කවී - Kavee

කවී - Kavee

ජීවිතය සොයාගෙන යන්න එන්න මා එක්ක.. මම ක?

05/11/2023

" මාව එපා හිතිලා නෑද කවදාවත් ! " 🥺

" හිතිලා තියෙනවා
ඔයා නිස්කාරනේ ර|න්ඩු කරද්දි "😒

"එතකොට මොකද කරන්නෙ ? "

" ඉවසනවා "😌

" කොච්චරක්ද"

"මම ඉවසපු තරමට මලක් ගානෙ පිපුනනම්
ඔයයි මායි දැන් ඉන්නෙ මල් යායක "

"ඇයි ඉවසන්නෙ"

" බැදීමක් ඇතුලෙ
ආදරේ විතරක් තියෙන්නෙ නෑනි
රන්ඩු වෙනවා තරහ වෙනවා
තිබුනටත් වඩා ආදරේ කරනවා
අනික එතකොට ඒ ආදරේ දැනෙනවත් වැඩී
මම ඔයාව දරාගන්නවා
ඔයාව විශ්වාස කරනවා
ඉතින් අපි සතුටින් ඉන්නෙ ඒ නිසා "

" මේ ලෝකෙ මට හමු උන හොදම හමුවීම ඔයා
ඉතින් ස්තූති ලමයො මාව මේ තරම් දරාගන්නවට "

S.ariyasinghe ❤️

ප.ලි - මේ ලෝකේ මිනිස්සුන්ගෙ හිත්වල කොච්චර ප්‍රේමය තිබුනත් දරාගැනීම ඉවසීම නැති තැන ඒ ප්‍රේමයට අයිතියක් තිබිය නොහැක

Copied

04/11/2023

ඇත්තම කතාවක් කිව්වොත්,
මේ ලෝකෙ කිසිම මනුස්සයෙක් එක්ක' ආදරේ කරන එක ලේසි නෑ!

සමහර වෙලාවට අපට ගොඩක් තරහ යනවා.
නැත්තන් කිසිදෙයක් නොකියා නිහඬව ඉන්නවා.
එහෙමත් නැත්තන්, අපි අදහස් නොකරන දේවල් අපි අතින් කියවෙනවා.

ඒත්, ඒ හැමදෙයක් එක්කම සමහර අය අපි එක්ක රැඳෙන්න තීරණය කරනවා, අපේ හැම මනෝභාවයක්ම ඉවසා දරාගෙන අපිට ආදරේ කරනවා.

ඉතින්, ජීවිතේ අපි තෝරගන්න ඕනෙත්, අපිව දරාගත නොහැකි අවස්ථාවන් වලදිත්, ඒ අවස්ථා විඳදරාගෙන අපිට ආදරය කරන මිනිස්සු! |

© Copied

01/08/2023

Definitely ✍️

19/12/2021
05/12/2021

🙂🙂

04/12/2021

.........✍️

04/12/2021

...✍

Website