SHOP & BUY

SHOP & BUY

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SHOP & BUY, .

08/07/2024

LANBENA NAILCARE GEL👣👣👣

ලස්සනට වවපු නිය පෙලකට ආස අයට .. ... .. ...
මෙම නිෂ්පාදනය වැඩිහිටි දෙමව්පියන්ට උවද අවශ්‍ය විය හැකි බැවින් පෝස්ට් එක save කර ගන්න ...
දන්නවද පංචකල්‍යානයෙන් එකක් තමයි නිය පෙල නමුත් බොහෝ දෙනෙක්ට ඇති ගැටලුවක් තමයි නියපොතු ඉක්මනින් කැඩෙන එක. ලස්සන දිගට වැවෙන්නෙ නැති එක.ඒ වගේම නිය මුල් තුවාල වීම පැසවීම ,නිය නරක් වීම ,නියපොතු දුර්වර්ණ වීම .මෙන්න ඒකට විසදුම
කාන්තා පිරිමි දෙපාර්ශවයටම දෑත් දෙපා සදහා භාවිතා කල හැක .

දැන් ගෙදරටම ගෙන්වා ගන්න.
ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙනව්ත් දිය හැකිය.

දැන් ඔයාට වාරික 3න් ගෙවන්න ගන්නත් පුලුවන් KOKO APP හරහා😍❤️

දිවයින පුරා බෙදාහැරීම .
Islandwide Cash on delivery Available.🚒

නිවසටම ගෙන්වා ගැනීමට/
ඇනවුම් කිරීමට,

✨නම [ Name ]

✨ලිපිනය [ Address ]

✨02 දුරකථන අංකය [ 02 Phone Number ]

✨නගරය [ City ]
අප වෙත ලබාදෙන්න.

🌼ඇනවුම් ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුව🌼

නිවසට ගෙන්වා ගැනීමට:🚚
💵Delivery ගාස්තුව Rs.350/=
💵භාණ්ඩ භාරදීම: දින 2-7.

Note :SHOP& BUY will call you to confirm the orders before the order Dispatched.

From:SHOP&BUY Team.

වැඩි විස්තර සදහා=
Whatsapp=0763250964
Mobile Number=0766110964

15/06/2024

✨SUMIFUN VARICOSE VEINS CREAM😍

නහර ගැටගැසීම නිසා වද විඳිනවාද?

Varicose Vein Cream
නහර ගැටගැසීමට නියම විසඳුමක්.

ගැටගැසුණු නහර
රුධිර ප්‍රවාහනය
හානි වූ කපාට
හානි වූ සහ ඉදිමුණු ශිරා බිත්තිය
ශිරා තුළ එකතු වූ රුධිරය

නිරෝගී නහර
රුධිර ප්‍රවාහනය
හොඳින් වැසෙන කපාට

සමේ පැහැය තෙතමනය වැඩි දියුණු කිරීම සඳහා විෙශේෂෙයන් නිර්මාණය කර ඇත.
අදම ඇනවුම් කරන්න.

RS.1490/=
FREE DELIVERY ISLAND WIDE.
Contact us=0766110964
Whatsapp =0788584145

CASH ON DELIVERY AVAILABLE.
ISLAND WIDE DELIVERY🚛

.lk

06/11/2023

✨VARICOSE VEINS CREAM😍

නහර ගැටගැසීම නිසා වද විඳිනවාද?

Varicose Vein Cream
නහර ගැටගැසීමට නියම විසඳුමක්.

ගැටගැසුණු නහර
රුධිර ප්‍රවාහනය
හානි වූ කපාට
හානි වූ සහ ඉදිමුණු ශිරා බිත්තිය
ශිරා තුළ එකතු වූ රුධිරය

නිරෝගී නහර
රුධිර ප්‍රවාහනය
හොඳින් වැසෙන කපාට

සමේ පැහැය තෙතමනය වැඩි දියුණු කිරීම සඳහා විෙශේෂෙයන් නිර්මාණය කර ඇත.
අදම ඇනවුම් කරන්න.

RS.1490/=
Contact us=0766110964
Whatsapp =0788584145

CASH ON DELIVERY AVAILABLE.
ISLAND WIDE DELIVERY🚛

06/11/2023

😍Original TCM Scar Cream😍

මගින් කුරුලැ ලප කැළැල් , තුවාල කැළැල්, ශල්‍යකර්ම නිසා ඇති වු කැළැල්, දරුවන් ප්‍රසුත කිරීම නිසා ඇතිවන කැළැල් සහ අනෙකුත් සියලුම සමේ ඇති කැලැල් සති 4 වැනි කාලයක් ඇතුලත ඉවත් කරනු ලබයි.

ඩිලිවරි කරගන්න
01.නම
02.ලිපිනය
03. දුරකතන අංකය අපට ඉන්බොක්ස් කරන්න

TCM Scar and Acne Mark Removal Gel Ointment

Acne Mark Removal Gel Ointment is scientifically formulated to help in repairing firming and smoothing acne, scars and stretch marks.

The cream easily penetrates to the cortex, softens the scar tissue and promotes the natural skin renewal and healing. Improve your damaged skin magically over days of constant use!

✅Repair & Smooth Skin: The cream works deep down the cortex to soften scar tissues. It speeds up skin's natural renewal and healing.

✅Effective on scars caused by acne, burns, cuts, rub marks, operation marks & more.

✅Anti-Inflammatory

HOW TO USE:

Clean and disinfect the affected part or wounds before use.
Take the appropriate amount of scar cream to apply on the affected area gently massaging until absorbed.
Use it several times a day.

PRODUCT SPECIFICATION:

Main Ingredients: Centella Asiatica, Glycerin, Allantoin low, Molecular, Weight heparin, Carbomer, Ginseng, White tea, Rhodiola, etc.
Capacity: 30 g.

✔To confirm your order, please send below details,
👉Name :
👉Address to deliver :
📲Phone number 1:
☎Phone number 2:

👫Visit Us.
beautyluxe.lk

☎Contact:- 0766110964
Whatsapp :-0788584145

ISLAND WIDE DELIVERY🚚🚚

06/11/2023

🎊SPECIAL OFFER🎉
😍Andrea Hair oil and Olive shampoo 2in1😍

හිසකෙස් යන එක,හරියට වැවෙන්නේ නැති එක,තට්ටය පැදීම,ශක්තිමත් කෙස් කලඹක් නොමැතිකම ආදී ප්‍රශ්න සදහා Andrea Hair Growth Essence.
👉ඔබේ කොණ්ඩයේ වර්ධන වේගය වැඩිකරයි
👉හිසකෙස් කැඩී යාම, වැටී යාම වලක්වයි.
👉අලුතෙන් කෙස් ගස් වැවීම වේගවත් කරයි.
👉කොණ්ඩයට ආවේනික දීප්තියක් ලබා දෙයි.
👉හිසකෙස් වැවීම වේගවත් කරමින් ශක්තිමත් කෙස් කලඹක් ලබා දෙයි.
✅කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
✅අප ලබා දෙන two in one shampoo හි විශේෂත්වය වනුයේ shampoo + conditioner බැවින් මෙය භාවිත කිරිමෙන් පසු නැවත conditioner කිරීමට අවශ්‍ය නොවේ.
මිල රු1290/-
ලංකාවේ ඕනෑම තැනකට බෙදාහැරීම සිදු කරයි.
(භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න)
For more details=0766110964
ඇණවුම් කිරීම සදහා
WhatsApp/0788584145

#

06/11/2023

✨Detox Foot Patch😍

නිවසේ සිටම සිරුරේ විෂ හරණය කරගන්න.

