𝐊𝐃𝐇 පිස්සු ලන්තේ
KDH පිස්සන් වෙනුවෙන්මයි
සුද්දී
❤️❤️❤️❤️
❤️❤️❤️
එයා ❤️
✅𝐊𝐃𝐇 පිස්සු ලන්තේ එක්ක SET වෙන්න.
💟KDH වලට ආස කොල්ලෝ , කෙල්ලනේ මේ ඔයාල වෙනුවෙන්මයි.
❤❤❤❤❤❤❤❤
විකුණන්න තියන KDH තියනවනම් අපට කියන්න.
ඒ ආසාවේ තරම දන්නේ මමයි මගේ හිතයි...🥹♥️
❤️❤️❤️
ගැම්මක් නේ
ඇත්ත ✔️
අනිවාරෙන් දිනන්න...
ඇත්ත...
බබාලා වගේ අනේ😀😀😀😀
අපි හැමෝම දන්න Dinesh Muthugala සර්ගේ 💝🔥
මාතලේ බෝ්ඩරේ වණ්ඩියක් ❤️
Anuradha Chanaka
❤
❤🇱🇰
කෝ එවන්න kdh එකේ photo අපි කැමති ලෝකෙටම පෙන්නන්න
❤
👑️👑️👑️
wow! ❤❤
එයාගේ හැඩ
😊😊
එයා..😍😍😍😍😍
💓💓💓
Happy birthday Malli 🎂🎂🎉♥️
💯♥️
Kdh maha Gedara ♥️♥️
Danidu 💖Motors Anuradapura ♥️
දනිදු මෝටර්ස් අනුරාධපුර Srilanka ටොයියෙක්......😙😙😙😙😙😙😙😙🤩
මොකක්ද මේ කැනිබීට් කියන්නේ කියලා
අප්පගෙ මොඩිෆිකේශන් - කැනිබීට්😂😂
ඉස්සර ජාපානෙන් වැඩි කාලයක් බාවිතා කල ජපන් වාහන ගෙන්නන්න දුන්න. විශේශෙන් වෑන් බස් ලොරි. ඉස්සර සේල් වල මලකඩ පෙරුන රීකන්ඩිශන් (කරපු රීකන්ඩිශන් එකක් නෑ ගෙඩිය පිටින් පැටෙව්ව මිසක්) වාහන පවා තිබ්බ. මේවා කාලාන්තරයක් ජපානේ දුවපුවා. ලෝකේ හුගක් රටවල කමර්ශල් වෙහිකල් කම්පැනි එක නමින් රෙජිස්ටර් කරන්න ඕන. එහෙම නැත්නම් රෙජිස්ටර් කරනවා. මේ රෙජිස්ටර් කරනකොට මේකේ අදාල කම්පැනි එකේ නම ගහන්න ඕන. ඉස්සර ලංකාවට ආව ශෙල්/ඩොල්ෆින්/කැරවන්/වැනට්/බොංගො/බ්‍රව්නි වගේ වෑන් හුගක් තිබ්බේ ජපානෙන් එහෙම්මම පටවපු අවමංගල රත. මේවෑ තට්ටුව උසයි. සමහර ඒවගේ හුක් පවා දාලා තිබ්බා මිනීපෙට්ටිය දාලා බෙල්ට් එක දාන්න. ඉතින් මේවෑ ජපන් බාසාවෙන් ගහලා තිබ්බා "ඉකුවාටොමටමොකෝ මල් ශාලාව" වගේ නම්. අපේ අයියලා මේ රීකන්ඩිශන් වාහන අරන් අඩුපාඩු පේන්ට් කරලා එහෙම අනේ අර අකුරුත් ලස්සනට කපලා ආයෙම ගැහුවා මේවා ඔරිජිනල් ජපානෙන් ආව අකුරු කියලා. ටික කාලයක් ඕක බලං උන්න ඒ අකුරු නැති උනුත් ඕක බලං කපල ගැහුව. ඒ කාලේ ජපන් දන්න උනුත් අඩුයි.. ගූගල් ට්‍රාන්ස්ලේට් කියල එකකුත් නෑනේ. අපේ අයියලා මල් සාලාවල එහෙම නම් ගහන් හෝ ගාලා දුවනවා මෙහෙ.. පස්සේ ඒවා අයින් වෙලා ගියා. ඔයාලත් අසූව අග ඉපදුන හිරිමල් තරුන වියේ ඉන්න මම වගේ කොලු ගැටයෙක්නම් (එහෙමලු ඈ) මතක ඇති ශෙල් මොඩල් වල ඩොල්ෆින් වල ඉසුසු ලොරි කෲ කැබ් වල එහෙම ජපන් අකුරු කපල ගහන පුපේ අමාරුවක් තිබ්බ
මොකක්ද මේ කැනිබීට්.. කැනිබීට් කියන්නේ 2009 USA පටන් ගත්ත ඔන්ලයින් සගරාවක්. දැන්නම් හොයාගන්නවත් නෑ. (හම්බ උන කෙනෙක් ලින්ක් එක දාන්න) මේගොල්ලො කලේ වර්තමානේ තියෙන අලුත් වාහන තාක්ශන මොඩිෆිකේශන් ප්‍රවනතා වටේ දේවල් පලකරන එක. අලුත් වාහන කල්චර් එක, එක එක අයගේ ලයිෆ්ස්ටයිල් එක වාහන එක්ක ගතකරන හැටි වගේ දේවල්.
ඕක කොහොමද ලංකාවේ වාහන වලට ආවේ? ආවේ ඉතින් අර උඩ මං කිව්ව කතාවෙ වගේ තමා. පරිනාම වාදයට අනුව අපි වදුරන්‍ගෙන් පරිනාමය උනානම් වදුරු ගති එකක් දෙකක් හරි තියෙන්න එපෑ. සාමාන්නෙන් වදුරෝ කියනේ අනුකරනයේ සූරයෝ. ඉතින් කව් රුහරි ජොකියෙක්ට කැනිබීට් ස්ටිකරයක් හම්බ වෙලා වැසිකිලියේ ඉදන් කාර් එකට යනකන් තියල බලල වින්ඩ්ස්ක්‍රීන් එකේ අලවන්න ඇති. මේක බලං උන්න අනික් උන් ස්ටුකර් ශොප් වලින් කප කපා අලවන්න ගත්ත පාර තමා ඔය
ඕවගේ වසංගත කාලෙං කාලෙට බෝවෙලා හොදවෙලා යනවා
මොකෙක් හරි කොමඩ් සීට් එකක් හරි ලැට් බාල්දියක් හරි වාහනේ බොනට් එකේ අලවන් ගිහින් බලපල්ලා මුල් සතියේ හිනාවෙයි ඊට පස්සේ හාර්ඩ්වෙයාර් එකක කොමඩ් සීට් එකක් ලැට් බාල්දියක් ගන්න නැති ගානට එනවා අනික් උන් වාහන වල හයිකරලා😂😂😂
ස්තූතියි කෝසල එදිරිසිංහ මහත්මයා..