Sri Lanka Hotel & Day Out පිස්සෝ
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Lanka Hotel & Day Out පිස්සෝ, Hotel, .
නුවරින් පට්ටම ලස්සන bungalow එකක් 12 දෙනෙක්ට 40000/=😍😲 පට්ටම view එකක්❤️ මේ නුවර දිගන villa victoria edge
👉three double bedrooms.
All rooms with attached bathrooms including AC and hot water.
👉 served filtered water and tea coffee facilities, Iron and table and TV , Singing machine , Mic in living area.
👉Available unlimited WIFI for guests.
👉private pool & Spacey balcony.
👉fully equipped kitchen,living area with a BBQ grill.
👉Guest can enjoy with our canoe oars Habal boats.
👉Parking facilities available for 4 vehicles.
✅Weekdays -Rs.40,000- per night and Weekends 45,000/-.
👉Can provide additional mattress and accommodate 9 to 12 max.
ඉතින් සුපිරි view එහක නිදහසේ යාලුවො එක්ක චිල් වෙන්න❤️😲
Call for reservation 070 600 2014
මනුස්සකම තීන අහිංසක මිනිස්සුත් ඉන්නවා 🙏🐘❤
අග්බෝට වී කුඹුරු යාය දෙකක්ම තෑගි🐘
ගල්ගමුව මීගලෑව පදිංචි එස්.ජී. සුදර්ෂන හා ටී.එම්. ගුනරත්න බන්ඩා යන කාරුණික ගොවි මහතුන් දෙදෙනා ඔවුන්ට අයත් අක්කරයක් පමණ වූ වී සහිත කුඹුරු යායන් අග්බෝට ආහාර පිණිස කපාගෙන යාමට පරිත්‍යාග කර ඇත. එය නිසැකවම අග්බෝට උසස් පෝෂ්‍ය ගුණයෙන් යුතු ආහාර වනු ඇත.
ඊට එහා ගිය වටිනාකමක් අප එම පරිත්‍යාගයෙහි දකිමු. එනම් අග්බෝ වෙඩි පහර කමින් අලි වෙඩි නොතකා නොයෙකුත් බාධක මැද හොරෙන් හෝ බලෙන් කුඹුරු වලට බැස වී වගාව කෑමට පුරුදුව සිටි නිසා, ගිලන් ව සිටින මේ වකවානුවේ එම කුඹුරු සොයා යාමට නොහැකිවීමෙන් පෙලෙන සාංකාව හෝ ආශාව මේ දානය හේතුවෙන් සංසිදෙනු ඇතැයිද අප විශ්වාස කරමු.
එකී උතුම් හදවත් ඇති ගොවි මහතුන් දෙපලගේ වගාවන් සරුසාර වී නිල්වන් ගොයමින් රන්වන් කරලින් පිරී ඉතිරේවායි අප ප්‍රාර්ථනා කරමු...
