Menu Vlog.
Let's we talk about our life
https://www.youtube.com/channel/UCkim-D-cHoMYULMPVSAfsqA
- Dear X and Y
මං හරි ආසයි මේ ලෝකෙ හැම මිනිහෙක්ම
බැහැගෙන යන ඉර දිහා බලන්න,
වලාකුළු වලට හැඩ අඳින්න,
තැඹිලි පාට අහසක් යට වරු ගණන් මුහුද දිහා බලන් ඉන්න,
දැනෙන හැඟෙන හැමදේම අරගෙන කවි හදන්න,
කොළ පාට පිරුණු ලෝකෙක දවසක් හරි තනිවෙන්න,
මාසෙකට සැරයක් හරි පොතක අතරමං වෙන්න,
ඇබ්බැහි වෙනවනම්...
එදාට මිනිස්සු තේරුම් ගනිවී,
සතුට වැඩිපුරම තියෙන්නෙ, දුවන රේස් එකේ අවසානෙට එන "කවදාහරි දවසක" නෙමෙයි, රේස් එක මැද්දෙ ගිමන් හරින පුංචි පුංචි තැන් වල කියලා. 💫🌻🍃
✍️ copied Menu Vlog.
පාඩම් කරන දේවල් අමතක වෙන එක සාමාන්‍ය දෙයක් 🤓 . ඒත අපිට තියෙන ලොකුම ගැටලුව තමයි පාඩම් කරන් දේවල් කොහොමද මතක තියාගන්නේ කියලා🥴🥴. එහෙනම් මේන්න පොඩි tips 5 . හොදට කියවලා, 2024 ඔයාගේ target එකට යන්න🧐 අමතක කරන්න එපා.🤗
💫Read read read -😮💨
💥ඔයාගේ පලවෙනි study tip එක තමයි කියවිම. මිනිසෙක් වෙන්න සම්පූර්ණ කරන්න ඕනි දැනුම ගන්න මේක අත්‍යවශ්‍ය දෙයක්. මේ දේදි ඔයා ඔයාගේ note එකක් එහෙම නැත්නම් ඔයාගේ short note එකක්මේ, වගේ ඔයා පාඩම් කරන්න ඔනිම දෙයක් මුලින්ම හොදට කියවන්න 🤨.
මේ විදියට කිවනකොට ඔයාගේ හිතට එකපාරම දැනෙන්න ගන්නවා "මන් මේ පාඩමේ මෙහෙම කොටසක් කවදාවත් අහලා නෑනේ, මෙහෙම දෙයක් දැක්කෙත් අදමනේ, මෙහෙම එකක් මට මතකවත් නැනැනේ" වගේ දේවල්🤧. අන්න එතනදි තමයි ඔයාට තේරෙන්න ඕනි මට මේ පාඩම ඇතුලෙදි සම්පූර්ණයෙන්ම මග හැරුණු කොටස් තියෙනවා, අන්න ඒ කොටසක් තමයි මේකත් කියලා🥺. එන්න එතනට පුංචි හයිලයිට් එකක් දාගන්න අමතක කරන්න එපා, ඒකෙන් ඒ කොටස සදහටම මතක තියෙනවා🤗.
ඒ අතරෙදිම ඔයාට මේ පාඩම ඇතුලෙදි අමාරු තැනක්, කලින් පාඩමේ මොනහරි කොටසක්, එතකොට ඔයාගේ exam එකට අනිවාර්යයෙන් ප්‍රශ්නයක් හැදෙන්න පුළුවන් තැනක් මේ වගේ special points එහෙමත් දැකගන්න පුලුවන්. අන්න ඒ තැන් වලදිත් හයිලයිට් එක අත්ට ගන්න අමතක කරන්න එපා😎. එහෙම කාලානම් ඔයාට එතනින් එහාට පාඩම් කරන්න ගොඩක් ලේසි වෙයි අනිවාර්යයෙන්ම😚.
💫 Listen audio tracks -
💥මේ points එකත් ඇත්තටම ගොඩක් වටිනා study tip එකක් වගේම තමයි නිදිමතත් බේරෙන වැඩක් 😰 ඒක නැති කරගන්න විදිහක් තියෙනවා එකත් මන් කියන්නම්😃.
