Aviation Crew
𝗙𝗼𝗿 𝘁𝗵𝗼𝘀𝗲 𝘄𝗵𝗼 𝗹𝗼𝘃𝗲 𝗔𝗩𝗜𝗔𝗧𝗜𝗢𝗡 ❤️😍✈️
මීයෙක් හිටියේ Srilankan ඇතුලේ විතරක්ම නෙවෙයි. තව ඕන තරම් සිදුවීම් ඉතිහාසයේ වෙලා තියනවා. ගුවන්යානයක් කියන්නෙ මගීන් සිය ගණනක් එක්ක අඩි 33000ක් වගේ ඉහල අහසේ ගමන් කරන යානයක්. එක වයර් එකකට හරි මීයාගෙන් හානියක් උනා නම් ජීවිත සිය ගානක් අවධානමක. එතකොටත් මේ හිනා වෙන අය හිනා වෙන්නෙත් UL එකටමයි. මීයෙක් අල්ලගන්න බැරි Srilankan Airlines කියලා 😐💔
LOVE the AVIATION❤️✈️🥳....Aviation Crew ❤️
𝗧𝗛𝗔𝗜 𝘃𝘀 𝗘𝗠𝗜𝗥𝗔𝗧𝗘𝗦 ❤️✈️
𝘾𝙍𝙊𝙎𝙎𝙒𝙄𝙉𝘿 𝙇𝘼𝙉𝘿𝙄𝙉𝙂 🥵😍✈️
EMIRATES ❤️
Flight පිස්සෝ 😂🤪
මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී 🦸♂️
Plane නැත්තම් Honeymoon එකත් එපා . හුම්ම්ම්ම් 😌❤️✈️
Flight පිස්සෝ 😁❤️✈️
😌 ප්ලේන් තමයි ජීවිතේ ✈️😌❤️
💹
𝗛𝗘𝗬 𝗚𝗢𝗢𝗗 𝗠𝗢𝗥𝗡𝗜𝗡𝗚 👋✈️
A-380 [𝗟𝗨𝗙𝗧𝗛𝗔𝗡𝗦𝗔]❤️😘😍
𝗘𝗠𝗜𝗥𝗔𝗧𝗘𝗦 𝗕𝗘𝗔𝗨𝗧𝗜𝗘𝗦 😍
එයාලා 😍😙
𝗔𝗩𝗜𝗔𝗧𝗜𝗢𝗡 වලට ආදරය කරන හැමෝටම තියනවා තමන් දකින්න ආසම Flight එකක් 😙✈️❤️
දන්නවද,
මේ ලෝකේ මම අකමැතිම දේ මොකක්ද කියලා.
ඒ තමයි !
කවුරුහරි මාව තව කෙනෙක් එක්ක සසදන එක.
අපි කියන්නේ කම්පෙයා කරනවා කියලා
මොනම හේතුවකට හරි එහෙම කවුරුහරි කරාම මට එක තප්පරෙන් ඒ මනුස්සයා එපා වෙනවා.
ඔයාලත් අහල ඇති.
අනේ ඔයා ඇයි ඔහොම ඉන්නේ
අරයා ඉන්නේ මෙහෙමනේ.
ඔයාගේ අත් දෙක මහතයි නේද,
මගේ අරයගෙනම් අත් දෙක මෙහෙමයි.
ඔයා ඇයි ඔහොම අදින්නේ,
මගේ අරයගේ අරයනම් අදින්නේ මෙහෙම මාර ලස්සනයි අනේ.
ඔයා ඇයි ඔහොම කන්නේ,
මගේ අහවලා කන්නේ මෙහෙමනේ.
ඔන්න ඔයි වගේ කතා අපි ඕන කෙනෙක්ට අහන කියන දේවල්.
ඒත් !
හැමෝම කැමති නෑ ඒවා අහන්න
කොහොමටවත් මමනම් කැමති නෑ.
මොකද මම විස්වාස කරනවා,
මම වගේ ඉන්නේ මම විතරයි.
මට සමාන දේවල් ඇති ඒත් ඒ කාටවත් මම වෙන්න බෑ.
මට එයාල වගේ වෙන්නත් බෑ.
ඒ නිසා වෙන කෙනෙක් වගේ වෙන්න උත්සහ කරන්නෙපා
ඔයා.. ඔයා වෙන්න
ඔයා ඔයා විදියටම පිලිගන්න කෙනෙක්ට ආදරේ කරන්න.
ඔයා මූන හේදුවේ නැතත්,
කොන්ඩේ පීරුවෙ නැතත්
නිදිමතේම උදේට Phone එක ඉස්සුවම
"අනේ මැනික ඔයා ඔහොමත් ලස්සනයි නේ " කියල හිතන්න පුලුවන් කියන්න පුලුවන් කෙනෙක්ට ආදරේ කරන්න.
ඔයා ඇතුලේ වෙන කෙනෙක්ව Maintain කරන්නෙපා,
ඔයා ඔයාවම Maintain කරන්න.
එතකොට දවසක ඔයාටම ඔයා ගැන සතුටු හිතෙයි.. ♥️🌻💐❤️
- උපුටාගැනීමක්
𝗘𝗠𝗜𝗥𝗔𝗧𝗘𝗦 𝗔380- 800 ❤️🙏
එයාර්බස් A380 යනු එයාර්බස් විසින් සංවර්ධනය කර නිෂ්පාදනය කරන ලද විශාල පුළුල් බඳ සහිත ගුවන් යානයකි. එය ලොව විශාලතම මගී ගුවන් යානය වන අතර සම්පූර්ණ දිග ද්විත්ව තට්ටු ජෙට් ගුවන් යානයකි. එයාර්බස් අධ්‍යයනයන් 1988 දී ආරම්භ වූ අතර, දිගුකාලීන වෙළඳපොලේ Boeing 747 හි ආධිපත්‍යයට අභියෝග කිරීම සඳහා ව්‍යාපෘතිය 1990 දී නිවේදනය කරන ලදී. එවකට නම් කරන ලද A3XX ව්‍යාපෘතිය 1994 දී ඉදිරිපත් කරන ලදී. එයාර්බස් විසින් යුරෝ බිලියන 9.5 (ඩොලර් බිලියන 10.7) A380 වැඩසටහන 2000 දෙසැම්බර් 19 දින දියත් කරන ලදී. පළමු මූලාකෘතිය 2005 ජනවාරි 18 වන දින ටූලූස් හි එළිදක්වන ලද අතර එහි පළමු ගුවන් ගමන 2005 අප්‍රේල් 27 වන දින සිදු කරන ලදී. පසුව එය යුරෝපීය ගුවන් සේවා ආරක්ෂණ ඒජන්සියෙන් එහි වර්ග සහතිකය ලබා ගත්තේය. ((EASA) සහ US Federal Aviation Administration (FAA) 2006 දෙසැම්බර් 12 දින.) සම්පූර්ණ දිග තට්ටු දෙකේ ගුවන් යානයේ සාමාන්‍ය මගීන් 525ක් සඳහා ආසන ඇති අතර මගීන් 853ක් සඳහා උපරිම සහතික කළ හැකි ධාරිතාවක් ඇත. Quadjet 8,000 nmi (14,800 km) පරාසයක් සපයන Engine Alliance GP7200 හෝ Rolls-Royce Trent 900 turbofans මගින් බලගන්වයි.
❤️
✈️
𝗕𝗜𝗚𝗕𝗢𝗬 😍
ANTONOV Airlines ❤️
How aircraft’s are born 😁🤷♂️❤️
📸: ANTONOV Company
"Always remember about your goals.❤️😍😙"
- aviation crew ✈️❤️-