❤️🙏🙏🙏
📷 Trawal with dinuka photography
ලිපිය උපුටාගැනීම :- හස්ති රාජ පරපුර - elephant dynasty sri lanka පිටුවෙන්
.🇰🇦🇳🇩🇾
🇱🇰
📷 credit to respective owner
සුපිරිම අත්දැකීමක් ගන්න පුලුවන් - හපුතලේ තියන නියම තැනක් 🏔️🍃🏕️🌸🔥🍱🤘
වියලි කාලයේදී පමනක් වන්දාකල හැකි 🙏 කඩදොර විහාරය 🌞🌸🌾🌊
Sri Lanka Hotel & Day Out පිස්සෝ
🌳🌳Chill at jungle 🥂🥂🥂
citronvilla 🇱🇰
බුත්තල - කතරගම පාරේ රාත්‍රී කාලයේ ගමන් කරන අය ටිකක් අවධානෙන් පරිස්සමෙන් යන්න... 🐅👌⛔️
2023-05-15
📸 - Dilanjika Wijegooneratne
විශාල ගල් ගුහාවක් මත ඉදිවුනු ලස්සන Hotel එකක් - කලවාන ⛰️🌞🍀🍄🏤🔥
📸 Chamal Kaniksha
Rs 1990කට සීගිරිය පැත්තේ ගිහින් day-out එකක් යන්න පුලුවන් සුපිරිම Hotel එකක් මෙන්න - RHO Sigiriya Lake Edge Retreat ⛰️🌞🌾🐘🌊🍀❤️
ස්වාභාවික පරිසරයේ සුන්දරත්වය විදිමින් Family එකේ අය එක්ක යාලුවෝ Set එකත් එක්ක වගේම Couples වලට නිවාඩුවක් ගත කරන්න යන්න හොද තැනක් තමයි RHO Sigiriya Lake Edge Retrea එක 🏤
ඒවගේම විශේෂම දේ තමයි 12කගේ Team එකක් Set කරගෙ ගියොත් Day out එකකට එක්කෙනෙක්ට වෙන්නේ Rs 1990 විතරයි 💵😍
මෙතන කෑම බීම ඇතුලු හැම පහසුකමක්ම ඉතා පිරිසුදුවට ලැබෙනවා ඒවගේම Hotel එකේ නවතින අයට මේ පහසුකම් ලැබෙනවා 🍲👇
✅ Comfortable Bedrooms
✅ Attached Bathrooms
✅ A/C
✅ Tv Facility
✅ Safety Parking Facility
✅ Large Garden
✅ Swimming Pool
යන්න හිතන් ඉන්න අය දැන්ම කතා කරලා Booking කරගන්න ☎️
074 0198537 📞
077 0748746 📞
පෝරතුටුව (මීගමුව) මුහුද වෙරලතීරය ආසන්නව පිහිටා තිබෙන hotel එකක day out එකක් යමුද එයත් එක්ක Luxury විදියට 💙💚💛
Couple day out 💖 දෙන්නටම 9,000 LKR කට😍😍😍, 🏊♂️🏝⛱, උදේ 9 සිට සවස 5 දක්වා Deluxe Double Room with Balcony, Welcome drink, Lunch, Evening tea, Pool Access, Beach access මේ සියල්ලටම 9,000 /=. දවස් ඉක්මනින් book වෙන හින්ද දැන්ම ඔයාගෙ reservation එක Hotel එකට කථාකරලා වෙන් කරගන්න. *☎️Call or Whatsapp +94 76 235 2433*
*Travel Corners Hotels Group* අනුබද්ද හෝටලයක් වන *Waves By Travel Corners* එකේ දවසක් ගතකරන්න යන්නම ඕන තැනක්💙💙💙. ඔන්න මේ දවස්වල Full board එකට සුපිරි offer එකක් යනවා හෝටලයේ 😱😱. මේ offer එක මේ මාසේ පුරාවට තියෙනවා.කාමර 16කින් නිර්මාණය වූ මෙම හෝටලයේ එකවර හැට දෙනෙකුට නවාතැන් පහසුකම් ලබාගත හැක.ඔයාලත් ගිහිල්ලම බලන්න.🚗🚙🚌 ඔයාගේ family එකේ අයත් එක්ක නිදහසේ නිවාඩුවක් ගතකරන්නත් නියමයි.😍😀
Full Board - Double Room - 20,000 LKR
Full Board - Triple Room - 25,000 LKR
Full Board - Family Room - 30,000 LKR
Couple Package - Day Outing - 9,000 LKR
Group Day Outing - 3,500 LKR Per Person
Nice Place 🥰🥰
White Heaven
කඩුගන්නාවෙන් private pool තියෙන villa එකක් 30000/=ට😍 private pool fullboard 12500 විතරමයි couple එහකට😍💖
මේ kandy deck challets💚
🔥Full villa -30000/= per night
➡️3 bed rooms
➡️Can be accomadate 10 pax
➡️Hot water
➡️Garden
➡️LED TV
➡️Bbq facility
➡️Main pool
🔥Private pool with bedroom
➡️RO-9000/=
➡️BB-10500/=
➡️HB-11500/=
➡️FB-12500/=
🔥Ground floor room
➡️FB-11000/=
➡️HB-10000/=
👉Business visit can be arranged
කඩුගන්නාව අවට නතරවෙන්න සුපිරි view එකක් තියෙන පට්ටම තැනක්🔥😍
Call for reservation - +94 70 600 2014
දෙස් විදෙස් සංචාරකයන් කාගෙත් සිත්ගත් දර්ශනයක් තමයි මේ "Hot Air Balloon" 😮 tour එක 🥰🇱🇰
සීගිරිය, දඹුල්ල පැත්තේ ගිය කෙනෙක්නම් බැලුන් උඩින් යනවා දැකලත් ඇති..කන්ඩලමෙන් තමයි ballon tour එක පටන් ගන්නෙ..දැනට කන්ඩලමේ ballon tour සදහා සමාගම් දෙකක් පහසුකම් සපයනවා ..