අපි ඕනිම කෙනෙක්ට කොහොමත් එකම දේ ටික දවසක් යද්දි පදම් වෙන්න ගන්නකොට ඒ වැඩේ බෝරින් වෙන්න ගන්නවනේ, ඒ වගෙව්ම තමයි ඒ කම්මැලිකට නිදිමතත් මුල්තැන ගන්නව🥱. ඉතින් මේකට හොඳම විසඳුම තමයි අපි කරන දේ අපිම එන්ජෝයි කරන එක. Listen to sound tracks, අපි ඒක එන්ජෝයි කරමු🤫. හරි සිම්පල්, try කරල බලන්නකෝ අද ඉඳන්ම. මොකද මේක ඒ තරමටම වැදගත් වෙන tip එකක්😇.
ඔයාගේ subject එකට අදාලව තියෙන්නේ audio සහා video track වලට හොදට සවන් දෙන තරමටම ඔයාගේ mind එක ඔයා පාඩම් කරන දෙයින් පිටතට යනන් පුළුවන් හැකියාව වැඩි හිතෙන් පාඩම් කරනවට වඩා බොහෝ දුරට අඩු වෙනවා🙃. ඒ නසා පුළුවන් තරම් audio track එකට වගේ සවන් දෙන්න උත්සාහ කරන්න . එහෙම සවන් දෙන්න audio track එකක් නැත්නම් මුලින්ම ඔයා video එක බලලා ඊටපස්සේ video එක බල්න්නේ නැතුව පුළුවන් තරම් කියනදේට ඇහුම්කන් දෙන්න බලන්න. එතකොට හරී..🤪
💫Write your note
💥මේතනින් මම අදහස් කරනනේ අපි කියවන් දෙයක් හෝ අහන දෙයක් ඒ විදියටම note dwon කරන්න කියන දේනම් නෙමෙයි😌. Time එකක් තියෙනවා නම් ඒ විදියට කරන්න, ඒකත් ගැටලුවක් නෑ. ඒත් මගේ අදහස තමයි ඔයා කියවන හෝ ඇහුම්කන් දෙන subject එකට අදාල ඒ කොටසින් ඔයාට හදන්න පුළුවන් ප්රශ්නය උපරිමයට හදන්න🥸
දැන් උඋදාහරණයක් විදියට ඔයා history subject එක පාඩම් කරන්නවා කියලා හිතන්න කෝ .
ඉතිං මේ පාඩම් කරන්නේ ඔයා රජකෙනෙක් ගැන නම් ඉට ආදාලව ඔයාට exam එකට එන්න පුළුවන් ප්‍රශ්න ඔයාම හදන්න🙂 . ඊටපස්සේ ඔයා පාඩම කියවලා අවශ්‍ය කරුනු මතක තියා ගත්තට පස්සේ ඔයාට පුළුවන් අර ප්‍රශ්න වලට උත්තර හරියට ලියාගන්න. මන් බය නැතුව කියනවා මේ දෙයින් ඔයාට ඒ පාඩම යටි හිතටම යනවා.!!😉
මිට අමතර පුංචි short note එකක් ලියනන් අමතක කරන්නත් එපා ඒකත් මේ දේට ගොඩක් වටීවි.😁
💫Mind map
💥ඉතිං පාඩම් කරන්න කෙනෙක් හුරුවෙන්න ඔනිම කරානවක් තමයි මේ mind mapping කියන concept එක😰. Mind map එකක් කියන්නේ සරලව කිවුවොත් ඔයා පාඩම් කරන දේ එක කොලයකට ගනන් එක. මෙතනදි ඔයාගේ පාඩමේ මුලික සිදදාන්ත, එතකොට නිර්වචන, සුත්‍ර, අත්‍යවශ්‍ය රෑප සටහන්, ප්‍රස්තාර මේ වගේ අවශ්ම කොටස් ටික පිලිවෙලකට ලස්සන පෑන්, highlights වගේ දෙවල් භාවිතා කරලා එක කොලයකට ගන්න පුළුවන් නම් ඒක exam ලන් වෙද්දි ගොඩක් වටින දෙයක් වෙයි🤓. මේ ලස්සන ලස්සන දේවල් පිරිමි ළමයින්ටනම් ටිකක් අපෝ කියලා හිතෙයි, ඒත් ඔයාලා try කරලා බලන්න🤫, ලඒ ලස්සන ලස්සන දේවල් ඔයාලා exam ලන් වෙලා ආයෙ ආයෙත් බලද්දී ඒ ලස්සන නිසාම පාඩමට තියෙන බෝරින් ගතිය බොහෝ දුරට අඩු වෙනවා අනිවාර්යයෙන්ම.🤫