ප්‍රත්‍යක්ෂ චීන ඖෂධිය ශාකසාර සාර සමග...

Artemisia Ai කොළ සාරය
Polygonum Multiflorum කඳේ සාරය
Platycodon Grandiflorus සාරය
Zinger Officinale (ඉඟුරු)
උණ බම්බු විනාකිරි
කොන්චියොලින් කුඩු

විෂ හා අපද්‍රව්‍ය අවශෝෂණය කරයි.
නින්දේ ගුණාත්මකභාවය වැඩි දියුණු කරයි.
පාදවල සහ සන්ධිවල ආතතිය සමනය කරයි.

අදම ඇනවුම් කරන්න.

RS.1190/=
Contact Us=0766110964
Whatsapp =0788584145

CASH ON DELIVERY.

ISLAND WIDE DELIVERY AVAILABLE🚚

06/11/2023

✨KanyeHB WART REMOVER OINTMENT😍

✨ඉන්නන් වදයෙන් මිදෙන්න

ඉන්නන් සඳහා ප්‍රත්‍යක්ෂ ශාකසාර අමුද්‍රව්‍ය සමග

අසාදනයට ලක් වූ ප්‍රදේශයට සෘජුවම අවශෝෂණය වෙමින් හොඳ ප්‍රතිපල ලබා දෙයි.
ඝන කෙරටින් තට්ටු මෘදු කොට, දියකර හැර ඉන්නන් ඉවත් කර දමයි.
ශාකසාර අමුද්‍රව්‍ය නිසා සමට කිසිදු හානියක් නොවේ.

අදම ඇනවුම් කරන්න.

RS.1390/=
Contact us=0766110964
Whatsapp =0788584145

ISLAND WIDE DELIVERY🚚

CASH ON DELIVERY AVAILABLE.

14/04/2023

LANBENA NAILCARE GEL👣👣👣

ලස්සනට වවපු නිය පෙලකට ආස අයට .. ... .. ...
මෙම නිෂ්පාදනය වැඩිහිටි දෙමව්පියන්ට උවද අවශ්‍ය විය හැකි බැවින් පෝස්ට් එක save කර ගන්න ...
දන්නවද පංචකල්‍යානයෙන් එකක් තමයි නිය පෙල නමුත් බොහෝ දෙනෙක්ට ඇති ගැටලුවක් තමයි නියපොතු ඉක්මනින් කැඩෙන එක. ලස්සන දිගට වැවෙන්නෙ නැති එක.ඒ වගේම නිය මුල් තුවාල වීම පැසවීම ,නිය නරක් වීම ,නියපොතු දුර්වර්ණ වීම .මෙන්න ඒකට විසදුම
කාන්තා පිරිමි දෙපාර්ශවයටම දෑත් දෙපා සදහා භාවිතා කල හැක .

දැන් ගෙදරටම ගෙන්වා ගන්න.
ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙනව්ත් දිය හැකිය.
ලැබුණ පසු මුදල් ගෙවන්න .

ඩිලිවරි කරගන්න
නම
ලිපිනය
දුරකතන අංකය අපට දෙන්න

වැඩි විස්තර සදහා
Whatsapp=0788584145
Mobile Number=0766110964

21/02/2022

LANBENA VITAMIN C AMPOULE

දැන් පැල්ලම් නැති, පැහැපත් දිදුලන සමක් තවදුරටත් සිහිනයක් නොවේ. ලැන්බෙනා විටමින් සී ඇම්පියුලය සමග ඔබටත් දැන් පහසුවෙන්ම සුන්දර පැහැපත් සමක් ලබා ගන්න පුළුවන්. විටමින් සී ඉහළ සාන්ද්‍රණයකින් යුත් මෙම ඇම්පියුලය ඔබේ සම පැහැපත් කර ගැනීමට උපකාරී වන අතර සමේ අඳුරු බව අවම කොට ලප කැළැල් මකා දැමීමටත් උපකාරී වෙනවා.

උසස් ක්‍රියාකාරිත්වයෙන් යුත් කුඩා විටමින් සී අණු වර්ග වලින් සමන්විත නිසා සමේ මෙලනින් නිපදවීම අවම කොට ඉක්මනින් අඳුරු වූ සම යථා තත්වයට පත් කිරීමටත් මෙම නිෂ්පාදනයක හැකියාව තිබෙනවා. ඉහළ සාන්ද්‍රණයකින් යුත් විටමින් සී සමේ ඔක්සිකරණය වීම වැළැක්වීමට සහ සම ගැඹුරු ලෙස පෝෂණය කිරීමට ද උපකාරී වෙනවා.

මෙහි ඇති ස්වාභාවික සංඝටක සමට පහසුවෙන් අවශෝෂණය කරගනී
සමේ මෘදු ස්පර්ශය නැවත ලබා ගත හැකි වන පරිදි ජලය සහ තෙල් සම සමබරතාවය සකස් කරයි
හයුලූරොනික් අම්ලය, ට්‍රැනෙක්සාමික් අම්ලය සහ විටමින් ඊ අන්තර්ගතයි
පිරිසිදු හා සෞඛ්‍යාරක්ෂිත ඇසුරුමකින් සමන්විතයි
ඕනෑම තැනක පහසුවෙන් රැගෙන යා හැකී.

මුලින්ම ඔබේ මුහුණ පිරිසිදු කර විටමින් සී ඇම්පියුලය ඔබේ මුහුණ හා බෙල්ල වටා ආලේප කර සම්පුර්ණයෙන්ම අවශෝෂණය කර ගැනීමට සම්බාහනය කරන්න. හොඳ ප්‍රථිපල ලබා ගැනීමට දින 7 ක් අඛණ්ඩව භාවිතා කරන්න.

*දැන් ගෙදරටම
ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙනව්ත් දිය හැකිය.

*ලැබුණ පසු මුදල් ගෙවන්න.

*ඩිලිවරි කරගන්න නම ,ලිපිනය දුරකතන අංකය අපට ඉන්බොක්ස් කරන්න.

=0788584145(Whatsapp)

ISLAND WIDE DELIVERY AVAILABLE🚚

01/02/2022

𝟗𝟗𝟖 𝐏𝐑𝐎 𝐌𝐈𝐂𝐑𝐎 𝐅𝐎𝐋𝐃𝐀𝐁𝐋𝐄 𝐃𝐑𝐎𝐍𝐄 𝐒𝐄T.

