Herb line product

Herb line product

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb line product, Beauty, cosmetic & personal care, .

10/02/2022

🛑දියුණු වෙන්න ආසවක් තියන කෙනෙක් ඉන්නව නම් කියන්න.උදව් කරන්නම්❤️

🔥පොඩි බබාලත් බලාගන්න ගමන් කරන්න පුලුවන් 🔥

🔥මාරම ලේසියි.🔥

🔥රුපියලක් වත් වියදම් වෙන්නෙ නෑ.අත්දැකිමෙන් කියන්නෙ.🔥

🔥වෙනත් ආයතන වලින් මෙන් කිසිම ආයොජනයක් මේකෙදි සිදුවන්නෙ නැහැ.🔥

සාමාන්‍යෙන් දැනට අපගේ ආයතනයේ වැඩ කරන
පුද්ගලයින් 50000/= 100000/= 200000/=
වැටුප් ප්‍රමාණයක් මාසිකව ලබා ගන්නවා.
(සාක්ශි සහිතයි)

🔥Part Time උනත් කරන්න පුලුවන්.🔥

මොකද මේකෙ වැඩ කරන බහුතරයක්
ගෘහණියන් ලමයි බලාගන්න ගමන් කරන්නෙ.
ඒ නිසා මේක ඕනම කෙනෙක්ට කරන්න පුලුවන්.

සියලුම දේ වගකිමක් ඇතුව කියල දෙන්නම්.

කරන්න තියෙන්නෙ ඉතා සරල දෙයක් .

කැමති අය ඉන්නව නම් කියන්න.ආසවක් තියනව නම් අනිවාරෙන්ම පුලුවන්.

ටිකක් මහන්සියෙන් වැඩ කරොත් හොද ප්‍රතිපලයක් ලබාගන්න පුළුවන්.0760694940

28/01/2022

🤗 *කොන්ඩෙ යන එක නවත්වලා කොන්ඩෙ අග පැලෙන එක නවත්වලා... කොන්ඩෙ වොලියුම් එක වැඩි කරලා තව අගලක් දෙකක් වවලත් දෙනවනම් ...... ඔයාලා කැමතිද?*💃💃🕺🕺

💃🕺 #කාන්තා_පිරිමි_දෙපාර්ශවයටම_සුදුසුයි.

💚ආයුර්වේද නිශ්පාදනයක් ... ආයුර්වේද දෙපාර්තුමේන්තුවේම අනුමැතිය ඇතිව නිකුත් කල 😊😊 මේ දවස් වල දරන්න පුලුවන් ගානකට....
ප්‍රතිපල සහතිකයි...💃💃🕺🕺🧝‍♀️🌿🌿

👉කේශ වර්ධණී හිසකෙස් සත්කාරය මගින් හිසකෙස් හා හිස් කබලේ බොහෝ ගැටලු හා එම ගැටලුවලට විසදුම් මෙන්න.

🌿අකලට හිසකෙස් ගැලවී යාම.
🌿තට්ටය පෑදීම.
🌿නලල දෙපස කොන්ඩය අඩු වීම.
🌿රසායනික ද්‍රව්‍ය නිසා හිසකෙස් පලුදු වීම.
🌿හිසකෙස් කැඩී යාම.
🌿අගිසි පැලීම.
🌿අකලට හිසකෙස් පැසිම වලකයි..

👉හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
👉හිසකෙස් ශක්තිමත් කරයි..
👉දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
👉හිසකෙස්වල තෙතමනය ආරක්ෂා කරයි.
👉හිස්සොරි පාලනය කරයි.

💚කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ, කරපිංචා, මුකුනුවැන්න ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය

සතියට තුන්වරක් පමණ හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කරන්න.
(අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.)
🔴100 ml - රු. 599/=

💚කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
🔴200 ml - රු. 499/=

💚කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි. පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
🔴200 ml - රු. 499/=

*භාවිතා කර වෙනස වටහා ගන්න*..
👉ඇනවුම් කිරීම සඳහා
⛳නම:
⛳ලිපිනය:
⛳දුරකථන අංක:
⛳අවශ්‍ය ප්‍රමාණය :
👉 අප වෙත 0760694940(whats app ) / messenger මගින් යොමුකරන්න.

27/01/2022

🎀🎀 වෙනිවැල් සහ කස්තුරි කහ වලට ආදරය කරන ඔබට ගෙදරදීම facial එකක් කරගන්න නිශ්පාදන පෙළක්🎀🎀

Pack එකම Rs:1096/= ක් පමණයි..😍😍

භාවිතා කරන ආකාරය : -
පියවර 01
Venival and wild turmeric Cleanser - 299/=
ස්වභාවික වෙනිවැල්, කස්තුරි කහ සහ තවත් විටමින් වර්ග අන්තර්ගත කර සකසා ඇති මෙම cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් කරයි.පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රා කාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.Make up remover එකක් ලෙසද භාවිත කල හැක.

පියවර 02
Venival and wild turmeric scrub - 299/=
ස්වභාවික වෙනිවැල්, කස්තුරි කහ සහ තවත් විටමින් වර්ග අන්තර්ගත කර නිශ්පාදනය කල මෙම scrub එක ඔබගේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර වයසට යන විට ඇති වෙන පිග්මන්ටේශන් ඇති වීම වලක්වයි.විනාඩි තුනක් පමණ හොදින් scrub කරන්න.

පියවර 03
Venival and wild turmeric Mud Pack - 299/=
ස්වභාවික වෙනිවැල්, කස්තුරි කහ සහ තවත් විටමින් වර්ග අන්තර්ගත කර ඇත.මුහුනේ ඇති අදුරුපැහැ ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කර දෙයි.පැක් එක ආලේප කර විනාඩි 20 හෝ වේලෙනතුරු තබා හොදින් සෝදා ඉවත් කරන්න.

පියවර 04
Venival and wild turmeric Toner - 199/=
වෙනිවැල්, කස්තුරි කහ සහ තවත් විටමින් වර්ග අන්තර්ගත කර ඇත . ෆේෂල් එක ආරම්භයේදී විවෘත කල විවරයන් වසා දැමීම මෙම Toner එක මගින් සිදුවේ.පුලුන් කැබැල්ලකින් මුහුණේ හොදින් ආලේප කරන්න.

