Tasha_Amerasinghe

Tasha_Amerasinghe

A passion for mental health combined with the goal of guiding those who seek mental health support. DISCLAIMER: I do not practice at the moment.

The content of this page is to help people better understand mental health.

30/09/2022

අපිට පාලනය කළ නොහැකි දේවල් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන විට අපි බොහෝ විට ආතතියට, දුකට, කෝපයට හා කලකිරීමට පත්වෙනවා. ඔබ කලබල වන හෝ දුකට පත්වෙන්න හේතුව වන්නේ ඔබේ පාලනයේ නැති දෙයක් බව ඔබට වැටහෙන මොහොතේ, ඔබට පාලනය කළ හැකි දේ වෙත අවධානය යොමු කිරීමට මතක තියාගන්න.

Photos from Tasha_Amerasinghe's post 27/09/2022

ඕනෑම සම්බන්ධතාවයක් අත්හැරීම අමාරුයි. නමුත් අසතුටුදායක සම්බන්ධතාවයක් අත්හැරීම හිතන තරම් ලේසි නැහැ විවිද හේතු නිසා. කුඩාම බලාපොරොත්තුවක් පවා ඇති , තවත් අල්ලාගෙන ඉන්න. නමුත් මෙම සිතුවිලි හඳුනා ගැනීම වැදගත්, මන්ද එය ඔබට ලැබිය යුතු සතුට සොයා ගැනීමෙන් ඔබව වළක්වන එක් හේතුවක් විය හැකිය.

Photos from Tasha_Amerasinghe's post 27/09/2022

These self-beliefs limit you in pursuing the healthy relationship you deserve. The trick to breaking the loop is identifying the self-beliefs that hold you back and taking steps to challenge those core beliefs. Parting ways with someone you once cared about is never easy. But when it comes to leaving an unhealthy relationship, it can feel even more difficult. That's because, apart from the typical sadness associated with breaking up, there tends to be other things going on, including issues with self-esteem, baggage from the past, and so on.

It can all add up to create a super confusing situation. It is very common to struggle with deciding to leave any relationship, especially an unhealthy one. BUT you don’t have to remain stuck forever. Therapy can be a big help, as it can help you recognize an unhealthy situation, and learn ways to move on. Speaking with loved ones can also be another way out. But building your self-esteem up, all on your own, can make a difference, too.

-Carolyn Steber

Photos from Tasha_Amerasinghe's post 25/09/2022

ශරීරයේ අසම්පූර්ණකමක් හෝ අඩුපාඩුවක් ඇතැයි නිතරම සිතනවා. හැබැයි මේ කියන්නේ කණ්නාඩිය දිහා බලාගෙන ඔබේ නාසයට අකමැති වීම හෝ ඔබේ කොණ්ඩෙට අකමැති වීම වගේ දෙයක් නෙමෙයි. ඒ වෙනුවට මේ අඩුපාඩු ඔබගේ දෛනික ජීවිතයට බාධා කිරීමට සමත් වෙන ලෙස සිතීමයි. දිනකට අවම වශයෙන් පැයක්වත් ඔබේ ශාරීරික පෙනුමේ “අඩුපාඩුවක්” ඇති බවට අවධානය යොමු කිරීම. ඇද සිටින ඇඳුම් නැවත නැවත වෙනස් කිරීම හෝ කැඩපත දෙස බැලීම වැනි පුනරාවර්තන හැසිරීම්. “අඩුපාඩු” පිළිබඳ සිතීම නිසා සැලකිය යුතු පීඩාවක් ඇති වීම.