𝐃𝐞𝐬𝐜𝐫𝐢𝐩𝐭𝐢𝐨𝐧 :
▪With foldable arms, small size, easy to carry.
▪With altitude hold mode function provides stable flight.
▪With WI-FI function can be connected APP, APK system to take pictures, video, real-time transmission through the phone camera image.
▪With HD Camera 2mp 720P wide angle camera give wide range high definition pictures and video.
▪With One key to return function makes it easily to find the way home.
▪2.4GHz Technology Adopted for Anti-Interference.
▪4 Channel which can do ascend, descend, forward, backward, left sideward fly, right sideward fly and rolling 360°.
▪6-axis gyro which can have more stable flying and be easy to control.
▪It have 3-level flight speed to switch that can make more fun with the flying.
▪The quadcopter fuselage is made of high strength and resistant engineering plastics, lightweight and durable resistance
▪With Headless Mode, no need to adjust the position of aircraft before flying.

𝐅𝐮𝐧𝐜𝐭𝐢𝐨𝐧 :
◾Up/down, Forward/backward, Turn left/right, Sideward flight, 3-level flight speed, LED Light, Headless Mode, One Key Automatic Return, Altitude Hold Mode, WI-FI FPV.

𝐏𝐫𝐢𝐜𝐞 - Rs.12,499/=
𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 𝐍𝐨 - 0788584145
(Sinhala | Tamil | English)

How To Place An Order: 👇🏻👇🏻👇🏻
📩 Message (Inbox) Us Your

▪Name:
▪Address:
▪Mobile No :
▪District :

SEND THE ABOVE DETAILS..

*ISLAND WIDE DELIVERY AVAILABLE..

30/01/2022

BIGGEST CLEARANCE SALE🔥

BUY 1 For Rs.1890/=
Buy 2 for Rs.2990/=

Luxury colour 3 tone contact lenses available AND BUY

**1 pair per box.
**Yearly disposable coloured contact lenses.
**Colour Options: Blue,Brilliant Blue ,True sapphire,Gemstone Green.

low price high quality!

Place your orders on
0788584145/0766110964
(whats app/Messenger)

**Fast delivery Island wide**

&buy

25/01/2022

කුරුලෑ නිසා දුක් විදිනවද? එහෙනම් මෙන්න ඊට හොදම විසදුම..

✅️ මුහුණේ ඇති කුරුලෑ සහ කුරුලෑ පැල්ලම් ඉවත් කර නැවත කුරුලෑ ඇති වීම වලකයි.Blackheads ඉවත් කරයි.

✅️ මුහුණේ ඇති පුංචි සිදුරු පවා ඉවත් කර පැහැදිලි සමක් ලබා දෙයි.

✅️ Bleaching නිසා ඇති වූ ගෙඩි ඉවත් කර කුරුලෑ නිසා හටගත් තුවාලද සුව කරයි.

✅️ සම මතුපිට තෙල් ගතිය සම්පුර්ණයෙන් පාලනය කර සමට අවශ්‍ය පෝෂණය සහ තෙතමනය ලබා දෙයි.

✅️ අතුරු අබාධ වලින් සම්පුර්ණයෙන් තොර මෙම නිෂ්පාදනය ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම ඉතා සුදුසු වේ.

✅️ මෙහි ඇති පෝෂණීය ගුණාංග මගින් ඔබේ මුහුණට අවශ්‍ය තෙතමනය,මෘදුබව,පෝෂණය සහ විටමින් ලබා දෙමින් පැහැපත් සුන්දර පෙනුමක් ලබා දෙයි.

*දැන් ගෙදරටම
ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙනව්ත් දිය හැකිය.

*ලැබුණ පසු මුදල් ගෙවන්න.

*ඩිලිවරි කරගන්න නම ,ලිපිනය දුරකතන අංකය අපට ඉන්බොක්ස් කරන්න.

For more Details=0788584145(whatsapp)
=0766110964

24/01/2022

අදුරු පැහැති දෙතොල් , දුම් බීම, මත් ද්‍රව්‍ය භාවිතාය නිසා ඇති වූ දෙතොල් අවපැහැ වීම් සඳහා නොවරදින විසදුම ..
💥මේ දිනවල වැඩි මිලට වෙළඳ පොළේ ඇති ව්‍යාජ අනුකරන වලට නොරැවටෙන්න.
Scru cream භාවිතා කර පැහැපත් දෙතොලක් කෙටි කලයකින් හිමි කරගන්න.

මුහුණ කොතරම් පැහැපත් වුවත් දෙතොල් අවපැහැනම් ඉන් අපහසුතාවයට පත් වෙනවා නේද?

කලු පැහැවීම,වියළි බව, අවපැහැය සතියකින් ඉවත් කර සුමුදු රෝස පැහැති දෙතොලක් සහතිකයි.

100% අතුරු ආබාධ රහිතයි.
මිල 790/=

දැන් ඔබට ගෙදරටම
ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙනව්ත් දිය හැකිය.
ලැබුණ පසු මුදල් ගෙවන්න

ඩිලිවරි කරගන්න නම ,ලිපිනය දුරකතන අංකය අපට ඉන්බොක්ස් කරන්න.

Island wide delivery available

For more details=0788584145(whatsapp)
=0766110964

24/01/2022

😍Original TCM Scar Cream😍 මගින් කුරුලැ ලප කැළැල් , තුවාල කැළැල්, ශල්‍යකර්ම නිසා ඇති වු කැළැල්, දරුවන් ප්‍රසුත කිරීම නිසා ඇතිවන කැළැල් සහ අනෙකුත් සියලුම සමේ ඇති කැලැල් සති 4 වැනි කාලයක් ඇතුලත ඉවත් කරනු ලබයි.

ඩිලිවරි කරගන්න නම ,ලිපිනය දුරකතන අංකය අපට ඉන්බොක්ස් කරන්න

TCM Scar and Acne Mark Removal Gel Ointment

Acne Mark Removal Gel Ointment is scientifically formulated to help in repairing firming and smoothing acne, scars and stretch marks.

The cream easily penetrates to the cortex, softens the scar tissue and promotes the natural skin renewal and healing. Improve your damaged skin magically over days of constant use!

✅Repair & Smooth Skin: The cream works deep down the cortex to soften scar tissues. It speeds up skin's natural renewal and healing.

✅Effective on scars caused by acne, burns, cuts, rub marks, operation marks & more.

✅Anti-Inflammatory

HOW TO USE:

Clean and disinfect the affected part or wounds before use.
Take the appropriate amount of scar cream to apply on the affected area gently massaging until absorbed.
Use it several times a day.

PRODUCT SPECIFICATION:

Main Ingredients: Centella Asiatica, Glycerin, Allantoin low, Molecular, Weight heparin, Carbomer, Ginseng, White tea, Rhodiola, etc.
Capacity: 30 g.

