලන සටනක් ආරම්භ කර ඇත .මේ නිසා 74 % වු සිංහල ජාතිය හතරකට බෙදී වෙන්වුණු විට ඉදිරියේදී ශක්තිමත් රජයක් බිහි කිරීමට නො හැකි වනු ඇත .සුළු ජනවර්ග වල ඉල්ලීම මත ජාත්‍යන්තරයේ ද සහයෝගය ලබාගෙන රට බෙදා විකුණන් කෑමේ අනාගත දේශපාලන වැඩ පිළිවෙල මහ මැතිවරණය හරහා වෙනස් කිරීමට සිංහල ජාතිය ජාතිය ආරම්භයේ දීම එකමුතු කර සුළු ජන වර්ග ද සිංහල ජාතියේම කොටසක් වූ සිංහලයෙ සමස්ත එකම ජාතියක් ලෙස ට පිළිගෙන එකම රටක්, එකම නීතියක් ක්‍රියාත්මක කළ හැකි සිංහල බෞද්ධ රාජ්‍යයක් යටතේ නොබෙදුනු ඒකීය රටක් බිහි කිරීමට සිංහල ජාතික පෙරමුණ විසින් වැඩපිළිවෙළක් දියත් කර ඇත .අහිංසාවාදී ආගමක් වූ බුද්ධ දර්ශනය තුළින් පෝෂණය වූ අතීතයේ පැවැති සිංහල බෞද්ධ රාජ්‍යය තුළ සියලුම ජනවර්ග වල වර්ග වලට සහ සියළුම ආගම් අදහන්නන්ට නිදහසක් ඇති සිංහල දීපයක් බිහි කිරීමට අප විසින් නායකත්වයක් ලබා දෙමු ගමේ ඇති දේශිය සම්පත් සංවර්ධනය කරමු ඒවා රැක ගනිමු රැක ගනිමු ඒවා භාවිතා කරමු .වර්තමානයේ ඇතිවී ඇති කොරෝනා වෛරසය වැනි බාහිර රට වලින් පැමිණි උපද්‍රවයන් ගෙන් බේරීමට දේශීය තාක්ෂණය හා පාරම්පරික දැනුම භාවිතා කිරීමට අපට සිදුව ඇත .
ඒ සඳහා සියලුම දෙනා එකමුතු කළ හැකි සිංහලදීප ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති පහත වැඩසටහනට මෙවර බද්ධ වන ලෙසට සියලු දෙනාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
කොරෝනා වෛරසයෙන් වැළකීමට ඓතිහාසික සිංහල බෞද්ධ සංස්කෘතිය තුල භාවිතා කර ඇති පාරම්පරික චාරිත්‍ර වාරිත්‍ර භාවිතා කරන්න .කලට වෙලාවට කළ යුතු කාර්යයන් වූ චාරිත්‍ර යටතේ සහ නොකල යුතු කටයුතු වැලකිය වාරිත්‍ර යටතේ පහත දැක්වෙන දෛනික කටයුතු අපි විසින් ක්‍රියාත්මක කරමු .
1. බටහිර ක්‍රමයට ස්පර්ශය ඇති වෙන පරිදි අතට අත නොදෙන්න .
2. පුද්ගලයන් කෙරෙහි සෙනෙහස දැක්වීමට සහ හිතවත් කම ප්‍රදර්ශනය කිරීමට සිප වැළඳ නොගන්න .ඒ වෙනුවට බුදු සරණයි ,තෙරුවන් සරණයි, නිරෝගී වේවා ,දෙවිපිහිටයි ලෙසට ආශිර්වාද කරන්න පුරුදු වන්න .
3.තම නිවසට ඇතුල් වීමට පෙර දිය නෑමෙන් පසු ව දෙහි ,පැඟිරි ,කහ දියර වලින් ශරීරයේ තවරා ගෙන නිවැසියන් විෂබීජ වලින් ආරක්ෂා කරගන්න කටයුතු කරන්න .
4.කුඩා දරුවන් හා ගර්භණී මවුවරුන් සිටින නිවාසවල ඉදිරිපිට හා පසුපස දොරවල් උඩ කොහොඹ අතු එල්ලන්න .
5.පොල් කටු ගිනි අඟුරු කබලකට කොහොබ කොල ,තෙල් වර්ග හා ඖෂධ කුඩු දමා එම දුම් නිවස තුල හා අවට උදේ හා හවස අල්ලන්න .
6.කුඩා දරුවන් හෝ අසනීප වැඩිහිටියන් වෙත බාහිරින් අසල් වැසියන්ගෙන් වෙත බාහිරින් පැමිණෙන අසල්වැසියන්ගෙන් විසබීජ නිවසට ඇතුල් ඇතුල් වීම වැලැක්වීමට යොදා ගන්නා පාරම්පරික දැන්වීමක් වන ගේට්ටුව උඩ ගොක්කල එල්ලන්න .
7.ගම තුළ අසල්වැසියන් සමග එකතු වී විනෝද වීමට එකතු වී විනෝද වීමට සමාජ භජනය නොකරන්න .සමූහ ක්‍රීඩා නොකරන්න .සමූහ ආගමික කටයුතු වල නොයෙදෙන්න .ස්වයං ආගමික කටයුතු හා ඉෂ්ඨ දේවතා අනුස්මරණය කරන්න .ප්‍රතිශක්තිය ලබා ගැනීමට කොලකැද භාවිතා කරන්න .
8.රටේ අනාගතය ගැන සිතා නිවස වටා අවශ්‍ය කෘෂි බෝග සිටුවීමට තම කාලය කාලය භාවිතා කරන්න .තේ ,කෝපි වෙනුවට කොත්තමල්ලි, වෙනිවැල්ගැට ඉඟුරු හා සුදු ඉඟුරු හා සුදුළූණු තම්බා බොන්න .උණු වතුර පානය කරන්න .දිනපතා ස්නානය කරන්න .
9.ගමේ ඇති කොස් දෙල් පොල් ජනතාව සමඟ බෙදා හදාගෙන අනුභව කරන්න .
ගමේ කුඹුරු වල ඇති ධාන්‍ය එළවළු පලතුරු කෘෂි නිෂ්පාදන ගම තුළම ආරක්ෂිතව බෙදාහදාගන්න .තැන්පත් කරන්න .අතිරික්තය වෙනත් ගමක අලෙවි කරන්න .
10.මේ තාක් කාලය තුළ විදේශ රටවලින් ගෙනෙන ධාන්‍ය ,එළවලු මත විශ්වාසය නො තබා තම ගෙවත්ත තුළ අත්‍යවශ්‍ය බෝග නිෂ්පාදනය කර ගන්න .
අපගේ සිංහල දීපය තුළ පැවති පැවැති චාරිත්‍ර වාරිත්‍ර සහ දේශීය නිෂ්පාදන ආහාර ඉදිරියටත් පරිභෝජනය කිරීමට වැඩපිළිවෙලක් සකස් කරගන්න .දැනට පක්ෂ දේශපාලනය නිසා එකමුතු නොවී ඇති ගම් විහාරස්ථානය යොදාගෙන එකමුතු කර ඉහත කාරණා දහයකින් සමන්විත වූ සිංහලදීප ජාතික පෙරමුණ යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමට සහයෝගය ලබා දෙන්න .
මෙයට
සිංහල සිංහලදීප ජාතික පෙරමුණේ සභාපති සහ කළුතර දිස්ත්‍රික් නායක
ටික්කම ගේ මහින්ද කුමාර
තෙරුවන් සරණයි, දෙවි පිහිටයි නිරෝගී වේවා