මිලදී ගැනීම සදහා Inbox හරහා මගින් ඔබගේ නම, ලිපිනය, දුරකථන අංක දෙකක් අප වෙත එවන්න

Cash on delivery available 🚛
Whatsapp 0760694940

Photos from Herb line product's post 24/01/2022

🙏දියුණු වෙන්න ආස කෙනෙක් ඉන්නවනම් කියන්න උදව් කරන්නම් හදවතින්ම,
❤ගෙදර ඉඳන් dropshipping කරන්න කැමතිද, ෆෝන් එකෙන්..මම දන්න දේ මට ලැබුන දේ මම ඔයාලට කියන්නම් මාරම ලේසියි..
❤හොඳින් කියවන්න.
❤මුලින්ම කියන්නේ අවශ්‍යයි අපේ ආයතනය රජයේ ලියාපදිංචි මේ වන විටත් ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතනයක්..
❤මමත් ඔයා වගේම මුලින් බය වුනා, මොකද කවදාවත් මේ වගේ දෙයක් කලින් කරලා තිබුණේ නෑ හිතේ දෙගිඩියාවක් ඕනම කෙනෙක්ට එනවා..ඒත් මේ සමාගම සමග ඔන්ලයින් dropshipping කරද්දී පොඩ්ඩක්වත් බය වෙන්න දෙයක් නෑ..
❤මුල්ම තැන ඉඳලා වැටුපක් ලබා ගන්න තෙක් කිසිම මුදලක් නොමැතිව නොමිලේ මෙම රැකියාවට ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්
❤සාමාන්‍යයෙන් දැනට අපගේ ආයතනයේ වැඩ කරන පුද්ගලයින් 50,000 / 100000 /200000 එහා යන වැටුප් ලබාගන්නවා...
❤ඔබට තියෙන ඕනෑම ප්‍රශ්නයක් මා වෙත යොමු කරන්න සත්ව පහක්වත් වියදම් වෙන්නේ නෑ.ගෙදර ඉදන් phone එකෙන් කරන්න තියෙන්නේ part time වුණත් කරන්න පුළුවන්.මොකද මේක වැඩ කරන බහුතරයක් ගෘහණියන් ළමයි බලාගන්න ගමන් කරන්නේ.
❤ඒ නිසා මේක ඕනෑම කෙනෙක්ට කරන්න පුළුවන්.සියලුම දේ වගකීමක් ඇතුව කියලා දෙන්නම්.කරන්න තියෙන්නේ ඉතා සරල දෙයයි. dropshipping තමයි අමාරු නෑ කියලා දෙන්නම්. කැමති අය ඉන්නවනම් කියන්න. ආසාවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පුළුවන්. තව අය දැනුවත් කරන්න. කිසිම මුදලක් වැය නොවන නිසා ඔබ මෙම අවස්ථාව සඳහා එක්වරක් යොමුවී බලන්න. කැපවීමෙන් වගේම ටිකක් මහන්සියෙන් වැඩ කරොත් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් ...
👩‍💻👩‍💻ඉතින් කැමති අය මට ඉන්බොක්ස් මැසේජ් කරන්න👩‍💻👩‍💻

23/01/2022

දවසේ income එක 70000 ටත් වැඩි... මේකෙන් income ආවොත් කන කපාගන්නවා කිව්ව අයට ඔන්න කන කපාගන්න අවස්ථාව😝හැමෝම මේක කියවන්න එපා🤩🤩🤩🤩

සතියට අඩුම රු.10000 ක් හොයන්න මම කියලා දෙනවා...
ඔබේ ආදායම 100,000 වන තුරු මම personal Guide කරනවා...
එහෙම ආදායමක් ගන්න කැමති , උවමනාව ඇති අය විතරක් පොස්ට් එක කියවලා සම්බන්ධ වන්න ..
😀 අනිත් කවුරුත් සම්බන්ධ වෙන්න එපා

😀 සැම දවසකම මුදල් ඔබගේ ගිනුමට
😀 අවශ්‍ය ජංගම දුරකතනය පමනි
😀 වයස් බෙදයක් නැත
😀 රැකියාවක නියතු ඔබටත්
😀 ගෘහනියන් වන ඔබටත් සම්බන්ධ විමට පුළුවන්

👍 පහත ලින්ක් එක ක්ලික් කර ඔබගේ ගිනුම අරබන්na https://herbline.lk/Loginregister/Registerwithcode/HER087626
OTP CODE send to gmail 👇👇
Gmail එක නිවැරදි ලෙස දෙන්න

Sign up වී මේදි පහත පියවර අනුගමනය කරන්න තියෙන්නේ👇👇👇

*First name* = ඔබගේ නම
*Last name* = ඔබගේ නම

🌺 *Gender* = පිරිමිනම් male දෙන්න
ගැහැනුනම් female දෙන්න

*Mobile no* =
Country code = +94
Mobile= ඔබගේ ෆෝන් නම්බර් එක

🌺 *E mail* = ඔබගේ ඊමේල් එක දෙන්න.

🌺 *Password* = කැමති මතක හිටින පාස්වර්ඩ් එකක් දෙන්න

🌺 *Country* = sri lanka ඉදිරියේ ඇති🔽 තේරිය හැක

🌺 *State/province* = ඔබගේ පලාත
City = ආසන්නතම නගරය. ඉදිරියේ ඇති🔽 මඟින් තේරිය හැක

🌺 ඉන් පසු පහලින් ඇති අලු පාට පොඩ් හරි ලකුණ යොදා ☑️
*Create Account* දෙන්න..
අවසානයේ OTP cord Gmail එකට පැමිණේ .ඉල්ලන තැනට (back නොකර)gmail ගිහීන් . OTP ලබාදී verfiy දෙන්න.

🌺 Whatsapp group එකට පහල link එකෙන් සම්බන්ධ වෙන්න👇
https://chat.whatsapp.com/GDHuPEJEI0t5SEDd5a31ut

🌹වැඩි විස්තර දැනගන්නට 👇👇👇
sign up වුන පසු එන video එක බලන්න .ඒ වගේම email එකේ තියෙන Group එකට Join වන්න.

Photos from Herb line product's post 20/01/2022

Pack aka delivery free 0760694940

Photos from Herb line product's post 18/01/2022

🌺🌺 SAFFRON වලට ආදරය කරන ඔබ වෙනුවෙන්ම Herbline හදුන්වා දෙන 🏵 GLUTA SAFFRON Day & Night cream 🏵 භාවිතා කර ඔබත් පැහැපත් සමක් ලබා ගන්න 🌺🌺

🌸 මෙම නිෂ්පාදන නිවසටම ගෙන්වා
ගැනීමට හා විස්තර දැන ගැනීමට
INBOX msg ekak එවන්න..076 0694940

🚛 දිවයින පුරා Cash on delivery
පහසුකම් ඇත..
🌻 Colambo - 200
🌻 Colambo Out - 300

16/01/2022
Photos from Herb line product's post 14/01/2022

🌿 FAT BURNER GREEN TEA 250g
🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃

♧ Fat Burner Green tea කියන්නේ ඔබේ සෞඛ්‍යයට ගොඩක් වැදගත් විශේෂ පානයක් .....