ඉතිං මම කියපු විදිහට මේ කොලය බැලුවම මුලු පාඩමම සාරාංශයක් විදියට තියෙනවා නම් ඒක ඇත්තටම ඔයාගේ ලොකු දක්ශතාවයක් තමයි. මොකදා ඒක හැමෝටම කරන්න පුලුවන් දේකුත් නෙවෙයි.🤪
💫Teach and practice -
💥මේක තමයි මගේ list එකේ අවසන් point එක. ඔයා පාඩම් කරලා අවසානේට ඔයා පාඩම් කරපු දේ තව කෙනෙක්ට පැහැදිල කරන විදියට ඉගැන්වීම කරන්න පුළුවන් නම් මන් අර කලින් කියපු දේවල් ඔක්කොටම වඩා ඔයාගේ ඔලුවේ පාඩම සම්පූර්ණයෙන්ම රැඳෙන්න මේක ලොකුම ලොකු චාන්ස් එකක් වෙනවා🙃.. ඇත්තටම මේ tip එකෙන් පුලුවන් වෙනවා ඔයලට ඔයා ඉගෙන් ගනන් දේ තවත් හොදින් දාරනය කරගන්න. ඉතිං teacher කෙනෙක් ළමයෙක්ට පාඩම්ක් කියා දෙන විදියටම මේ tip එකත් ඔයා කරන්න උත්සාහ කරන්න. ඒක ඔයාට පස්සේ කාලෙකදි ගොඩක් වටීවී, ඒක මගෙන් අමතර ටිප් එකක්..😉
මෙතනදි අපි යම් දෙයක් පුරුදු පුහුණු කිරිම, නිතර නිතරම භාවිතා කිරීම මගින් අපිට පුළුවන් ඒ දේ අපේ දිර්ගකාලින් මතකයේ තැම්පත් කරගන්න. ඉතිං ඔයා ඉගෙන ගත්ත දේ ඔයා පොත් මේසෙන් නැගිටිනක්න් විතරක් මතක තියාගැනිමට සිමා කරන්නේ නැතුව ඒ ඒ දවස අතුලත පාඩමට හෝ පාඩම් වලට ආදල විශේෂ කරුනු නිර්වචන් වගේ විවිද දේවල් මේ වගේ මතක තියාගන්න උත්සාහ කරන්න.😌 ඔයාට ඒ දේවල් මතක නැත්නම් අමාරුවෙන් හරි ආයෙත් මතක් කරන්න උත්සාහ කරන්න, එත් යම් කරුනක් ඔයාගේ ඔලුවට අවේ නැත්නම් අනිවාර්යයෙන් mind map එක හෝ ඔයාගේ ප්‍රශ්න පොත බලලා නැවත් එක ඔලුවට දාගන්න. 😇
ඉතිං මේ දේවල් තනියෙන් කරන්නේ නැතුව පාඩම් ඇතුලේ අතරමං වෙලා ඉන්න ඔයාගේ යාළුවාන්ටත් share කරලා ඒයාගේ හිනේට යනන් පොඩි උදවුවක් දෙන්න ඉතිං 🙃
මම Menu Vlog.
කාලයක් තිබුණා,
මං හිනාවෙන්න හරි බයයි. අද හයියෙන් හිනා වුණොත් හෙට අනිවාර්යයෙන් අඬන්න වෙනවා කියලා මං විශ්වාස කරා.
ඒක ඇත්තටම එහෙම වුණා.
කාලයක් තිබුණා,
මං හීන මවන්න හරි බයයි. මහා ගොඩක් හීන මැව්වම, ඒ එකක් වත් ඒ විදියට වෙන්නෙ නැති වෙයි කියලා මං විශ්වාස කරා.
ඒක ඇත්තටම එහෙම වුණා.
පස්සෙ කාලෙක, මට වෙන හැමදේටම මං ස්තූති වෙන්න පටන් ගත්තා. අපිට ලැබෙන දේවල් වල හොඳ පැත්ත ගැන හිතලා ස්තූති වුණාම දිගටම අපිට හොඳ දේවල්ම වෙනවා කියලා මං විශ්වාස කරා.