✔To confirm your order, please send below details,
👉Name :
👉Address to deliver :
📲Phone number 1:
☎Phone number 2:

👫Visit Us.
SHOP & BUY

☎Contact:- 0788584145(whatsapp)
0766110964

22/01/2022

LANBENA VITAMIN C AMPOULE

දැන් පැල්ලම් නැති, පැහැපත් දිදුලන සමක් තවදුරටත් සිහිනයක් නොවේ. ලැන්බෙනා විටමින් සී ඇම්පියුලය සමග ඔබටත් දැන් පහසුවෙන්ම සුන්දර පැහැපත් සමක් ලබා ගන්න පුළුවන්. විටමින් සී ඉහළ සාන්ද්‍රණයකින් යුත් මෙම ඇම්පියුලය ඔබේ සම පැහැපත් කර ගැනීමට උපකාරී වන අතර සමේ අඳුරු බව අවම කොට ලප කැළැල් මකා දැමීමටත් උපකාරී වෙනවා.

උසස් ක්‍රියාකාරිත්වයෙන් යුත් කුඩා විටමින් සී අණු වර්ග වලින් සමන්විත නිසා සමේ මෙලනින් නිපදවීම අවම කොට ඉක්මනින් අඳුරු වූ සම යථා තත්වයට පත් කිරීමටත් මෙම නිෂ්පාදනයක හැකියාව තිබෙනවා. ඉහළ සාන්ද්‍රණයකින් යුත් විටමින් සී සමේ ඔක්සිකරණය වීම වැළැක්වීමට සහ සම ගැඹුරු ලෙස පෝෂණය කිරීමට ද උපකාරී වෙනවා.

මෙහි ඇති ස්වාභාවික සංඝටක සමට පහසුවෙන් අවශෝෂණය කරගනී
සමේ මෘදු ස්පර්ශය නැවත ලබා ගත හැකි වන පරිදි ජලය සහ තෙල් සම සමබරතාවය සකස් කරයි
හයුලූරොනික් අම්ලය, ට්‍රැනෙක්සාමික් අම්ලය සහ විටමින් ඊ අන්තර්ගතයි
පිරිසිදු හා සෞඛ්‍යාරක්ෂිත ඇසුරුමකින් සමන්විතයි
ඕනෑම තැනක පහසුවෙන් රැගෙන යා හැකී.

මුලින්ම ඔබේ මුහුණ පිරිසිදු කර විටමින් සී ඇම්පියුලය ඔබේ මුහුණ හා බෙල්ල වටා ආලේප කර සම්පුර්ණයෙන්ම අවශෝෂණය කර ගැනීමට සම්බාහනය කරන්න. හොඳ ප්‍රථිපල ලබා ගැනීමට දින 7 ක් අඛණ්ඩව භාවිතා කරන්න.

*දැන් ගෙදරටම
ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙනව්ත් දිය හැකිය.

*ලැබුණ පසු මුදල් ගෙවන්න.

*ඩිලිවරි කරගන්න නම ,ලිපිනය දුරකතන අංකය අපට ඉන්බොක්ස් කරන්න.

=0788584145(Whatsapp)

ISLAND WIDE DELIVERY AVAILABLE🚚

21/01/2022

LANBENA EYELASH GROWTH SERUM..

"ඇහි පිහාටු හා ඇහි බැම වවාගන්න හොඳම ක්‍රමය Lanbena eyelash growth serum දැන් Shop & Buy වෙතින් ලබාගන්න පුළුවන්. සති 3 කින් ප්‍රතිපල ලබාගන්න. වෙනස වටහාගන්න"

• ඉහළ ගුණාත්මක තත්වයේ අමුද්‍රව්‍ය
• වේගවත් ප්‍රථිපල
• ඕනෑම සමකට ගැලපේ

භාවිතා කරන ආකාරය
1. මුහුණ හොඳින් සෝදා පිරිසිදු කර ටෝනර් යොදන්න, ඇහිබැමි වල මුල් වියළිව තබා ගන්න.
2. LANBENA® Eyelash Growth Serum හි බුරුසුවේ හිස ඉවත් කරන්න (බුරුසුව සෙරුමේ පොඟවා ) ඉන්පසුව ඇහිබැමි මුල් වල ඒකාකාරව ගල්වන්න.
3. විනාඩි 5-10 අතර කාලයක් ඇස් ස්වාභාවිකව නොසොල්වා තබා ගන්න (නිෂ්පාදනය ඇස්වලට යාම හෝ ඇස විනිවිද යාම වැළැක්වීම සඳහා).
4. මිනිත්තු 15 කට පසු සාමාන්‍යයෙන් පරිදි makeup ගල්වන්න ; පැයක් ඇතුළත කිසිදු තෙතමනයක් ස්පර්ශ නොකරන්න.(ටෝනර් ඇතුලත්)

පළමු සතියේ දිනකට 1 වතාවක් සහ දෙවන සතියේ සිට දිනකට උදේ සහ සවස දිනකට 2 වතාවක් පාවිච්චි කරන්න.

ලස්සන අහිබැමකට ඔබත් හිමිකම් කියන්න. අදම ඔබත් LANBENA® Eyelash Growth Serum එක පාවිච්චි කරන්න.

*ISLAND WIDE DELIVERY AVAILABLE
*FOR MORE DETAILS=0788584145.

Photos from SHOP & BUY's post 21/08/2021

BIO AQUA HAND CREAM🥰

ඔබේ දෑත් ඔබ ගැන බොහෝ දේ කියයි. වියළි රළු සමක් සහිත අත් ඔබේ ආකර්ශනීය බව බොහෝ සෙයින් අඩු කරයි.. සිනිඳු, සුසිනිදු දෑතකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ? ඔබත් අදම Bioaqua hand cream try කරන්න.

ෂියා බටර් සහ විටමින් ඊ වලින් පොහොසත් මෙම සැහැල්ලු තෙල් රහිත ක්‍රීම් එක, අත් හොඳින් මොයිස්චරයිස් කොට මෘදු දෑතක් ඔබට ලබා දෙයි. වර්ග 5කින් ඔබේ අතට ලැබෙන මෙම නිෂ්පාදනය සුවඳ 5 කින් සමන්විතයි

ග්‍රීන් ටී හෑන්ඩ් ක්‍රීම්: තේ වල සාරය සමග සමේ තෙතමනය රැක දෙමින් ඔබේ දෑත් සිනිඳු කරයි
මිදි ගෙඩි අත් ක්‍රීම්: මිදි සාරය අඩංගු මෙම ක්‍රීම් එක මෘදු හා සිනිඳුයි, වියළි අපහසුතා සමනය කරයි, දෑත් මෘදු ලෙස රැකබලා ගනී
රෝස් හෑන්ඩ් ක්‍රීම්: සමේ සියුම් හා සිනිඳු මොයිස්චරයිසින් සත්කාර සඳහා රෝස සාරය අඩංගු වේ
ෂියා බටර් අත් ක්‍රීම්: අලිගැට පේර සාරය සමේ තෙතමනය රැක දෙමින් ඔබේ දෑත් සිනිඳු හා ප්‍රබෝධමත් කරයි.

