The School Cricketer
School Cricket memories!
හැම ඉස්කෝලෙකම මෙහෙම උන් ඉන්න ඇති...
ක්‍රීඩාවට කැපවෙලා පාසලේ කීර්තිය,අභිමානය වෙනුවෙන් පට්ට විදිහට මහන්සි වුන, ඒ වෙනුවෙන් ඉගෙනීම මිස් කරගත්ත හැම පරාර්ථකාමී එකෙක්ටම, දවසක ජීවිතේ හරියන්න ඕනේ,ජීවිතේ ගොඩයන්න ඕනෙ!!
ඉගෙනීමයි,ක්‍රීඩාවයි
දෙකම බැලන්ස් එකේ කරගනින් කෙල උනාම කවුරුත් නෑ කියලත් මතක තියාගනින්💔
මැච් එකක් දිනපුහම පහුවදා ඉස්කෝලෙ යන්නෙ හෙන ගැම්මෙන්😌
උබ Wicket Keeper කෙනෙක් නම් මේ වැඩේ එකපාරක් හරි වෙලා තියෙන්න ඕනෙ!
Mmm nice meme😂
Copied
නෝනාවරුන්ගේ ක්‍රීඩාව vs මහත්වරුන්ගේ ක්‍රීඩාව!
ක්‍රිකටර් කෙනෙක් සීයෙ ඒවා ගහන එකෙන්වත් විකට් ගන්න එකෙන්වත් හොද ප්ලේයර් කෙනෙක් වෙන්නෙ නෑ.
හොද ක්‍රීඩකයෙක් කියන්නෙ හැකියාව,විනය,නිහතමානිකම මේ ඔක්කොගෙම එකතුවක්.
දක්ශ ක්‍රීඩකයෙක් වෙන්න හැමෝටම පුළුවන්
හොද ක්‍රීඩකයෙක් වෙන්න හැමෝටම බෑ.
ඉතින් නිහතමානී වෙයන් ලොකු ගමනක් තියෙයි!!
දික්වැල්ල කියන්නෙ national level එකේ player කෙනෙක්.match එකකදි chances miss වෙන එක සාදාරනය කරන්න බෑ.
ඒත් ජීවිතේට ලෙදර් බෝලයක් අල්ලල නැති උන් පහුගිය දවස්වල දික්වැල්ල අතින් වුන mistakes වලට බනිනවා දැක්කම මේක නොලියත් බෑ.
කිසිම කෙනෙක් හිතා මතා තමන්ට එන chances මිස්කරගන්නෙ නෑ.තත්පරයකටත් අඩු කාලයකදි එන stumping chance එකක් හරි tip catch එකක් හරි ගන්න normal fielder කෙනෙක්ට වඩා කොච්චර sensetion එකක් තියෙන්න ඕනෙද කියලා දන්නවද?කොච්චර Mental concentration එකක් තියෙන්න ඕනෙද කියලා දන්නවද? wicket keeper කෙනෙක්ට physical level එක කොච්චරක් දුරට තියෙන්න ඕනෙ කියලා දන්නවද?
Wicket keeping කරන එකේ අමාරුව දන්නෙ එක match එකක් හරි wicket keep කරපු එකෙක් විතරයි.
TV එකෙන් බලන තරම්,ග්‍රවුන්ඩ් එකට පිටින් ඉදන් බලන තරම් wicket keeping ලේසි නෑ!!
- Admin
😂
Wanii🇱🇰❤️
ඔබ සැමට ජයග්‍රාහී සුභ නව වසරක් වේවා!!
ඒවා හෙන ජොලි කටු❤️
අපි වයසට ගියාම😍❤
Lions❤️🇱🇰
Mention your Favorite cricketer and see if he/she replies you!🤓
Wicket keeper කෙනෙක් කියන්නෙ Physical level එක වගේම mentaly level එක ඉතාම ඉහල මට්ටමක තියෙන්න ඕනෙ player කෙනෙක්.
බොහෝවිට Wicket keeper කියන්නෙ ටීම් එකේ Top order Batsmen කෙනෙක්.ඉතින් one day match එකක් ගත්තම wkට field කරද්දි පන්දු 300+ move වෙන්න වෙනවා.ඒ වගේම top ඕඩර් Batsmen කෙනෙක් නිසා rest කරන්න තියන වෙලාවත් ගොඩක් අඩුයි.