ඔව්, ඒක ඇත්තටම එහෙම වුණා.
ඉතිං මං තේරුම් ගත්තා මේ හැමදේම වෙන්නෙ " හිතේ තියෙන විශ්වාසය " මත කියන දේ.
විශ්වාස කරන්න,
ඔයා හදවතින්ම විශ්වාස කරන දේ තමයි දවසක ඔයාව හොයන් එන්නෙ. 🌻🖤💫
✍️ copied
The best of times, the happiest of memories.
Soo Ready to write a new story in the New Year.
Menu Vlog.
ගෙදරක් වගේ මනුස්සයෙක් වෙන්න! 💜️
ඕනැම කෙනෙක්ට තමන්ගෙ ගෙදර කියන්නෙ හරි උණුසුම් හැඟීමක් දෙන තැනක්.
ලෝකෙ කොහේ ඉඳලා ආවත්, කොහේ ඇවිදලා ආවත් අපේ ගෙදර ඇතුළෙ අපිට කියාගන්න බැරි සැනසීමක් තියෙනවා. හිනාවෙන දවස් වලට ලෝකෙට පේන්න හිනා උනාට, අපි අඬන්නෙ අපේ ගෙදර ඇතුළෙ රහසින්.
ඒත් ඒ ගෙදර අපිව හැමදාම දරාගන්නවා.
ජීවිතේ හොඳ වගේම අඳුරුම කාල වලදි පවා වෙනස් වෙන්නැති උණුසුම් හැඟීමකින් අපි ඒ ගෙදරදි පිරෙනවා. අපේ ජීවිත වල කඳුළු, සුසුම්, හිනාව ගැන හොඳටම දන්න තැන අපේ ගෙදර.
ඒ වගෙම තමයි අපිට මේ ලෝකෙ තියෙන කම්ෆටබල්ම ප්ලේස් එක අපේ ගෙදර.
ඉතිං අපිටත් පුලුවන් නම් ගෙදරක් වගේ මනුස්සයෙක් වෙන්න...
තමන්ගෙ පවුලෙ අයව, හොඳම යාලුවව, ප්‍රේමවන්තයා හෝ ප්‍රේමවන්තියව ගෙදරක් වගේ දරාගන්න..
ඒක ඒ අයට හරිම උණුසුම් හැගීමක් අරන් එයි.
ලෝකෙන්ම හැංගිලා අඬන වෙලාවක එයාලව තදින් වැළඳගන්න, කාටවත් නොකියපු කතා අවධානෙන් අහන් ඉඳලා තේරුම් ගන්න, අන්තිමට රස්නෙ කෝපි කෝප්පයක් හදලා දීලා එයාගෙ මූණට සැනසීමක් දෙන්න පුලුවන් නම්..ඒක හරිම ලස්සන හැඟීමක් වෙයි.
ගෙදරක් වගේ යාලුවෙක්, ආදරවන්තයෙක්, සහෝදරයෙක් තමන්ගෙ ළඟ ඉන්නවා කියන උණුසුම් හැඟීමෙන් එයාලා ජීවත් වෙන්න පටන් ගනියි.
ඉතිං අපිට පුලුවන් නම් ගෙදරක් වගේ මනුස්සයෙක් වෙන්න..
අපි නිසා සැනසීමෙන් පිරෙන මිනිස්සු මොන කුණාටු මැද්දෙ උනත් ජීවිතේ දරාගෙන ඉඳියි.
මොකද, ගෙදරක් වගේ කම්ෆටබල් කෙනෙක් එක්ක ජීවත් වෙනවා තරම් සැනසීමක් මනුස්සයෙක්ට තව නැහැ..! 💜️
Menu Vlog.
Tadaaaa,... It's My birthday 🖤🖤🤗
I am blessed to be alive today. It is my special day and I celebrate myself and pray for good health and a longer life. Happy birthday to me.
Menu Vlog.
Tea = My Emotion ☕🖤
😁
🖤
📝_____🧎♀️🌵
දන්නවද....
තනි වෙනවා කියන්නෙ
ආදරේ කරන කෙනා අහිමි වෙන එකටම නෙමෙයි....
