Romi's Gallery

Romi's Gallery

This is a small scale business started solely and taking efforts to bring my business to the online platforms,we sell hand stitched clothes for women

18/02/2023

Life Changing Face Pack 🥰 ජීවිතය වෙනස්කරන පැක් එක..! ❤️💛
Sri Lanks's Best Face Pack අද නොගන්න ඔබ හෙට දුක්වේවී. එපමණයි..! 👇

18/02/2023

උදේට නැඟිටිද්දී අසනීපයි වගේද? 😞
නැඟිටින්න බෑ වගේද?😕
උදේට වමනයට එනවා වගේද?☹🤮
ඇඳෙන් බහින්නත් කම්මැලියි වගේද?😠
පැයක් දෙකක් යනතුරැ සාමාන්‍ය තත්වයට එන්න අමාරැයි වගේද?😥
මේකට කියන්නේ Morning Sickness එක කියලානේ..!😴
ගර්භනී තත්වය නිසාත් වෙනත් අපහසුතා නිසාත් මේ තත්වය ඇතිවෙනවා..
එයට කරන්න තියෙන හොදම දේ තමයි මේ..!

Ginger Lemon Tea 🍋🍵
ඉඟුරැ ලෙමන් තේ පානය 🍋🍵

🍯සාදාගන්නා ආකාරය
⬩වතුර කෝප්ප 1 ක්
⬩තේ බෑග් එකක්
⬩හොදින් තලාගත් ඉඟුරැ තේ හැදි 1 ක්
⬩කපාගත් ලෙමන් පෙති 2 ක්
⬩සීනි තේ හැදි 1 ක්

🍯සාදාගන්නා ආකාරය
⬩වතුර උණු කරන්න.
⬩දැන් එයට ටි බෑග් එක ඉඟුරැ සහ ලෙමන් පෙති දෙක දමන්න
⬩හොඳින් වසා විනාඩි 2 ක් තබන්න
⬩දැන් පෙරාගෙන සීනි මුසුකර උදෑසනම පානය කරන්න
⬩කිරි බොන්නම ඕන කියන අයට අවශ්‍යනම් උණුකරගත් දියර කිරි කෝප්ප බාගයක් දමාගන්න පුළුවනි.

🍯Sri Sri Madhara Ayurveda

18/02/2023

ඇඟට පණ නෑ වාගේද? ☹️
කිසිම ශක්තියක් නෑ වාගේද?☹️
විටින් විට නිදිමත ස්වභාවයක් එනවාද?☹️
දැන් දැන් වැටෙයි කියලා හිතෙනවාද?☹️
කිසිම දෙයක් කරන්න හිතක් නැද්ද?☹️
ඇස් පියවෙනවා වාගේද?☹️
අත පය හොලවන්න පවා කම්මැලියි වාගේද?☹️

එහෙනම් ඉදුණු අලිගැට පේර ගෙඩියක් සීතල දියර කිරි කෝප්ප 1 ක් සහ සීනි තේ හැදි 2 සමඟ හොදින් බ්ලෙන්ඩර් කරලා ඇවකාඩෝ පානයක් හදාගෙන බොන්න.🍐

ඒක ශරීරයට නව ප්‍රබෝධයක් ගෙන දෙන ශක්තිජනක පානයක්. 🥛

Avocados boost fiber (which helps maintain steady energy levels) and healthy monounsaturated and polyunsaturated fats. ✅

17/02/2023

උදේට ටොයිලට් එකේ ඉඳගත්තාම එතනට වෙලා විඳින්නේ දහ දුකක්ද?
එහෙම දුක් විඳන්න එපා.
උදෑසන අවදි වූ ගමන්ම සූදුරැ තේ හැදි 1 ක් උණු වතුර කෝප්ප එකක් සමඟ මුසුකර විනාඩි 10 ක් තබා පානය කරන්න. විනාඩි 30 ට පසුව ටොයිලට් එකට යන්න. අර දුක නෑ, ටික දවසක් කරද්දී කල් ගත වූ මළබද්දය අවසානයි. !

Feeling a bit stuffed up/constipated? 😫

Lose expensive laxatives and drink cumin seed tea when you wake up!

Morning movements without all the mulah!

17/02/2023
Timeline photos 17/02/2023
16/02/2023
16/02/2023

🙂

16/02/2023
16/02/2023

චොකලට් බිස්කට් මිල්ක්ශේක් විනාඩියෙන් ඉගෙනගන්න. https://www.youtube.com/shorts/7ei4ogVnVVU

24/10/2021

Available for purchasing
DM for more information

24/10/2021

Available for purchasing.
DM for more details

17/10/2021

Thank you , Purchased by a happy customer, Alhamdulillah ❤

17/10/2021

Available for purchasing, for more details contact me through messenger

Website