කවරදාටත් වඩා ඔබේ දෑත් ලස්සන හා දීප්තිමත්ව තබා ගන්න අදම ඔබත් Bioaqua hand cream භාවිතා කරන්න.

වැඩි විස්තර සඳහා අප හා සම්බන්ධ වන්න.

:0766110964(whatsapp)

ISLAND WIDE DELIVERY AVAILABLE🚚

RS.990/=

Photos from SHOP & BUY's post 19/07/2021

කෝවිඩ් 19 වසංගතයෙන් ආරක්ෂා වෙමු. ඒ අපගේ සමාජයීය වගකීමකි. 🙂🤝

👉FINGER CLIP PULSE OXIMETER👈

තොග මිලදී ගැනීම් සඳහා ආකර්ෂණීය වට්ටම් හිමිවේ
ස්පන්දන වේගය සහ ශරීරයේ ඔක්සිජන් මට්ටම තත්පර කිහිපයකින් කියවාගන්න.
නිවසේ සිටම ඔබේ ශරීරයේ ඔක්සිජන් මට්ටම මැන ගන්න. අපගේ ස්පන්දන ඔක්සිමීටරය ඔබේ ඇඟිල්ලට පහසුවෙන් සවිකර තත්පර කිහිපයකින් කියවීම ලබා ගන්න. මෙය අතේ ගෙන යා හැකි කුඩා ප්‍රමාණයේ උපකරණයක් නිසා පහසුවෙන් හැසිරවීමට මෙන්ම ඔන්නම තැනක පහසුවෙන් රැගෙන යාමටත් පුළුවන්.

නවීනතම තාක්ෂනය භාවිත කොට නිපදවා ඇති මෙම උපකරණය ක්‍රීඩා වල නිරත වන්නන්ට මෙන්ම විනෝදාත්මක කටයුතුවලදී ද පහසුවෙන් ස්පන්දන වේගය සහ රුධිර ඔක්සිජන් මට්ටම පරීක්ෂා කරගැනීමට යොදාගත හැකී.
👉 LCD තිරය - මෙහි ඇති LCD තිරය පහසුවෙන් ශරීර ඔක්සිජන් මට්ටම කියව ගැනීමට උපකාර වෙයි.
👉 ඉතා නිවැරදි කියවීම් - සායනිකව පරීක්‍ෂා කර ඇති මෙම උපකරණ ඉතා නිරවද්‍ය සහ විශ්වසනීය කියවීම් ලබා දෙයි
👉 වේගවත් හා පහසු ඔක්සිමීටර් කියවීම් - අපගේ ඩිජිටල් ඔක්සිමීටරය සමඟ ඔබේ ඔක්සිජන් සහ ස්පන්දන කියවීම් බොත්තමක් එබීම තරම් සරලයි .
👉 සැහැල්ලු බර - ඉතා සැහැල්ලු බරකින් යුත් මෙම උපකරණ පහසුවෙන් ඕනෑම තැනක රැගෙන යා හැකියි.
👉 දිගු බැටරි කාලය - AAA 1.5 v බැටරි 2 කින් සමන්විත මෙය දිගු බැටරි කාලයක් ලබා දෙයි.

ඔබේ නිවසේ හෝ එළිමහනේ සිට පහසුවෙන් SpO2 කියවීම් (රුධිර ඔක්සිජන් මට්ටම්) කියවීම් ලබා ගන්න, ඔබත් අදම අපගේ ඔක්සිමීටරය ලබා ගන්න.

Rs.2500/=

Free Delivery🚚🚚🚚

Whatsapp=0766110964

Photos from SHOP & BUY's post 22/06/2020

😍Scru lip cream😍

ඔබගේ වියලි , ඉරි තැලී ගිය දෙතොල් සුමුදු කර රෝස පැහැති දෙතොලක් ලබා දේ.

SCRU CREAM (For Dark Lips)💋💋💋💋💋

පැහැපත් සම වගේම ගොඩක් දෙනා සැලකිලිමත් වන දෙයක් තමයි දෙතොල් කියන්නෙ...ඉතින් මේ දෙතොල් දුර්වර්ණ වීම ගොඩක් අයට තියන ප්‍රශ්නයක් ..මේ සදහා බොහෝ හේතූ බලපානව.ඒ අතරින්,

👉අදික හිරු එලියට නිරාවරණය වීම
👉ප්‍රමිතියෙන් බාල තොල් ආලේපන වර්ග භාවිතා කිරීම
👉අදික ලෙස කැෆේන් භාවිතය
👉බ්ලීචින් අඩංගු සමට අහිතකර කර ක්‍රීම් වර්ග භාවිතය මගින්
👉දොතොල් වල මැරුනු සම මගින් තොල් අවපැහැගැන්වීම යනාදියයි.

සතියකට වතාවක් මුහුන ස්ක්‍රබ් කරල මුහුනේ මැරුනු සම ඉවත් කරනව වගේම දෙතොල් වලත් කුනු දූවිලි වගේ දේවල් මගින් අවපැහැ ගැන්වුනු කොටස් ඉවත් කර ගැනීමට තොල් වලටත් ස්ක්‍රබ් කිරීම අවශ්‍යයි ..එසේ ස්ක්‍රබ් කර දෙතොල් පිරිසිදු කිරීම මගින් දෙතොල් වල අවපැහැගැන්වීමි අවම කර ගැනීම වගේම තොල් වල තෙතමනය නොමැති කම නිසා සිදු වන තොල් පැලීම් වැනි දේවල්ද ඔයාට අවම කරගන්න පුලුවන් ..මේ scrue cream එකෙන් ඔයාට හොද result එකක් බලාගන්න පුලුවන් .

MORE DETAILS=0766110964

CASH ON DELIVERY🚛

Photos from SHOP & BUY's post 01/06/2020

😍LANBENA TEETH MOUSSE😍

🎀දත් පිරිසිදු කිරීම සහ දන්ත වෛද්‍ය ප්‍රතිකාර සඳහා නව මාවතක්🎀

😍නිෂ්පාදන නම ලන්බෙනා දත් සුදු මූසිකය😍

👉නැවුම් හුස්ම
👉ශක්තිමත් එනමල්
👉සුදු දත්
👉දත් මල පිරිසිදු කිරීම
👉වාචික හානිය නැවත ගෙවන්න

INGREDIENTS= AQUA / WATER,

GLYCYRRIZA URALENSIS (LICORICE)

ROOT EXTRACT, CAMELLIA SINENSIS

LEAF, GLYCERIN, PROPYLENE GLYCOL,

MENTHOL, THYMOL, SORBITOL, THYME CYM...