Body Dysmorphic වලට හරිම හේතුව කුමක්දැයි පර්යේෂකයන්ශ්වා තවම සොයාගෙන නැහැ.නමුත් පහත සදහන් ඕනෑම හේතුවක් නිසා Body Dysmorphic ඇතිවෙන්න පුළුවන්.
-පාරිසරික සාධක
-අතීතයේ අපයෝජනයට හෝ හිරිහැර වීම් වලට ලක්වීම
-ජාන විද්‍යාව
-මොළයේ අසාමාන්‍යතා

විවිධ ප්‍රතිකාර ක්‍රම තියෙනවා. එමනිසා, ඔබට හෝ ඔබ දන්නා කෙනෙකු BDD අත්විඳින බව ඔබට හැඟේ නම්, කරුණාකර මානසික සෞඛ්‍ය වෘත්තිකයකුගෙන් උපකාර ලබාගන්න.

Photos from Tasha_Amerasinghe's post 25/09/2022

People with BDD may believe they look ugly or deformed (for example, thinking that they have a large and 'repulsive' nose, or severely scarred skin), when in reality these are not noticeable. As a result of their appearance concerns, they may stop working and socializing, become housebound, and even commit su***de. BDD is not anorexia nervosa.

BDD is often associated with fears of rejection and feelings of low self-esteem, shame, embarrassment, unworthiness, and being unlovable. In addition, a majority may think that others take special notice of the 'defect', perhaps staring at it, talking about it, or mocking it. The exact causes are not known, but it might be associated with: Genetics – you may be more likely to develop BDD if you have a relative with BDD, obsessive compulsive disorder (OCD) or depression, A chemical imbalance in the brain and/ or A traumatic experience in the past – you may be more likely to develop BDD if you were teased, bullied or abused when you were a child.

However, BDD can be treated with Psychotherapy and/or Psychiatric medication. Therefore, don't ignore it as 'Teenage self-esteem issues’.

Photos from Tasha_Amerasinghe's post 27/08/2022

We often feel we can only be happy once we have enough money or get that specific job or house or car. It’s almost like we tend to look for something else to complete a never-ending puzzle when the pieces we need have always been there right infront of us.

Because what if life is hard all the time? Does that mean we don’t get to be happy until the day we die? That doesn’t sound right does it?

I think we will always face something that is hard or difficult but WE GET TO DECIDE how we react to it and we get to decide what we do about it.

25/08/2022

“අනිත් අය මොනවා හිතයිද"

Photos from Tasha_Amerasinghe's post 22/08/2022

This is applicable to both men AND women.

Some degree of variety in sexual activity is very common in healthy adult sexual relationships and fantasies.

When people mutually agree to engage in them, unusual sexual behaviors that cause no harm may be part of a loving and caring relationship.

However, when sexual behaviors cause distress or harm or interfere with a person's ability to function in daily activities, they are considered a paraphilic disorder.

Often when such topics come up especially relating to paraphilias which make people uncomfortable, I have personally experienced people deny the fact that it happens in Sri Lanka and believes such “corrupt acts only happen in western countries”. Therefore this is a post to introduce you to the many paraphilias which exist and very much happen all over the world.

*The definitions of paraphilia’s were obtained from the DSM-5.

Photos from Tasha_Amerasinghe's post 14/08/2022

සම්බන්ධතාවයක් නැතිවීම සමඟ කටයුතු කිරීම පහසු නැහැ. අපි බොහෝ හැඟීම්, සිතුවිලි සහ හැසිරීම් වලට මුහුණ දෙනවා. සමහර දිනවල ඔබ සතුටින් අවදි වන අතර සමහර දවස්වල එය ලොකු දුකක් හා දුෂ්කර බවක් දැනෙන්න පුළුවන්. නමුත් කරුණාකර ඔබ තනිව නොසිටින බවත් එය ඔබගේ ජීවිතයට සැලකිය යුතු ලෙස බලපාන්නේ නම්, ඔබට උපකාර සඳහා වෘත්තිකයෙකු හෝ ඔබ විශ්වාස කරන පුද්ගලයින් වෙත ළඟා වෙන්න පුළුවන් කියන එක මතක තියා ගන්න.

“Journalling” කියන දේ ගැන දන්නෙ නැත්නම් මම ඉදිරියට පොඩි විස්තරයක් ලබා දෙන්නම්.

