Intern Indigenous Medical Officers' Association
Official page Of Intern Indigenous Medical Officers' Associationසීමාවාසික ආයුර්වේද වෛද්‍ය නිලධාරී සංගමයේ නිල ෆේස් බුක් පිටුව
සීමාවාසික ආයුර්වේද වෛද්‍ය නිළදාරී සංගමයේ මහ සභාවාරය 2022/07/26 දින බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ දී පැවැත්විණි .
එහිදී අභිනව නිළදාරී වරුන් පත්කරනු ලැබීණි.
සභාපති - වෛද්‍ය ප්‍රබෝද් මිහිරාන් 0769959652
ලේකම් - වෛද්‍ය තුෂාන් සංගීත් විජේකෝන් 0712144682
උප සභාපති - වෛද්‍ය කිනෝෂාන්තන් 0757678149
භාණ්ඩාගාරික -වෛද්‍ය තිවංක හරස්ගම
0711929215
උප ලේකම්- වෛද්‍ය මොහමඩ් ශිෂාන්
0757755437
යුනානි සම්බන්ධීකාරක- වෛද්‍ය ෆුවාස්
0778644191
සිද්ධ සම්බන්ධීකාරක - වෛද්‍ය ක්‍රිෂ්ණමූර්ති විතෘෂන්
0778519148
වෛද්‍යවරියන්ගේ සම්බන්ධීකාරක - වෛද්‍ය නදීකා ගුණසේකර 0705077780
සීමාවාසික ආයුර්වේද වෛද්‍ය නිළධාරී සංගමයේ හිටපු සභාපති
වෛද්‍ය ෆාජිල් යකුබ් සහෝදරයා
අරගල බිමේ අපි නැවත හමුවෙමු
සීමාවාසික වෛද්‍යවරුන්ගේ සංගමය වාර්ෂිකව පිහිටුවීමේ පළමු මහ සභා රැස්වීම 2022/07/26 අගහරුවාදා දින දහවල් 12.00ට බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ පැවැත්වීමට නියමිතව ඇත. සියලුම සහෝදරත්වයේ සහභාගිත්වය අපේක්ෂාකරමු.
රජයේ රැකියා ලබාගැනීමට පැවැත්වු උද්ඝෝෂණය හා විරෝධතා පෙත්සම අත්සන් කිරීම නාවින්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුව අසල!!!
අද දින නාවින්නේ පැවති විරෝධතාව!!!
දැවැන්ත උද්ඝෝෂණය හා විරෝධතා පෙත්සම අත්සන් කිරීම 2021/11/11 වන බ්‍රහස්පතින්දා දින (හෙට) පස්වරු 12ට නාවින්න ආයුර්වේද දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී පැවැත්වේ!!
රැකියා විරහිත ගැටළුව පිළිබඳ වත්මන් තත්වය.
වර්තමානය වන විට රැකියා විරහිත උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන් 700කට අධික පිරිසක් රැකියා අපේක්ෂාවෙන් සිටින බව ඔබ දැනුවත්ව ඇතැයි අප විශ්වාස කරමු. අපගේ කණ්ඩායම සමග එම ගණන 1000 ඉක්මවන අතර රැකියා ලබාදීම සම්බන්ධයෙන් නිශ්චිත වැඩපිළිවෙළක් අදාල බලධාරීන්ට මේ වන විටත් නොමැත. පසුගිය ඔක්තෝම්බර් මාසය තුලදී අමාත්‍යාංශය සමග රැකියා ගැටලුව සම්බන්ධයෙන් සිදුකරන ලද සාකච්ඡාවේදී මතු වූ කරුණ වුයේ රජයේ පත්වීම් ලබාදීමක් සිදු නොවන අතර පෞද්ගලික මට්ටමින් සංචාරක කර්මාන්තය ආශ්රිත රැකියා අප විසින්ම සොයා ගත යුතු බවත් ය.
