�herb line� products

�herb line� products

ස්වාභාවිකව ලස්සන වෙන්න

04/09/2023

5000/= ට වඩා සියලුම herb line නිෂ්පාදන සදහා delivery free 🌺😍😍

Photos from �herb line� products 's post 23/08/2023

💙 නිල් කටරොළු...💙
(HERBLINE TEA..)

🍁මෙය පිළිකා නාශකයකි. ශරීර ගත විෂ නසයි. අර්ශස් හා මළ බද්දය නසයි. සෙම් රෝග නසයි. කුසගින්න වඩයි. මුත්‍රා රෝග නසයි. මෙකි නොකී බෝහෝ ගුණ වලින් යුතුය..🍁🍁

☘ නිල් කටරොළු බත සාදාගන්නා ආකාරය ☘️

මදක් වියලා ගත් නිල් කටරොළු මල් පෙති ස්වල්පයක් තද උනුවතුරට දමා විනාඩි පහළොවක් පමණ තබන්න. එවිට එම ජලය තද නිල් පැහැයට හැරේ. අනතුරුව සහල් මැටි මුට්ටියකට දමා සාමාන්‍ය යෙන් තබන ලද ජල ප්‍රමාණයට වඩා මදක් අඩුවෙන් ජලය තබා දර ලිපේ තබන්න. (පසුව නිල් ජලයද එක් කරන බැවින් නැතහොත් බත බෙරි වීමට ඉඩ ඇත) පසුව පෙණ දමා බත සම්පූර්ණ වීමට ආසන්න වන ව්ට නිල් කටරොළු යුෂ එයට එකතු කර විනාඩි පහක් පමණ තබන්න. සහල් හුන්ඩු තුනක් සදහා මල් දහයක් පමණ සැහේ....

☘️ #නිල්_කටරොළු පානය සාදාගන්නා ආකාරය ☘️
උතුරවා ගත් උණු වතුර ඔබට අවශ්‍ය ප්‍රමාණයක් ගෙන කටරොළු මල් එයට දමා විනඩි පහකින් පසු පෙරා එම කටරොළු මල් යුෂ වලට දෙහි යුෂ අවශ්‍ය පමණ එකතු කරන්න. ඔබට අවශ්‍ය නම් ලුණු සහ සීනි එකතු කරන්න.

සෙම් රෝග නිසැකයෙන්ම සුව කරන විශ්මිත කටරොළු ඔසුව... ඒ වගේම කටරොළු ඖෂධය තරුණ බව රකින ඖෂධයක් බවටත් ප්‍රචලිතයි. රෝග සඳහා කටරොළු ශාකයේ මුල්, මල්, කොළ, පොතු, ඇට යන පංචාංගයම ගන්නවා. කැස්ස, ඇඳුම, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග වලදී කටරොළු මුල් ඉතාම ගුණදායකයි. කටරොළු මුල් වියළා කුඩුකර ( පවුඩර් ලෙස ) දිනකට එයින් ග්‍රෑම් 01 - 03 ත් අතර ප්‍රමාණයක් උණුවතුර එකකට මිශ්‍රකර බොන්න. වේල් කිහිපයකින් සුව වේවි. ඒ වගේම කටරොළු මුල් වියලා දුම ඇල්ලුවොත් සෙම රෝග සුව වෙනවා. කටරොළු ශාකයේ පංචාංගයම තම්බාගත් කෂාය පානය කළොත් ශරීරයේ ඇති සෙම ඉවත් කරන්නත් පුළුවන්. මේ වනවිට පර්‍යේෂණ මට්ටමින් පවා තහවුරු වෙලා තිබෙනවා කටරොළු කියන්නේ මානසික ආතතිය නැති කිරීමේ ගුණය ඇති ඖෂධයක් කියලා. ඒ සඳහා වඩාත්ම සුදුසු කටරොළු මුල්. මුල් කසායක් ලෙස සාදා ඔබ මේ ඖෂධය පානය කළොත් එය අගනා ඖෂධයක් වේවි.

