S P A C E Planning

S P A C E   Planning

living with better place

09/08/2023

This is perfect!!! So peaceful😌

Photos from S P A C E   Planning's post 06/07/2023

ගෙයක් හදන්න හිතන්කොට ඒක අනිවාර්‍යෙන්ම අපේ ආදායම එක්ක ගැලපෙන්න ඕනෙ.ජීවිත කාලෙම හදන්න හිතාගෙන ගෙයක් හදන්න පටන් ගන්න එපා.ගෙදරකට උනත් උපරිම අවුරුදු 5ක වගේ Target එකක් තියාගන්න.
තනි තට්ටුවේ මේ වගේ ගෙයක් complete වෙන්නත් අද කාලෙ හැටියට ලක්ෂ 80-90 යනවමයි ඉට අඩුවෙන් budget homes කියලා ගිනිපෙට්ටි ගෙවල් වගේ ඒවා හදාගන්න එපා.ගෙයක් කියන්නෙ නිදහසේ ඉන්න පුලිවන් නිදහස් තැනක් මිස නොතෙමි ඉන්න තැනක් විතරක්ම නෙමේ..😍😁😌

Copied

Photos from S P A C E   Planning's post 21/05/2023
Photos from S P A C E   Planning's post 26/04/2023

මේ වගේ office එකක කවුද වැඩ කරන්න අකමැති නේද?...හැබැයි හොද බොස් කෙනෙකුත් ඉන්න ඕන.✌

Bcreations Interior Designers

Photos from S P A C E   Planning's post 24/04/2023

සුන්දර පරිසරයක පර්චස් දහයක ඉදිවුණු තනි තට්ටුවේ අතේ ඇති මුදලට ලස්සන නිවසක්..

Photos from S P A C E   Planning's post 24/04/2023

ලස්සන නිවසක් විතරක් නෙමෙයි මනසට නිදහස් නිවසක් නිර්මාණය කිරිම එක්තරා අභියෝගයක්...

Photos from S P A C E   Planning's post 21/04/2023

කොහොමද මේ ගෙදර🏠️ ලස්සනට පිලිවෙලට අංග සම්පූර්ණව හදලා තියනවා✌️ මේ වගේ තමන්ගෙම කියලා හීනයක් සම්පූර්ණ කරගන්න ඉන්න හැමෝගෙම හීන සැබෑවෙන්න ඕනී...

Photos from S P A C E   Planning's post 14/04/2023

හිතේ තිබෙන සිහින නිවහන ඉදිකර ගන්න ශක්තිය ලැබෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට....

Photos from S P A C E   Planning's post 08/04/2023

නිවසක් හදන්න ඉන්න ඔබට විය හැකි අතුරු අන්තරා එමටයි. හැබැයි ඔබ මෝහයෙන් මුලා නොවනවා නම් සහ ජන්දය නිසා අගතියට නොයනවා නම් ඔබ අමාරුවෙ දැමිමට කාටවත් නොහැකියි.

ඔබ discount ,විශේෂ දිමනා හා නොමිලේ වෘත්තීය සේවා පසුපස ගියොත් ඔබගේ විනාශය නියතයි. මෙබදු දේවල් පිටුපස අත්තිකාරමක් තිබෙනවා. ජන්දය හා මෝහය නිසා අන්ද වුනාම මෙය පෙනෙන්නේ නෑ. කොන්ත්‍රාත්කරුවෙක් අත්තිකාරම් මුදල් රැගෙන පැන යා හැකියි. එමගින් ඔබට ලක්ෂ පහක් හෝ දහයක් නැතිවිය හැක. නමුත් ඊට වඩා ඉතා දරුනු ප්‍රතිවිපාක අත්වනුයේ house plan එකෙනි. 80% කට වඩා පිරිසක් house plan එක නිසා විනාශයට පත්වේ. මිලියන 5 ක budget එකට අන්දවන නිවස සාදා ඉවරවන විට මිලියන 10 ක් 12 ක් වත් වියදම් වේ. සැලසුම්කරු සමග වාද කරොත් පරදින්නෙ ඔබයි.

