AYU

AYU

Best & quality beauty care products…

Photos from AYU's post 04/10/2023

Herb line BB Brigtening & Beauty Face cream


👉🏻මේක නිකම්ම ක්‍රිම් එකක් නෙවෙයි ☺️ නියම BB cream එකක් 🥰

👉🏻මේකෙන් පුලුවන් සමට හොද පෙනුමක් ලබාගන්න

👉🏻සමේ ලප කැලල් අවම කරගන්න

👉🏻සමහරුන්ගේ මූනට makeup දැම්මහම දාඩිය දානවා.හැබයි මේ BB cream එකෙන් නම් එහෙම ප්‍රශ්න එන්නේ නෑ🥰

👉🏻ඇයි අපි Makeup එකක් දාන්නේ අපේ මුහුණ මත තියන අදුරු ලප කැලැල් යටපත් කරලා ලස්සන ඔප නංවා ගන්නනේ.

👉🏻හැබයි මෙන්න මේ BB cream එක මගින් නම් මේ ප්‍රශ්න ඇති වෙන්නෙ නෑ ☺️☺️ හිරුකිරණින් සම්පුර්ණයෙන්ම ඔයාගේ සම ආරක්ෂා කරනවා..

👉🏻එතකොට තව මේක
මුලු ඇගටම පාවිච්චි කරන්නත් පුලුවන්.☺️

පාවිච්චි කරන්න පුලුවන් විදි කිහිපයක් තියෙනවා 👇👇👇👇

🌸සමට පැහැපත් බවක් ලබා දයි

🌸Simple Makeup එකක් කරන කෙනෙක්නම් BB ක්‍රීම් එකක් Apply කරලා ඒකට උඩින් BB පවුඩර් එක Apply කරන්න පුලුවන්

🌸ඔයාගේ සමේ තියන අදුරු ගතිය , ලප කැලල් , මේ ඔක්කොටම මේක හොද විසදුමක්

🌸බල බල ඉන්න අදම අරගෙන පාවිච්චි කරලා බලන්න.....අදම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න..

Cash on delevery available
💵 🚚

Photos from AYU's post 23/06/2023
Photos from AYU's post 23/06/2023

Order now 👇🏻

23/06/2023

Pimple control deep cleansing milk 120ml

සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.

Rs.495

Pimple control scrub pack 120ml

ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.

Rs.495

Pimple control moisturizer 120ml

සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න..

Rs.495

Photos from AYU's post 20/01/2023

අදම ඇනවුම් කර වෙනස බලන්න 👍

20/01/2023
27/11/2022

Herb Line Ginger Tea ☕😍😍

*ඉඟුරු දාපු රස තේ එකක් බොන්න කවුද අකමැති*... 😊

ඉතින් herb line ආයතනය මගින් අලුතින්ම හඳුන්වාදුන් ginger tea දැන් ඔයාටත් රස බලන්න පුළුවන්...

🌹🌹ඔයාලා දන්නවා ඉඟුරු කියන්නේ ඉතාම ගුණදායක අමුද්‍රව්‍යයක් කියලා.. ඉඟුරු වල ගුණයන් ගොඩක් තියෙනවා..

🌹🌹ලෙඩ රෝග රැසකට ඉඟුරු හොඳ ඖෂධයක්..

🌹🌹ඉගුරු කියන්නේ ඔබට බොහෝ ප්‍රයෝජන ලබා දෙන දෙයක් වගේම හරිම රසවත් ආහාරයක් වගේම හොද බෙහෙතක්.

🌹🌹ඔබටත් දරන්න බැරි ඔසප් වේදනාව ඇති. එවිට තම්බා ගත් ඉඟුරු පීරිසි කෝප්ප බාගයකට සීනි තේහැන්දක් මිශ්‍ර කර පානය කරන්න. ඔසප් වේදනාව මග හැරෙනවා. .

🌹🌹සමේ පැහැපත්බවට වගේම තරුණ පෙණුම ආරක්ෂා කර ගැනීමට ඉඟුරු වලින් හැකියාව ලැබෙනවා.

🌹🌹එය හෘද රෝග වලින් ඔබව ආරක්ෂා කරයි.

