Rasithcb
I'm on my way
මේ දවස් වලදී ගොඩක් ප්‍රයෝජනවත් වෙන Mobile phone app එකක් මේක. ඔයාලත් Try කරලා බලන්න. Video Link එක පහලින් දාලා තියෙනවා. 😊
Link :- https://youtu.be/h_NDn8pe5vA
හිතන්න ඕන දෙයක් 🤔🤔
Credit :- (කතා කරන්නේ Tech Track Malinda අයියා. මේක ගත්තේ TikTok එකෙන්)
Maths Problem Solver - Questions Answered Free Sinhala
ගණිතය ඉඅගෙන ගන්න හැමෝටම ගොඩක් වැදගත් වෙයි. ප්‍රයොජනවත් විදිහට හරි දේකට භාවිතා කරන්න.
YouTube Link :- https://youtu.be/ldToXCnJap4
Video Link :- https://youtu.be/nVhT0CetQRk
අද දවස ඇතුලත (04-11-20222) Daraz එක හරහා ගෙවන ඕනම රුපියල 600 ක බිල් එකක් සදහා හෙම නැතිනම් ඕනම Reload එකක් 50% Off කරගන්න පුලුවන්. කරන විදිහ පහත ලින්ක් එකෙන් ගිහින් බලන්න. තව කෙනෙක්ට බලන්න Share කරන්න..
Daraz එකෙන් රුපියල් 600 Bill/Reload එක 300 ට ගෙවන්න Daraz Link :- https://pages.daraz.lk/wow/gcp/daraz/daily/lk/countdownsalelk2022/countdown-deals?spm=a2a0e.home.top.dbr1.675a4625EKq6QX&scm=1003.4.icms-zebra-...
තිත්ත උනත් ඇත්ත කතාව මේක තමයි.
(ඡායාරූපයේ අයියිතිය මෙහි මුල් හිමිකරු සතු වේ.)
Congratulations 🎉👏
මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් සියය ඉසව්වේ අවසන් මහා තරඟයෙන් තුන් වන ස්ථානය දිනා ගනිමින් ලක්මැණිව ලෝකඩ පදක්කමකින් සරසාලීමට යුපුන් අබේකෝන් දැන් සමත්විය...! Congratulations 🎉🎁
Photo credit :- Iskey Mhd
❤️
First owner ©️
Always 💪
©️ Frist owner
කාලෙකින් ඒ අතිතෙට ගියා ❤️
අපි හැමෝම දකින්නේ දේශපාලකයන් විසින් අපිට දකින්නට සල්ස්වන දේ විතරයි 🤘🤘🤘
It's 👇
National Fuel Pass Register Link :- https://fuelpass.gov.lk/
My Channel Link :- https://youtu.be/JQmW6GtwWHo
1. https://fuelpass.gov.lk/ එකට යන්න
2. අවශ්‍ය භාෂාව තෝරන්න.
3. Register බට්න් එක ඔබන්න.
4.
a) ජාතික හැඳුනුම්පත් අංකය (NIC) හරි, පාස්පෝර්ට් අංකය (Passport) අංකය හරි දාන්න.
b) ෆෝන් නම්බර් එක දාලා, Send OTP ඔබන්න (landphone නම්බර් දාන්න එපා)
c) ෆෝන් එකට 1919 න් ආපු ඉලක්කම් හයේ OTP එක ගහලා Verify ඔබන්න.
d) නම දාන්න.
e) ලිපිනය දාන්න.
f) Next ඔබන්න.
5.
a) වාහනේ නම්බර් එක දාන්න. පළවෙනි කොටුවේ අකුරු දෙක හරි තුන හරි, ඊළඟ කොටුවේ ඉලක්කම් හතර. WP, SP ඒවා වැඩක් නෑ.
b) වාහනේ වර්ගය තෝරන්න.
c) වාහනේ චැසි අංකය දාන්න. (කැපිටල් අකුරින් දාන්න)
d) පෙට්‍රල් ද, ඩීසල් ද කියලා තෝරන්න.
e) Terms and Conditions කොටුව සිලෙක්ට් කරන්න.
f) Register ඔබන්න.
6. ෆෝන් එකට sms එකක් එයි රෙජිස්ටර් වුණා කියලා.
7.
QR කෝඩ් එකයි,
ඔයාට හම්බෙන්න නියමිත ඉන්ධන ප්‍රමාණයයි,
ඔයා දැනට ඒකෙන් කොච්චර අරන් තියෙනවද කියන දත්ත ටික පෙන්නයි.
a) Download QR ක්ලික් කරලා එතනින්ම ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්.
b) Send QR to my mobile ක්ලික් කරලා අවශ්‍ය වෙලාවට බලාගන්න ඕනේ ලින්ක් එක ෆෝන් එකට ගෙන්න ගන්න පුළුවන්.
-------------------
🚨 විශේෂ කරුණු 🚨
🚨ලංකාවේ ගොඩක් අය එකපාර ලොග් වෙන්න හදන නිසා පොඩි පොඩි ප්‍රශ්න එයි. ඒවා ලොකුවට හිතට ගන්න ඕනේ නෑ. සැරින් සැරේ ගිහින් ට්‍රයි කරන්න.
🚨තෙල් පෝලිම්වල දවස් ගණන් හිටපු එකේ මේක වෙනුවෙන් පොඩ්ඩක් ඉවසන්න බැරිකමක් නෑනේ.
🚨 වාහනයක අයිතියක් නැති කෙනෙක්ගේ ID නම්බර් දාලා රෙජිස්ටර් කරන්න හදන්න එපා බන්. ඩේටාබේස් එකේ තියෙන ඩේටා එක්කනේ සයිට් එක දුවන්නේ. තේරුම් ගනින්. 🤦🏼♂️
🚨මේ වැඩේ මරු. අපි පුළුවන් තරම් මේකට සහයෝගය දෙන්න ඕනේ. නැත්තන් මේ පෝලිම් ගැහිල්ල ඊළඟ පරම්පරාවටත් අරන් යන්න වෙයි.
🚨මේ වැඩෙත් හොර කරන්නේ නැතුව කරන්න බලන්න.
අපිම තමයි සිස්ටම් එක චේන්ජ් කරගන්න ඕනේ...
ජය වේවා.
(ලිපිය උපුටා ගැනීම :- විකුම් හර්ෂණ)
Cute cat enjoy his life ❤️
Jedel Keyboard mouse combo pack GK100+
How to find your PC or Laptop IP address
🔵 ඔබගේ පරිගණය සඳහා දැනට පවතින හොදම කීබෝඩ් එකක් ඉතාම අඩු මුදලකට අපගෙන් ලබා ගන්න දැන් පුළුවන්.
🔵 කරන්න තියෙන්නේ වීඩියෝ එක බලලා හොදයි නම් දැන්ම ඔබගේ ඇණවුම අප වෙත ලබා දෙන්න.
Oder now :- Rs 1250
🤞🤞(Free Delivery)🤞🤞
Mixie X7s Keyboard Review Sinhala
Link :- https://youtu.be/iPkLw_Iq47E
Mixie X7s Keyboard Review Sinhala
Link:- https://youtu.be/iPkLw_Iq47E