Photos from Tasha_Amerasinghe's post 09/08/2022

Godson ❤️

Photos from Tasha_Amerasinghe's post 09/08/2022

We’ve all probably cried out in pain over a breakup. Whether the breakup was mutual or not, it’s not an easy process. It’s a roller coaster of emotions.

We often experience “all-or-nothing thinking” where we only see things in extremes and this may lead us to miss out on other realistic possibilities and increase the likelihood of unpleasant emotions.

Talking about the break up is not a bad thing. In fact, talking about it with a trusted individual may feel like a release. However, though we like to think that we remember things accurately, our minds can easily be tricked into thinking we remember something we actually didn’t and change the truth, which may lead to you thinking about more negative scenarios and send you on a spiral of being upset.

Ultimately, heartbreak is a very real and painful experience and may also include a range of physical symptoms such as sleeplessness, headaches, upset stomach, etc..

If you feel like you need some support in getting through a breakup, reach out to a mental health professional ❤️

Photos from Tasha_Amerasinghe's post 09/08/2022

*Please do NOT use this as a diagnostic tool. Consult a professional if you think you may have a bipolar disorder.

I think we are so used to hearing people say “you are so bipolar” very casually to an extent that we associate bipolar disorder to just regular mood swings. Simply because you wake up happy, get grumpy mid-day, doesn’t mean you have a bipolar disorder. There is other criteria that a person would need to meet to be diagnosed.

Having said that, don’t be in denial if you have actual symptoms and dismiss it saying “oh I am just moody”

It is treatable; often with medication and psychotherapy. Which will most likely help you live a more productive and functional life than if you leave it untreated, only for it to become worse.

Photos from Tasha_Amerasinghe's post 01/08/2022

''නමුත් මම couple එකක් දන්නවා දරුවෙක් ලැබුනට පස්සෙ ඔක්කොම හරිගියා'', හෝ මුලින් අපයෝජනයට ලක් වූ සහ දැන් එකට හොඳින් සිටින ජෝඩු දන්නා බව කියාගෙන එන්න එපා. ඒකට හේතුව, හැමෝගෙම කථාව එක හා සමාන නැහැ. බොහෝ විට මිතුරන්, පවුලේ අය හෝ අහඹු පුද්ගලයින්, අපයෝජනය විඳදරාගැනීමට සහ ඉවසීමෙන් කටයුතු කරන්න කියලා බොහෝ විට කාන්තාවන්ගෙන් ඉල්ලා සිටින පුද්ගලයින් මම දකිනවා.

ඔවුන්ගේ ජීවිත ගැන ඔබට ගැඹුරු අදහසක් ඇති වීමට ඇති ඉඩකඩ ඉතා අඩුය. ඉතින් ඉවසීම සහ අපයෝජනය සාමාන්‍යකරණය කිරීම පිළිබඳ උපදෙස් දීමෙන් වළකින්න. මොකද ඔබ යහපතට වඩා හානියක් කරන්නෙ. ඔබ සමාන සම්බන්ධතාවයක් අත්විඳින අයෙක් නම්, ඔබ ඒ වගේ සම්බන්ධතාවයක දිගටම ඉන්න තීරණය කරලා නම්, අනිත් අයට ඒ උපදෙස් දෙන්න එපා. ඔබට උපදෙස් දීමට අවශ්‍යම නම්, ඔවුන් සතුටු කරන සහ ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට යහපත් වන දේ කිරීමට මිනිසුන්ව දිරිමත් කරන්න. ඔබ හෝ සමාජය හොඳයි කියලා හිතන දේ නෙමෙයි.

Photos from Tasha_Amerasinghe's post 01/08/2022

READ CAPTION!