👉වාචික කුහරය පමණක් භාවිතා කරන්න, ගිල දමන්න එපා.👈

01. ඔබේ මුඛය තුළට නිසි පෙන ප්‍රමාණයක් මිරිකා ගන්න, ඔබේ මුඛ කුහරය හා ඉඟුරු හරහා පෙණ ගලා යාම සඳහා ඔබේ කම්මුල් බැලූන් කරන්න; තත්පර 10 - 15 කින් පෙන ඉවතට විසි කරන්න, එවිට ඔබේ මුඛය ක්ෂණිකව ප්‍රබෝධමත් වන බව ඔබට දැනෙනු ඇත

02. ඔබේ දත් බුරුසුව මත නිසි පෙන ප්‍රමාණයක් මිරිකා ගන්න. පිරිසිදු කිරීම සහ නැවුම් කිරීම සඳහා මිනිත්තු 2 - 3 ක් ඔබේ දත් සහ ආලේපිත දිව මෘදු ලෙස මදින්න

MORE DETAILS=0766110964

👉CASH ON DELIVERY🚛👈

Photos from SHOP & BUY's post 01/06/2020

😍French White Whitening Day & Night Cream😍

ලස්සන වෙන්න, සුදු වෙන්න සිහින මවන
ඔයාලට මේ French White Cream එක හරියටම හරි යනවා.
100%ක් Original හින්දා අතුරු ආබාධ එයි
කියලා බයවෙන්න ඕනෙත් නැහැ.
මුහුණේ කැලැල් ඇවිල්ලද ? සම රැලි වැටිලද?

French White දවසින් දවස ඔබ පැහැපත්
කරයි. බිලිචීන්,රසදිය නැති ගුණාත්මක භාවයෙන්
උසස් තත්ත්වයෙන් ගොඩ නගපු සමේ
පැහැයට උවමනා සියල්ල අන්තර්ගත මේ. Cream එක 100%ක් විශ්වාසයෙන් පාවිච්චි කරන්න පුළුවන් නිෂ්පාදනයකි. 100% Original Thailand Product එකක් Glutathion අඩංගුයි.

More Details=0766110964

Cash On Delivery🚛

Photos from SHOP & BUY's post 01/06/2020

😍ST. DALFOUR SOAP 😍

පැහැපත්.. රන් වන්.. දිදුලන සමක්..
සෑම කාන්තාවකගේම සිහිනයක්..

ඒ සිහිනය සැබෑ කරගන්න දැන් ඔබටත් පුලුවන්

St. Dalfour 😍😍 තමයි විසදුම.

💥සමේ අව පැහැය දුරු කරයි..
💥සම පැහැපත් කරයි.
💥අව්වට පිලිස්සුන සම යතා තත්වයට පත් කරයි..
💥සමේ ඇති කුරුලෑ අවම කරයි..
💥කලු ලප, දුබුරු ලප නැති කරයි..
💥ඒකාකාරී පැහැපත් බවක් ලබා දෙයි..
💥සමේ වියලි ගතිය නැති කොට පෝශනය ලබා දෙයි..
💥Pigmentation තත්ව දුරු කරයි.
💥සමේ ඇති ආසාදන තත්ව නැති කරයි.
Original st. Dalfour භාවිතයෙන් පමනක් ඉහත සදහන් සියලුම ප්‍රතිපල ලබා ගත හැකිය.

🌹අතුරු ආබාද වලින් තොරයි
🌹100%ක් ප්‍රතිපල සහිතයි..

වැඩි විස්තර සදහා අපව අමතන්න.
☎ 0766110964

බාල අනුකරණ වලට හසු නොවී ඉදිරියටත් SHOP & BUY සමග විශ්වාසයෙන් රැදෙන්න...❤️❤️❤️❤️❤️❤️❤️

දිවයින පුරා බෙදා හැරීම්

Cash on delivery available🚛

Photos from SHOP & BUY's post 01/06/2020

❤❤ VITAMIN E CREAM ❤❤

විටමින් ඊ කියන්නේ අපේ සමේ තෙතමනයට වගේම සමේ ඇතිවෙන විවිද කැලැල් මැකීමට බොහෝ උපකාරී වන සංයෝගයක්.. 💞💞💞

දැනට ලෝකයේ පුරාම විශාල වශයෙන් අති සාර්ථක ලෙස විකිනෙන නිශ්පාදනයක් තමයි මේ.. ❤

🌹සම පැහැපත් කරයි.
🌹සමෙහි ඇති රළු බව නැතිකරයි
🌹ලප කැලැල් නැති කරයි.
🌹සම සුසිනිදු කරයි
🌹මැරුනු සම ඉවත් කරයි.
🌹වියලි සමට ඉතාමත් හිතකරයි.

ගැහැණු පිරිමි දෙපාර්ශවයම වගේම ගැබිනි මව්වරුන් සහ කිරි දෙන මව්වරුන්ටද භාවිතා කර හැක.

තායිලන්තයෙන් නිෂ්පාදනයකි.100% ආරක්ෂිතයි

💥මෙලස්මා
💥කුරුලෑ
💥කුරුලෑ කැලැල්
💥අඳුරු ස්ථාන පැහැපත් කරයි
💥තෙල් සහිත සහ වියළි සමට ගැලපේ.
💥ඇස් යට කළු නැති කරයි.
💥ගර්බනී කාලයේදී ඇති වූ ස්කාර්ස් ස්ට්රෙච් මාර්ක්ස් නැති කරයි..

විටමින් ඊ සමඟ සූරියකාන්ත තෙල්වල ස්වාභාවික සන්ගටක
සමට රැකවරණ,සිනිඳු බව, පෝෂණය කරයි.

තෙතමනය සමතුලිත කිරීම සඳහා,
වියළි බව,
ඉරිතැලීම්,
දද කුශ්ට ඇති වූ කැලැල් ඉවත් කිරීම,
අඳුරු පැල්ලම් අඩු කිරීම සූර්යයාගේ පාරජම්බුල කිරණ ආරක්ෂා කරන අතරම සුමට, මෘදු, තෙතමනය, ස්වාභාවික දීප්තිය ලබා දේ..

VITEMIN E හි ප්‍රතිලාභ

👑️සම, මෘදු හා සිනිඳු කරයි
👑️වියළි බව අඩු කර සමේ තෙල් ගතිය පාලනය කරයි
👑️සම තෙතමනය පවත්වා ගනී
👑️කුරුලෑ සලකුණු, අඳුරු පැල්ලම, රැළි සහ මෙලස්මා අඩු කරයි
👑️හිරු එළියෙන් පාරජම්බුල කිරණ වලින් ආරක්ශා කරයි
❤සම සුදු කරයි

හොදම දේ හොදම තැනින් ගන්න 💞💞💞💞

More Details=0766110964

CASH ON DELIVERY AVAILABLE

Photos from SHOP & BUY's post 31/05/2020

😍Banjara's Multani Face Pack😍

😍ලංකාවේ ජනප්‍රියම බන්ජාරාස් මුල්තානි මිට්ටි ෆේස් පැක්🧚‍♂️🧚‍♂️🧚‍♂️

🎀SHOP&BUY🎀

🌺බන්ජරාස් මුල්තානි මිට්ටි ෆේස් පැක් එක ගන්නවා ගොඩාක් දේවල් වලට ස්කින් එකේ අදුරු ලප, වලවල්, පිම්පල්ස්, බ්ලීචින් ආසාදන වලට, ඇක්නි වලට, ඉරි වැටිම්, බ්ලැක් හෙඩ්, සන් ටෑන් සදහා ඒ වගේම අපේ ශරීරයට ද බොඩි පැක් එකක් විදියට මේක දාන්න පුලුවන්.