මුදල් වන්චාවක් නම් පොලීසියටවත් යා හැක. මේ අවනඩුව අසන්නේ කවුද?. අමාරුවෙන් ඉපැයූ මුදල් විශාල කොන්ක්‍රීට් හා ගඩොල් ගොඩක් බවට පත්ව අවසන්. මේ සම්මජ්ජාතියේ මෙ ය සාදා නිමකල නොහැකි බව තේරෙනකොට විය යුතු දේ සිදුවී හමාරයි. මෙවිට එක්කෝ ගේ බාගෙට හදාගෙන සිගන්නකු සේ හෙමිහිට පදින්චි වේ, නැත්නම් දිගට හරහට නය වේ ඉන්පසු නය අර්බුදයකට මුහුනදේ, එක්කෝ ඉඩම් හෝ වාහන විකුනමින් දිගටම ගේ හදයි, තවත් අය පවුලෙන් වෙන්වී පිටරටවලට ගොස් බොහෝ කල් කබුරති, එසේ කිරිමේදි දරුවන් නොමගයාම හා පවුල් කඩාකප්පල් විම වැනි අප්‍රතිකාරී ව්‍යසන වලට මූන දීමට සිදුවේ, ඇතැම් අය වන්චනික හෝ කූට අයුරින් මුදල් ඉපැයීමට පෙලබී සිරගත වීමට පවා සිදුවේ, budget ගැටලුව නිසා මුහුන දෙන පීඩනය හේතුවෙන් පවුලේ අඩදබර හා වෙන්වීම් ඇතිවේ, දරුවන්ගේ ඉගෙනුම් කටයුතු සදහා මුදල් නැතිවේ, කරන කියන රැකියාද හරියට කරගෙන යාමට බැරිවිමෙන් දියුනුව වලකි. තවත් බොහෝ දුශ්ට දැ සිදුවේ.
අවසන් වශයෙන් ජීවිතය වදයක් බවට පත්වේ.

ලගදී නිවසක් සෑදූ මිතුරෙකුට හර්දයාන්ගමව කතා කලොත් ඔබට මේ කරුනු සත්‍යාපනය කරගත හැක. මුදල් ගෙවා plan එකක් ඇදගත් පසු එය බාර ගැනීමට සිදුවේ. Budget out ද, design එක වැඩක්නැතිද කියා වැඩක් නැත. නැවත plan එකකට වියදම් කිරීමටද සිත ඉඩ නොදේ. අවසන් වශයෙන් අමාරුවේ වැටේ. කිසි විටෙක budget එක සැලසුම්කරු ගෙන් හෝ කොන්ත්‍රාත්කරුගෙන් අසන්න එපා. Independent Quantity Surveyor (QS) කෙනකුගෙන් පමනක් අසන්න.

ස්තුති - උපුටා ගැනිමක් බව සලකන්න

Photos from S P A C E   Planning's post 29/03/2023

තමන්ටම කියලා පොඩියට හරි ගෙයක් හදා ගන්න ඒක තමයි අපි හැමොගෙම හීනය... 🏠️🏠️

Photos from S P A C E   Planning's post 29/03/2023

සරල ලස්සන කුස්සියක් හදන්න හිතන් ඉන්න අයට ගොඩක් වැදගත් වෙයි..වෙනස් විදියට හිතන්න..