ශරීරයේ වේදනාව, ඉදිමුම, රුධිර ගැලීම් වැනි තත්ව නැති කරන්නත් මෙය අද්විතීය ඖෂධයක්. රුධිරය ගලන අර්ශස් අවස්ථාවක දී එය සුව කරන්න කෂායක් ලෙසත් කටරොළු භාවිත කරනවා. ඒ වගේම සම්පුර්ණ කටරොළු ශාකයම ගලේ අඹරා තලපයක් සේ සාදා අර්ශස් ගෙඩිවල ආලේප කිරීමෙන් කෙටි කලකින් සුවය ලබන්නත් පුළුවන්. කටරොළු ශාකය ශිරෝ විරේචන ද්‍රව්‍යයක.
Whatsapp 0743252749

Photos from �herb line� products 's post 16/08/2023

වත රුව වනසන කුරුලෑ නැසෙයි
ලිය සැනසෙයි
(Herbline Pimple control facial kit)
--------------------------------------------------------------

කුරුලෑ... කිව්වම තරුණ වයසේ යුවතියන් බොහොමයක් මුහුණ දෙන අසීරුතම සංකූලතාවක්. ඒකෙන් බේරෙන්න එක එක ඒවා කරනවා. විවිධ ක්‍රීම් වර්ග පාවිච්චි කරනවා. එක එක ෆේස් වොෂ් ගානවා. සමහර විට ඒවාගෙන් තිබුණට වඩා හමට හානි වෙනවා. මුහුණේ සම කියන්නේ හරි ම මුදු එකක්. අපිට හිතු හිතු විදිහට ඒකට ක්‍රීම් උලන්න බෑ. බොහෝ විට තෙල් සහිත සමක් හිමිකරුවන්ට තමයි කුරුලෑ ප්‍රශ්නය වැඩියෙන් ම බලපාන්නේ.

ඊට අමතරව හිතේ තියෙන ප්‍රශ්න, පීඩනය, විභාගයක් ළං වූ විට එන භීතිකාව වගේ දේවල් වලදිත් මුහුණේ කුරුලෑ එනවා. ඇඟේ තියෙන සමහර විෂ ද්‍රව්‍ය පිට වෙන්නේත් මුහුණේ කුරුලෑ වලින් කියලා ඔබ දන්නවාද?

පිළියමක් කියන්නම්....

හර්බ්ලයින් ආයතනයේ කුරුලෑ සඳහා ම වෙනමම විශේෂ සත්කාර කට්ටලයක් තියෙනවා.

Herbline pimple control facial kit
--------------------------------------------------

මේ තමයි ඒ කට්ටලය පාවිච්චි කරන පිළිවෙල...

* පිම්පල් කන්ට්‍රෝල් ෆේස්වොෂ්

* පිම්පල් කන්ට්‍රෝල් ක්ලෙන්සින් මිල්ක්

* පිම්පල් කන්ට්‍රෝල් ස්ක්‍රබිං මඩ් පැක්

* පිම්පල් කන්ට්‍රෝල් Astringent ටෝනර්

* පිම්පල් කන්ට්‍රෝල් මොයිස්චරයිසර්

සාමාන්‍ය විදියට ෆේස් වොෂ් වලින් සෝදන්න. එහෙම නැත්නම් ක්ලෙන්සින් මිල්ක් එකෙන් ටිකක් අරන් හොඳට මුහුණේ ආලේප කරලා කොට්න් පුළුන් කැබැල්ලකින් පිස දමන්න පුළුවන්. සමේ තියෙන දූවිලි තට්ටු පිරුණු සිදුරු විවෘත වීමක් සිදුවෙනවා මෙයින්. ඊට පස්සේ අර ස්ක්‍රබ් පැක් එක දාන්න. එය විනාඩි විස්සක් විතර තියලා රවුමට උඩ අතට අතුල්ලමින් ජලය යොදා සෝදා හරින්න. මුහුණ හොඳින් පිසදා පිම්පල් කන්ට්‍රෝල් ටෝනර් ටිකක් පුළුන් කෑල්ලකට අරන් මුහුණේ තැනින් තැන තියලා අර ඇරුණු සිදුරු වහන්නත් පුළුවන්. ටෝනර් එකකින් කරන්නේ ස්ක්‍රබ් එකක් හෝ ෆේෂල් එකකදී විවෘත වෙන සමේ සිදුරු වහන එක. ඊට පස්සේ පිම්පල් කන්ට්‍රෝල් මොයිස්චරයිසර් එකෙන් චුට්ටක් මුහුණේ ආලේප කරගන්න.