හිතේ තියන දේවල් කියන්න, කතා කරන්න,
ජීවිතේ දැනෙන අමාරුව, මහන්සිය කියන්න;
ආදරේ කරන්න කෙනෙක්වත්,
කතා කරන්න යාළුවෙක්, සහෝදරයෙක්වත්
අම්මා තාත්තාවත් ;
මට මගේ කියලා කව්රුත්ම ලඟ නැතුව
තනි වෙන එකට... 🙂
තනිකම හරි සුන්දරයි කියලා හිතාගෙන ඉන්න මිනිස්සු ;
එහෙම තනි වුන කෙනෙක්ගෙන් අහල බලපන්
ඇත්තටම තනිකම සුන්දර ද කියලා....
සුන්දරයි කියන ඒ තනිකමටත් වෛර කරාවි
උබත් එදාට.....
Copy
Menu Vlog.
මං ආසාවෙන් හිටපු කිසිම දෙයක්
මට ලැබිලා නෑ 🙄
Menu Vlog.
🤧
මහලොකු දේවල් ඕනි නෑ
මං ආස විදියට , හැමදාම මට
සතුටින් ඉන්න තිබුනොත් ඇති__ 🤗 Menu Vlog.
පුංචි බත් පිගානකට
මහ මෙරක් තරම් ආදරයක් දෙන
වියැකී නොයන, කල් ඉකුත් නොවන,
මරණයෙන්ම පමණක් අවසන් වන ඒ ආදරය. ♥️
Menu Vlog.
ට්‍රැක පැන්නා.! දැකලත් නැති Pearl works ✌
ඇටෙන් ඇටේ එකතු කරලා මේ Bags හදන්නේ යනකොට අරන් යන්න නෙවෙයි, ඔයාලට දෙන්න.. 😒 දැන් පහසු මිලගනන් යටතේ ලබාගත හැකියි. Rs.2,850/= සිට ඉහළට.😍 (2023 December) පොඩ්ඩක් ඇහැ දාලා බලන්න අලුත්ම වෙනසක් ඒක.! (දැනට අපෙන් පමණයි. 😜) - Bhagi's Fairy Premium Pearl works
Bhagi's Fairy -
හැමෝටම වඩා කැපිලා පේන්න ආස නැද්ද.? Wedding එකක්, Function එකක්, Party එකක්, Meeting එකක් එකී මෙකී නොකී ඕනිම තැනකට එක එක විදිහට ලෑස්ති වෙලා, කැපිලා පෙන්න යන්න. 💃💃 (අත්දැකීමෙන් කියන්නේ, මේක කොහෙන්ද කියලා අහනවාම තමයි.!☺ ) ඉතින් ඔයත් ඔයාගේම විදිහට Customize කරගත්ත Pearl Bag එකක් ඔයාගෙම කරගන්න, පුංචි message එකක් දාන්න. 😉
* Whatsapp - 074 326 9586
* Facebook -
https://web.facebook.com/profile.php?id=100092742750939
-------------------------------------------------
👉 Presented by - Menu (Diwz)
Menu Vlog. 🖤
ඔයාවත් කවදා හරි 😨😨😨 කූඩැල්ලෙක් කාල තියෙනවා නම් අනිවාර්යෙන් මේක බලන්න.
හුගාක් වටිනවා අනිවාර්යෙන් මේක බලන්න.
1)කූඩැල්ලො කොයිවගේ තැන් වල ද ඉන්නේ ??
*කූඩැල්ලන් විශේෂ 700ක් පමණ ජීවත් වේ.
එයින් 99 ගොඩ බිම ද ,100ක් සාගරයේ ද ,ඉතිරිය මිරිදියේ ද ජීවත්වේ.
2)හැම කූඩැල්ලෙක්ම ලේ බොනව ද ??🤔🤔🤔
* බොහෝ පිරිසක් මාංශ භක්ෂකභක්ෂක වුනත් සමහරු ශාක කොටස් භක්ෂණය කරනවා,එයින් ඇතැම් කූඩැල්ලෝ විතරයි ලේ බොන්නෙ,එයිනුත් සුළු විශේෂ සංඛ්‍යාවක් විතරයි මිනිසුන්ගේ ලේ බොන්නෙ.
*එයින් කිසිදු කූඩැල්ලෙක් මදුරුවෝ වගේ රෝග බෝ කරන්නේ නැහැ.