• වෙනත් තේ විශේෂ වගේ ඔක්සිකරණ ක්‍රියාවලියට ලක් නොවේ . මේවායේ විටමින් වර්ග සහ ඛණිජ ලවණ වර්ග වලින් පොහොසත් ය ....

• පිළිකා වලට විරුද්ධව සටන් කරනවා වගේම හදවත් රෝග වලිනුත් ආරක්ෂා කරන අතර ස්නායු ආවේග පාලනය කරන විශේෂ පානයක් ....

• ශරීරයේ අනවශ්‍ය මේදය දියකර හරින , ශරීර ස්කන්ධය අඩුකර සිහින් සිතැති සිරුරක් ලබා දී ඔබේ තරුණ කම රැක දෙයි ....

■ Green tea බර අඩු කරගන්නා උදවිය අතර ජනප්‍රිය පානයකි 🤩
-------------------------------------
❗ Green tea පානය කළ යුතු නිවැරදි ආකාරය .....

👉 උදෑසන හිස්බඩ Green Tea පානය කරන්න එපා ..
• උදෑසන හිස්බඩ Green Tea පානය කිරිම ඔබේ අක්මාවට නරක ප්‍රතිඵල ගෙන එනවා .
• Catechins සංඝටකය Green tea වල අඩංගු වෙනවා . ඒ නිසා අධික පානය කිරීමෙන් අක්මාවට හානි සිදු විය හැකිය.
• Green Tea බොන්න සුදුසුම වෙලාවන් තමයි උදේ 10 සහ 11 අතර හෝ සවස් යාමය .

👉 ආහාර වෙලාවල් අතර Green tea පානය කරන්න ..
• ආහාර වේලෙහි ඇති යකඩ සිරුරට නිසි ලෙස අවශෝෂණය වීමට නම් Green tea එකක් පැය දෙකකට පෙර හෝ පසු ලබා ගත යුතුය .
• ඔබ රක්ත හීනතාවයකින් පෙලෙන කෙනෙක් නම් ආහාර සමඟ Green tea පානය කිරීමෙන් වළකින්න.

👉 ව්‍යායාම කිරිමට පෙර Green tea පානය කරන්න ..
• සිරුරේ මේදය සීඝ්‍රයෙන් දහනය කිරිමේ හැකියාව Green tea වල අඩංගු caffeine වල තිබේ .
• ශක්තිය වැඩි කිරීම මඟින් වැඩි වේලාවක් ව්‍යායාම් කළ හැක .

👉 නින්දට පැය දෙකකට පමණ පෙර පානය කරන්න .
• මෙහි ඇති caffeine ඔබේ නින්දට බාධා කළ හැක . ඒ නිසා ඇඳට යාමට පෙර බොන්න සුදුසු පානයක් නොවේ .
• නින්දට පැය දෙකකට පෙර පානය කිරීමෙන් මන්දගාමී ප්‍රතිවුර්තීයේ ක්‍රියා වේගවත් කරන්න Green tea වලට හැකි වේ.
------------------------------------
ඔබේ අදම ඇණවුම් කර නිරෝගීමත් සිහින් සිරුරකට හිමිකම් කියන්න ...
දැන්ම ,
• නම , ලිපිනය සහ දුරකථන අංකය ඉන්බෝක්ස් හෝ :-
ට වට්සප් කරන්න ...

🍃 Cash on delivery ඇත 🍃
0760694940(inbox or whatsapp

Photos from Herb line product's post 14/01/2022

අපගේ අලුත්ම නිෂ්පාදන පෙල තරබාරු ශරීරයට කෙට්ටු කර ගැනීමට.. ශරීරයේ නිරෝගී බව ඇති කරගැනීමට ඖෂධීය ශාක සාරයන්ගෙන් නිෂ්පාදන කර ඇත නිවසටම ගෙන්වා ගැනීමට කැමති name 0760694940 what's app පනිවිඩයක් ලබා දෙන්න

Photos from Herb line product's post 14/01/2022

ඔබගේ හිසකෙස් ගැලවී යාම නාවතා ගන්න හිසෙහි පාවතින සියලුම ගැටලු වලට විසදුමක් අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නැති දේශීය ඖෂධ රැසකින් සමන්විත herb line ඖෂධීය නිෂ්පාදන පෙල අදම ඇනවුම් කරන්න නිවසටම ගෙන්වා ගැනීමට what's app පනිවිඩයක් ලබා දෙන්න 0760694940

Photos from Herb line product's post 14/01/2022

🌸බ්ලීචිං ආලේපන ගල්වා ආසාදනය ඇති වූ,කුරුලෑ,ලප කැළල් ,මුහුණේ ඇතිවන සිදුරු සදහා ,නිරෝගී පැහැපත් බවක් ලබාගැනීමට විශේෂයි🌸

🕉️ආයුර්වේද බෙහෙත් වට්ටෝරුවට අනුව නිපදවන ලද ආලේපනයකි.

මොන දේ කලත් මුහුණේ පැහැය වැඩි කරගන්න බැරි උනානම් ,

මුහුණේ පැහැය වැඩි කරන,මුහුණට රන්වන් පාටක් ලබා දෙන

තරුණ පෙනුම වැඩි කරන ග්ලාස් ස්කින් එකක් ඕන අයට

🌼herbline day & night cream🌼

🌼පැහැපත් සමක් ලබාගන්න🌼

💙පැහැපත් දීප්තිමත් සමක් අවශ්‍ය අය සදහා

💙මුහුණේ ඇති වන සිදුරු,කුරුළෑ ,කළු ළප,පිග්මන්ටේෂන් සදහා ඉතාමත් ප්‍රතිඵලදායකයි

💙කිසිදු රසායනික දෙයක් නැත ස්භාවික සත්කාරයක්

💙ලප කැළල් නැතිවී සම රන්වන් පැහැයක් ගැනීම

💙වියළි සම (කොරළ ) සම්පූර්ණයෙන් නැතිවීම

💙එක් වරක් පාවිච්චි කලොත් කවදාවත් ඔයා මේක පාවිච්චිය නවත්වත්නෙ නැ

💙රසායනික නිෂ්පාදන කිසිදා සමට උරාගන්නේ නැත.සම මතුපිට පිටි මෙන් රැදේ.

💙රසායනික දේවල් සිරුරට ආලේප කර ලේ වලට විෂ ඇතුලත් නොකරන්න.