ඉඟුරු ඉතා ප්‍රසිද්ධයි හෘද රෝග වැළැක්වීම සදහා.

🌹🌹එය ඔබේ බර පාලනය කිරීමට උපකාරී වේ.

🌹🌹ඔබේ බර පාලනය කළ නොහැකි වීමට එක් හේතුවක් වෙන්න පුළුවන් සෑම තත්පර 5 කට වරක් ආහාර ගැනීමේ ආශාව ඇතිවීම. මෙය වළක්වා ගැනීමට ඔබට හැකී ඔබ ඉගුරු තේ පානය කල විට.

🌹🌹එය ඔබගේ රුධිරයේ සීනි පාලනය කිරීමට උපකාරී වේ.

🌹🌹එමඟින් පිළිකා වළක්වා ගත හැකිය.

‌🌹🌹එමඟින් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නැංවිය හැකිය.

🌹🌹ඔයාටත් පුළුවන් දැන් අපේ ginger tea එකේ රස බලන්න..

🔰 මිල Rs.650/=

27/11/2022

🤷🤷🤷🤷🤷🤷🤷🤷🤷
👉ගර්භණී සමයේ ඇතිවන Stretch marks හැමෝටම තියෙන ලොකු ගැටළුවක් නේද??
ඒ වගේම..,
👉👉 හිරු එලියට පිළිස්සූනු හම,
👉👉 අත් යට කළු වීම..,
👉👉 දනහිස් කලුවීම..,
ගොඩාක් අයට තියෙන ලොකු ගැටළුවක්...
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿
හර්බ්ලයින් වෙතින් පාරිභෝගික ඔබ සදහා හදුන්වා දෙන Gluta Arbuteen Anti Blemish Pigmentation Night cream ඔබට ඇති මෙම ගැටළු වලට හොදම විසදුමක්...
(ඔබේ ශරීරයේ සියලුම ලප කැලැල් සදහා භාවිතා කල හැක..
🙋🙋🙋 Cash on delivery available....

Rs. 1250/=

Photos from I Love You's post 11/09/2022

😁🤣

Photos from AYU's post 27/06/2022

𝑃𝑖𝑚𝑝𝑙𝑒𝑠 ප්‍රශ්ණවලට විසදුමක් මෙන්න…😌🌸
#𝙷𝚎𝚛𝚋𝚕𝚒𝚗𝚎 වෙතින් ඔබට _𝑃𝐼𝑀𝑃𝐿𝐸 𝐶𝑂𝑁𝑇𝑅𝑂𝐿 𝐹𝐴𝐶𝐼𝐴𝐿 𝐾𝐼𝑇_
•බ්ලීචිං ආසාධන නිසා පසුතැවෙන ඔබ
•තෙල් සහිත ඔබේ සමට
•කුරැළෑ නිසා අපහසුතාවයට පත්වන ඔබට
මෙම නිෂ්පාදනය තුලින් ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.

_𝗣𝗜𝗠𝗣𝗟𝗘 𝗖𝗢𝗡𝗧𝗥𝗢𝗟 𝗙𝗔𝗖𝗜𝗔𝗟 𝗞𝗜𝗧_

100% ප්‍රතිඵල ලබා දෙන කුරුලෑ වදය සැනෙකින් ඉවත් කරන නිශ්පාදන පෙළක් හර්බ්ලයින් වෙතින් ඔබටත් දැන් මිලදී ගත හැක.

දින කිහිපයක් ඇතුලත ඔබට කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා.

●ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.

●1 pimple control face wash 120 Ml - 380/=
දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක.

●2. Pimple control deep cleansing milk 120 Ml - 549/=
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.

●3. Pimple control scrub pack 120 ml - 549/=
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.

●4. Pimple control moisturizer 120 ml - 549/=
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න....

●5. pimple control astringent 100 ml - 439/=
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි....

