Teshan Rathnayake

Teshan Rathnayake

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Teshan Rathnayake, Public Figure, kuliyapitiya, .

20/02/2024

𝗪𝗶𝘀𝗵 𝗬𝗼𝘂 𝗮 𝗛𝗮𝗽𝗽𝘆 𝗕𝗶𝗿𝘁𝗵𝗱𝗮𝘆 අප්පච්චි 🎂🎉💖𝗞𝗶𝗻𝗴 👑

Teshan Rathnayake - YouTube 30/11/2023

https://youtube.com/?si=CtkjVdAJZUVU-xOC. ⭕️Subscribe My Channel

Teshan Rathnayake - YouTube Share your videos with friends, family, and the world

Never seen you 💕🥰 #nature 😱 #travel #sri_lanka 23/11/2023

https://youtube.com/shorts/6ey1M1aj_cw

Never seen you 💕🥰 #nature 😱 #travel #sri_lanka 🎥 Captured with iPhone 7+, this footage showcases the sheer majesty of these waterfalls, highlighting the unique characteristics of each. From the powerful...

13/11/2023

💕There is no perfect time for anything, every time is the best time.

17/02/2023

වැඩ කරන උන්ට විතරයි 💁BST Paper class & Practical

15/01/2023
Photos from Teshan Rathnayake's post 15/01/2023

Discover your simplicity 💎

15/01/2023

Office වල Birthday පාටි වලට වඩා තියෙනව Resign පාටි 😴

Fact: 961

20/10/2020

කුලියාපිටියත් දැන් පොකුරක්
______________________________

හම්මලවෙත් කොරෝනා
කබලෑවෙත් කොරෝනා

ඌරුපිටියේ කොරෝනා
ඇන්නොරුවෙත් කොරෝනා

පල්ලෙවෙලත් කොරෝනා
ගලගෙදරත් කොරෝනා

බෝහිංගමුවෙත් කොරෝනා
කොස්හේනෙත් කොරෝනා

සුබාරතීපුරෙත් කොරෝනා
ගයියාලෙත් කොරෝනා

බැලු බැලූ හැම තැනකම
ගම් පිරෙන්න කොරෝනා

පරිස්සමෙන්
හොද සිහියෙන්
හිටියෝතින්
ඔබත් රුකේ
අපත් රුකේ
ගමත් රුකේ.....!

හැකිනම්
ගෙදරට වී හිදින්න
ඇවිදින්නට එපා යන්න
මුව වැස්මක් නැතුව එපා
කිසිවිට එලියට බහින්න...!

මූන එපා අතගාන්න
අත් නිතරම ⁣සෝදගන්න
කිවිසුම් යනවිට වසාගන්න
වැලමිට නහයට තියන්න....!

යන එන තැන් සිහි තබාගන්න
අදින ඇදුම් නිති සෝදගන්න
පොඩි දරුවන් වැඩිහිටියන්
නිවෙස් වලම රදව ගන්න...!

ඇදිරි නීති නොදැම්මාට
ගම හුදකලා නොකෙරුවාට
වීරයෝ වී යන්න එපා
අනිත් අයට හිනාවෙන්න....!

නිරෝධයනේ ඉන්නා
අසල්වැසියො බලාගන්න
එපා සමච්චල් කරන්න
අපරාධකරුවො ලෙස හිතන්න...!

අපේ ගමින් වසංගතේ
එලවමු එක් වී එකසේ
මේ පොකුරට වැඩෙනු නොදි
කොරෝනාට ගහමු ගැටේ....!

වෛද්‍ය රසික සඳරුවන් කුලතිලක
2020.10.20
_________________________________________
පසු සටහන

කුලියාපිටිය සෞඛ්‍ය නිළධාරි කොට්ටාශයේ ගම් ගණනාවකින් කොරෝනා රොගින් වාර්තා වෙමින් පවති .