තම්බපණ්ණි පිටුවේන්
මීගමුවෙන් සෙට්වෙන කොල්ලොන්ට villa එකක්😍💖 15 දෙනෙක්ට 24200/= විතරමයි😍💖 මේ laana villa negambo
Pool එකේ පීනලා චිල් එකේ අඩියක් ගහන්න💚
⛔24200/= for one night
➡️15 pax
⛔19800/=
➡️10-13 pax
🔥3 beds rooms with attached bathrooms
🔥Free parking
🔥Restaurent
🔥hot water
🔥Wifi
🔥pool
🔥Media
Negambo beach එකට කිට්ටුව😍
➡️Couple dayout packge
👉7700/= weakdays
👉8250/= weekends
දැන්ම කතා කරල booking එක දාගන්න 💚
+94 70 600 2014 - call or whatsapp for reservations
ඇල්ලෙ යන ඔයාලට luxury hotel අත්දැකීමක් හොයනවනම් නතරවෙන්න සුපිරිම තැන😍🥰
Ella deck resort💖
එයත් එක්ක ගිහින් නිදහසේ ඉන්න නියමම තැනක්💚
⛔Double
🔥Room only-14000/=
🔥BB-18500/=
🔥HB-19000/=
🔥FB-20000/=
⛔Family
🔥Ro-30000/=
🔥BB-35000/=
🔥HB-36000/=
🔥FB-37000/=
◼️Dayout -4000/= per person for groups
◼️12500/= dayout for couples
මෙහෙ එන ඔයාට
➡️rawana zip line
➡️rawana cave
➡️Punchi siripadaya
➡️9 arch bridge climb
➡️Nil diya pokuna
දැන්ම ඔයාගේ booking එක දාගන්න ඔන්න👀
Call or whatsapp for reservations-
+94 70 600 2014
බන්ඩාරවෙලෙන් 20 දෙනෙක්ට ඉන්න පුලුවන් bungalow එකක් 16500/=ට😍 මේ farm house bungalow bandarawela💚
🔥4 bed rooms with attched bathrooms
🔥Free parking
🔥Car wash
🔥Hot water
🔥wifi
🔥Vegetable farm with garden
ඔයාලට hotel menu එකෙන් හරි kitchen එකෙන් හරි කෑම order කරන්න පුලුවන් 😍😍
ලස්සන view එකක් එක්ක නිදහසේ ඉන්න පුලුවන් තැනක්🥰
Hiking යෑමෙ අවස්තාවත් තියෙනව😍
ඔයාලට travel කරන් ඔනිනම් වාහනයක් hire කරන්නත් පුලුවන් මෙතනින් 💚
Call for reservations- +94 70 600 2014
නුවරඑළිය 10 දෙනෙක්ට ඉන්න පුලුවන් සුපිරි villa එකක් 35000/=ට😍🥰 මේ mount villa🔥
නුවරඑළිය යන ඔයාලට ඉන්න පුලුවන් සුපිරිම bungalow එකක්😍💖
⛔35000/= entire villa (for march 31st)
⛔4 bedrooms with attached bathroom
⛔Hot water
⛔Pool table
⛔Spacious garden
April මාසෙ seasonal price සදහා call එකක් අරගෙන අහන්න😍
මෙහෙ organic garden එහකුත් තියෙනව. ඒකෙන් ඔයාලට low price වලට fruits,vegetables අරගෙන juice එහෙම හදාගන්න පුලුවන් 😍😍
දැන්ම දවස වෙන් කරගන්න🥰
Call for reservations- +94 70 600 2014