අපි සාමානයෙන් stage එකක් උඩට නැගලා ස්පීච් එකක් දෙන්න කිව්වොත් හෝ සින්දුවක් කියන්න කිව්වොත් බය හිතෙනවා, යම් චකිතයක් දැනෙනවා, මේකට අපි කියන්නෙ anxiety කියලා. මේක සාමාන්‍ය දෙයක්. පුරුද්දක් නැති ප්රතිඵලයක් දන්නැති ඕනෑම අවස්ථාවක තමුන්ට anxiety හැගීමක් ඇති වෙන්න පුළුවන්. ඒක මනුස්ස ස්වභාවය. එතකොට අපි බය හිතෙන දෙයක් කරාට පස්සෙ, ඒ anxiety ෆීලින්ග් එක අඩු වෙලා නැති වෙලා යනවා. නමුත් generalized anxiety disorder එකක් තියෙනකොට තමුන් හැම වෙලාවේම ඉන්නෙ ජීවිතේ ගැන බයෙන් සහ කම්පාවෙන්. හැම තිස්සෙම බය හැගීමක් තියෙනවා. ගොඩක් වෙලාවට මේ එන බය නිසා,ජීවිතය ගත කරන්න අමාරු වෙනවා. බය හිතෙන්න ඕනෙ නැති තැන් වල, ඕනෑවටත් වඩා බය හිතෙන්න පුළුවන්. පාසල් යන දරුවෙක්ට වුනත් වෙන්න පුළුවන් . වැඩිහිටියෙක්ටත් වෙන්න පුළුවන්. anxiety disorder එකත් මේ සාමාන්‍ය බය ෆීලින්ග් එකට සමාන කරන නිසා, බොහෝ අය බොහෝ වෙලාවට ගණන් ගන්නෙ නැහැ.

Photos from Tasha_Amerasinghe's post 01/08/2022

අපගේ සිතුවිලි, හැඟීම් සහ හැසිරීම් අතර සම්බන්ධතාවයක් ඇති අතර එය අවබෝධ කර ගැනීම ඉතා වැදගත්. බොහෝ වෙලාවට අපි දන්නෙ නැහැ, ඇයි අපි යම් අකාරයකින් හැසිරෙන්නෙ කියලා. එහෙම නැත්නම් ඇයි අපිට යම් හැගීම් ඇති වෙන්නෙ කියලා.

උදාහරණ වශයෙන්; ඔබට ඔබේ පෙනුම ගැන ඍණාත්මක සිතුවිල්ලක් ඇතිවුනහම, ඔබට දුකක් හෝ කෝපයක් ඇති විය හැකි අතර මෙය ඔබට ඇඳෙන් බැසීමට අකමැති වීමට හේතු විය හැක, නැතහොත් එය මිතුරන් සමඟ හමුවීමට සහ පිටතට යාමට අකැමති වීමට හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් අපගේ සිතුවිලි, හැඟීම් සහ හැසිරීම් අතර සම්බන්ධයක් ඇති බව අප දන්නා විට, අපි බොහෝ දේවලට ප්‍රතිචාර දක්වන ආකාරය අපි පාලනය කරන බව තේරුම් ගැනීමට මෙය ඔබට උපකාර කරයි බොහෝ විට.

එය පෙනෙන තරම් පහසු සහ සෘජු නොවන බව මට තේරෙනවා. කෙසේ වෙතත්, වඩා හොඳ ආකාරවලින් මුහුණ දීමට ඉගෙන ගැනීම දිගු කාලීන වන අතර කිසි විටෙකත් පරක්කු වැඩි නැහැ.

Photos from Tasha_Amerasinghe's post 21/07/2022

A growth mindset is when you assume that understanding and abilities can be developed. Those with a growth mindset believe that they can get smarter, more intelligent, and more talented through putting in time and effort.

A fixed mindset is one that assumes abilities and understanding are relatively fixed. Those with a fixed mindset may not believe that intelligence can be enhanced, or that you either “have it or you don’t” when it comes to abilities and talents.

The main difference between the two mindsets is the belief in the permanence of ability; one views it as very permanent, with little to no room for change in either direction, while the other views it as more changeable, with opportunities for improvement.

This difference in mindset may lead to big differences in behavior as well. If someone believes intelligence and abilities are not changeable, they are not likely to put in much effort to change their inherent intelligence and abilities. On the other hand, those who believe they can change these traits may be much more willing to put in extra time and effort to achieve more ambitious goals.