ඊයේ රාත්‍රිය වනවිට එය 25 දෙනෙකි. මේ වනවිට්ත් ආශ්‍රිතයන් සහ රෝගින් සොයා පුළුල් ක්‍රියාන්විතයක් සිදුවේ. අද හෙට වන විට මේ සංඛ්‍යාව තව ඉහල යනු ඇත. දෙවැනි තෙවැනි සිව්වැනි ආශ්‍රිතයන් බවට ඔබද මමද නොදැනුවත්වම පත්විමේ බරපතල අවදානමක් දැන් ඇත.

මෙය කුලියාපිටියට තීරණාත්මක දින කිපයක් වනු ඇත . එබැවින් හැකිතරම් නිවස් වලම රුදෙන්න.
වයසගත වැඩිහිටියන් ,නිදන් ගත රෝග ( දියවැඩියාව , හතිය, හෘද රෝග, පිළිකා ) වලින් පෙලෙන්නන්, කුඩා දරුවන් අතවශ්‍ය අවස්ථාවකදි හැර නිවස් වලින් පිටතට ⁣යෑමෙන් වලකින්න.

මුව වැසුම් පලදින්න, නිතර පැයකට වරක් අත් සෝදන්න , මුව සහ නහය අතගැමෙි පුරද්දෙන් මිදෙන්න, පිටතට ගොස් ආ විගස ඇදූම් සෝදන්න, ස්නානය කරන්න.

ඔබට රෝග ලක්ෂණ ඇත්නම් හෝ ඔබ ආශ්‍රිතයකු බව ඔබ දන්නේ නම් කරුණාකර නොසගවා එයි ⁣හෙලිකර ප්‍රතිකාර වලට වහාම යොමුවන්න. එය ඔබගේ සමාජ යුතුමක් ලෙස දකින්න. මෙය ඔබ විසින් සදාගත් ⁣සමාජ රෝගයක් නොවන නිසා වරදකාරී හැගිමක් ඇති කර නොගන්න.

අපි සිහියෙන් එක්ව මේ වසංගතය පරදවමු.....!

ඔබට අවැසි වෛද්‍ය උපදෙස් සදහා ඕනෑම විටක මා අමතන්න

04/10/2020

Covid අවදානම තව දුරටත් 🚫

16/09/2020

🤮

13/09/2020

❤️

13/09/2020

😐

13/09/2020

⚠️ ️404

05/09/2020

MT New Diamond නෞකාවේ හටගත් ගින්න මැඩලීම සඳහා තම ජීවිත අවධානමට ලක් කරමින් ක්‍රියාන්විතයේ යෙදී සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ඉන්දීය ආරක්ෂක අංශ වෙත මාගේ හදපිරි ස්තූතිය පිරිනමමි.
සමුද්‍රීය ජෛව සම්පත ආරක්ෂා කරගැනීමෙහිලා ඔබගේ මෙහෙවර මම බෙහෙවින් අගය කරමි.

MT New Diamond கப்பலின் தீயை அணைக்க தங்கள் உயிரைப் பணயம் வைத்துள்ள இலங்கை கடற்படை, இலங்கை விமானப்படை, இலங்கை துறைமுக ஆணையம் மற்றும் இந்திய பாதுகாப்புப் படைகளுக்கு எனது மனமார்ந்த நன்றிகளைத் தெரிவித்துக் கொள்வதோடு கடல் பல்லுயிரியலைப் பாதுகாப்பதில் உங்கள் பணியை நான் பெரிதும் பாராட்டுகிறேன்.

My heartfelt thanks to the Sri Lanka Navy, the Sri Lanka Air Force, the Sri Lanka Ports Authority and the Indian Defense Forces for their efforts in controlling the fires in MT New Diamond.
I greatly appreciate your Contributiin in conserving Oceanic biodiversity by preventing a disastrous situation out in the ocean.

#වැඩකරනරටක් #අපිටපුළුවන්

03/09/2020

පරවෙන බව දැනත්. අත් නොහරින සිත.
කිඳුරු කොදෙව්වක අතරමග තනියේ..🖤
ටෙෂ්.

03/09/2020

Last time

29/08/2020

Final.

Videos (show all)

💕There is no perfect time for anything, every time is the best time.
Last time

Website