Naadi-නාඩී
එකට අත්වැල් බැදගෙන දිරියෙන් ඉදිරියට ?
ඔයා මොකද කියන්නේ ❤️🔥
අනේද කියන්නේ ......
දුශ්කරතා ඇති මහනුවර පාසලක් සදහා උදවු කිරීමට කැමති අය සිටීනම් දරුවන් ගේ ආහාරය සදහා නාඩු හාල් 1kg, සමපෝශ ,පරිප්පු 1kg, වැනි ඔබට පුලුවන් දෙයක් ලබා දෙන්න.
හැමෝටම ඉන්නවා පාවලා දෙන්න පුලුවන් බොක්කේ ෆිට් එකක් specialy namal dhananjaya ඔයාලාගේ ඒ වාසනාවන්ත යාලුවා කවුද.....
ගතින් දුරස් උනත් හිතින් ලං වෙන්න පුලුවන්නම් ආදරේ උතුරන්න වැඩි වෙලා යන එකක් නෑ.
එය ආදරේ නම් විය
ආදරේ කියන්නේ වේදනාවන් වගේම සතුට සැනසුම දරාගැනීම් මේ හැමදෙයක්ම දෝලනය වෙන එක සොදුරු තෝතැන්නක් කීවොත් හරි.
ඒක නම් කවුරු කීවත් සහතික ඇත්ත.මොකද ඔයාලා ඒ ගැන හිතන්නේ.
ඔයාලටත් හිටියාද හැම මගුලකටම අවමගුලකටම පාවලා දෙන්න පුලුවන් යාලුවෙක්
වයස බලලා නෙවෙයී අනිකුත් සියල්ලක් ම සපුරාගෙන තමන්ට කසාදයක් ඕනී කියලා හිතෙනකොටයි කසාදයක් කරගන්න ඕනී.එකත් කාගේවත් කීමට ගත යුතු තීරණයක් නොවෙයී
අපි නොසලකා හරින ගොඩක් දේවල් වල අගය ගොඩක් වැඩී.ඒක තේරුම් ගන්න කල් යනවා.එතකොට පරක්කු වැඩී මිතුර
ඉවසීම කියන්නෙ ආබරණයක් .මිනිස්සු කෝම සැලකුවත් ඔබ ඔබම වෙන්න දිනෙක ඔබට ගෙනේවී සතුටක් ඔබව සනසන
ජීවිතේට එක් කරගන්න සමහර වටිනාකම් හය්යක් වෙන්නෙ අපි නොහිතපු මොහොතකයි...
ප්‍රේම කරන්න හැමොටම පුලුවන් එත් හය්යක් වෙන්න හිතන තරම් හැමෝටමත් බෑ.
පපුව මැද තනි වෙන්න.....
තුරුලට ගෙන සනසන්න...
ඔබ හිටියාම ඇති....
දිනෙක මට හයියක් වෙන්න...
දිවි කතරේ කොතැනක හෝ....
මින් මතු ඔබේ ප්‍රේමය පමනක් ම...
මා නොපතමී....
එනමුදු ඔබේ සහය පතනෙමී ....
මට හයියක් වෙන්න....
සතුට තියෙන්නෙ විදින විදියෙයි.සතුටු වෙන්න නම් ලොකු දේවල් ඕනි නෑ ලැබෙන පුංචි දේත් හොදටම ඇති.
සතුට අරන් පියබලා ඇවිත්....
හිදින්න මා අසල රැදී....
විදිමු දිවිය තුරු ගොමුවේ....
මද පවනේ සිසිල මැදින්....
හදවතින්ම කරන පරිත්‍යාගයක වටිනාකම මෙතැකැය් කියන්න බෑ.මොකද ඒ වටිනාකමට මිලක් නියම කරන්න කවදවත්ම බෑ.
දුන්නොත් දානේ ....
ලැබෙය් නිධානේ...
වටිනවා දෙන දේ ....
තිබෙනා විටදී....
කොතෙක් බාධා පැමින මා සිර කලත්....
දරාගනිමී සියල්ලක් මා....
කිසි දිනෙක නෑ දනින් වැටී අයදින්නේ....
ඔබෙන් කිසි යැදුමක්...
හැමදේටම හේතු හදන් දුක් වෙන්න හදන එක නවත්තලා ලැබෙන හැම තත්පරෙකම පොඩි දෙයින් හරි සතුටු වෙන්න වෙර දරන අයගේ ජීවිතෙ ලස්සන වෙන්න හේතුව ඉවසීමෙන් තීරන ගත්ත නිසායී
ජිවිතේ කියන්නෙම ප්‍රශ්න කරදර වල එකතුවක්,කෙනාගෙන් කෙනාට කර්මය ,ලැබීම කියන දේ වෙනස් කොයි තරම් හිතලා මතලා ගත්තත් තීරනය අපි යතාර්ථයට මුහුන දියයුතුමයි ඒකයි ලෝක ධර්මතාව.විටෙක දුකත් විටක සතුටත් ගෙන දෙන්නේ ඒ අපි ගෙන ආ දේ අනුවය්
වෙනස් වෙනවා නම් ආදරේ කරන කෙනා මිසක් ආදරේ නම් නෙවෙයි .මොකද අපි ගනුදෙනුව පටන් ගන්නෙ මනුස්ස හිතත් එක්ක හිත කියන දේ බොහෝම ඉක්මනින් වෙනස් වෙනවා.එතනදී ආදරේ පරාජය වෙනවා.
පිපෙන කුසුමක තැවරුන පිනි බිදුවක....
සුවද පරයන සිහිල විදිමින්....
රොන් උරා බොන බබර තුඩුවක .....
පහස විදිනට මල් කැකුල තනි උන....
අපායට හරි කමක් නෑ යනවා නම් ඇවිදින්න
ජීවිතයත් හරියට ගංගාවක් වගේ ප්‍රශ්න කරදර වගේම සොදුරු මතක සටහන් වලින් පිරුනු එකක්.ගංගවත් ගල් වල හැපිලා පෙනපිඩු විසිරිලා රලූ වෙලා ගලා බහිනවා ජීවිතෙත් හරියට ඒ වගේ.
තමන් හොදය් කියලා කාටවත් ඔප්පු කරන්න යන්න එපා ඒක දැනෙන්න හරින්න .බොරු ආටෝප දාලා නම් නෙවෙයි අවංකව දැනෙන්න හරින්න
නිහඩබව හුගාක් දේවල් අපිට පැහැදිලි කරලා දෙනවා.
දැනුන හැගුන තැනක නතර වෙන්න හැමෝටමත් බෑ.
බිංදුවෙන් පටන් අරන් ඉවසීමෙන් යන ගමන් වේගෙන් යන ගමන් දාහකටත් වඩා ගොඩක් වටිනවා.මොකද ඒ ගමන සාර්ථකත්වය ට බොහොම ලග ගමනක් නිසා
සදාකාලික ආදරේ රහස අවංක බව හා අව්‍යාජත්වයයි
හිරුරැස් වල අයිතිය මල් පොකුරු ඉල්ලුවට හිරු කවදාවත් මල් පොකුරුවල අයිතිය නොඉල්ලන්නේ ඒ අයිතිය ලබා ගැනීමට වඩා පිපෙන්නට ඉඩහැර සතුටු වීම අගය කොට දැකීමෙනි
වෙනස් වීම තමය් වෙනස් නොවෙන එකම දේ.වටහා ගන්න කාලයක් ඕනී නමුත් එකම සත්‍ය වෙනස් නොවන වෙනස් වීමය්