Wickramabahu National School Gampola
Education
❤️
2010 O/L 2013 A/L නිවන් සුව ලැබේවා සහොදරවරැන්ට නැවත මෙවන් අකල් මරන වලට ගොදුරැ නොවේවා😢😢😢😢
1995 වසරේ ගම්පොල වික්රමබාහු ජාතික පාසලෙන් තම පාපන්දු ක්රීඩාවට අත්පොත් තබන රෝහණ රුවන්තිලකට වයස අවුරුදු 13න් පහල සිට 19න් පහල කණ්ඩායම දක්වාම විදුහලට නායකත්වය ලබා දීමට හැකිවිය. P.H විල්සන් මහතා යටතේ පුහුණුව ලැබූ රෝහණ පාසල් දිවියෙන් පසුව වයස අවුරුදු 19 පහල ජාතික කණ්ඩායමට සුදුසුකම් ලැබීය. 2002 වසරේදී වයස අවුරුදු 20න් පහල ජාතික කණ්ඩායමේ නයකත්වයද දරණ රෝහණ ඉන් පසු වයස අවුරුදු 23න් පහල ජාතික කණ්ඩායෙමේද ක්රීඩා කිරමින් සාෆ් තරගාවලියේ අනුශූරතාව, තෙවන ස්ථානය දිනා ගත් කණ්ඩාම් වලද සාමාජිකයෙක් විය. ඉන් පසු 2006 වසරේදී ජාතික කණ්ඩායමේ දොරටුව විවර කරගත් රෝහණ 2012 දක්වා අඛණ්ඩව වසර 6ක් තම සේවය ජාතික කණ්ඩායමට ලබා දුනි. 2009 වසරේදී ජාතික කණ්ඩායමේ නායකත්වය හිමිකරගත් රෝහණ 2012 වසර දක්වා තම කණ්ඩායම මෙහෙයවීය.
මේවන විට The Traveller Academy ආයතනයේ විධායක ශේණියේ සේවය කරන ඔහු එම ආයතනයේ පාපන්දු කණ්ඩායමේ ප්රධාන පුහුණුකරුද වේ. රෝහණ වික්රමබාහු පාපන්දු ක්රීඩා සමාජය, ගම්පොල REDSUN ක්රීඩා සමාජය, SOUNDERS ක්රීඩා සමාජය, UP COUNTRY LIONS ක්රීඩා සමාජය යන කණ්ඩායම් වල ක්රීඩා කල දක්ෂ ක්රීඩකයෙකි.
Rohana Ruwanthilaka 🇱🇰
Central Province Football Championship 2019!
Wickramabahu Under 12 Team- Champions!
Congratulations👏
❤️❤️❤️
මතකද❤️