(Carol Dweck, 2016)

Photos from Tasha_Amerasinghe's post 21/07/2022

මේ ගැන කථා කරන්න ප්‍රදාන හේතුව් ,විශේෂයෙන්ම තරුණ ළමයින් නිරුවත් පින්තුර ඔවුන් විශ්වාස කරන බව සිතන කෙනෙකු සමඟ පින්තූර බෙදා ගැනීමෙන් පසුව මානසික පීඩාවන්ට මුහුණ දීම සහ ලීක් වෙයි කියලා ගොඩාක් බයෙන් ඉන්න, ආදරය කියලා උගුලට හසු වූ ළමයින් සහ වැඩිහිටියන් පවා ඉන්න නිසා. කවුරුහරි ඒ විශ්වාසය කඩ කරලා පින්තූර අවසරයකින් තොරව ලීක් කරාට පස්සේ තමන්ටම හානි කරගත්තු අයත් ඉන්නවා. අවාසනාවකට හැමෝම දොස් කියන්නේ පින්තූරයේ සිටින පුද්ගලයාට මිස කෙනෙකු පහත් කිරීමට, නින්දාවට හා ලැජ්ජාවට පත් කිරීමේ අදහසින් පින්තූර ලීක් කරන පුද්ගලයාට නොවේ.

එබැවින් ඔබට කිසිදා එවැනි සිදුවීමකට මුහුණ දීමට සිදු නොවේවායි ප්‍රාර්ථනා කරමින්, මේ ඔබ සලකා බැලිය යුතු කරුණු කිහිපයක්. විශ්වාසය ගොඩනඟා ගැනීමට කාලය ගතවන දෙයක් වන අතර එය බොහෝ විට බිඳී යා හැකි බව මතක තියාගන්න.

12/07/2022

අපි අපේ දරුවන්ට වැඩිහිටියන්ට ගරු කරන්න උගන්වනවා වගේම, යම් පුදහලයෙකු ගෞරවනීය කාර්යභාරයක් හෝ අධිකාරී තනතුරක් තිබුණු පමණින් ඔවුන් ඉබේම හොද, ලස්සන හිතක් තියෙන, පිරිසිදු අදහස් තියෙන පුද්ගලයෙක් වෙන්නෙ නැහැ කියන එකත් අපි කියලා දෙමු. යමෙකු ඔවුන්ව අනවශ්‍ය ලෙස ඇල්ලුවොත් හෝ යම් අයුරකින් තමන්ට අපහසුතාවයක් දැනේ නම්, ඒක විශ්වාසවන්ත පුද්ගලයෙකුට කියන්න උගන්වන්න.

පවුලෙ කෙනකේ කියලා, පොඩි කාලෙ ඉදලා දන්නවා කියලා, උගත් කියලා, සල්ලි තියෙනවා කියලා ඉබේම අවංක පුද්ගලයෙක් වෙන්නෙ නැහැ. තමන්ගෙ දරුවාට අර මාමටයි, මේ ඇන්ටිටයි කිස් එකක් දෙන්න කිය කිය බල කරන්න එපා, විශේෂයෙන් ඒ දරුවා ඒකට අකමැත්තක් පෙන්වන වා නම්.

හැමෝවම සැක කරන්න ඕනේ කියලා කියනවා නෙමෙයි, වැඩිහිටියන්ට ගරු කරන්න එපා කියලා කියනවා නෙමෙයි, මම කියන්නෙ තමන්ට හෝ තමන් දන්න කෙනෙක්, එක්කෝ දරුවෙක් තමුන්ට මොනවා හරි කියන්න හදනකොට 'අයියෝ ඔවා ඔහොම තමයි' කියලා මග හරින්නෙ නැතුව හොයලා බලන්න. තමුන්ව කවුරුහරි අපහසුතාවයකට පත් කරනවා නම්, විශ්වාස කරන කෙනෙක්ට ඒ ගැන කියන්න. ''නැ මම ඕනෑවට වඩා හිතනවා ඇති'' කියලා මග හරින්නෙ නැතුව.