නාවික හමුදාවේ නැවක නැගලා තල්මස්සුයි ඩොල්ෆින්ලයි බලන්න ගිය ගමන 🐳🐬🛳😍
ගාලු වරායෙන් උදේ 6.30ට පිටත් වෙලා නාවික සැතපුම් 3කට එහැයින් තියෙන මිරිස්ස තල්මස්සු ඉන්න මුහුදු කලාපෙට ගිහින් දවල් 1 විතර වෙද්දි ආයෙත් ගාලු වරායට එන්නේ. උදේ කෑමත් නැවේදි හම්බෙනවා නැවේ ඕනම තැනක ඇවිදින්නත් පුලුවන්.
ඒකනම් නියම අත්දෑකීමක් 🤩
යන්න කැමති අය ඉන්නවනම් 0777323050 ට කෝල් එකක් දීලා වැඩි විස්තර ගන්න පුලුවන්.
අවුරුදු 12ට වැඩි කෙනෙක්ට රු.7,200/- යි
අවුරුදු 6යි 12යි අයට රු.3,600/- යි
අවුරුදු 6ට අඩු අයිට free. — at Whales & Dolphins Watching at Mirissa
Copied 🫡
Save කරලා තියා ගන්න ඕන වේවි ❤️
————————————————
DM For Credit Or Removal
Credit Always Goes to respective owner
———————————————
කතරගම යන ඔයාලට 15500/= ට 20 දෙනෙක්ට ඉන්න පුලුවන් resort එකක්😍💖 family room එහකුත් 4000/= විතරමයි😍💖
මේ K & R Resort
පට්ටම වාසි ලාබ resort එකක් කතරගම වදින්න යන ඔයාලට❤
හරිම comfartable විදියට ඉන්නත් පුලුවන් 💚
🔥4 bedrooms with attached bathrooms
🔥LED TV
🔥Bbq facility
➡️15500/= whole villa
👉Can accomadate 20 pax
➡️4000/= family room (3500/= without AC)
👉Can accomadate 4 pax
Meal ගන්නවනම් ඔයාලට resort එකෙන් order කරන්න පුලුවන් 😍😍 නැත්නම් kitchen එක free හම්බෙනව
👉brekfast-450 per person
👉Lunch-600 ,per person
👉Dinner-600 per person
ඉතින් කතරගම යාල සිතුල්පව්ව යන අයට නතරවෙන්න budget ම resort එකට🔥
Call for reservation -+94 70 600 2014
නකල්ස් අහසේ පහස විදින්න 8 දෙනෙක්ට 15000/= ,16 දෙනෙක්ට 25000/= විතරමයි😍💖 නකල්ස් කදු පහසේ ඇති මේ සුන්දර resort එක Knuckles Mansala
✅full villa 25000/=
❇️16 pax can accomadate
✅One villa 15000/=
❇️8 pax can accomadate
එහෙම නැත්නම් meal base එන්න පුලුවන් 💖
⛔Fullboard per person -8000/=
⛔Halfboard per person-7000/=
ඉතින් සීතල නකල්ස් කදු යායේ කොල්ලො ටික එක්ක සෙට් වෙලා අඩියක් ගහන්න හිතන් ඉන්නවනම් ඔන්න මරුම තැන🔥
ඔයාලට ඕන විදියට meals order කරගන්න පුලුවන් 💖
ලස්සනම ලස්සන දියඇලි,දොලපාරවල්, නාන්න තැන්, පීලි, පයිනස් ගස් පාරවල් වලින් තමා මේ resort එක වටවෙලා තියෙන්නෙ ❤
🔥හුලුගග ඇල්ල
🔥සාරි ඇල්ල
🔥 ලෙබනන් ඇල්ල
🔥දූවිලි ඇල්ල
වගේම මෙන්න මේ කදු තරනය කරන්නත් පුලුවන් 💖
➡️හුන්නස්ගිරිය
➡️ලකේගල
➡️කලුපහන