💙සෑම විටම ස්වභාවික දේවල් භාවිතා කරන්න.
0760694940
Cash on delivery available

Photos from Herb line product's post 14/01/2022

Pimple Control නිශ්පාදන පෙල❤️

කුරුලැ වදයෙන් පිඩා විදි ඔබට අනගි අවස්ථාවක්...

කුරුලෑ වදයෙන් පීඩා විදින ඔබ සදහාම Herb Line වෙතින් හදුන්වා දෙනු ලබන නිශ්පාදන පෙල.... 😊
තෙල් සහ කුරුලෑ සහිත සමක් යනු තරුණ ඔබට මහත් හිසරදයකි. ඉතින් Herbline වෙතින් ඔබට බ්ලීචින් රහිත ශාකසාර මුසුකර තැනූ ස්වභාවික නිශ්පාදන පෙලක් හදුන්වා දී තිබේ. Tea Tree Oil, කරාබු නැටි, මිංචි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙල බාවිතයෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත.

🌱1. pimple control face wash 120 Ml - 345/=
දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක

🌱2. Pimple control deep cleansing milk 120 Ml - 499/=
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.

🌱3. Pimple control scrub pack 120 ml - 499/=
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.

🌱4. Pimple control moisturizer 120 ml - 499/=
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.

🌱5.pimple control astringent 100 ml - 399/=
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.
Order now inbox or WhatsApp 0760694940 (WhatsApp only)

Photos from Herb line product's post 11/01/2022

හර්බ් ලයින් නිවසේ venivel & wild tumeric range
අතේ ඇති මුදලට ඔබත් මිලදී ගෙන රන්වන් පැහැ සමක් ලබා ගැනීම අද සිට ඔබටත් හීනයක් නොවෙයි...........❤️❤️

❤️කුරුලෑ වදයෙන් සහ සමෙහි පවතින සියලුම ගැටලු වලින් මිදී පැහැපත් නිකලැල් සමක් ලබා ගැනීමට ඔබත් කැමතිද???

💝 ඔබට අවශ්‍ය පරිදි පැකේජ ලෙස Herb line නිෂ්පාදන ලබා ගන්න.. 💝

🛑වැඩ කරන දිනවලදී නිවසටම ප්‍රවාහනය කරනු ලැබේ..🚚🚚

❤️🌿ඔබ බල බලා සිටිය වෙනිවැල් නිශ්පාදන ඔබට දැන් ලබාගැනීමට හැක.🌿❤️

🌼ගෙදරටම ගෙන්වා ගැනීමට 🍀🍀 අංකයට whatsapp or inbox msg එකක් එවන්න 🌼
0760694940

10/01/2022

ඔබත් herb line green tea වැනි නිශ්පාදනයන් මිලදි ගැනීමට අවශ්‍ය නම් දැන්ම ඇනවුම් කරන්න

Photos from Herb line product's post 10/01/2022

Cash on delivery
කොපමන body lotion භාවිතා කලත් ඔබ බලාපොරොත්තු වන් පැහැපත් බවක් ලැබෙන්නේ නැද්ද.....

ස්වභාවික ශාකසාර මුසුකොට නිෂ්පාදනය කර ඇති Gluta Saffron Natural Fairness Body Lotion ඔබ බලාපොරොත්තු වන සමේ පැහැය ලබා ගත හැක.

මෙම නිෂ්පාදනය මගින් බ්ලීචින් අඩංගු ආලේපන වර්ග භාවිතා කිරීමෙන් සතියෙන් දෙකෙන් ලැබෙන පැහැපත් බව නොලැබෙන අතර . ක්‍රමානුකූලව මාසයක් 2 ක් භාවිතා කිරීමෙන් දීර්ඝකාලීන පැහැපත බවක් ලබා ගත හැක.

මෙමගින්,

🌻අව්වට පිලිස්සුණු සම පැහැපත් කරයි.
🌻බ්ලීචින් භාවිතා කිරීමෙන් අවපැහැ වූ සම යතා තත්ත්වයට පත් කර සම පැහැපත් කරයි.
🌻සම පිරිසිදු කරයි.
🌻සමෙහි තද පැල්ලම් මකා දමයි.
🌻සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
🌻සම පෝෂණය කරයි.
🌻සමෙහි රැළි ගතිය නැති කරයි.
🌻සමට ඒකාකාරී පැහැයක් ලබා දේ.

Saffron අන්තර්ගත මෙම නිෂ්පාදනය ඕනෑම සමකට සුදුසු වන අතර ගැහැණු පිරිම් දෙපාර්ශවයටම භාවිතා කල හැක.

ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

Saffron Natural Fairness Body Lotion 200ml
Rs 795/=

Cash On delivery 🚚🚚🚚🚚
Colombo area 200
Out of colombo 300

10/01/2022

🤗 Herbline වෙතින් රු. 1767/=ට Full body care pack ekak 😍😍
😣 ඔබගේ මුහුණත් අවපැහැ ගැන්වී ඇත් ද ???
😣 හිරු එලියට නිරාවරණය වී සම පලුදු වී ඇත් ද???
🤔 පැහැපත් සමක් හිමි රුවක් ලබා ගැනීමට ඔබත් සිහින දකිනවා ද ??
💐 එසේනම් මෙන්න විසදුම...
🇱🇰ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබාගත හැකි ඉතාමත් ඉහලම ගුණාත්මක භාවයෙන් යුත් බ්ලිචින් 😮 අඩංගු නොමැති ආයුර්වේද නිශ්පාදනයක් වන Herb Line නව නිශ්පාදන පෙලෙහි වෙනිවැල් හා කස්තුරි කහ සාරය අන්තර්ගත කරමින් නිපදවා ඇති නිශ්පාදනයන් දැන් ඔබත් පාවිච්චි කර වෙනස අත්විඳින්න..
🌹 Venivel & wild Turmeric Day cream -499/=
🌹 Venivel & wild Turmeric Night cream -499/=
🌹 Venivel & wild Turmeric Body lotion -499/=
🌹Venivel & wild Turmeric Facewash -270/=
🌹Venivel & wild Turmeric Mud pack -299/=
🌹Venivel & wild Turmeric Toner -199/=
මීට අමතරව ගෙදරදීම facial එකක් කරගැනීමට අවශ්‍යය Venivel & wild Turmeric Mud pack හා Venivel & wild Turmeric Toner සහිත pack එක 2265/= 😮
මෙම නිශ්පාදන තුළින් ඔබේ සම,
🌻 පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
🌻 සමෙහි තද පැල්ලම් මකා දමයි
🌻 සමෙහි තෙතමනය ආරක්ශා කරයි
🌻 සම පෝෂණය කරයි
🌻සමෙහි රැලි ගතිය නැති කරයි
🌻 සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
👫ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
🚐 Cash On Delivery 💰💰
😍ලස්සනට ඉන්න ආස ඔයා වෙනුවෙන්ම herbline gold range products 😍
කවුද අකමැති ලස්සනට ඉන්න එහෙම නේද? ඒත් ඉතින්
😣 ඔයාගෙ මුහුන කුරුලෑ ලප වලින් පිරිල නම්,
😣 ඒ ලප යවා ගන්න විදියක් නැත්නම්
😣ඔයාට තියෙන්නෙ තෙල් සහිත සමක් නම්
😣ඔයාට තියෙන්නෙ වියළි සමක් නම්
😣 Pigmentation ගැටලු තියෙනවා නම්
😣 මුහුනෙ තැනින් තැන අදුරු පැහැති නම් / බිබිලි ආසාදන ඇත්නම්
😣සමේ පැහැය පිළිබඳ ගැටලු ඇත්නම්
😣 ඇස් යට /කට දෙපස /නළල /නහය දෙපැත්ත/ ගෙල පෙදෙස කලු වෙලා නම්
😣Bleaching/රසදිය අඩංගු ක්‍රීම් භාවිතයෙන් සම අවපැහැ වී ඇත්නම්
😣හිරු එලියට සම පිච්චිලා නම්
😣ශරීරයේ අත් යට / ඉකිලි ප්‍රදේශ වැනි තැන් කලු වී අදුරු පැහැ ගැන්වී ඇති නම්
ඔන්න ඔයාගෙ ප්‍රශ්න ඔක්කෝටම විසදුමක් ලෙස herb line අපගෙ නිශ්පාදන පෙළ භාවිතා කරන්න පුළුවන්.
🐞 දේශීය අමුද්‍රව්‍ය වලින් නිශ්පාදන

