Deiyandara Primary College
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Deiyandara Primary College, School, .
පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම 2024.
දරුවන්ගේ ජල පිපාසය සංසිඳවීමට කැපවීම් කරන දෙමාපියන්ට අපගේ ප්‍රණාමය!!!!
විදුලිය විසන්ධි වීම හේතුවෙන් සජීවී විකාශය පටිගත කිරීමක් ලෙස ඉදිරිපත් කරණු ලබයි..
නොවැම්බර් 02 හා 03 දින ප්‍රදර්ශනය නැරඹීමට ඔබ සැමට ආරාධනා...
Genius Mind-2023-Deiyandara National School
පාසලේ දෙමවුපියන්ගේ දායකත්වයෙන් පාසල් පිරියත සකස් කිරීම. ඒ සඳහා සහභාගීවූ සියලුම දෙමව්පියන්ට පාසලේ ප්‍රණාමය.
ළමා දිනයට සමගාමී ව විදුහලේ දරුවන්ට දිවා ආහාර වේල ලබාදීමට මූල්‍ය හා ශ්‍රම දායකත්වය ඇතුළු විවිධ අයුරින් සහයෝගය ලබාදුන්,
• නියෝජ්‍ය විදුහල්පතිතුමිය
• සහකාර විදුහල්පතිවරුන්
• ආචාර්ය මණ්ඩලය
• අනධ්‍යයන කාර්ය මණ්ඩලය
• දැඩි වෙහෙසක් දරමින් නොමිලේ ප්‍රනීත ව ආහාර පිළියෙල කළ 5-C ශ්‍රේණියේ කේ. සනුලි නිහින්සා සහ 1-A ශ්‍රේණියේ නෙතුක අකේන් යන දරුවන්ගේ පියා, මව ඇතුළු සහායක පිරිස
• නොමිලේ උපකරණ සැපයූ සරත් රාලහාමි හා ප්‍රමිලා හොටෙල් හි දුමින් ද මහතා
• ශිෂ්‍ය සුභ සාධක සමිතියේ සාමාජිකයින් ඇතුළු සංවිධායක කමිටුව
• සහන මිලට භාණ්ඩ සැපයූ ව්‍යාපාරික ප්‍රජාව
• පාසලේ ආහාර සැපයුම්කරුවන්
ඇතුළු සියලු දෙනාට හදපිරි ප්‍රණාමය පුද කෙරේ.
හෙට ලොවට
මුලපුරන
පුන්චි මල් කැකුළු
දැනුම් දියෙන්
සනහන්නට..
සවිය වූ
ඒ මනුෂ්‍යත්වයට
හද පිරි ස්තුතිය.......!
සවිය වූ සහෘදයින් ..
දෙයියන්දර ප්‍රාථමික විද්‍යාලයේ ආදි සිසු කැළ..
පාසලේ අභිවෘද්ධිය පිණිස අත්වැල් බැදගත් ආදරණීය හදවත්..
වෛද්‍ය ටාන්යා කරුණාතිලක මිය
පසිඳු ඩයස් සමරසිංහ මයා
දිනේෂ් උදාර මයා
චානක රත්නායක මයා
ශෙහාන් නන්දතිලක මයා
සහසු නීලමාල් මයා
ගයානි දිසානායක මිය
චන්දන තරංග කුමාර මයා
ජයන්ත රත්නායක මයා
චතුරංග ශ්‍රීලාල් මයා
ශිරන්ත චාමර මයා
නුවන් තිළිණ මයා
අසංක උදය මයා
ඉසේල නීනද මයා
රොෂාන් මදුෂාන්ත් මයා
කුසලා චතුරාණී මෙනවිය
පාසලේ 01 ශ්‍රේණියේ සහ 02 ශ්‍රේණියේ දරුවන් සහභාගි වූ "පුංචි අපේ මල් පෙරහැර " පෙර පොහෝදා වැඩසටහ.
පාසලේ උග්‍ර ගැටලුවක් වූ ජල හිඟයට විසඳුමක් ලෙස අලුතින් හාරන ලද ළිඳ සහ ජල නල පද්ධතිය සැකසීමට දින කිහිපයක් මුළුල්ලේ අප්‍රමාණ වෙහෙසක් දැරූ සහ විවිධ අයුරින් සහයෝගය දැක් වූ දෙමාපියන්ට හදපිරි ප්‍රණාමය!!!
පහ ශ්‍රේණියේ දරුවන් සදහා පවත්වනු ලබන නිපුණතා කඳවුර.
Best bowling figures in T20 Sri Lanka Women's cricket history
Congratulations...! Malsha Shehani
!
"Sigithi Pola" in our school