➡️ගොම්බානිය
ඉතින් දැන්ම කතාකරල මාර්තු මාසෙට මේ rate වලින් book කරගන්න🔥
Call for reservation - +94 70 600 2014
නුවරඑළිය යන ඔයාලා සෙට් එකට luxury ම bungalow අත්දැකීමක් විදගන්න😱🥰 ferncove bungalow වෙතින් 15 දෙනෙක්ට 38000/= විතරමයි😍💖
නුවරඑළිය අබේවෙල පාරේ මීපිලිමාන තමා තියෙන්නෙ 🤩 අබේවෙල ෆාර්ම් එකට 13km
🔥Full bungalow-38000/=
➡️15 pax
➡️3 rooms
🔥Double fullboard -16000/=
🔥Double halfboard-14000/=
🔥Double BB-12000/=
🔥Double room only-10000/=
මිට අමතරව triple හා family rates ලබාගන්න පුලුවන් 💖
⛔Wifi
⛔Hotwater
⛔Fireplace
⛔Bbq facility
⛔Parking area
සෙට් වෙලා luxury bungalow අත්දැකීමක් ගන්න ආස අයට ඔන්න සුපිරිම තැනක්😍😲
Call or whatsapp for reservation -
+94 70 600 2014
පේරාදෙණිය ලස්සන mountain view එහක උදේ කෑම එක්ක 3500/= විතරමයි couple එහකට😍💖 Peradeniya Green Mountain View
10 දෙනෙක්ට night එකක් ඉන්න 12000/= විතරමයි😍💖 😍💖
ලස්සන mountain view එකත් එක්ක පට්ටම chill එකක් ගන්න🥰
⛔3 double room
⛔1 family room
⛔Hot water
⛔Led Tv
⛔Wifi
⛔Mountain view
⛔Bbq with karoke party
පේරාදෙණිය උද්භිත උද්‍යානයට හන්තාන කඳු වැටියට මහවැලි නදියට මුහුණලා මනරම් හරිත පරිසරයකින් වට වූ පුදුමාකාර ස්ථානයක්🥰🥰😍
➡️double room with breakfast -3500/=
➡️Whole property -12000/=
10 pax and 5 child
නුවර අවට සෙට් වෙන අයට ඔන්න view එකත් එක්ක නියම පොට් එක😋
ඕන විදියට මෙයාලා foods arrange කරල දෙනව💖
Peradeniya Green Mountain View
2/18/9/ Kenhinda Rd, Samagi Mawatha
Call for reservations-077 259 9252
https://goo.gl/maps/WDx4YiqpvANd2Td76
නුවරඑළිය couple එහකට ඉන්න 5000 විතරමයි😍💖 මේ අලුත්ම පොට් එක Henry Wood Cabin
පට්ටම ලස්සන නිදහස් budget place එකක්😍💖
මේ offer එක මාර්තු 31 දක්වා පමනි💚
🏠Private Cabin
☕️Tea coffee supplies in the cabin
🌸 Basic Flower Bed decoration on arrival.
🖥 TV in a cabin
🥘 Meals : Menu
🔐Safty and Security
🔥5000/= per night for 2 pax
🔥7000/= with breakfast for couple
🔥7000/= for family
🔥11000/= with breakfast for family
ඉතින් දැන්ම ඔයාගේ reservation එක දාගන්න💖
Call for reservation -0771477799
Gregory Lake
පානදුරේ තියන අලුත්ම සුපිරි Restaurant එකක්.