මේවා පිළිවෙලකට පාවිච්චි කළොත් මාසයක් දෙකක් ඇතුළේ ඔබේ මුහුණේ ඇති කුරුලෑ කරදරය නැති කරගන්න පුළුවන්. දවසෙන් දෙකෙන් ප්‍රථිඵල දෙනවා අත්දුටුවයි සහතිකයි කියන්නේ නෑ. අඩුම ගානේ මාසයක් යද්දි යථා තත්වයට පත් කරලා දෙනවා. අවුරුදු ගාණක් උන්න හැටියට මාසයක් කියන්නෙ මහ එකක්යැ නේද?

මේ සියල්ල කරන ගමන් තව දෙයක් කරන්න....

හොඳට වතුර බොන්න.
ඔබ කිලෝ ග්‍රෑම් හැටට වැඩි කෙනෙක් නම් වතුර ලීටර් දෙකක් වත් බොන්න. ඔබේ වකුගඩු වල අක්මා වල තියෙන විෂ සෝදන්න ඒ වතුරට පුළුවන්. ඒවා එහෙම වෙලා ශරීරය අභ්‍යන්තරය පිරිසිදු වෙද්දි මුහුණට ඔබ කරන සත්කාර වලින් වැඩි ප්‍රථිඵල එනවා. කොළ එනවළු වර්ග වැඩියෙන් කන්න. දවසකට එක වරක් රසකිඳ නෙල්ලි වගේ දෙයක් තම්බලා බොන්න. උදේට පුළුවන් නම් එළවළු හෝ පළතුරු යුෂ කෝප්පයක් බොන්න. කොළ කැඳ වර්ගයක් බීමෙනුත් මේ උවදුර නැති කරගන්න උදව් ගන්න පුළුවන්. හැබැයි මේ හැම එකක්ම එක්ක අර සත්කාරය යන්න ඕනෑ. මේවායින් ඒ හර්බ්ලයින් සත්කාරයේ ප්‍රථිඵල ඉක්මන් කරනවා.

හර්බ්ලයින් කියන්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සහතික ලත් ආයතනයක්. ඒ නිසා ස්වභාවික ඒ නිෂ්පාදන ගන්න ඔබ බිය විය යුතු නෑ. ඒවායේ මිල ගණන් මෙහෙමයි.

* පිම්පල් කන්ට්‍රෝල් ෆේස්වොෂ් රු .345

* පිම්පල් කන්ට්‍රෝල් ක්ලෙන්සින් මිල්ක් රු. 499

* පිම්පල් කන්ට්‍රෝල් ස්ක්‍රබිං මඩ් පැක් රු. 499

* පිම්පල් කන්ට්‍රෝල් මොයිස්චරයිසර් රු. 499

* පිම්පල් කන්ට්‍රෝල් Asrringent ටෝනර් රු. 399

කැමතිනම් ඇණවුම් කරන්න. කුරුලෑ වදයෙන් මිදෙන්න. Cash on delivery available (0743252749 whatsapp)