ඉතිහාසයේ කිසිදිනක අරගලයකින් තොරව අප ක්ෂේත්රයේ රැකියා ලබා නොදුන් බව අප සියල්ලන්ම නොදන්නා කරුණක් නොවේ. එලෙසම අද වන විට නැවතත් අප අරගලය තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ ඇත. වසංගත තත්වය හේතුවෙන් බාධාවට ලක් වූ අපගේ රැකියා දිනාගැනීමේ අරගලය දැන් වඩ වඩාත් තීව්ර කළ යුතුව ඇති අතර එසේ නොමැති වුවහොත් රැකියා ලබාගැනීම සිහිනයක්ම වනු ඇත.
සීමාවාසික වෛද්‍යවරුන් වන අපද නොබෝ දිනකින් රැකියා විරහිත උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරයෙකු බවට නිසැකව පත්වන අතර රැකියා දිනා ගැනීමේ සටන වෙනුවෙන් අප සියළු දෙනා එක්ව සටන් කළ යුතු බව අපගේ හෘද සාක්ෂියට අනුව අප හොඳින් දන්නා කරුණකි. එහෙයින් ඔබ අප සියළු දෙනා එක්ව මෙම සටන ජයග්‍රහණය කළ යුතුව ඇත. ඒ සඳහා ඔබ අපගේ දැඩි කැපවීම, උනන්දුව, දායකත්වය මේ සඳහා නොඅඩුව ලබාදීම අතිශය අත්‍යාවශ්‍ය කරුණකි.
රැකියා ලබාගැනීම වෙනුවෙන් වන අඛණ්ඩ සටනේ ඉදිරි පියවරක් ලෙස හෙට දින (2021.11.11) නාවින්න ආයුර්වේද දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. රැකියා ලබාදෙන තුරු අඛණ්ඩව සටන ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙමු. ඒ සඳහා ඔබගේ නොමද සහය කෙතරම් දුෂ්කර තත්වයකදී වුවද ලබාදීමට වගකීමෙන් කටයුතු කල යුතු බව අප මතක් කර සිටිමු. එසේ නොමැතිව මෙම අවස්ථාව මගහැරැනහොත් ඉදිරි කාලය අතිශය දුෂ්කර වීම අප හට තනි තනිව වැළැක්විය නොහැකි කරුණකි.
එබැවින් ඔබ සියලු දෙනාගේ සක්‍රීය දායකත්වය ලබාදෙමින් මෙම අරගලය ජයග්‍රහනය කරා ගෙන යාමට අවශ්‍ය ශක්තිය, සහයෝගය ලබා දෙන ලෙස අප ඔබට මතක් කර සිටිමු.
2021/11/07 (අද) දින දේශීය වෛද්‍ය ශිෂ්‍ය කමිටුව විසින් සංවිධානය කරන ලද බොරැල්ල ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහලේ නව අටමහල් ගොඩනැඟිල්ල සම්බන්ධයෙන් පැවති සාකච්ඡාව. මේ සඳහා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, පශ්චාත් උපාධිධාරී රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, සීමාවාසික වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහභාගී විය.
අද දින පැවති විරෝධතාවයේ සීමාවාසික වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ගේ කතාව.