බෙන්තර ඇල්පිටියේ සුපිරි place එකක්
හන්තාන කඳූ මුදූනේ සිට පරිසරය විඳගන්න සුපිරිම වීව් එකක් තියන resort එකක් 💚😍
96Miles
මීදුම් පිරි හන්තාන කඳූ මුදුනේ මනරම් ඉර පායන view එකට අවදි වෙන්න ⛅ 🏕️
Belwood, Uragala, Katusu Konda දිහා බලාගෙන ප්‍රණීත ආහාර රස විඳින්න. සෙට් එකත් එක්ක hiking යන්නත් අවස්ථාව ⛰️
ඔක්කොම cottages 3 තියෙනව මෙයාලගේ. Double cottage 2යි. Family cottage එකයි. ඔක්කොම 10කට එකපාර ඉන්න පුලුවන් 💖
⭕ Other Facilities
✅ Comfortable cottages with mountain view (Single/Double/Family cottages)
✅ Attached modern bathrooms with open mountain view
✅ Camping location
✅ A large garden
✅ Air riffle shooting (on demand)
✅ Hiking (on demand)
✅ Caretaker available
✅ Corkage free
⭕ Package for 2 people
Cottage only – 8,000/-
Bed & Breakfast – 10,000/-
Half Board – 13,000/-
Full Board – 15,000/-
Special family packages and group also available
ඔබත් අදම reserve කරගන්න අමතන්න
0773353308 (Whatsapp or direct line)
ලංකාවේ හදපු පලවෙනි පාවෙන Hotel එක -
Bolagala agro floating resort 🌞🛖🌊❤️
අලුත්කඩේ කෑම පාරාදීසේ 🍱🥪🍔😍
බුලත්කොහුපිටියේ දියඇලි පාරාදීසය සුන්දර "දේදුගල" 🌵💗🌿🍂🌺☘️🌊🏜️🌼❤️
- 📷 credit goes to original photographer
Artificial rain තියෙන villa එහක night එකක්😍💖 private pool එකත් එක්ක😍 මේ රාගම
Villa Lee
මෙයාලගෙ villa තුනක් තියෙනව🔥
➡️Artificial rain villa
➡️Loft villa
➡️Starter villa
ඉතින් honeymoon යන couple වලට සුපිරියක්😍😍
ඔයාලා දෙන්නට නිදහසේ ඉන්න පුලුවන් වටපිටාවක්😍
💚Artificial rain villa rates
http://www.villalee.lk/artificial-rain
💚Loft villa rates
http://www.villalee.lk/loft
💚Starter villa
www.villalee.lk/starter
Call for reservation -077 244 2547
Jasaya & Lenchina අහල පුරුදු නම් දෙකක් නේද 🎭
අම්බලන්ගොඩ Rookada Heritage Villa u වල අලුතෙන්ම Open කරපු Deluxe Cabana දෙකේ නම් තමා මේ 😍
මේ Villa එකනම් ඔයාල දවසක යන්නම ඕනි තැනක් 😍
මාදු ගග අයිනේ තියෙන තුරුගොමු වලින් වැසුන මාරම නිස්කලංක Place එකක් ✌️❤️
පුදුම හිතෙන view එකක් මෙතන තියෙන්නේ🏡
සුන්දර දකුණු වෙරළ තීරයක,මාදුගං සවාරියක ගිහින් ඇවිත්..යා යුතුම තැනක්
Full Board විදිහට ඔයාලට හොදම කැමති කෑමක් කන්නත් පුලුවන්
Honeymoon Couple වලට වෙනම සුපිරි Package එකක් මෙයාල දෙනවා කිසිම තැනක නොදෙන විදිහේ.❤️🍇🍷🍩🍫
මධුසමය නිදහසේ ගතකරන්න කියාපු තැනක්