Photos from �herb line� products 's post 14/08/2023

🔹සැෆ්රන් වලට ආදරය කරන ඔබට මෙන්න facial එකක් කරගන්න නිශ්පාදන පෙළක්ම❤❤❤❤
🌷පියවර 01
Saffron Natural Fairness Cleanser
🍁සැෆ්රන්, උක්ගස්, දෙහි වැනි ස්වභාවික පිරිසිදු කාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් කරයි.පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රා කාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.Make up remover එකක් ලෙසද භාවිත කල හැක.
❤❤❤❤❤❤
🌷පියවර 02
Saffron Natural Fairness Mud Pack
🍁ස්වභාවික මුල්තානි මැටි හා සැෆ්රන් විටමින් වර්ග අන්තර්ගත කර ඇත.මුහුනේ ඇති අදුරුපැහැ ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කර දෙයි.
පැක් එක ආලේප කර විනාඩි 20 හෝ වේලෙනතුරු තබා හොදින් සෝදා ඉවත් කරන්න.
❤❤❤❤❤❤
🌷පියවර 03
Saffron naturel fairness scrub
🍁වෝල්නට් ශෙල් හා සුදු හදුන් කැබලි අන්තර්ගත කර නිශ්පාදනය කල මෙම scrub එක ඔබගේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර වයසට යන විට ඇති වෙන පිග්මන්ටේශන් ඇති වීම වලක්වයි.
විනාඩි තුනක් පමණ හොදින් scrub කරන්න.
❤❤❤❤❤❤
🌷පියවර 04
Saffron naturel fairness moisturizer
🍁මුහුණට පෝශණය ලබා දීමට අවශ්‍ය සියලුම විටමින් අන්තර ගත කර ඇති මෙම නිශ්පාදනය මගින් සමේ නැතිවීගිය පෝශණය ලබා දේ.ආලේප කර හොදින් සම්භාහනය කලයුතුයි.එමගින් රුධිර සංසරණය උත්තේජනය වී රුධිර ගමනා ගමනය පහසු කරයි.
❤❤❤❤❤❤
🌷පියවර 05
Saffron Natural Fairness Astringent
🍁ෆේෂල් එක ආරම්භයේදී විවෘත කල විවරයන් වසා දැමීම මෙම Astringent එක මගින් සිදුවේ.
පුලුන් කැබැල්ලකින් මුහුණේ හොදින් ආලේප කරන්න.
❤❤❤❤❤❤
🌷පියවර 06
Saffron Natural Fairness Sun protection Cream
🍁ෆේෂල් එකේ අවසන් පියවර හිරු එළියෙන් ආරක්ෂා වීමට SPF 30 අන්තර්ගත sun protection ක්‍රීම එක ආලේප කිරීම.මෙය BB + ක්‍රීම් එකක් ලෙස කටයුතු කරයි.saffron වර්ණය ඇති නිසා make up ෆවුන්ඩේශන් එකක් ලෙසද කටයුතු කරයි.
❤❤❤❤❤❤
🍁ඇණවුම් සදහා 0743252749 whatsapp වලින් සම්බන්ධ වෙන්න.
🚚🚚Cash on delivery🚚🚚 සේවාව මගින් ඔබ සිටිනා තැනටම ගෙනවිත් දෙනවා.

Photos from �herb line� products 's post 14/08/2023

💞HERBLINE BB+ CREAM💞

♥️මේක නිකන්ම නිකන්ම cream එකක් නෙවේ ☺️ instant glow BB cream එකක් 🥰

♥️ලස්සනට ඉන්න කෙල්ලොන්ට ඕනේම දෙයක්

♥️මේකෙන් පුලුවන් සමට හොද පෙනුමක් ලබාගන්න

♥️සමේ ලප කැලල් පිරිල නම් ලප කැලල් අවම කරගන්න

♥️සමහරුන්ගේ මූනට makeup දැම්මහම දාඩිය දානවනේ ☹️ හැබයි මේ BB cream එකෙන් නම් එහෙම ප්‍රශ්න එන්නේ නෑ🥰

♥️ඇයි අපි Makeup එකක් දාන්නේ අපේ මුහුණ මත තියන අදුරු ලප කැලැල් යටපත් කරලා ලස්සන ඔප නංවා ගන්නනේ.

❤️ මෙන්න මේ BB cream එක මගින්☺️☺️ හිරුකිරණින් සම්පුර්ණයෙන්ම ඔයාගේ සම ආරක්ෂා කරනවා..

🌹සමට පැහැපත් බවක් ලබා දේ.

🌹සාමාන්‍ය cream එකක් පාවිච්චි කරන විදිහට පාවිච්චි කරන්නත් පුලුවන්.

🌹ඔයාගේ සමේ තියන අදුරු ගතිය , ලප කැලල් , මේ ඔක්කොටම මේක හොද විසදුමක්

❤🌹බල බල ඉන්න එපා.අදම අරගෙන පාවිච්චි කරලා බලන්න.....අදම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න..

Cash on delevery available ❤️

ඇණවුම් කිරීමට

නම
ලිපිනය
දුරකථන අංකය
නගරය

Whatsapp 0743252749 Message ekak danna

Photos from �herb line� products 's post 14/08/2023

හර්බ්ලයින් ආයුෂ් සබන්
(දීප්තිමත් පැහැපත් සමක් සදහා.)

ඔන්න මිල තවත් අඩු වුනා..
Rs. 389/=

සුදු හඳුන්, කස්තුරි කහ, වෙනිවැල්, සැවැන්දරා, සුවඳකොට්ටන්, වැල්මී, ලොත්සුඹුල් සහ කොහොඹ අන්තර්ගත කරමින් නිෂ්පාදිත හර්බ්ලයින් ආයුෂ් සබන් සමේ මැරුණු සෛල ඉවත් කරමින් හොඳින් පිරිසිදු කරන අතර දීප්තිමත් පැහැදිලි සමක් ලබා දෙයි. සත්ත්ව තෙල් අඩංගු නැත.