*ඔවුන්ගේ ඛේටයේ ලේ කැටි ගැසීම නවත්වන සංයෝග තියන නිසා අධික රුධිර ගැලීමකින් මිය යෑම හෝ දරුණු බැක්ටීරියා ආසාදන ඇති විය හැකියි.
3)කූඩැල්ලෝ කොච්චර ලොකු වෙනවද ?😨😨
*මේ විශේෂයෙන් මත රඳා පවතී.
*කුඩාම සාමාජිකයන් 1cm වන අතර,විශාලම සාමාජිකයා 450mm (17.7අඟල් ) දිග ද 100mm (3.9අඟල්) පමණ පළල ද වේ.
*මොවුන් මිනිසුන්ගේ හා විශාල සතුන් කියල සතුන් ගේ ලේ උරා බොයි.
*වෛද්‍ය කටයුතු සඳහා යොදා ගන්නා කූඩැල්ලන් විශේෂයකි.
***4)කූඩැල්ලෙක් අයින් කරන හරි විදිහ මොකක්ද ? 🤔🤔🤔
*කූඩැල්ලා පිටුපස අග්‍රය ශරීරයට ඇලවී සිටීමට ද ,ඉදිරි අග්‍රය(හිස) ලේ උරා බීමට ද භාවිතා කරයි.
****.පළමුව පිටුපස අග්‍රය ඒ අතින් ඇද ගලවා හිස ප්‍රදේශයට සෙමෙන් තෙරපුමකට ලක් කිරිම යුතුයි. එවිට ඌ මුඛය විවෘත කර හිස ඉවතට ගනී.
*ඌ මුඛය විවෘත කර හිසේ ඉවතට ගන්නා තුරු අතින් ඇද සත්වයා ඉවතට ගැනීමට උත්සාහ නොකරන්න.
*කිසි විටෙක අතින් ඇද ගැලවීම නොකරන්න.
එවිට උගේ දත් සම මත ඉතිරි වී ආසාදන ඇති විය හැකියි.
*කූඩැල්ලා ඉවත් කිරීමට පිළිස්සීම හෝ සබන් දියර,ලුණු වැනි සංයෝග යෙදී ම නොකරන්න.
*එසේ කළ හොත් කූඩැල්ලා උරා බිව් රුධිරය නැවත තුවාලයට වමනය කළ හැක. ඒ ආසාදන ඇතිවීමට හේතු වෙයි.
5)කූඩැල්ලන් ඉවත් කළ පසු තුවාල වලට කළ යුත්තේ කුමක් ද ??🙄🙄🙄
*කූඩැල්ලන් ශරීරයෙන් ඉවත් කරත් ඔවුන්ගේ ඛේටය නිසා රුධිරය කැටි ගැසීමේ ක්‍රියාවලිය තාවකාලිකව නවතියි.
*මේ නිසා අධික රුධිර ගැලීමක් සිදුවිය හැකයි.
*එය නැවැත් වීමට විෂ බීජ නාශකයක් වන hydrogen peroxide ගෙඩියේ යුතුයි.
*එයින් තුවාලයේ විෂ බීජ විෂබීජ නාශනය සමගම, ඔවුන්ගේ කේටයේ බලපෑමත් අඩු කරයි.
* රුධිර ගැලීම නැවතුනු තැන් වලට plaster යෙදීම ද ,අධික රුධිර වහනය වන තැන් වෙළුම් පටිවලින් එතීම ද සිදු කළ යුතුයි.
උපුටාගැනීමකි
ගැලපීම කියන්නෙම එකතුවීමම නෙවෙයි -
අපිට ගැලපෙන හැමදේම අපේ කරගන්න අපි කැමති උනත්, ඊටත් එහා ලොකු ලෝකයක් එක්ක අපි නොගැලපෙනවා නම්, ජීවිතේම විඳවා විඳවා තමයි ඉන්න වෙන්නේ.. නොගැලපීම් හමුවේ නොවැටී ඉන්නනම් මේ චූටි දේත් ඔලුවේ තියාගන්න.
