GEVIN
Official Page
Happiest place on Earth….Stage 🎤
Cyprus tour 2024, Nicosia.
Thank youTharanga Janaka aiya for being the organizer for this amazing concert which was also my first concert abroad.
Met loveliest people who gave only love and lots of it. Thank you 🙏. Till we meet again. Cheers 🥂
Thank you 🙏
අපි දෙන්නම පන්නිපිටිය ධර්මපාලෙ. එකම නිර්මාණයක,
හොඳම සංගීත අධ්‍යක්ෂණය
නැගී එන හොඳම නළුවා
අපි සංකලන ප්‍රසංගයෙන් motivate වුණ අය. අපේ සියළුව ගුරුවරුන්ටයි මේ ආචාරය.
Indrapiya Uditha Kumara
නැගී එන හොඳම නළුවා - සුමති සම්මාන උළෙල 2024
Best Upcoming actor - Drama Pithru, Character Shanaka.
ආනන්ද අබේනායක අධ්‍යක්ෂණය කල, නාමල් ජයසිංහ රචනා කල පිතෘ නාට්‍යයේ ශානක වෙනුවෙන්. ❤️
🙏
තාත්තත් ඉස්සර මං වගේමලු. ඇත්තද මේ.
චින්තක කුලතුංග පළමු රංගනය - රාත්‍රියේ පස්චිම යාමය (මොරින් චාරුණී මහත්මිය සමඟ)
පිතෘ ටෙලිනාට්‍යයේ ශානක ❤️
ඇස් නාට්‍යයෙත් මම මාලන් චරිතය කලා. ඉතින් මේ ඉන්නෙ ඇස් එකේ මගේ සහෝදරයන් දෙන්නෙක්. අපිට ජය ❤️
අදින් උන්මාදිනී ඉවරයි. මේ නාට්‍යට ආදරය කරපු, මිහේන් ආදරය කරපු හැමෝටම ආදරෙයි. ඒ ආදරේ හරි ලස්සනයි.
මගෙ උන්මාදිනි සනාෂා, අක්කා සුරනි, යාළු බොක්ක පුෂ්පෙ,තාත්තා, අම්මා, රජිව් uncle, තුරුනු, අකලංක , තිසුරි ඇතුළු මගෙ co stars ල හැමෝම එක පවුලක් වගේ නිර්මාණය එක්කම හිටියා.
තිරය පිටිපස්සෙ හසුන්, මේ කතාව ලියපු සිමෙත්,සුම්මා, ගිහාන් සහ සියළුම ශිල්පීන් , crew එකේ ආදරනීය set එක සෑහෙන්න මහන්සි වුනා දිවා රෑ නොබලා. ආදරෙයි. අපිට කන්න බොන්න දීපු අයියලා ස්තූතියි ඒ ආදරේට.
නිෂ්පාදකතුමා සහ නිරෝෂි අක්කා ආදරෙයි, ස්තූතියි අපිට අපේ වටිනාකම දුන්නට. ජයවේවා හැමෝටම. මේ නිර්මාණය නිසා ජීවිතේට ලැබුනු දේවල්, ආදරය සහ පාඩම් ගොඩයි. එනිසා මට හරි සතුටුයි.
ආදරේට limits නෑ. මම ගෙවින් 😘❤️
Snow man ❄️
පිහි තුඩත් සැපක්මයි පපුව හිල් කරන් යන
ඒ ඔබේ අතනම් එහි මිටේ කෙලවරම
ඉතින් එහෙනම් වැලඳගන්නෙමි.
දෙන්න ඒ කඳුලු මට,
මම අරගන්නෙමි,
ආදරෙයි, මිහේන් ❤️
Roaming around 🌎
😍
Rides 💯🇨🇾.
#2024
Cyprus dump 01 in Potamia 🇨🇾
One and only ❤️🇨🇾💯
Downtown, Nicosia 🇨🇾
Let’s take a walk ❤️🇨🇾
When the lights glow ✨
🎶
අපිට සින්දුවක් ලියන්න..අපිට සින්දුවක් ගයන්න..අපිට සින්දුවක් අහන්න ආසයි…❤️
Hello Cyprus… love you all for the enormous support..❤️😍🇨🇾
business
Cyprus වලදි රත්තරන් ටිකක් හොයාගත්තා…😅😂😍
හෙට එහෙනම් Cyprus ඉන්න හැමෝම එන්න. අපි set වෙමු. ආදරෙයි.
Life is all about moments in present.
Cyprus 🇨🇾 here we come…. With Shane Zing❤️❤️❤️
Jungle boy 😈 .srilanka
සයිප්‍රස් ඉන්න මගේ ආදරණීය රසික , ප්‍රේක්ෂක සියලුම දෙනාටයි මේ ආරාධනය.
පෙබරවාරි 04 Nicosia වල Asmation hall එකට එන්න. මම එනවා ඔයාල වෙනුවෙන්.
සමනලී live in concert එකට. ආදරෙයි. 😘❤️
උන්මාදිනි අන්තිම දවසෙ එයත් එක්ක ගන්න අන්තිම selfie එක. ඇත්තටම අපි දෙන්නට මොකද අන්තිමට වෙන්නෙ?
කියන්න බලන්න..😘
📷
එයාද මෙයාද?
Him or the other? 😜
ගොඩක් අය පිතෘ නාට්‍යයේ ශානකගේ චරිතය සහ දැන් උන්මාදිනි එකේ මිහේන් කරන්නෙ එකම කෙනා කියලා පිලිගන්නෙම නෑ.
මට ඒ ගැන තියෙන්නෙ ඇත්තටම සතුටක්. ප්‍රේක්ෂකයන් නළුවාව නොදැක විවිධ චරිත දකින එක, නළුවෙක්ට , රූපණ ශිල්පියෙක්ට ලොකු ජයක්.
පිතෘ අධ්‍යක්ෂක ආනන්ද අබේනායක සර්ට, තිර රචක සහෝදර නාමල් ජයසිංහ අයියාට ඒ ගෞරවය.
පිතෘ days. Throwback to bearded days.