වැදගත් - මතුපිට භාවිතයට පමණයි. ආසාත්මික තාවයන් ඇතිවුවහොත් සෝදාහැර භාවිතය නවත්වන්න.

ඇනවුම් කිරීමට ඔබගේ
නම ,ලිපිනය ,දුරකථන අංක දෙකක් ,දිස්ත්‍රික්කය අප වෙත එවන්න

Cash on delivery
0743252749 (whatsapp)

Photos from �herb line� products 's post 13/08/2023

🌿Herbline Aloe Foot Cream 🌿

කොරළ සහිත සමට, යටි පතුල් පැලීමට තිත තියන්න ඕනද? 🙂

😍😍Aloe Foot Cream ම්ල රු680/=😍😍
සුවහසක් හෙලයන්ගේ දෙපා සුවපත් කල හර්බල්මැජික් එක..
🧐මුහුනට පසුව මිනිසුන්ගේ වැඩ්යෙන්ම අවධානය යොමුවන්නේ දෙපාවලටයි

☘️☘️අපගේ නවතම aloe Foot Cream ආලේපනය භාවිතා කර දෙපතුල් පැලීම්,අවපැහැ ගැන්වීම්, වියලීම්, ඉරිතැලීම් ඇතුලු සියලු දෙපා හා අත් වල ගැටලු වලට මෙම නිෂ්පාදන මගින් ඉක්මන් ව්සදුම් ලබාගන්න අදම ඇනවුම් කරන්න ... දෙපතුල් හා අත් පැහැපත්ව, නීරෝගී ව තබාගනිමින් ආකර්ශනීය සිරුරක් හිමිකරගන්න.☘️☘️
😍Best Foot Cream in Sri lanka පාරිභෝගිකයන් වැඩියෙන්ම විශ්වාසය තැබු මෙරට හොඳම foot cream එක..

🔴 සති 2න් අනිවාර්ය ප්‍රතිඵල.
🌿🌿100% ස්වභාවිකයි 🌿🌿.
🌺මෙම ක්‍රීම් එක මගින් පහත ගැටලු වලට අනිවාර්ය විසදුම් ලබා ගත හැක.
👉පැලුණු යටිපතුල් සදහා .
👉දෙපා වල කොරල සදහා .
👉අධික ලෙස වියලී පැලී ඉරිතැලුනු දෙපා සඳහා .
👉කලුවූ දණිහිස්. අත් ,දෙපා සදහා
👉කොරොස් කටු වැනි දෑත්...
👉ඝනට කලුවූ වැළමිට.
👉දෙපා ව්යලීමට
👉දියවැඩියා පාද සඳහා විශිෂ්ටය

Cash on delivery 😍😍
🚐🚐🚐 Whatsapp 0743252749 මගින් ඇනවුම් කරන්න

Photos from �herb line� products 's post 13/08/2023

ඉන්ජෙක්ෂන් නොගහ ලස්සන රන්වන් සමකින් පැහැපත් වෙන්න කැමැතිද

මෙන්න එකට ආයුර්වේදීය විසඳුවක් 🌿
Turmeric capsles ( කහ කැප්සුල් )

මසක් භාවිතා කිරිමේදීම ඔබට සමේ පැහැයෙ වෙනස දැන ගත හැක
අතුරු ආබාධ වලින් තොරයි

මස 3ක් එක දිගට භාවිතා කිරීමෙන්

01)සම පැහැපත් කරයි❤️
02)කුරුලෑ ආසාදන සුව කරයි❤️
03)සම වියළීම වළකයි❤️
04)හිරු කිරණින් සම ආරක්ෂා කරයි❤️
05)වයස් ගත විම පාලනය කරයි❤️
06)සමෙහි ලප කැළැල් ඉවත් කරයි❤️

කැප්සූල් 60ක්
Rs.990/=ක් පමණි.
Cash on delivery. පහසු කම ඇත.
ඔබේ නම ලිපිනය දුරකථන අංකය එවන්න.
0743252749 (whatsapp or call )

Videos (show all)

5000/= ට වඩා සියලුම herb line නිෂ්පාදන සදහා delivery free 🌺😍😍

Website