Photos from Herb line product's post 10/01/2022

...HERBLINE🌿🌿🌿🌿 වෙතින් ගෙනෙන•••

🌹🌹Anti Dandruff Shampoo and Conditioner🌹🌹

💜තද පාට ඇදුමක් අදින්න බැරිද ?

💜️කොන්ඩ විලාසිතාවක් කරන්න බැරිද ?

💜සුදු පාටට හැම තැනම වැටෙන කෑලි නිසා ඔබත් අපහසුතාවට පත් වෙනවද ?

💜මේ එයට හොදම විසදුම

💜නමුත් වෙලදපලේ ඇති සමහර shampoo ,conditioner වර්ග සැර වැඩි .

💜ඒ නිසා හිස කෙස් ගැලවී යාමට පටන් ගන්නවා

💜ඒ වගේම හිස් කබලට හානි වෙනවා.

💜ඒ වගේම ඔබගේ හිස කෙස් සුදු පාටට හැරෙන්නට පටන් ගන්නවා .

💜නමුත් love nature dandruff shampoo භාවිතා කිරීම මගින් හිස් හොරි නැති වීම පමණක් නොවේ .

💜මෙහි අඩංගු tea tree oil සාරය හා burdock සාරය මගින් හිස කෙස් ගැලවී යාම වලක්වා හිස කෙස් තුනී වීම අවම කර නිරෝගී කෙස් කලබක් ලබා දෙයි .

💜මාස 2ක් වැනි කාලයක් භාවිතා කල හැකි ප්‍රමාණයක් මෙහි අඩංගු වේ.

🌿Net Value :200ml

🌿Anti Dandruff Shampoo: Rs.699/=

🌿Anti Dandruff Conditioner: Rs.799/=

🎁Whatsapp
🚒Cash on delivery

ඇනවුම් සදහා 👉 WhatsApp 0760694940

Photos from Herb line product's post 10/01/2022

ශරීරයේ අති මේදය අඩු කරගන්න නිරෝගී දිවි පෙවෙතක් ගත කිරිමට කැමති ඔබත් herb line coffee නිෂ්පාදනය ලබා ගන්න what's app පනිවිඩයක් ලබා දෙන්න නිවසටම ගෙන්වා ගත හැක

Photos from Herb line product's post 10/01/2022

❤️‍🩹🥰
ලංකාවේ වැඩිම ඉල්ලුමක් තියෙන තුන්කට්ටුව. තාම දන්නෙ නැද්ද ඒ ගැන?
වැඩි දෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි කොන්ඩෙ යන එක
එ සදහා අයුර්වේදයේ රහස් එක්කොට සෑදූ

❣️කේෂ වර්ධනී තෛලය - 599/=
❣️කේෂ වර්ධනී ෂැම්පු - 499/=
❣️කේෂ වර්ධනී කන්ඩිෂ්නර් -499/=

😍𝗞𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 𝘏𝘢𝘪𝘳 𝘎𝘳𝘰𝘸𝘵𝘩 𝘖𝘪𝘭

නීරෝගි දිගු කෙස් කලබක් ලබා ගැනීමට ඔබත් කැමතිද මෙන්න ඒකට හොදම විසදුමක් අපෙන් 👉කේශ වර්ධණී තෛලය මගින් හිසකෙස් හා හිස් කබලේ බොහෝ ගැටලු වලට විසදුම්.

කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබටත් පුළුවන්.❣️

🕳️හිස්සොරි
🕳️️හිසකෙස් ගැලවී යාම.
🕳️අකලට හිසකෙස් සුදු වීම.
🕳️️තට්ටය පෑදීම.
🕳️හිස කැසීම
🕳️නලල දෙපස කොන්ඩය අඩු වීම
🕳️රසායනික ද්‍රව්‍ය නිසා පලුදු වු හිසකෙස්
🕳️හිසකෙස් කැඩී යාම
🕳️අගිසි පැලීම

👉ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි..
👉හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
👉හිසකෙස් ශක්තිමත් කරයි..
👉දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
👉හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි...
👉හිස කැසීම නවතලයි
👉හිස්සොරි පාලනය කරයි

🙂භාවිතා කරන ආකාරය:

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න. නැත්නම් රාත්‍රි කාලයේ ආලේප කර උදෑසන සෝදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.

kesha wardhani hair oil👉100ml👉 599/=

😍𝗞𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 𝔖𝔥𝔞𝔪𝔭𝔬
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.

🙂භාවිතා කරන ආකාරය:

තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.

kesha wardhani shampo👉200ml👉499/=

😍K𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 ℭ𝔬𝔫𝔡𝔦𝔱𝔦𝔬𝔫𝔢𝔯
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර ශ්පාදනය කර ඇත.ඔබගේ හිස්ස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.