භාවිතා කර වෙනස වටහා ගන්න.
ගැහැණු/පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
Whatapp:0712633626

18/06/2022

කුරුලෑ කරදරය නිසා ඔබ තවමත් දුක් විදිනවාද??? ඔබට කිසිම පිළිතුරක් ලැබුණෙ නැද්ද?😕
එසේ නම් මෙන්න ඔබට ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිශ්පාදිත දේශීය කුරුලෑ මර්ධන නිශ්පාදන පෙළක්.

මෙහි විශේශ වාසිය නම් වෙනිවැල් නයිට් ක්‍රීම් එක සමග කුරුලෑ මර්ධන නිශ්පාදන කට්ටලය රු.1487 ක් වැනි මුදලකට ලබා ගත හැක..වෙනස වටහා ගන්න.
අදම ඇණවුම් කරන්න.
(මෙය 2022 ජූලි 10 දක්වා පමණක් වලංගු වේ.)

Whatsapp - 0712633626

15/06/2022

ඔබට උත්සාහය , අධිෂ්ඨානය, කැපවීම තියෙනවා ද??එහෙනම් එන්න herbline අපි සමග ලොකු ගමනක් යන්න පුලුවන් 👊💚🌼🍃

🌿Herbline team එකත් එක්ක එකතු වෙලා හරියට 😍 ඔයාට ඔනී ගාන
Rs 5,000 ක් ද
Rs 10,000
Rs 20,000
Rs 40,000
Rs 50,000
Rs ලක්ශයක් ද 😱
ලක්ෂ දෙකක් ද 😱
ලක්ෂ තුනක්ද
ඕනම income එකක් හදා ගන්න අපි කියලා දෙනවා....🌿
ඒකට ඔයාලගෙන් අපි රුපියලක් වත් අය කරන්නේ නෑ🌿🌼
Full time / part time... ඔයාට කැමති විදියට වැඩ කරන්න පුළුවන් 😎

♦️📢Free registration උනාට නිකම්ම රෙජිස්ටර් වෙලා ඉන්න අයට නම් මන් කිවුවා වගේ income ගන්න බෑ...😝 ඒකට උනන්දුවයි උත්සාහයයි විතරයි ඕනේ... 💪✍️❤️

මේ දවස් වල ගොඩාක් අයට salary එක අඩුයි ... සමහර අයට ජොබ් නැති වෙලා තියෙනව...

👉👉👉 ඒත් අපිත් එක්ක herbline එකතු වෙලා ඉන්න අය මේ වෙනකොට හොද income එකක් ගන්නවා.🌿👍
ඔයාලා දැකලත් ඇති අපේ teams වල යාලුවො FB, whatsapp වල එයාලගෙ සාර්ථකත්වය ගැන තොරතුරු දාලා තියෙනවා 🤗🥰

මුලින්ම අපි ආසාව ඇති කර ගන්න ඕනේ herbline වලින් අපිට ලැබෙන වරප්‍රසාද ගැන හිතන්න..
🥰😇
ඔබත් අදම ජීවිතේ ජයගන්න Herbline අපි සමග එකතු වෙන්න .

පහත දුරකථන අංකයට ඔබේ නම, ජාතික හැදුනුම්පත් අංකය, දුරකථන අංකය සහ විද්‍යුත් ලිපිනය යොමු කරන්න.🌿👇

Whatapp - 0712633626

Photos from AYU's post 15/06/2022

🌿ශ්‍රීලංකාවේ දැනට ඔබට ලබාගත හැකි ඉතාමත් ඉහළම ගුණාත්මක භාවයෙන් යුත් ආයුර්වේද නිෂ්පාදනය වන Herb Line නව නිෂ්පාදන පෙල දැන් ඔබත් පාවිච්චි කර වෙනස අත්විඳින්න 😍️🌿☘️

👉 මෙම නිෂ්පාදනය තුළින් ඔබේ සම 👈

🌿පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
🌿සමෙහි තද පැල්ලම් මකා දමයි
🌿සමෙහි තෙතමනය ආරක්ෂා කරයි
🌿සම පෝෂණය කරයි
🌿සමෙහි රැලි ගතිය නැති කරයි
🌿සමට ඒකාකාරී පැහැයක් ලබා දේ

🌿🤗 ගැහැණු/පිරිමි දෙපාර්ශවයටම පාවිච් කල හැක.