දැනුවත් වීම සහ අවදියෙන් සිටීම සෑම කෙනෙකුගේම වගකීමකි. දෙමාපියන් පමණක් නොවේ.

මේ වෘත්තියේම ඉන්න අය කියලා නැහැ. මේ උදාහරණ පමණයි.

Photos from Tasha_Amerasinghe's post 12/07/2022

This post is not about blaming the person who shares nudes. It’s also not about telling you if you should or not because ultimately you are going to do what you want to do. These are simply a few things to consider because I often come across people who are pressured into sharing nudes in the name of “love”. You are the only person that can determine your comfort levels, so set boundaries with yourself and the person you are intimate with, and make sure that these boundaries make you feel excited, empowered, and comfortable.

Photos from Tasha_Amerasinghe's post 09/07/2022

මේ වගේ අවස්ථාවක ඉදලා තියෙන අය, තාමත් ඒ දුකෙන් ඉන්න අය ඉන්නවා. කියන තරම් ලේසි නැහැ කියලත් මම දන්නවා. නමුත් තමුන්ට යම් දෙයකට මුහුණ දෙන විදිහ පාලනය කරන්න පුළුවන්. වෙනත් කෙනෙකුගේ හැසිරීම තමුන්ට පාලනය කරන්න බැරි වුනාට.

Photos from Tasha_Amerasinghe's post 09/07/2022

කිහිපයක් පමණයි. Thawa anga thiyenawa meetath wada.

Photos from Tasha_Amerasinghe's post 22/06/2022

Can a leopard really change its spots?

A 2017 review that analyzed the results of 207 studies found that people could change aspects of their personalities and experience improvements in mental health conditions with the support of therapy and interventions.

Important to note that if the person you’re trying to change is someone other than yourself, as much as you may want them to change, there is often only so much you can do. For instance, you can offer them encouragement and support, or even be a role model to them and set a positive example. However, you cannot control their actions, and eventually, it is up to them.

Photos from Tasha_Amerasinghe's post 22/06/2022

Parents: Studies show that over-parenting or controlling behavior in parents can increase anxiety in young adults and restrict development of independent adulthood (Perez et al., 2020). Parents may be controlling for a bunch of reasons such as anxiety, finding it difficult to see their child grow into an adult, or a personality disorder.

Friends: They may or may not know they are behaving this way. And the reasons could be due to their own anxiety, how they were raised, cultural differences, etc..

Partners: They may say things that invalidate you or dismiss your reality and how you see things. If you point out something they have done, they may turn it around to you. It’s easy to lose yourself in these types of relationships where your partner is more interested in controlling you and keeping you in check rather than be concerned with what is in your best interest.

Overall, frequency matters. Controlling behaviors are not limited to the statements I have included. They are simply examples of things or similar words which maybe used often.

It’s important to differentiate between being cared for Vs. being controlled.

12/06/2022

Are you controlling or are you being controlled ? 🤨

Photos from Tasha_Amerasinghe's post 12/06/2022

මේ වගේ හැසිරීම් නිතර වෙන දෙයක් නම්, අනිවාරයෙන් ඒ ගැන සැලකිලිමත් වුනොත් හොඳයි. " නැහැ එත් එයා මට ගොඩාක් ආදරේ නිසා එයා එහෙම කරන්නෙ " - මේ හැසිරීම් වලට හේතුව මෙය බව ඔබ බොහෝ විට ඔබටම කියාගන්නවා, හෝ ඔබේ පෙම්වතා / පෙම්වතිය මේ දේවල් කරන්නෙ ඔවුන් ඔබට ආදරය කරන නිසා කියලා තමුන්ට කියනවා ඇති.

පාලනය කිරීම සහ සැලකිල්මත් වීම අතර වෙනසක් තියෙනවා. දෙක කලවම් කරන්න එපා.