අද දින පැවැත්වෙන මේ විරෝධතාවයේ මූලික අරමුණ වන්නේ රැකියා විරහිත ආයුර්වේද වෛද්‍යවරුන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට රජයට බල කර සිටීමයි. පවතින ආණ්ඩුව බලයට පත්වීමේදී මූලික ප්‍රතිපත්ති බවට පත්වූයේ දේශීයත්වයට මුල්තැන දීම සහ දේශීය වෙදකමට මුල්තැන දීමයි. ඇමැතිතුමා සමග දිගින් දිගට පැවති සාකච්ඡාවලදී ඔහු ප්‍රකාශ කළ සිටියේ රැකියා පුරප්පාඩු පෙන්වා දෙන ලෙසයි. ඒ සඳහා සේවාමුර ක්‍රමය ස්ථාපිත කිරීම, නිදහස් ආයුර්වේද ආයතන වැඩිකිරීම, covid ප්‍රතිකාර ආයතන සඳහා බඳවා ගැනීම ආදී ලෙස පෙන්වා දීමෙන් හතර ගුණයක් පමණ වෛද්‍යවරුන් බදවා ගත හැකි බව පෙන්වා දෙන ලදී. නමුත් පවතින ආණ්ඩුව ආයුර්වේද ක්ෂේත්රය නොසලකා හැරීමට ලක් කර ඇත. ආයුර්වේද වෛද්‍යවරුන්ගේ වසර පහක අධ්‍යයන කටයුතු නොසලකා හැර ඇත. වෛද්‍යවරුන් බඳවා ගැනීම සඳහා විධිමත් වාර්ෂික ප්‍රතිපත්තියක් පවතින ආණ්ඩුවට නොමැත. මෙම විරෝධතාවය මගින් ආණ්ඩුවට දැඩි බලපෑමක් කිරීමට බලාපොරොත්තු වන අතර , මෙම සටන ජයග්‍රහණය දක්වාම ගෙන යාමට බලාපොරොත්තු වේ.
රැකියා විරහිත සියලු උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන්ට රැකියා ලබා ගැනීමේ නොනවතින අරගලය මෙසේ රාජගිරිය ආයුර්වේද මහ රෝහල අසලින් ඇරඹුණ වගයි!!!
1. නාවින්න රෝහල් කාර්තුවේදී covid ward වල රාජකාරී කිරීමට කැමති සියලුම සීමාවාසික වෛද්‍යවරුන් එන්නත් මාත්‍රා 2 ම ලබාගෙන තිබිය යුතු වේ.
2. මැයි 31 වන දින බොරැල්ල රෝහලේ දී එන්නතේ පලමු මාත්‍රාව ලබාගත් සීමාවාසික වෛද්‍යවරුන් හට දෙවන මාත්‍රාව බොරැල්ල රෝහලේ දීම ජූනි 30 වන දින ලබා ගත හැකිය.
3. දැනට නාවින්න රෝහල් කාර්තුවේ රාජකාරී කරන, එන්නත් මාත්‍රා 2 ම ලබාගත් සීමාවාසික වෛද්‍යවරුන්ට එලබෙන සතියේ සිට එම covid ward වල රාජකාරී කල හැක.
4. තවමත් එන්නතේ මාත්‍රා කිසිවක් ලබා ගෙන නොමැති covid ward වල රාජකාරී කිරීමට කැමති සීමාවාසික වෛද්‍යවරුන්ට ජුනි 30 වන දින එහි පලමු මාත්‍රාව ලබා ගෙන ඊට පසු දෙවන මාත්‍රාව මාසයකට පසු ලබාගත හැක. මාත්‍රා දෙකම සම්පුර්ණයෙන් ලබාගත් දින සිට දින 14 කට පසු එම covid ward වල රාජකාරී කිරීමට හැකියාව ඇත.
5. ඉදිරියේ දී නාවින්න රෝහල් කාර්තුවේදී covid ward වල රාජකාරී කිරීමට කැමති දැනට පලාත් සභා හා පාරම්පරික කාර්තුවේ රාජකාරී කරන සියලුම සීමාවාසික වෛද්‍යවරුන්ටද ජුනි 30 වන දින එන්නත ලබාගත හැක. ඒ සදහා තමන්ට අයත් CL නිවාඩු කැමති නම් ලබාගත හැක. *IMOA*
Intern Indigenous Medical Officers' Association Send a message to learn more.
1. All resident doctors who wish to work in covid wards during the Navinna Hospital quarter should have obtained both doses.
2. The first dose of the vaccine will be given to the interns at the Borella Hospital on May 31. The second dose will be given at the Borella Hospital on June 30.
3. The interns who are currently on duty at the Navinna Hospital quarter and have received both doses of the vaccine will be able to work in those covid wards from next week.