Photos from S P A C E   Planning's post 28/03/2023

වෙනස් විදියට හිතල හදපු සරල, හිත නිවෙන නිවසක්... 🏠️

Photos from S P A C E   Planning's post 24/03/2023

නිදහසේ සහ සුවපහසුවේ අපූරු නවාතැනක්..
𝟙𝟚.𝟝 𝕡𝕖𝕣𝕔𝕙 / 𝕊𝕢𝕗𝕥 𝟙𝟟𝟘𝟘🏘️

𝕋𝕙𝕖 𝕨𝕚𝕕𝕥𝕙 𝕠𝕗 𝕥𝕙𝕖 𝕣𝕠𝕒𝕕 𝕥𝕠 𝕥𝕙𝕖 𝕙𝕠𝕦𝕤𝕖 𝟚𝟘𝕗𝕚𝕥 |🚗

🔹𝕝𝕚𝕧𝕚𝕟𝕘 𝕒𝕣𝕖𝕒
🔹𝕤𝕚𝕥𝕥𝕚𝕟𝕘 𝕒𝕣𝕖𝕒
🔹𝕕𝕚𝕟𝕚𝕟𝕘 𝕒𝕣𝕖𝕒
🔹 𝕓𝕖𝕕𝕣𝕠𝕠𝕞 𝟜
🔹𝕝𝕦𝕩𝕦𝕣𝕪 𝕓𝕒𝕥𝕙𝕣𝕠𝕠𝕞 𝟚 𝕒𝕟𝕤
🔹𝕤𝕖𝕣𝕧𝕟𝕥 𝕥𝕠𝕚𝕝𝕖𝕥
🔹𝕠𝕟𝕖 𝕒𝕥𝕥𝕒𝕔𝕙𝕖𝕕 𝕓𝕒𝕥𝕙𝕣𝕠𝕠𝕞
🔹𝕃𝕦𝕩𝕦𝕣𝕪 ℙ𝕒𝕟𝕥𝕣𝕪 𝕂𝕚𝕥𝕔𝕙𝕖𝕟
🔹𝕠𝕦𝕥𝕤𝕚𝕕𝕖 𝕤𝕞𝕒𝕝𝕝 𝕜𝕚𝕥𝕔𝕙𝕖𝕟
🔹𝕓𝕖𝕒𝕦𝕥𝕚𝕗𝕦𝕝 𝔾𝕒𝕣𝕕𝕖𝕟
🔹𝕔𝕒𝕣 𝕡𝕒𝕣𝕜
🔹𝕣𝕠𝕝𝕝𝕖𝕣 𝕘𝕒𝕥𝕖
🔹ℕ.𝕎.𝕊.𝔻.𝔹
🔹𝕓𝕒𝕝𝕔𝕠𝕟𝕪

Photos from S P A C E   Planning's post 22/03/2023

Super luxury house -Thalawathugoda

Kalalgoda road
12 perches
3800 sqft
4 bedroom
4 bathroom
2 modern pantry
Spacious living & Dining area
Roof top with Swimming pool
Pipe Water
2000 stock tank
Roller gate
Maids room & bathroom
Parking - 3

Photos from S P A C E   Planning's post 21/03/2023

Elegant design that creates a unique ambience and attention to detail is ever-present when you stay at our Presidential Suite. Sink into absolute comfort and luxury when you stay at Maya Tangalle.

Photos from S P A C E   Planning's post 20/03/2023

Photos from S P A C E   Planning's post 19/03/2023

Artistic bento train station showing the shape of a train box model to a person looking in from outside the station. People who come here feel like they are boarding a train rather than a railway station. Geoffrey Bawa has done the architectural work of Bentota Railway Station and his unique architectural features are seen here

Photos from S P A C E   Planning's post 18/03/2023

Every place has its own horror view. Explore at your own risk... 🤎

Horror Corners 📸 diliya

Photos from S P A C E   Planning's post 18/03/2023

A new house built in the old style ❤️❤️
Yes, this is in Sri Lanka

Photos from S P A C E   Planning's post 18/03/2023

🏠️❤ This single storey house is perfect for today's lifestyle with good space with a simple square look.❤🏠️😍

Located in Negombo, Sri Lanka, this house consisted of a living room, dining room, 3 bedrooms, bathroom, utility area, spacious kitchen, study area and TV lobby.

Total Floor Area: 2050 Sq

Photos from S P A C E   Planning's post 18/03/2023

"May the dream of everyone who works hard to build their own house come true soon"

Photos from S P A C E   Planning's post 17/03/2023

සමකාලීන එක් මහල් නිවසක්, නිදන කාමර 3ක්, සරල බවේ උණුසුම පිළිබිඹු කරයි

Photos from S P A C E   Planning's post 16/03/2023

Are you dreaming of residing in a luxurious and high-end home like this? We are here to make your dream a reality
-

Photos from S P A C E   Planning's post 14/03/2023

WE DESIGN AND BUILD YOUR DREAM HOME ON YOUR LAND.

Photos from S P A C E   Planning's post 10/03/2023

නිවස යනු ආදරය, බලාපොරොත්තුව සහ සිහින වල ආරම්භක ස්ථානයයි. නිවසෙහි ඇති මැජික් දෙය නම් පිටවීම සතුටක් වන අතර නැවත පැමිණීම වඩා හොඳ යැයි හැඟේ. නිවස යනු ආදරය පවතින තැන, මතකයන් මැවෙන, මිතුරන් සැමවිටම අයිති, සිනහව කිසිදා නිම නොවන තැනයි.

Website