Shenul Aradhya Senanayake
Shenul
දිව රෑ දෙකේ වෙලිලා දුකේ
සැනසීම දන්දී ඔබේ..
දරුවන් නිසා විදිනා සොවේ
දෙවියන්ද පුදුමෙන් සැලේ
මේ සංසාරේ.. පිං වැස්සාවේ..
වදිමි සැමදා රජුනේ..
පපු ගැබිනා දරු පෙමිනා උතුරන තාත්තා
බිම වැටිලා වදිනෙමි මා මගේ බුදු තාත්තා❤️
🚲🚲🚲🚲🚲
පරිස්සමින් ගිහින් එන්න තාත්තා..❤️❤️😘😘
තාත්තා අපිව ගමනක් එක්කන් ගියා…. 😘😘
පුතුගෙ ආච්චිට ඉක්මනින් සනීප වෙන්න කියලා බුදු සාදු වැන්දා 🙏🙏
ඊයෙ මං අකුරැ කියව්වනේ…😊😊
🚗🚗🚗
🍩🍩🍩🍩
නෙලුම් අරන් ආවේ නැතත් ඇතෙක් හීන දිගේ....
දකුණු දෙසින් එබුණෙ නැතත් ඉතින් කුසට මගේ...
මව් පදවිය දුන් නිසාම මව් දේවිට
වගේ....
ඔවු ඒ පින් කුමරු තරම් මටත් උඹව
අගේ........
හීනෙන්වත් මැවුණෙ නැතත් ඒ පින් සල්
වනේ...
මාත් නිවුනා මගේ මැණික උඹ ඉපදුණු
දිනේ...
සෙනෙහස මහමෙර තරමට පිරෙද්දි හිත්
කොනේ...
ඔවු මායා මවට තරම් මටත් සුවය
දැනේ.....
පෙවු කිරි ටික සුවඳ වෙද්දී උඹේ පුංචි
දිවේ..
සෙනෙහස මහමෙරක් තරම් උඹ වෙනුවෙන්
වැවේ...
වෙන කිසිවක් ඕනෙම නෑ සත්තයි මේ
භවේ...
ඔවු උඹ විතරමයි මැණික මට නිම් නැති
සුවේ.......
අහස තරම් මුහුද තරම් සොඳුරු හීන
හිතේ..
ඉතිරි ඉතිරී තියෙනවා උඹ දන් නෑ රං
කැටේ...
අද ලේ කිරි කලත් දිනක සවි නැතිවෙයි
ගතේ...
ඔව් එදාට ඇතෙක් වගේ උඹ ඉඳීවී
පුතේ......
දළදා සමිඳුන්ගෙ සෙවණ ඇති මේ මව්
තලේ...
ජයසිරිමා බෝ සමිඳුත් හැමදාකම
දිලේ...
උඹ තවමත් පොහොට්ටුවක් මැණික පිච්ච
මලේ....
"""""""ඔවු රංකඳ උඹත් පුතෙක් මට බෝසත් කුලේ"............................................................................
(Writer :tharika lakmali )
❤️❤️❤️
තැත්තො බලන්න ගියා…🐄🐄
😘අම්මයි තාත්තයි පුතයි 😘 my ❤️🌎
❤️12 months ❤️2021-02-09❤️
😘😘
😊😊
2020.05.09 😘3 months to little Shane 😘
බෲම් යන්න හදන්නේ…🚗🚗
❤️❤️
අම්මා කියූ නාමේ මට දුන් පුතේ
රාජිනියකී මා දැන් පුතුගේ පිනෙන්
හැම මව්වරුන් සේ අම්මා නුඹේ
සතුටින් හිදි සිනහා පුතුගේ නමින්…❤️❤️
🚗🚗
2020.02.09👫👩❤️👨👉🏻👨👩👦
කෝලම්🥰🥰
😘😘😘😘
අම්මා එක්ක සාදු වදිනවා 🙏🙏
අම්මා Ofz යන්නයි හදන්නෙ ☹️☹️
Selfie time 🤪🤪
Thaththa 😘😘