👉 ඇනවුම් කිරීමට Inbox හෝ whatsapp 0712633626 ට මැසේජ් එකක් යොමු කරන්න

15/06/2022

ටර්මරික් කැප්සියුල (කහ)

මානසික අවපීඩනය සහ ඇල්සයිමර් රෝග ඇතුළු මොළයේ රෝග වලට උපකාරී වන අතර මොළයේ ව්‍යුත්පන්න නියුරෝට්‍රොෆික් සාධකය වැඩි කරයි.

හෘද රෝග අවදානම අඩු කරයි

සමහර පිළිකා වර්ග වලට එරෙහිව සටන් කිරීමට හැකියාව ඇත.

*පැහැපත් සමක් සදහා උපකාරී වේ..*

දැවිල්ල අඩු කිරීමට හා ආහාර ජීර්ණ ගැටළු වලටද උපකාරී වේ.

එක් කැප්සියුලයක පිරිසිදු ටර්මරික් කුඩු 250 mg ක් අඩංගු වේ.

භාවිතා කරන ආකාරය :
ආහාර ගැනීමෙන් පසු දිනකට කැප්සියුල 1 ක්

ඔබත් අදම ඇනවුම් කරන්න.
Whatapp: 0712633626

Photos from AYU's post 13/06/2022

හිසකෙස් පෝෂණය කරන 100% ප්‍රථිපල ඇති Keratin Reapair Shampoo, Conditioner, Treatment.❤❤
හානිවූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි.හානී වූ හිසකෙස් පිළිබද නිරන්තර අවදානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා භයානක විය හැක.

ඔබ දන්නවාද ? අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (cutical)ලෙස හදුන්වනු ලබන මාලුවාගේ කොරපොතු වලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝශනය නොකලහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
එවිට ඔබට පාලනය කල නොහැකි,විසිරුනු, අවුල්වුනු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.

කාන්තාවකගේ පංච කළ්‍යායාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්‍යාණය වන අතර, වර්ථමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රාසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්‍යාණය විනාශ වී යයි.

නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නීරෝගීමත්,පිරිපුන්,ආකර්ශනීය කේෂ කළ්‍යානයක් හිමිකර ගත හැක.

💢 Keratin Repair Shampoo 200 ml
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානිවුන හිසකෙස් තව දුරටත් වියලීමකට ලක් නොකොට හොදින් පිරිසිදු කරයි.❤

💢Keratin Repair Conditioner 200 ml
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.
ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3- 10 අතර කාලයක් තබා සෝදා හරින්න.❤

💢Keratin Repair Treatment 300 Gm
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.
රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.

🌿 ඔබත් නොපමාව ඇනවුම් කරන්න
What app - 0712633626

13/06/2022

🏵️🏵️🏵️🏵️බඩ නිසා හරියට ඇදුමක් වත් ඇද
ගන්න බැරිද?🏵️🏵️🏵️🏵️

මෙහි CINNAMON CAPSULES 60ක් අඩංගු වෙි.
එක් CAPSULE ක් තුල 250 mg ස්වභාවික කුරුඳු පමණක් අඩංගු වෙි.

🌹 අතුරු ආබාධ නැතුව බර අඩු කරගන්න ඔයාලත් කැමතිද?👍

🌹 අතුරු ආබාධ කිසිවක් නොමැත💪
🌹100%ක් ආයුර්වේද නිශ්පාදනයක්
🌿 කොතරම් නිෂ්පාදන භාවිතා කලත් ප්‍රතිපල නැද්ද
මෙන්න හොදම විසදුම .

🌿නිෂ්පාදනයක් ඉතා පහසු මිලකට ලබා ගන්න .
වරක් භාවිතා කර වෙනස වටහා ගන්න.

🌿ඉක්මනින් ආහාර දිරවිම සිදු කරයි . ශරීරයේ අනවශ්‍ය මේදය ඉවත් කරයි..

✨️අවශ්‍ය අය පමනක් විමසීමට කාරුණික වෙන්න......