🌸අපි දැන් බලමු ෆේස් පැක් ස්කින් ටයිප් එක අනුව සහ අපට ඕන රිසල්ට් එක අනුව දාන විදිය වෙනස් වෙනවා දාන්න පුලුවන් පැක් දැන් අපි බලමු...ගොඩක් තියෙනවා පස්සේ තව ගේන්නන් මේ අද ප්‍රධාන වශයෙන් පැක් පහක් කතා කරන්නේ.

🏵ෆේස් පැක් එක දාන්න කලින් මූණ පිරිසිදු කරගන්න..

💟ඔයිල් ස්කින් එකක් තියෙන කෙනෙකුට මේ පැක් එක ගොඩක් හොදයි...
කුරුදු කුඩු තේ හැන්දකට මුල්තානි මිට්ටි තේ හැදි දෙකක් දමා කඩල පිටි තේ හැන්දක් දමන්න රෝස් වෝටර් අරන් මේක පේස්ට් එකක් වගේ හදාගන්න...

💟dry skin එකක් තියෙන කෙනෙකුට මේ පැක් එක..

freshmilk මුල්තානි මිට්ටි තේ හැදි දෙකකට ආමන්ඩ් ඇට කුඩු කරපු පිටි තේ හැන්දක් දමන්න තව මේකට පොල් කිරි තේ හැන්දක් දමනවනන් තවත් හොදයි...

💟පිම්පල් මාක් නැති කරගන්න මේ පොස්ට් එක...

රෝස් වෝටර් මුල්තානි මිට්ටි තේ හැදි දෙකක් කරාබු නැටි කුඩු කලගෙන තේ හැන්දක් දමා පේස්ට් එක හදාගන්න...

💟පැහැපත් දීප්තිමත් සමක් ලබාගන්න මේ ෆේස් පැක් එක...

මුල්තානි මිට්ටි තේ හැදි තුනයි කස්තුරි කහ තේ හැන්දයි රෝස් වෝටර් සහ තක්කාලි ජූස් ගන්න මේවා එකට දාලා පේස් පැක් එක හදාගන්න...

💟බොඩි පැක් එකක් විදියට දානවනන් මේ පැක් එක...

මී පැණි, යෝගට්, මුල්තානි මිට්ටි, ලයිම් හෝ ලෙමන්, තක්කාලි ජූස් එකට දමා පැක් එක දාන්න පුලුවන්...

💟පිම්පල් සඳහා පැක් එක දාන හැටි බලමු..

මුල්තානි මිට්ටි, රෝස වතුර, කොමාරිකා ජෙල් එකට කවලං කර ෆේස් පැක් එක සාදාගන්න...

මේ පැක් වර්ග සැම එකක්ම දමා විනාඩි 20කට පසු සීතල වතුරෙන් සෝදා හරින්න...සතියට දෙවරක් කරන්න...හොද රිසල්ට් එකක් ගන්න පුලුවන්.

MORE DETAILS=0766110964

CASH ON DELIVERY🚛🚛🚛

Photos from SHOP & BUY's post 30/05/2020

🎀 ඉන්දියානු සුරූපිනියන්ගේ ප්‍රසිද්ධ රහස saffron .🎀

අපි හැමෝටම ඕනි ලස්සනට ඉන්න.. පැහැපත් වෙන්න.. ඒකට නම් ඕනි තරම් රසායනික නිශ්පාදන හොයාගන්න පුලුවන්.
ඒත් ඒවගෙන් ඔයාල බලාපොරොත්තු වෙන තරම් ප්‍රතිපල ලැබිල තියෙනවද ??😔😔😔නෑ නේද ???"😔

කෘතීම නිශ්පාදන භාවිතා කරල තැබ්බුන සුදක් ලබාගන්න දැන් කිසිම කෙනෙක් කැමති නෑ..

කැමතිද මේ හැම දේකටම ස්වාභාවික විසදුමක් ලබා ගන්න ??😀😀😀😀

❤ ඔව් එහෙම ස්වාභාවික විසදුමක් තියෙනවා..
එ තමයි saffron ❤❤❤❤

මේ වෙනකොට මේ සැෆ්‍රන් ගොඩක් අය මිලදී ගන්න පෙලබිලා තියෙනවා..
ඒකට හේතුව තමයි මේක ස්වාභාවික දෙයක් වීම සහ 100%ක් ප්‍රතිපල සහිත වීම.👍👍👍

Saffron ක්‍රම කිහිපයකට භාවිතා කරන්න පුලුවන්

🎀 නැවුම් කිරි සමග රේනු 3-4 උදේට පානය කිරීම

🎀 නැවුම් කිරි සමග රේනු 3-4 එක් කොට ශීතකරනයේ තබා උදෑසන පානය කිරීම.

🎀 තමන් භාවිතා කරන ඕනෑම cream එකක් සමග රේනු 3-4 එක් කොට ආලේප කිරීම (සම විරන්ජන කාරන අඩන්ගු නොවන ආලේපන)

🎀 පිලියෙල කරගන්නා බත්, එලවලු ආදී කෑම සමග එක් කොට ආහාරයට එක් කර ගැනීම.

🎀 මේ ආකරයට ඕනෑම ක්‍රමයකින් ඔබට saffron භාවිතා කල හැකියි..

Saffron තියෙන්නෙ ලස්සන වෙන්න විතරමද ??🤔 නෑ. මෙකෙන් ඊට වඩා ගොඩාක් ප්‍රයෝජන තියෙනව...

❤ කාන්තා පිරිමි ඕනෑම අයෙකුට සහ ගැබිනි මව් වරුන්ටද භාවිතා කල හැකිය..❤

ඔබගේ ලස්සන බය නැතුව තවත් ලස්සන කරගන්න පුලුවන් මේ ස්වාභාවික saffron භාවිතයෙන්..👍👍

Saffron කියන්නේ ඉතාමහ් දුර්ලබ මලක්. මේ එක මලක රේනු කිහිපයක් තමයි තියෙන්නෙ.. එ හෙතුව නිසාම saffron කියන්නේ මිල අදික දෙයක්..👍

Saffron ගොඩාක් අය භාවිතා කලාට දන්නේ නෑ හැම එකක්ම නියම saffron නෙවෙයි කියලා..🤔🤔

Saffron වල තියෙනවා grades 1,2,3,4 මේකෙන් ගොඩාක් අය grade 2,3,4 වගේ බාල saffron ඉහල මිල ගනන් වලට විකුනනවා..👍

පසුගිය වසරේ හොදම සැෆ්රන් වගා කරුවන් සහ හොදම සැෆ්රන් වෙලදනාමය ලෙස සම්මාන දිනාගත් badiee original සැෆ්රන් අප සතුයි..