🙂භාවිතා කරන ආකාරය:
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.

kesha wardhani conditioner👉200 ml👉499/=

පාවිච්චි කරලම වෙනස වටහාගන්න😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

Cash on delivery available inbox now
whatsapp 0760694940

Photos from Herb line product's post 10/01/2022

මේ දවස් වල අපේ වැඩියෙන්ම අලෙවිවෙන නිශ්පාදනයක් තමයි අපේ Herbline grean tea එක. මේක ගත්ත හැම කෙනෙක්ටම හොද ප්‍රතිපල තිබුන, ඒවගේම එයාල බය නැතිව තව කෙනෙක්ට Recomend කරනව. ඉතින් නීරෝගීව බර අඩුකරගන්න, ඇග shape කරගන්න ඔයත් කැමති නම් ඔබට මේක හොදම නිශ්පාදනයක් බව අපි කියන්නේ ප්‍රතිඵල සමගින්මයි. ඒවගේම අනවශ්‍ය මේදය මෙමගින් ඉවත් වෙන නිසා මුලුසිරැරම එක වගේ පැහැපත් බවක් ඇති වෙනව. ඉතින් මේව බාවිතා කරල feedback එවපු හැමෝටම ස්තූතී ❤️❤️

Photos from Herb line product's post 10/01/2022

මෙන්න විශේෂ අවස්ථාවක්👇👇👇
අපේ ඉතිහාසයේ ඉදලම රජවරු ප්‍රබූ වරුන්ට මැණික් එක්ක තිබ්බෙ හරිම ලග සම්බන්ධයක්...

තමන්ගෙ ශරීරයේ ස්පර්ශ වෙන්න මැණික් පැළදුවා..

සොබාදහමේ නිර්මාණයක් වන මේ මැණික් කියන දායාදයට පුළුවන් මිනිසුන් වන අපේ ජීවිත වලට වාසනාව ගෙන එන්න.

හැබැයි ඉතින් ඒකට මැණික් ගැන අවබෝධයක් තිබිය යුතුය...

අපේ herbline ආයතනය ඔබට ඒ සදහා අවස්ථාව සලසා දී ඇත...ඔබ උපන් මාසයට අනුව මෙන්ම මැණික් ගලෙ සුවිශේෂී තාව මත අපි ඔබට සුදුසුම මුදුව තෝරා දෙන්නම්...

👉blue topaz - කාන්තාවන් සදහා නිපදවන ලද නිල් පදියං මැණික් ගල සහිත රිදී මුදුව දෙසැම්බර් මාසයේ උපන් අයට සුවිශේෂී මැණික් ගල සහිත මුදුවයි...
👉coral - කාන්තාවන් සදහා නිපදවන ලද ප්‍රවාල මැණික් ගල සහිත මුදුව
👉Amethyst - කාන්තාවන් සදහා නිපදවන ලද අඹතේස්ත මැණික් ගල සහිත මුදුව පෙබරවාරි මාසයට උචිත මුදුවයි..
👉garnet - කාන්තාවන් සදහා නිපදවන ලද රබහ මැණික් ගල සහිත මුදුව
👉hessonite - ගෝමේදි මැණික් ගල සහිත මුදුව කාන්තා ඔබ සදහා නිපදවා ඇත.
👉moonstone - පුනක්කං මැණික් ගල සහිත මුදුව කාන්තා ඔබ සදහා නිපදවන ලදි.
👉pearl - මුතු මැණික් ගල සහිත මුදුව කාන්තා ඔබ සදහා යෝග්‍යවේ
👉citrine - කහ පලිගු මැණික් ගල සහිත මුදුව කාන්තා ඔබ සදහා නිපදවන ලද රිදී මුදුවයි

පිරිමි අය සදහා
👉blue topaz - පිරිමි පාර්ශවය සදහා නිපදවන ලද නිල් පදියං මැණික් ගල සහිත මුදුව දෙසැම්බර් මාසයට යෝග්‍යවේ
👉amethyst - අඹතේස්ත මැණික් ගල සහිත මුදුව පෙබරවාරි මාසයට යෝග්‍යවේ
👉citrine - කහ පලිගු මුදුව නොවැම්බර් මාසයේ උපන් ඔබට
අවශ්‍ය අය කෙටි පණිවිඩයක් එවන්න ...
ඔබේ වාසනාව ඔබම තොරා ගන්න
WhatsApp 0760694940

Photos from Herb line product's post 09/01/2022

🌿 #𝗛𝗲𝗿𝗯𝗹𝗶𝗻𝗲 වෙතින් දැන් ඔබට සැෆ්රන් සාරයෙන් අනූන පැහැපත් කාන්තිමත් සමක් ලබා ගැනීමට විශේෂයෙන් සැකසූ ,
🌼𝑆𝑎𝑓𝑓𝑟𝑜𝑛 𝑁𝑎𝑡𝑢𝑟𝑎𝑙 𝐹𝑎𝑖𝑟𝑛𝑒𝑠𝑠 𝐷𝑎𝑦 𝐶𝑟𝑒𝑎𝑚
🌼𝑆𝑎𝑓𝑓𝑟𝑜𝑛 𝑁𝑎𝑡𝑢𝑟𝑎𝑙 𝐹𝑎𝑖𝑟𝑛𝑒𝑠𝑠 𝑁𝑖𝑔ℎ𝑡 𝐶𝑟𝑒𝑎𝑚

🌸සැෆ්‍රන්
🌸විටමින් B3 හා C
🌸ආබියුටීන්
🌸කෝජික් අන්තර්ගත මෙම නිෂ්පාදන භාවිතා කිරීමෙන්,

👉සමෙහි තද පැල්ලම් මකා දමයි.
👉සමෙහි තෙතමනය ආරක්ශා කරයි.
👉සමෙහි රැලි ගතිය නැති කරයි.
👉සමට ඒකාකාරී පැහයක් ලබා දෙයි.

💐Gluta Saffron Natural Fairness Day Cream ( 50gm - Rs.1150/= )

👉දිවා කලයේදී ඔබේ සමට හානි කරන අහිතකර හිරු කිරණ වලින් ඔබව ආරක්ෂා කරයි.

💐Gluta Saffron Natural Fairness Night Cream ( 50gm - Rs.1150/= )

👉රාත්‍රී කාලයේදී විඩාබර වූ ඔබේ සම පෝෂණය කරයි.

🌼Place Your Order whatsapp
🌼Cash on delivery available🚚
🌼100%herbal with best results💯
🌼can use men and women👩🏻🧑‍🦱
🌼can buy these products separetly 🌸

Photos from Herb line product's post 09/01/2022

කොන්ඩය දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.

1. කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml එකක මිල 599/=
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
2. කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 499/=
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
3. කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml එකක මිල 499/=

පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
ඩිලිවරි ගාස්තුව ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට 300/=
භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකම සහිතයි.