ඔයාලට Boat Safari එකක් එහෙම ගිහින් Beach එකේ එහෙම ඇවිදලා එන්න One Day Trip එකක් එහෙම එනවනම් Day Only ගන්නත් පුලුවන්
Rs 14,000 (PP) Full Board කෑමත් එක්ක හිතාගන්න බෑ නේද අදම කතාකරල බලන්න 😇
👉 Deluxe Cabana
🔥Full Board Double Rs. 28,000
🔥Half Board Double Rs. 24,000
🔥Bed & Breakfast Rs. 20,000
Rs 54,000 Full Board Private Pool Villa එකට
25% ක Offer Rate එකක් මේ දවස් වල තියෙන්නේ
👉 Superior Deluxe Cabana (With Private Pool)
🔥Full Board Whole Villa for Double Rs. 40,000
🔥Full Board Whole Villa for Triple Rs. 46,000
🔥Full Board Whole Villa for 4 Persons Rs. 52,000
🔥Full Board Whole Villa for 5 Persons Rs. 58,000
🔥Full Board Whole Villa for 6 Persons Rs. 64,000
Honeymoon Package with Special River Hut Candle Light Dinner
(Decorations, Red/White Wine, Chocolate box & Fruit basket )
Rs. 48,000/-(Until end of 28th February)
📞 For reservation call 0765553200
Rookada Heritage Villa 📌
Activities
Candle Light Dinner
Masks Museum Tour
Romantic Dinner
Kothduwa Temple Visit
Sea turtles Visit
Cinnamon Island Visit
Madugaga River Safari
Fish therapy
Birds watching
- ලංකාවේ ඔයාලට අලුත්ම අත්දැකීමක් හෙට සිට 😱🍃🐙🌿🐦🐢🐣🕊️
මහනුවර හන්තානේ ස්ථාපිත මෙරට පළමු ජාත්‍යන්තර පක්ෂි උද්‍යානය සහ පාරිසරික සංචාරක කලාපය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතින් හෙට (20) විවෘත කිරීමට නියමිතව ඇත.
Hanthana international Bird park will open tomorrow.🐣
මේ Hanthana International Bird Park & Recreation Center ❤️
හෙට සවස 3.00 ට මෙම උද්‍යානය නිල වශයෙන් විවෘත කෙරන අතර මහජනයා වෙනුවෙන් විවෘත වන්නේ ලබන පෙබරවාරි 23 වනදා සිටයි.
හන්තාන තේ කෞතුකාගාරයට ඔබ්බෙන් පිහිටි අක්කර 27ක භූමි ප්‍රමාණයක මෙය ඉදි කර ඇත.
මෙම විදේශීය පක්ෂි උද්‍යානය සහ පාරිසරික සංචාරක කලාපය විදේශීය පක්ෂි වර්ග 200කට අධික සංඛ්‍යාවකින් යුක්ත වන අතර දුර්ලභ විදෙස් පක්ෂින් ද මේ අතර වනවා.
ලංකාවේ ඔයාලට අලුත්ම අත්දැකීමක් ගන්න පුලුවන් තැනක් වෙයි මේකනම්😲
සටහන : ©Fantastic Travelers
උපුටා ගැනිමකදි කතෲ හිමිකම සුරකින්න.
වාව්ව් මෙතනට යන්නම ඕනේ 😍😍❤️🇱🇰
අලගල්ල..🥺☘️✨🙏❤
ගැමි පරිසරයක වෙනස්ම විදියකට පොඩි නිවාඩුවක් ගත කරන්න මෙන්න නියම තැනක්. 🌞🛖🌾🦜🦌🔥
කපල් වලට නිදහසේ ඇවිදලා එන්න පුලුවන් තැනක් - බැද්දගාන තෙත්බිම් උද්‍යානය 🌞🛖🌾🌊🐾🦜❤️
සුන්දර මීමුරේ..
🥰🥰🥰❤️
නුවර තියන පට්ටම තැනක්.
🥰🥰🥰🥰❤️✌️👌
හිතාගන්න පුලුවන්ද මේ pool එක Natural කියල ම්...
මේක නං ජීවිතේ යන්නම ඕනි තැනක්..
🥰🥰🥰