09/06/2022

👉Special Offer

2450/= ක් වටිනා Gluta Gold Natural Glow Body lotion එකක් 1225/= කට

👉 අදම ඇණවුම් කරන්න..
ජුනි 30 දක්වා පමණි..

0712633626 Whatsapp

08/06/2022

⛈️🌧️වැස්ස,🏔️සීතල….උණුවට ☕☕තේ එකක් බොමුද?

☕නිකම්ම නිකන් තේ එකක් නෙවෙයි, විශේෂ ☕තේ එකක්..මසාලා තේ එකක්..

❤️ සාමාන්‍යයෙන් එදිනෙදා රස බලන තේ කොළ, කිරි සහ සීනි එක්කළ තේ කෝප්පයකට වඩා නැවුම් කුළුබඩු එක්කොට සකසන මසාලා තේ එක ඉතාම රසවත් මෙන්ම සිරුරට ද ගුණදායකයි.

🗣️ මෙම කුළුබඩු සතුව සාමාන්‍ය කැස්ස සහ හෙම්බිරිස්සාව සුව කිරීමේ ගුණයක් ද ඇත.

❤️මේ සඳහා භාවිතකර ඇති කුළුබඩු අතුරින් ස්ටාර් ඇනිස්, කළුදුරු සහ සාදික්කා අප සාමාන්‍යයෙන් ආහාරයට එකතු කරගන්නේ ඉතාමත් කලාතුරකින්.

💪ඒ නිසා ඉතා ඉහළ ඖෂධීය ගුණ සහිත එම කුළුබඩුවල ගුණය අපේ සිරුරට ලබා ගන්නත් මේ විශේෂ තේ එකෙන් පුළුවන්.

❤️කළුදුරු සතුව පෝෂක වර්ග සීයක් (100ක්) ඇතිබව පර්යේෂණ මගින් සොයාගෙන ඇති අතර, මරණය හැර ඕනෑම රෝගයක් සුව කිරීමේ හැකියාවද ඇති බව ඉපැරණි පොතපතේ සඳහන් වේ.

🌿🌿ඉතින් ඔබත් හර්බ්ලයින් ආයතනය විසින් හඳුන්වා දෙන නවතම නිෂ්පාදනය වන චායි මසාලා තේ රස විඳ වෙනස වටහා ගන්න.

💚දැන් ඇණවුම් කරන්න පුළුවන්.

❤️💚මිල රුපියල් 830/=💚❤️

Photos from AYU's post 08/06/2022

බොහෝමයක් තරුණ තරුණියන්ගේ ඇති ගැටලුවක් වී ඇත්තේ මුහුණ පුරා කුරුලෑ ඇති වීමයි.

Herbline විසින් හදුන්වා දී ඇති pimple control facial kit එම ගැටලුවට විසදුමක් ලෙස හදුන්වා දිය හැකිය

*බ්ලිචීන් ආසාදන නිසා දුක් විඳින ඔයාට,
*කුරැලෑ නිසා අපහසුතාවට පත් වෙලා ඉන්න ඔයාට,
*තෙල් සහිත සමක් ඇති ඔයාට

වඩාත් සුදුසු ලෙස සකසා ඇති herbline pimple facial kit එක භාවිතා කරලා බලන්න. ඔයාලා ⁣නොවරදවාම මේ නිෂ්පාදන පෙළ ආයේ ආයෙත් විශ්වාසයෙන් ගනිවි.

Herbline pimple facial kit එක භාවිතයට ගන්නා ඔබට දින කිහිපයක් තුළ කුරැලෑ අඩු වෙනවා දකින්න පුළුවන්

Tea tree oil,කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සකසා ඇති මෙම නිෂ්පාදන පෙළ ඔබට නිසැකවම සාර්ථක ප්‍රතිඵල ලබා දෙනු ඇත.

(1) Tea tree pimple control face wash
දිනපතා උදේ හා රාත්‍රියේ භාවිතා කරන්න. මාස 3ක් පමණ භාවිතා කළ හැක. මදටිය ඇටයක පමණ ප්‍රරමාණයක්( වැඩි ප්‍රරමාණයක් ගත්විට Face wash සේදීමට වැඩිවාර ගණනක් සේදීමට සිදුවේ.) ගෙන තෙමා ගත් මුහුණේ ගල්වා මුහුණ පිරිසිදු කරන්න.