4. Interns who wish to work in covid wards who have not yet received any of the vaccine doses can take the first dose on June 30 and the second dose one month later. Both doses have the potential to work in those covid wards 14 days after they are fully received.
5. The vaccine will be available on June 30 to all provincial and traditional doctors who are currently on duty in the co-operative wards of Navinna Hospital in the future. You can get your own CL leave if you wish. * IMOA *
Intern Indigenous Medical Officers' Association Send a message to learn more.
1. මැයි මස 30 න් අවසන් වු නාවින්න කාර්තුවෙ මැයි මස 31 දිනට අදාල මාසික වර්තාව අවශය නොවන බව Nitm අධයක්ෂක දන්වා ඇත. මෙ සම්බන්දව ගැටලුවක් ඇති වුවහොත් වෛදය නිල්මිණි මගින් දැනට සේවය කරන රොහල දැනුවත් කල හැක.
2. පාරම්පරික කාර්තුවට අදාල දින 12 අනිවාර්යෙන්ම අදාල රොහල් වෙත වාර්තා කල යුතු අතර වාර්තා කරන දිනයට අදාල CL ලබා ගත නොහැක. අදාල දිනයට වර්තා කල නොහැකි නම් එම සතියට අදාලව වෙනත් ඔනැම දිනක රොහල වෙත වාර්තා කල හැක.
3. බොරැල්ල,ගම්පහ,යාපනය,නාව්න්න යන රොහල් වලට අප සංගමයේ නියොජිතයන් පත් කර ඇත.
බොරැල්ල රොහල
මදුරංග සහොදරයා - 0716962911
ගම්පහ රොහල
සජිත් සහොදරයා - 0702507512
යාපනය රොහල
කජන් සහොදරයා - 0774852949
නාවින්න රොහල
අකිල සහොදරයා - 0714708897
ෆාජිල් සහොදරයා - 0776497803
4. පරම්පරික කාර්තුව වෙනුවෙන් අමිල සහොදරයා පත් කර ඇත. (071 4119288) *IMOA*
Intern Indigenous Medical Officers' Association Send a message to learn more.
1. මෙම මස 17 වැනිදා ආරම්භවීමට නියමිත නව කාර්තුවේ රොහල් වෙතයාමේදි මාර්ග බාදක හරහා ගමන් කිරිමට දැනට nitm මගින් ලබා දී ඇති ලිපිවල soft copy ඉදිරිපත් කර ගමන් කල හැක.
2. මෙම මස 17 වෙනි දිනය තුල පමණක් සවස
4 ට පෙර ඔනැම වේලාවක රොහල් වෙත වාර්තා කල හැක.
3. දුර පාලත්වල සිට පෞද්ගලික වාහන වලින් රොහල් වෙත පැමිණෙන අයවලුන්ගෙ එම වාහන නැවිත එම පාලත්වලට යාම සදහා අවශය ලිපියක් අදාල රොහලින් ලබා ගත හැක.( මෙහිදි නාම ලේඛනය හා nitm මගින් ලබා දී ඇති ලිපියේ ඡයා පිටපත් ගෙන අදාල රොහලේ Rmo මගින් සහතික කර පසු රියදුරැට අදාල පලාත්වලට ගමන් කල හැක)
1. On your way to the hospital in the new quarter which is scheduled to start on the 17th of this month, you can submit a soft copy of the articles provided by nitm to cross the roadblocks.
2. On the 17th of this month only, you can report to the hospital at any time before 4 pm.
3. Those who come to the hospital in private vehicles from long distance place can obtain a letter from the relevant hospital to return those vehicles and go to those place.(Here the driver can travel to the relevant provinces after taking photocopies of the list and the letter given by the nitm and certifying it by the Rmo of the relevant hospital) *IMOA*
මෙම කරැණ සම්බන්ධව Nitm සමග සකච්චා කරමින් පවතින බැවින් ඉදිරියේදි මේ පිලිබදව ගන්නා තිරණ දැනුවත් කරනු ඇත.