අපි කාටවත්ම ජීවිතාන්තය දක්වාම තනියෙන් ජීවත් වෙන්න බැහැ. එහෙම පුලුවන් කියලා කවුරුම හරි කියනවන්ම් ඒක විහිලුවක්. ඒක මුලිම තෙරුම් අරගෙන අනිත් අය එක්ක තියෙන දශමෙක හරි සම්බන්ධය හරියාකාරව ගලපාගෙන ෛස්සරහට යන්න දැන් දැන් ඉඳන්ම පුරුදු වෙන්න. හිතන සිතුවිල්ලකින් හරි ඒ ඒ අයට ණයක් නොවී අවංකවම හැමදේම කරන්න, එයාලගෙන් ඔයාට ල්බෙන ලාභ සත්කාර වලට සමානවම අවම වචනෙන් ප්‍රති උපකාරයක් කරන්න බලන්න. ඔයාගේ දියුණුවම එතනින් පටන් ගනී..!!!
~ Hash ~
👉 Presented by - Menu Vlog. (Diwz)
එන්න ළමයි 🤗🤗
කාටවත් කරදරයක් නොවී
හැකි සෑමදෙයක්ම කරගන්න පුලුවන් නම් ඔබ නිදහස් ගැ"හැණියක් ...| 💙
Menu Vlog.
ජීවිතේ කියන්නෙ යුද්ධයක් නම් ඔයාට සිද්ධ වෙනවා ඒ යුද්ධෙ ඇතුලෙදි සටන් කරන්න.
මේ ලෝකෙ හැම කෙනෙක්ම සටන් කරනවා. හැබැයි අවසානෙදි යුද්ධෙ දිනන්නෙ හරි ටික දෙනයි. මොකද මිනිස්සු බහුතරයක් ඉන්නෙ තමන්ට අදාළම නැති සටනක් මැද්දෙ.
යුද්ධෙ දිනන්න නම් අපි හරිම සටනට enter වෙන්න ඕන.
අනෙක් අයගෙ අවධානය වෙනුවෙන්
සමාජෙට ඕන විදියෙ ජීවිතයක් වෙනුවෙන්
තවකෙනෙකුගෙ කේලම්, ඔයා ගැන කියන දේවල් වෙනුවෙන්
අගයක් නැති අය වෙනුවෙන් ඔයා කරන පුංචි පුංචි සටන් නවත්වපු දවසට ඔයාට පුලුවන් ඔයාගෙ හරිම සටන හොයාගන්න.
ඒක ඇතුලෙ තියෙන්න පුලුවන් ඔයාගෙ හීන, ඔයාගෙ හිනාව, ඔයා ආසම දේවල් සහ ඔයාට ඇත්තටම ඕන දේවල්.
මතක තියාගන්න, ජීවිතේ සමහර පුංචි සටන් අපි කොච්චර හොඳට ජයග්‍රහණය කළත් ඒවයින් අපිට කිසිම ප්‍රයෝජනයක් නැහැ සහ අපේ කාලය විනාශ කරනවා වෙන්න පුලුවන්.
අන්න ඒ නිසයි ඔයා සටන් කරන දේ මොකක් වුණත් ඒක බුද්ධිමත්ව තෝරගන්න ඕන. 🌻🖤
Copied - Menu Vlog.
ආයෙමත් එන්න එපා,
අපි ආදරය කරන, මිනිස්සු
අපිව දාල යන කාලයක් 🥺
Menu Vlog. Bhagi's Fairy 𝗖 𝗢 𝗩 𝗜 𝗗 Lovely
පුංචි මල් වගේ , අහිංසක හිත් වලට හයියක් වෙන්න..
පුලුවන් ද අම්මෙක් නැති දරැවෙක්ට
අම්මෙක් වෙන්න..❤️
Menu Vlog.
වැටුන තැනක පැල වෙයන්
වට්ටපු,රිද්දපු අයට දැනෙන්න
අපේ මුළු ජිවිතේම අපි පාවිච්චි කරන mobile phone එකෙන් පාලනය කරන්න පුළුවන් කියාල ඔයා දැන්ගෙන හිටියද? 🤔
Mobile phone එකට අපේ මුළු ජිවිතේම බාර දෙන්න ගියොත් වෙන භායනකම ගැන කියවෙන ලස්සන movie එකක් තමයි unlocked කියන්නේ . ☺️
අනිවාර්යයෙන් බලන්න ඕනි movie එකක්. එහෙනම් ,🤗
Movie name - unlocked (2022)
IMBD - 6.4/1
Rotten Tomatoes- 67%
* ජීවිතේ කියන කාලරාමුව..