(2)pimple control deep cleansing milk
සතියකට දින 3ක් සවස් කාලයේදී මෙම cleanser එක මඟින් ඔබේ සම හොඳින් පිරිසිදු කරගන්න. මුහුණේ හා ගෙලේ අාලේප කර විනාඩි 3ක් පමණ තබා පසුව සම්බාහනය කර හොඳින් පිරිසිදු කරන්න. මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා ඔබට ආලේප කළ විට සුළු දැවිල්ලක් දැනෙන්නට පුළුවන්

(3)pimple control scrubbing mud pack
මෙය 2 in 1 නිෂ්පාදනයකි.මෙම නිෂ්පාදනය pack එකක් ලෙස මුහුණේ හා ගෙලේ ආලේප කර විනාඩි 30ක් තබන්න.පසුව පිරිසිදු වතුරෙන් ගෙල හා මුහුණ තෙමා සෙමෙන් උඩු අතට scrub කරන්න. විශේෂයෙන්ම pimple ඇති ස්ථාන scrub නොකර අනෙක් ප්‍රදේශ scrub කරන්න.

(4)pimple control astringent
සෑම දිනකම හා රාත්‍රි කාලයේදී මුහුණ පිරිසිදු කර තෙත මත්තු කරගත් පසු පුළුන් කැබැල්ලකට මෙම ආලේපය ගෙන මුහුණේ මතුපිට ආ⁣ලේප කරන්න (toner කරනවා වගේ) මෙමගින් කුරැලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවෘත වී ඇති විවරයන් වසා දමයි.

(5)pimple control moisturizer
සෑම දිනකම නින්දට යාමට පැයකට පෙර මෙම ආලේපනයෙන් ස්වල්පයක් ගෙන කුරැලෑ මත ආලේප කරන්න. එය තෙරපිමෙක් නොකරන්න.සමට උරා ගැනීමට ඉඩදෙන්න.


🌹Facewash with tea tree oil
🌹Cleansing milk
🌹Scrubbing mud pack
🌹Moisturizer
🌹Astringent
මෙම herbline pimple control facial kit එක තුල අන්තර්ගත වේ.
මෙම ආයුර්වේද නිෂ්පාදන පෙල කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුය

Cash on delivery

ඇණවුම් කර නිවසටම ගෙන්වා ගැනීමට whatsapp message 0712633626 පණිවිඩයක් එවන්න.

06/06/2022

🎀🎀ගෙදරට ඉන්න වෙලා මේ කාලෙ කොණ්ඩෙට තෙල් ගාල සාත්තු කරල , කොන්ඩය දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??

☘️☘️☘️
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.

🌿🌿❤කට්ටලයම 1897/= පමණි..❤🌿🌿

🎀🎀කේශ වර්ධණී තෛලය 🎀🎀

තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, වදමල්, කෝමාරිකා, කීකිරිදිය , කොහොඹ, මදටිය, සැවැන්දරා, ලුනුවිල ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස් ,
🌿 අකලට හිසකෙස් ගැලවීයාම වලකාලයි
🌿 අකලට හිසකෙස් පැසීම වලකාලයි
🌿 කෙස් අග පැලීම වලකාලයි
🌿 හිසකෙස් වර්ධනය කරයි
🌿 හිසකෙස් ඝන කරයි
🌿 හිස්සොරි ඉවත්කරයි
🌿 ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
🌿 හිස කැක්කුම නවතාලයි.

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml එකක මිල 699/=

🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴

🎀🎀කේශ වර්ධණී ෂැම්පූ🎀🎀

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 599/=

🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴

🎀🎀කේශ වර්ධණී කන්ඩිශනර් 🎀🎀

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml එකක මිල 599/=

අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇

පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි ..

❤❤ දින 3-4 ඇතුලත ලංකාවේ ඕනම තැනකට ගෙනැවිත් බාර දෙනු ලැබේ..❤❤
💥ලැබුනු පසු මුදල් ගෙවන්න.