"උබටනම් gloves දෙකක් දීලනෙ තියෙන්නෙ අල්ලන්ඩ"කියන උන් දන්නෙ නෑ මැච් එක ඉවර වෙලා ගෙදර ගියාම තියන සනීපෙ🥴
wicket keeper කියන්නෙ මානසික ඒකාග්‍රතාව 100%ක් තියෙන්න ඕන player කෙනෙක් කලින් සදහන් කලා වගේ.wicket keeper mentaly down යනවා කියන්නෙ Mistakes ගොඩක් වෙනවා කියන එක.ඒක මැච් එක්කට ගොඩක් බලපාන දෙයක්.
ඉතින් wicket keeper අතින් mistake එකක් උනොත් mentaly වට්ටන්න එපා!
- The School Cricketer -
තෙත් වෙච්ව මැටිම උස්සද්දි කොල්ලොන්ගෙ කොදු lept😹
😏
පෙරහැර කියන්නෙ අලිම නෙවේ,🙂
ක්‍රිකට් කියන්නෙ බෝලෙයි බැට් එකයි විතරක්මත් නෙවේ🤪❤️
ඔබ දන්නවාද?
ක්‍රිකට් ක්‍රීඩාව තුල වරතමානය වන විට ගැහැනු ක්‍රීඩිකාවන් ද නියලීම නිසා එහි සමානාත්මතාවය ඇති කිරීමට ICC ය විසින් වෙනුවට ලෙස එය නම්කර ඇත.
Wish your Coach for the Teachers' Day!❤️
මතක් කරගෙන යමු❤️
ඉවසීම 100% ප්‍රගුණ කරපු උන්🙂
ක්‍රිකට් කියන්නෙ 6ඒවම නෙවේ!
කවුරු මොනා කිව්වත් තමන් තමන්ගෙ රෝල් එක තේරුම් ගන්න ඕනෙ❤️
සුලුවෙන් තකන්න හොදනෑ කොයිදේත්🥴
❤️
Mention Your Coach❤️
🌚
Wicket Keeping memes😂
O/L results ඇවිත්ලු.සමහර අය pass ඇති.සමහර අය fail ඇති.pass නම් දැන් අම්මලා තාත්තලා ගොඩයි.ටියුෂන් ගුරුවරයගේ ඉඳන්,ස්කෝලේ ප්‍රින්සිපල්ගේ ඉඳන් මොන්ටිසෝරියේ ටීචර් වෙනකන් අයිතිවාසිකම් කියයි.ඒ ළමයා පොඩි කාලේ ඉඳන් දක්ෂයි.මම තමයි ඌව ඒ තැනට ගත්තේ.කතංදර කෝටියයි.
හැබැයි fail එකාට ඉන්නේ තමන්ගේ අම්මා තාත්තා විතරයි.ඌ ගණන් fail උණාට ඕකා ස්කෝලේ වෙනුවෙන් cadet කළා,ක්‍රිකට් ගහල මැච් දිනල ඉස්කෝලේ නම උඩින්ම තිබ්බා,ඒකි සමස්ත ලංකා පදක්කමක් ස්කෝලෙට ගෙනාවා කියලා කිසිම ගුරුවරයෙක් කියන්නේ නෑ.ඌ වගේ හැදෙන්න එපා කියන්න උදාහරණෙට ගනියි ඊළඟට ol ලියන ළමයින්ට.ol pass වෙච්ච ළමයා තමන්ට ගෙව්වා මුදලමයි fail වෙච්ච එකා ගෙව්වෙත් කියලා ටියුෂන් ගුරුවරයාට මතක නෑ.නෑදෑයන්ට තේරෙන්නේ නෑ පවුලේ දානේ ගෙදරට,මගුල් ගෙදරට මූ කොච්චර මහන්සි උණාද කියලා.ජීවිතේ හැටි ඔහොමයි.අපිට මුකුත් නැත්නම් ලෝකේ අපිව සත පහකට ගණන් ගන්නේ නෑ අම්මා තාත්තා ඇරෙන්න.ඕකයි ඇත්ත.හැබැයි මෙහෙමයි.විභාගයකට බෑ මිනිහෙක්ව ජීවිතෙන් fail කරන්න.තමන්ට බනින කෙනෙක්ගේ වචනෙකට බෑ තමන්ව අසාර්ථක කරන්න.ජීවිතේ game 1 අතාරින්නේ නැත්නම් ඕනේ එකෙක්ට ජීවිතේ දිනන්න පුලුවන්.ලෝකෙට බම්බු ගහගන්න කියලා ඔබේ ගමන ඔබ යන්න.වැරදුණු තැනින් පටන් ගන්න.තමන් ගැන විස්වාස කරන්න.හැම වෙලාවෙම හිතේ හයියයි වටින්නේ.ජීවිතේ කියන්නේ විභාගයක් නෙවෙයි.
Copied and edited