We are in discussions with Nitm regarding this matter and will be informed of future decisions in this regard.
1. නිරොදායනයට ලක් වු සිමාවාසික වෛදයවරැන්ගේ එම කාලසිමාවට අදාල වැටුප් April මස වැටුප සමග නොලැබුනේනම් සංගමය දැනුවත් කරන්න.
2. රොහල් වෙතයාම සදහා අදාල රොහලෙන් ලිපියක් ලබා ගත හැකි අතර එම ලිපි ඉදිරිපත් කර මාර්ග බාදක වලින් ගමන් කල හැක.
1. Inform the association if the salaries of the quarantined interns are not received with the April salary.
2. You can get a letter from the relevant hospital to go to the hospital and submit those letters and walk through the roadblocks. *IMOA*
Staff, including doctors in the health service, are allowed to travel using only the official identity card.
1. සිමාවාසිච පුහුණුව අඛණ්ඩව පවත්වාගෙන යාමට Nitm තිරණය කර ඇත.
2. නාවින්න කාර්තුව අවසන්වන සිමාවාසික වෛදයවරැන්ට නව කාර්තුවෙ 31 වෙනිදා සිට රඡකාරි කල හැක.
3. කාර්තු මාරැ කිරිමෙදි නැවත නැවත මාරැ කිරිමට කටයුතු නොකරන ලෙස Nitm මගින් ඉල්ලිමක් කර ඇත.
4. නව කාර්තුවල වැඩ භාරගැනිම සදහා රොහල් වෙත යාමට Nitm මගින් ලබා දී ඇති ලිපිය ඉදිරිපත් කල හැක.
1.NITM has decided to continue the internship training.
2. Intern doctors who have completed their Intern quarter at BMARI will be able to work from the 31st of the new quarter.
3.NITM has requested that no action be taken to change the internship quarters again.
4.The letter provided by the NITM can be submitted to go to the hospital to take over the work in the new quarters.
සිමාවාසික පුහුණුව අඛණ්ඩව පවත්වාගෙනයාම සදහා දේශිය වෛදයකම පිලිබද ඡාතික ආයතනයට ලබාදුන් ලිපිය.
1. සිමාවාසික වෛද්‍යවරුන්ගෙ සංගමය හා ආයුර්වෙද කොමසාරිස් අතර හමුවක් අද දිනයෙ පැවැත් විය. එහිදි සිමාවාසික වෛදවරැන්ගෙ ගැටලු පිලිබද සාකච්චා කරන ලදි.
2. නිරෝදායනයට ලක් විමට සිදු වූ සීමාවාසික වෛද්‍යවරුන්ගෙ වැටුප් හා දීමනා නොලැබීම පිළිබඳව ආයුර්වේද කොමසාරිස්තුමිය දැනුවත් කරන ලදි.
3. ඒ අනුව අදාල හිඟ වැටුප් හා දීමනා ඉදිරි මාසයේ වැටුප සමග ලබා දෙන බවට පොරොන්දුව විය.
4. සීමාවාසික වෛද්‍යවරයෙකුට නිරෝදායනය විමට සිදූවුවහොත් PHI විසින් ලබා දෙන නිරෝදායනය වු බවට ලබා දුන් වර්තාව සමග ඔබේ පැමිනීමේ සටහන දෙපාර්තමේන්තුවේ වැටුප් අංශයට යොමු කරන්න.
5. මේ සම්බන්ධව කුමන හෝ ගැටලුවක් ඇත්නම් සීමාවාසික වෛද්‍ය සංගමේ නිලධාරී මණ්ඩලය දැනුවත් කරන්න.
මධ්‍යම පලාතෙ සේවයේ නිරතවන සිමාවාසික වෛද්‍යවරුන්ගෙ රජයෙ නිවාඩු දිනයන් වල සේවය අනුමත නොකිරීම සම්බන්ධව Nitm එක දැනුවත් කිරිම හා ලිඛිතව දැනුවත් කිරිම