Original සැෆ්රන් භාවිතා කල කිසිම අයෙකුට ප්‍රතිපල නොලැබී යන්නේ නෑ..

👉👉අපි ලග තියෙන්නෙ 100%ක් original grade 1 made in iran saffron 👍👍

ඔබගේ ඇනවුම දින 3ක් ඇතුලත ලබා ගත හැකියි..👍

අදම ඇනවුම් කරන්න..❤😍

1ග්‍රෑම් මාස 1 1/2 පමන භාවිතා කල හැකිය.😍😍😍

Photos from SHOP & BUY's post 30/05/2020

😍face and body whitening cream😍

සුදු වෙන්න ඉන්ජෙක්ෂන් ගහන්න ඕනේද?
එවගේම අතුරු අබාධ නැතිව සුදු වෙන්න ඕන අයට මුණට නෙමෙයි මුලු ඇගටම මේ cream එක බාවිතා කරලා දින 7 - 14 ත් අතර සුදු වෙන්න පුලුවන්

කොච්චර කාලයක් පාවිච්චි කරන්න ඕනේද?
නැවැත්තුවාම පරන තත්ත්වයටම එනවද?
අතුරු අබාධ ඇති නේද ?

අප ඔබට දෙන පිලිතුරු මෙන්න

සාමාන්‍යයෙන් ඔබේ සම ගොඩක් අදුරුයි නම් මාස 2ක් පාවිච්චියට සුදුසුයි.
ඔබ තරමක් සුදු කෙනෙක් නම් මාසයක් බාවිතා කිරිම ප්‍රමාණවත්

නැහැ පරන සම දකින්නට ලැබෙන්නේ නැහැ ඔබේ සම පැහැපත් බාවයට පත් වන ක්‍රියාවලියට සැකසී ඇත් බැවින් ඔබට යථා තත්ත්වයට පත් නොවේ.

ඔබට අතුරු ආබාධ ඇති වෙන්න කිසිම හේතුවක් නොමැත.මොකද මෙය නිෂ්පාදන කරන්නේ 100% ස්වාභාවික අමුද්‍රව්‍ය රාශියක් මුසු කරම්න් නිසා සමට කිසිදු හානියක් සිදු නොවේ.
එක cream එකක් මාසයක් බාවිතා කල හැක.
ඔබට උදේ සවස ඕනෑම වේලාවක බාවිතා කරන්න පුලුවන්
120ml

Island-wide cash on delivery.
මුදල් ගෙවීම භාණ්ඩය අතට ලබනු පසු.

මෙම නිශ්පාදන ඇනවුම් කිරීමට හෝ වැඩි විස්තර සදහා 0766110964

Photos from SHOP & BUY's post 30/05/2020

24k GOLDZAN AMPOULE SERUM
ඕනෑම සමකට හොද ප්‍රතිඵල ලබා ගන්න පුලුවන් කොරියාවේ නිෂ්පාදනය කරන 24 කැරට් ගෝල්ඩ් සීරම් එකක්..😍😍😍😍

බොහෝ දෙනෙක් අකමැති නේ ක්‍රිම් වර්ග අලේප කරන්න මෙම සිරම් භාවිතා කර රන්වන් දිදුලන පැහැපත් සමක් ලබා ගන්න වගෙම එහි ග්ලූටතයෝන් සාරය සහ කොලජන් අඩංගු බැවින් සමට බොහෝ ප්‍රතිඵල ලබා දේ..

🎀මොයිස්චරයිසින්, සම පැහැපත් කිරීම
සමෙ වයස්ගත පෙනුම රැලි අවම කරමින් අඳුරු ලප ඉවත් කරයි,
🎀කුරුලෑ සහ කුරුලෑ පැල්ලම් ඉවත් කරයි
🎀සමට අහිතකර කිසිවක් අඩංගු නොවන අතර
අතුරු ආබාධ නොමැත..
🎀මිය ගිය සමේ සෛල ඉවත් කරමින්
ඔබේ මුහුනෙ තරුණ බව රැක දෙයි..

👍දිනපතා රාත්‍රියේ ආලේප කර උදෑසන සීතල වතුරෙන් සෝදන්න
සතියකින් ප්‍රතිඵල දැකගත හැක.

100% සහතික අතුරු ආබාධ වලින් තොරවේ..
ඕනෑම සමකට සුදුසු ලෙස නිෂ්පාදනය කර ඇත

24k Goldzan AMPOULE Serum 100ml
Authentic. Made in Korea

🌷Moisturising
🌷whitening
🌷anti wrinkle serum
🌷It also removers dark spots ,
🌷acne and acne spots
🌷close open pores with no side effects
🌷Remove dead skin cells &
🌷Peeling your face

Apply serum daily at night And wash it in morning with cold water
Visible results in a week
As it contains glutathione extract and collagen

100% guarantee 0%side effects
For All types of skin, suitable serum

More details 0766110964

Cash on Delivery🚛

30/05/2020

😍Scru lip cream😍

ඔබගේ වියලි , ඉරි තැලී ගිය දෙතොල් සුමුදු කර රෝස පැහැති දෙතොලක් ලබා දේ.

SCRU CREAM (For Dark Lips)💋💋💋💋💋

පැහැපත් සම වගේම ගොඩක් දෙනා සැලකිලිමත් වන දෙයක් තමයි දෙතොල් කියන්නෙ...ඉතින් මේ දෙතොල් දුර්වර්ණ වීම ගොඩක් අයට තියන ප්‍රශ්නයක් ..මේ සදහා බොහෝ හේතූ බලපානව.ඒ අතරින්,

👉අදික හිරු එලියට නිරාවරණය වීම
👉ප්‍රමිතියෙන් බාල තොල් ආලේපන වර්ග භාවිතා කිරීම
👉අදික ලෙස කැෆේන් භාවිතය
👉බ්ලීචින් අඩංගු සමට අහිතකර කර ක්‍රීම් වර්ග භාවිතය මගින්
👉දොතොල් වල මැරුනු සම මගින් තොල් අවපැහැගැන්වීම යනාදියයි.

සතියකට වතාවක් මුහුන ස්ක්‍රබ් කරල මුහුනේ මැරුනු සම ඉවත් කරනව වගේම දෙතොල් වලත් කුනු දූවිලි වගේ දේවල් මගින් අවපැහැ ගැන්වුනු කොටස් ඉවත් කර ගැනීමට තොල් වලටත් ස්ක්‍රබ් කිරීම අවශ්‍යයි ..එසේ ස්ක්‍රබ් කර දෙතොල් පිරිසිදු කිරීම මගින් දෙතොල් වල අවපැහැගැන්වීමි අවම කර ගැනීම වගේම තොල් වල තෙතමනය නොමැති කම නිසා සිදු වන තොල් පැලීම් වැනි දේවල්ද ඔයාට අවම කරගන්න පුලුවන් ..මේ scrue cream එකෙන් ඔයාට හොද result එකක් බලාගන්න පුලුවන් .

MORE DETAILS=0766110964

CASH ON DELIVERY🚛

Website