28/03/2020

සිංහලදීප ජාතික පෙරමුණ - Sinhaladeepa Jathika Peramuna

රජය මීට වඩා කල්පනාකාරී විය යුතුයි...

27/03/2020

Susanda Radio

වෙලාවක ඔබ වගේම මමත් අසේල ධර්මසිරිට බැන්නා රණවිරුවා පාවා දුන්නා අලියට කඩේ ගියා කියලා.
අපිට උපක්‍රමික ක්‍රියාමාර්ගයන් ගන්න වෙනවා ජාතික සටන්වල යම් යම් තැන්වලදී. අන්තිමට අපි ජයග්‍රහණය කළා. ආණ්ඩුව දෙදරවන්න භීතියට පත් කරන්න යමක් කරන්න අපිට පුළුවන් වුනා. ඉදිරියේදිත් මේ සැළසුම් මේ විදියටම ක්‍රියාත්මක වේවි.
බැනුම් අහගෙන පස්සට තියපු අඩිය යුධබිමේ වගේම දේශපාලන උපක්‍රමයක් කියලත් දැන් තේරේවි කට්ටියට. ඉදිරියේදි තව ගොඩක් වෙනස්කම් වේවි.
මේ තමයි සැබෑ සිංහල රණවිරුවාගේ සැබෑ රණශූරත්වය.

27/03/2020

Susanda Radio

මේ සහෝදරිය මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන්නෙ නෑ. හැබැයි මේ පෝස්ටුව් දාල දවස් 21 යන්න කලියෙන් බොහෝ දේ සිදු වුනා. ආඩම්බරයි අපිට. මේ තමයි අපේ ජයග්‍රහණ. ස්තූතියි පෝස්ටුව් Share කරපු කොමෙන්ටු දාපු, විරෝධතාවය ප්‍රකාශ කරපු සහ දාන්න එපා කියල, සටන නවත්වල අදාල තැන්වලට යවල එක දාගත්තු හැමෝටම.

26/03/2020

සිංහල දීප ජාතික පෙරමුන මාතලේ

රත්තොට නගරයේ ආදරනීය ජනතාවට මුව අවරන බෙදා දෙමින්..... ඔබට ගොඩක් පින් සෙල්වකුමාර් අයියේ..........