09/01/2022

❤Gold Range Products❤
ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100%
ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.

Gluta Gold Natural Glow Night Cream
Gluta Gold Natural Glow Night Bodylotion
Gluta Arbuteen Pigmentation Night Cream

සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.

1). Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.

එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.

එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.

2). Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.

3). Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.

4). Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.

5). පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.

මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.

Gluta Gold Natural Glow Night Cream 50 Gm - 2450/=

Gluta Gold Natural Glow Night Bodylotion 300 Ml - 2450/=

Gluta Arbuteen Pigmentation Night Cream 50 gm - 1950/=

ඇණවුම් කිරීම සදහා inbox or whatsapp මගින් කෙටි පනිවිඩයක් එවන්න...

නම
ලිපිනය
දුරකථන අංක 2ක්
අවශ්‍ය නිශ්පාදනය

Photos from Herb line product's post 09/01/2022

☕😍🌿 නිරෝගිමත් දිවියකට,
ඉඟිනිය සහ කොත්තමල්ලි ඔසු මුසු
ප්‍රතිශක්තිකරණ කෝපි කෝප්පයක් රස විදිමු.

🌱 #කොත්තමල්ලි ☕🖤

කොත්තමල්ලි ඇට වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් ශරිරයෙ විවිධ අවයවයන්ගෙ ඇතිවන දැවිල්ල අඩු වන අතර පෙනහළු, පුරස්ථි ග්‍රන්ථිය, පියයුරු සහ මහා බඩවැලේ පිළිකා සෛල වර්ධනය මන්දගාමී වන බව එක් අධ්‍යයනයකින් සොයාගෙන ඇත. කොත්තමල්ලි ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති අතර එමඟින් ප්‍රතිශක්තිකරණ වර්ධනය හා, පිළිකා නාශක, සහ ස්නායු ආරක්‍ෂක ප්‍රතිඵල සහිතයි..

🌱 #ඉගිනියා☕🖤

ආයුර්වේදයට අනුව, ඉගිනියා නම් බීජ ඇලෙක්සිෆාර්මික්, ලිතොට්‍රිප්ටික් යන රසායන ද්‍රව්‍යයෙන් මුත්‍රා පිටවීම සහ හිසේ ඇතිවන රෝග සුව කරයි. යුනානි වෛද්‍ය ක්‍රමයට අනුව, මෙමගින් බඩවැල් ආශ්‍රිත රෝගවලට සහ අක්මාව හා වකුගඩු ‍රෝග, ගොනෝරියා සහ උදරාබාධ සඳහා ගුණදායකයි

🌱 #කෝපි☕🖤

කෝපි වල මැග්නීසියම් සහ පොටෑසියම් අඩංගු වන අතර එමඟින් මිනිස් සිරුරට ඉන්සියුලින් භාවිතා කිරීමට, රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට සහ සීනි සහිත සංග්‍රහ හා සුලු කෑම සඳහා ඇති ඔබේ ආශාව අඩු කිරීමට උපකාරී වේ. කොල්ෆෙන් මේදය දහනය කිරීමට උපකාරී වේ. කැෆේන් සෛල වල මේදය බිඳ දැමීමට උපකාරී වේ

🌱 #ඉගුරු☕🖤

ඉඟුරු වලද ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එමඟින් ඔබේ ශරීරයේ ඩීඑන්ඒ වලට ඇති වන ආතතිය හා හානිය වළක්වයි. ඒමගින් ඔබේ ශරීරය තුළ පවත්නා අධි රුධිර පීඩනය, හෘද රෝග සහ පෙනහළු රෝග වැනි නිදන්ගත රෝග සමග සටන් කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න ලෙස ජිවත් විමටත් උපකාරී වේ.

🌱 #උළුහාල් ☕

ප්‍රෝටීන්, මේදය, කාබෝහයිඩ්රේට්, කැල්සියම්, කැල්සියම්, ෆොස්ෆරස්, යකඩ, මැග්නීසියම්, සෝඩියම්, පොටෑසියම්, සින්ක්, විටමින් A, තයමින්, රයිබොෆ්ලෙවින්, නියැසින්, විටමින් C
* කොලෙස්ටරෝල් අඩු කිරීම
* ප්‍රදාහ සමන හෙවත් ඉදිමුව නැතිකිරීම
* පිළිකා නැසීම
* හෘදය වස්තුව ආරක්ෂා කිරීම
* ස්වසන ව්‍යුහාවේ බැඳී ඇති සෙම ඉවත් කිරීම
* බඩ පිපීම සහ උදරයේ වේදනා නැති කිරීම
* කිරි නිපදවීම සහ උත්තේජනය කිරීම
* රුධිර ගත සීනි මට්ටම අඩු කිරීම
* අධික රුධිර පීඩනය අඩු කිරීම
* මෘදු වර්ධන අන්ත්‍ර වල ජිවත් වන පරපෝෂීත පණුවන් ඉවත් කිරීම.
* වේදනා නැසීම.

🌱 #ගම්මිරිස් ☕

කළු ගම්මිරිස් ප්‍රතිඔක්සිකාරකයක් මෙන්ම ප්‍රතිබැක්ටීරීයා ද්‍රව්‍යයක් වන අතර එය සමස්ත යහපැවැත්මට බෙහෙවින් දායක වේ. එය විටමින් සී අඩංගු වන අතර එය ස්වාභාවිකව ප්‍රතිශක්තිය වැඩි කරන අතර විශිෂ්ට ප්‍රතිජීවකයක් ලෙස ක්‍රියා කරයි.

☑වැඩිහිටි අය සඳහා දිනකට තුන්වරක් සහ කුඩා දරුවන්ට උදේ සවස පානය කිරීම සුදුසුයි.
Place your orders

09/01/2022

අතුරු ආබාද නැතුව කෙට්ටු වෙන්න මෙන්න....😍
මහත මට්ටු කරලා කෙට්ටු වෙමු....😍

⭐ මිල 1450/=⭐

ඇනුම් කිරීම සඳහා
නම
ලිපිනය
දුරකථන අංක දෙකක්
ආසන්නම නගරය
සඳහන් කර 0716849926 නම්බර් එකට whatsapp පණිවුඩයක් හෝ inbox පණිවිඩයක් ලබා දෙන්න,
භාණ්ඩ ලැබුනු පසු මුදල් ලබා දෙන්න🚚🚚

Colombo area -200/=
Out of Colombo -300/=

Cash on delivery available

09/01/2022

🎀වත රුව වනසන කුරුලෑ නැසෙයි
ලිය සැනසෙයි🎀
(Herbline Pimple control facial kit)
--------------------------------------------------------------

කුරුලෑ... කිව්වම තරුණ වයසේ යුවතියන් බොහොමයක් මුහුණ දෙන අසීරුතම සංකූලතාවක්. ඒකෙන් බේරෙන්න එක එක ඒවා කරනවා. විවිධ ක්‍රීම් වර්ග පාවිච්චි කරනවා. එක එක ෆේස් වොෂ් ගානවා. සමහර විට ඒවාගෙන් තිබුණට වඩා හමට හානි වෙනවා. මුහුණේ සම කියන්නේ හරි ම මුදු එකක්. අපිට හිතු හිතු විදිහට ඒකට ක්‍රීම් උලන්න බෑ. බොහෝ විට තෙල් සහිත සමක් හිමිකරුවන්ට තමයි කුරුලෑ ප්‍රශ්නය වැඩියෙන් ම බලපාන්නේ.