Photos from Tasha_Amerasinghe's post 06/06/2022

Most of us used to giggle or be embarrassed about asking for a sanitary pad in school, a place you are supposed to be made aware and learn.

we made sure the bra strap could not be seen in the slightest. When strapless bras weren't a thing and you want to wear a 'skinny', but the bra strap was taboo so you wear a 'Bolero' on top 😂

Overall, a bra strap isn’t often shown intentionally. A bra isn’t worn with the purpose of getting attention. It’s just a garment that covers a part of your body.

06/06/2022

- Nicole Brown

Photos from Tasha_Amerasinghe's post 06/06/2022

සමලිංගිකත්වය සංස්කෘතීන් සහ ඓතිහාසික කාල පරිච්ඡේද හරහා ලේඛනගත කර ඇත. කෙසේ වෙතත්, එහි අර්ථය සහ පිළිගැනීම සමාජ සන්දර්භය සමඟ බොහෝ සෙයින් වෙනස් වේ.

මෙතැන "ද්විලිංගික" (Bisexual) යන යෙදුම භාවිතා කරනුයේ එක් ලිංගික හෝ ලිංගයකට වඩා වැඩි ගණනක් සමඟ චිත්තවේගීය, ආදර සහ/හෝ ලිංගික ආකර්ෂණයන් අත්විඳින, හෝ ආදර හෝ ලිංගික සබඳතාවල යෙදෙන පුද්ගලයෙකු විස්තර කිරීමට ය.

පුද්ගලික හේතූන් මත ඔබ සමලිංගිකත්වයට එකඟ නැතිනම්, කමක් නැහැ. කෙසේ වෙතත්, ඔබට කළ හැකි අවම දෙය නම්, සමලිංගික පුද්ගලයින්ට අගෞරව නොකිරීම, වෙනස් කොට සැලකීමෙන් වළකින්න . ඔවුන්ගෙන් කිසිම වරදක් නැත. වැරදි දෙය නම් ඔබ එය වටහා ගැනීමට තෝරා ගන්නා ආකාරයයි.

ඉහත තොරතුරු ඇමරිකානු මනෝවිද්‍යා සංගමයෙන් ලබාගෙන ඇති අතර එය පුද්ගලික මතයක් නොවන බව කරුණාවෙන් සලකන්න. ඒවා කරුණු ය.

Photos from Tasha_Amerasinghe's post 06/06/2022

20/05/2022

*ආගමික ස්ථානායක..

ඇදුමක් කාට හරි ගැලපෙන්නෙ නැත්තම්, තාමුන්ගෙ පවුලෙ කෙනෙක්ට කියන එක වෙනම දෙයක්. ඒකත් කියන විදිහක් තියෙනවා. නමුත් Instagram, Tik Tok, Facebook, වල comments දාගෙන යන්නෙ ඇයි බොරුවට. තමුන් යම් කිසි ඇදුමකට අකමැති නම්, ඒ ආකාරයේ ඇදුම් අදින්නෙ නැතුව ඉන්න. නැතිනම් තමුන් කැමති ආකරයේ ඇදුම් අදින කෙනෙක් හොයා ගන්න.

හැම දේටම වගේ ඇදුම් හේතුවක් කරගන්න එපා.

Videos (show all)

“අනිත් අය මොනවා හිතයිද"
අර uncle ටයි, මේ aunty ටයි kiss දෙන්න ඕනෙ නැහැ!
Are you controlling or are you being controlled ? 🤨
“ Oh my god what happened to your skin. Are you stressed!? “ STOP POINTING OUT ACNE AND GIVING UNSOLICITED ADVICE. Maybe...
Are you guilty of this? #relationships #abuse
*වැරදි මත* මනෝවිද්‍යාව පිළිබද ඇති වැරදි මත නිසා, මිනිසුන් උදව් උපකාර ලබාගැනීමෙන් වළකිනවා. ඒක නිසා සත්‍ය දැන ගැනීම සහ ව...

Website