25/03/2020

Susanda Radio

24/03/2020

සිංහලදීප ජාතික පෙරමුණ - Sinhaladeepa Jathika Peramuna

රටක් විදිහට ඉදිරි සති දෙක තුන කාලෙ ඇතුලත අප රටේ ඇති corona තත්වය පාලනය කරගත යුතුව ඇත නැත්නම් වසර ගානක් රට ආපස්සට යනු ඇත. සියලු දෙනා එකාමෙන් ම සිතමු.

24/03/2020

සිංහලදීප ජාතික පෙරමුණ - Sinhaladeepa Jathika Peramuna

21/03/2020

ආයුර්වේද වෛද්‍යවරියක වන සන්ධ්‍යා රත්නායක මහත්මියගේ මුහුණු පොතෙන් උපුටා ගැනුනකි ගැනුනකි .

කොරෝනා වලින් ආරක්ශා වීමට මේ දේවල් කරන්න. උණුසුම් ජලය පානය කරන්න. මේ සදහා වතුර කෝප්ප 4 ක් 01 ට සිදෙන තෙක් සිද ගන්නට පුලුවන් නම් හොදයි.මේක් ආයුර්වේද ග්‍රන්ත වල සදහන් දෙයක් . තවද උණු වතුරට ලුණු හා බැදපු ගම්මිරිස් කුඩු දමා උගුර කට සෝදන්න .තවද දවසට දෙවර්ක් යකිනාරන් කොල,දෙහි කොල තම්බා වාශ්ප අල්ලන්න .ඉගුරු කොත්තමල්ලි තම්බා පනය කරන්න.මේව අපෙ ආයුර්වේද වෙදකමේ අපි භාවිතා කරන ක්‍රම.එසේම කෘතිම රසායන ද්‍රව්‍ය ව්ලින් තොරව අපෙ දේශිය ආහාර වලින් යැපෙන්න.තම ආගමානුකූලව මෙත් සිතින් වසන්න.නිවෙස් වලටම වී සිටින්න. උණ්,කැස්ස ,ශ්වසන අපහසුතා කෙරෙහි සැලකිලිමත් වෙන්න .මේ ටික කලොත් ඔබට සහ ඔබේ පවුලේ අයට රෝගයෙන් වැලකෙන්න පුලුවන් .

21/03/2020

වරදකරුවන් නොමැති අපරාධයක් සිදුවී මාස 11යි. ස්වභාවධර්මය අපිව ගෙවල්වල හිරකරලා අහන්ඩ හදන නඩුව මොකද්ද?

21/03/2020

අපේ සිංහල පුරුදු කොරෝනා අභියෝගයට සූදානම්.

1. දෑත් එක්කර ආචාර කිරීම
2. ඖෂධ හුමාලය ඇල්ලීම

21/03/2020

මුඛය හා නාසය අවටට ඉහල උෂ්ණත්වයක් ලබාදීමෙන් වෛරසය විනාශ කල හැකි බවට මතයක් ඇත. එදා අපේ සිංහල හෙදකමේ භාවිතාකල හුමාලය ඇල්ලීම සිදු කරමු.

20/03/2020

News 1st: Prime Time Sinhala News - 10 PM | (19-03-2020)

Subscribe us: http://bit.ly/NewsfirstSubscribe Watch more videos: https://www.youtube.com/user/NewsFirstSrilanka/videos Like us on Facebook: https://fb.com/N...

20/03/2020

සිංහලදීප ජාතික පෙරමුණ - Sinhaladeepa Jathika Peramuna

වියත් කම සිංහල ජාතික අනුරාගයෙන් ඔද වැඩුණු විට තෝරා ගන්නේ මේ රටේ අනාගත පරපුරේ සුරක්ෂිතතාව යයි.. කොළඹ දිස්ත්‍රික්කයෙන් මුළු රටටම මේ අපේ දායාදයක් දේශබන්දු මධුවන්ති ඒකනායක

19/03/2020

සිංහලදීප ජාතික පෙරමුණ - Sinhaladeepa Jathika Peramuna

දස දහස් ගණන් දරුවන්ගේ දෙනෙත් පාදමින් හැටන් නාවලපිටිය දුෂ්කර ප්‍රදේශවල මිනිසුන්ගේ සිත් දිනාගත් රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති නිවැරැදි කිරිම වෙනුවෙන් තම නැණ නුවණ යෙදවූ සිංහලදීප මාතාවගේ විශිෂ්ට දායාදය මහනුවරින්

19/03/2020

ආයු බෝ වේවා
කොරෝනා දුරු වේවා !

🙏🙏🙏🙏🙏

19/03/2020

සිංහලදීප ජාතික පෙරමුණ - Sinhaladeepa Jathika Peramuna

සුන්දර දිගාමඬුල්ලේ නායකත්වයට සිහළුන් සුදානමින්

19/03/2020

ජාතියේ අරමුණ නිවරදි ඇසින් දුටු තාරුණ්‍යය . දිනන සිංහලදීපයේ අභිමානය වාරියපොලට.

19/03/2020

සෞඛ්‍යය අංශ හා ත්‍රිවිධ හමුදාව ලබා දෙන උපදෙස් පිළිපදිමු. අපි කොරෝනා පරදවමු

Website