ඊට අමතරව හිතේ තියෙන ප්‍රශ්න, පීඩනය, විභාගයක් ළං වූ විට එන භීතිකාව වගේ දේවල් වලදිත් මුහුණේ කුරුලෑ එනවා. ඇඟේ තියෙන සමහර විෂ ද්‍රව්‍ය පිට වෙන්නේත් මුහුණේ කුරුලෑ වලින් කියලා ඔබ දන්නවාද?

පිළියමක් කියන්නම්....

හර්බ්ලයින් ආයතනයේ කුරුලෑ සඳහා ම වෙනමම විශේෂ සත්කාර කට්ටලයක් තියෙනවා.

Herbline pimple control facial kit
--------------------------------------------------

මේ තමයි ඒ කට්ටලය පිළිවෙලකට....

* පිම්පල් කන්ට්‍රෝල් ෆේස්වොෂ්

* පිම්පල් කන්ට්‍රෝල් ක්ලෙන්සින් මිල්ක්

* පිම්පල් කන්ට්‍රෝල් ස්ක්‍රබිං මඩ් පැක්

* පිම්පල් කන්ට්‍රෝල් Astringent ටෝනර්

* පිම්පල් කන්ට්‍රෝල් මොයිස්චරයිසර්

පාවිච්චි කරන පිළිවෙල ඔබ දන්නවා නේ,

සාමාන්‍ය විදියට ෆේස් වොෂ් වලින් සෝදන්න. එහෙම නැත්නම් ක්ලෙන්සින් මිල්ක් එකෙන් ටිකක් අරන් හොඳට මුහුණේ ආලේප කරලා කොට්න් පුළුන් කැබැල්ලකින් පිස දමන්න පුළුවන්. සමේ තියෙන දූවිලි තට්ටු පිරුණු සිදුරු විවෘත වීමක් සිදුවෙනවා මෙයින්. ඊට පස්සේ අර ස්ක්‍රබ් පැක් එක දාන්න. එය විනාඩි විස්සක් විතර තියලා රවුමට උඩ අතට අතුල්ලමින් ජලය යොදා සෝදා හරින්න. මුහුණ හොඳින් පිසදා පිම්පල් කන්ට්‍රෝල් ටෝනර් ටිකක් පුළුන් කෑල්ලකට අරන් මුහුණේ තැනින් තැන තියලා අර ඇරුණු සිදුරු වහන්නත් පුළුවන්. ටෝනර් එකකින් කරන්නේ ස්ක්‍රබ් එකක් හෝ ෆේෂල් එකකදී විවෘත වෙන සමේ සිදුරු වහන එක. ඊට පස්සේ පිම්පල් කන්ට්‍රෝල් මොයිස්චරයිසර් එකෙන් චුට්ටක් මුහුණේ ආලේප කරගන්න.

මේවා පිළිවෙලකට පාවිච්චි කළොත් මාසයක් දෙකක් ඇතුළේ ඔබේ මුහුණේ ඇති කුරුලෑ කරදරය නැති කරගන්න පුළුවන්. දවසෙන් දෙකෙන් ප්‍රථිඵල දෙනවා අත්දුටුවයි සහතිකයි කියන්නේ නෑ. අඩුම ගානේ මාසයක් යද්දි යථා තත්වයට පත් කරලා දෙනවා. අවුරුදු ගාණක් උන්න හැටියට මාසයක් කියන්නෙ මහ එකක්යැ නේද?

මේ සියල්ල කරන ගමන් තව දෙයක් කරන්න....

හොඳට වතුර බොන්න.
ඔබ කිලෝ ග්‍රෑම් හැටට වැඩි කෙනෙක් නම් වතුර ලීටර් දෙකක් වත් බොන්න. ඔබේ වකුගඩු වල අක්මා වල තියෙන විෂ සෝදන්න ඒ වතුරට පුළුවන්. ඒවා එහෙම වෙලා ශරීරය අභ්‍යන්තරය පිරිසිදු වෙද්දි මුහුණට ඔබ කරන සත්කාර වලින් වැඩි ප්‍රථිඵල එනවා. කොළ එනවළු වර්ග වැඩියෙන් කන්න. දවසකට එක වරක් රසකිඳ නෙල්ලි වගේ දෙයක් තම්බලා බොන්න. උදේට පුළුවන් නම් එළවළු හෝ පළතුරු යුෂ කෝප්පයක් බොන්න. කොළ කැඳ වර්ගයක් බීමෙනුත් මේ උවදුර නැති කරගන්න උදව් ගන්න පුළුවන්. හැබැයි මේ හැම එකක්ම එක්ක අර සත්කාරය යන්න ඕනෑ. මේවායින් ඒ හර්බ්ලයින් සත්කාරයේ ප්‍රථිඵල ඉක්මන් කරනවා.

හර්බ්ලයින් කියන්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සහතික ලත් ආයතනයක්. ඒ නිසා ස්වභාවික ඒ නිෂ්පාදන ගන්න ඔබ බිය විය යුතු නෑ. ඒවායේ මිල ගණන් මෙහෙමයි.

* පිම්පල් කන්ට්‍රෝල් ෆේස්වොෂ් රු .345

* පිම්පල් කන්ට්‍රෝල් ක්ලෙන්සින් මිල්ක් රු. 499

* පිම්පල් කන්ට්‍රෝල් ස්ක්‍රබිං මඩ් පැක් රු. 499

* පිම්පල් කන්ට්‍රෝල් මොයිස්චරයිසර් රු. 499

* පිම්පල් කන්ට්‍රෝල් Asrringent ටෝනර් රු. 399

කැමතිනම් ඇණවුම් කරන්න. කුරුලෑ වදයෙන් මිදෙන්න. ❤️

Website