ආරම්භයක් - අවසානයක් ඇති, ඒත් ඒ දෙක අතර ගැලපීම ලේසියෙන් පහසුවෙන් නිර්ණය කරගන්න බැරි විදිහේ අමුතුම පාරක ඇවිදන් යන අපිට, පාර දෙපැත්තේ ලස්සන ලස්සන දේවල් කොපමණ තිබුනත්, අවසර ඇතුව නවතින්න පුලුවන් වෙන්නේ තැන් දෙක තුනක විතරයි. හැබැයි ගමන නවතින්න බැහැ, පොඩි වෙලාවකට ගිමන් හැරලා එයාවත් අරගෙන අවසානය බලා පිටත්වෙන්න ලෑස්ති වෙන්නම ඕනි. ඒකයි ජීවිතය කියන්නේ.
සමහර අයගේ හිතේ සතුට තියෙන්නේ අර නවතින පුංචි වෙලාවේ විතරක් වෙන්නත් පුළුවන්, ඒ වගේම නවතින තැන හරිම තැන උනොත්, අවසානය වෙනකන් ඒ යන ගමනත්, දෙන්නත් එක්කම අත් අල්ලන් යන්නත් පුළුවන් වෙයි අනිවාර්යෙන්ම.. ඒ නිසා මමනම් කියන්නේ හරිම තැන නවතින්න.!!
~ Hash ~
-------------------------------------------------
Bhagi's Fairy - Premium Pearl Works
* Whatsapp - 074 326 9586
* Facebook -
https://web.facebook.com/profile.php?id=100092742750939
-------------------------------------------------
තාරා 🌸🖤
* Facebook -
https://www.facebook.com/profile.php?id=100040943617909
😌
හිස්කොරි වලට ගෙදරදීම ප්‍රතිකාර
📌අවශ්‍ය ද්‍රව්‍ය
- පොල්තෙල් කෝප්ප 1/2 - කරපිංචා කොල 10–15
📌සාදා ගන්නා ආකාරය
✅කුඩා කෝප්පයකට පොල්තෙල් සහ කරපිංචා දමා හොදින් රත් කරගන්න,
පොල්තෙල් කොලපැහැ වෙනතුරු මෙසේ රත් කර මදක් නිවෙන්නට හැර කොන්ඩයේ ආලේප කරන්න. (රත් කිරීමෙන් පසු කරපිංචා කොල ඉතුරු වන අතර ඒවා පෙරීමට හෝ ඉවත් කිරීමට අවශ්‍ය වන්නේ නැත. අවශ්‍ය නම් ඉවත් කිරීමද ගැටළුවක් නොවේ).
මෙය සතියට තුන් වරක් ආලේප කිරීමෙන් ඔබට හිස්තෝර්, කරදරයෙන් සහනයක් ලබෙනු ඇත.
⚠️️තව ප්‍රතිකර්මයක් ගැන දැන ගන්න 1st comment එකේ video එකට ගිහින් බලන්න ළමයි ☺️☺️
👥 Like එකක් දාලා මේ වටිනා පණිවිඩය share කරන්න 👍 අනිත් අයටත් බලන්න share කරන්න.
නැතිවීමත් තවත් පටන් ගැනීමක් -
* අපි ගොඩක් අය හිතන්නේ හැමදේම ලැබීම, හැමදේකම ආරම්භය කියලා. හැබැයි මම විශ්වාස කරන්නේ, නැති වීමත් එක්තරා විදිහක ආරම්භයක් කියලයි. හැබැයි ඒක අරට වඩා ගොඩක් ශක්තිමත් ආරම්භයක්. මොකද නැති වීමකින් පටන් ගන්න ආරම්භයක දී ආයෙත් ඒ දේ නැතිවීම බොහෝ දුරට සාපේක්ෂව අඩුයි..
Menu vlog youtube channel එක බලන්න ළමයි 🤗🤗
යුමිසං ,ආදරේ කියන්නේ ආදරේට, ආදරේ සදාකාලියි!
දෙන්නෙක් වෙන් වෙනවා කියන්නේ ආදරේ අතුරුදහන් වෙන එකට සමාන පදයක් නෙමෙයි . වේදනාකාරී මත දහස් ගනනක් ජිවිත කාලේම අරන් යන වෙන වග දැන දැනම , වෙන පාරවල් වල වෙනම ඇවිද යන එකටයි…!
ඔල්යා🖤