ඇණවුම් කිරීමට inbox හෝ whatspp (0712633626) මගින් ඔබගේ නම, ලිපිනය , දුරකථන අංකය අපට එවන්න..

Photos from AYU's post 19/05/2022

🧘‍♀️🤸🏻‍♀️සෞඛ්‍ය සම්පන්න දිවියකට විශේෂී වූ 100% ස්වාභාවික TEA වර්ග ගනනාවක් තෝරාගෙන ඇනවුම් කිරීමට අවස්ථාවක්

✅ Fat Burn Slimming Herbal Green Tea [රණවරා සහ හරිත තේ - 830/=]

🌿 සිරුරේ ප්‍රතිශක්තිකරණ ඉහළ නංවයි.
🌿 රුධිරයේ සීනි පාලනය කරයි.
🌿 සිරුරේ අනවශ්‍ය මේදය ඉවත් කරයි.

✅ Ginger Tea - 650/=
🌿 හෘද රෝග වලින් ආරක්ෂා වෙයි.
🌿 දන හිස් අමාරු, ආතරයිටීස් වේදනා සමනය කරයි.
🌿 රෝග රැසකට ඉඟුරු පානය බෙහෙවින් වැදගත් වේ.

✅ Karapincha Tea - 830/=
🌿 කොලොස්ටරෝල් අඩු කරයි.
🌿 දද, කුෂ්ඨ ආසාදනය දුරු කරයි.
🌿 ශරීර උෂ්ණත්වය අඩු කරයි.
🌿 සිරුරේ මේදය දහනය කරයි.
🌿 හිසකෙස් නීරෝගි කරයි.

✅ Blue Butterfly Pea Flower Tea - 830/=
🌿 සිරුරේ උෂ්ණත්වය පාලනය කරයි.
🌿 ආහාර ජීර්ණය පහසු කරයි.
🌿 සමේ රෝග සඳහා ඖෂධයකි.
🌿 තරුණ පෙනුම රැක දේ.
🌿 සම පැහැපත් කරයි.

✅ Moringa Leaf Drink - 830/=
🌿 අම්ලකරණය අඩු කරයි.
🌿 කොලොස්ට්‍රෝල් පාලනය කර තරබාරුව අඩු කරයි.
🌿 ශාරීරික ශෛල ආරක්ෂාව සහ ශරීරයේ සීනි පාලනය කරයි .
🌿 විටමින් ලවණ ද්‍රව්‍ය අඩංගු අමතර ආහාරයකි.

✅ Diabetea (මස් බැද්ද මින්ට් ඩයබිට්) - 895/=
🌿 සීනි පාලනය කරයි.
🌿 අග්නයාශයේ ඉන්සියුලින් නිපදවීම ක්‍රමවත් කරයි.
🌿 අක්මාවේ සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු කරයි.
🌿 බඩ වැල් වල සීනි අවශෝෂණය කරයි.
🌿 රුධිර කොලොස්ට්‍රෝල් ප්‍රමාණය සමබර කරයි.

🔥සෞඛ්‍ය සම්පන්න නිරෝගී දිවියකට හිමිකම් කියන්න දැන් ඔයාටත් පුළුවන්
පාවිච්චි කරලම වෙනස වටහාගන්න... 🔥

👉මෙය 100%ක් ම දේශීය නිෂ්පාදනයකි.
👉කිසිදු අතුරු ආබාධයකින් තොරව භාවිතා කල හැක.
👉කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
👉භාණ්ඩ ලැබුණු පසුව මුදල් ගෙවීමට හැක.
👉දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ. 🚚🚚🚚

19/05/2022

⛈️🌧️වැස්ස,🏔️සීතල….උණුවට ☕☕තේ එකක් බොමුද?

☕නිකම්ම නිකන් තේ එකක් නෙවෙයි, විශේෂ ☕තේ එකක්..මසාලා තේ එකක්..

🌍මුළු ලෝකයේම පැතිරීගෙන යන 🗣️කොරෝනා 🫁වෛරසයෙන් ආරක්ෂා වෙන්න ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරන, ප්‍රණීත රසයකින් යුක්ත සුවිශේෂී තේ එකක්. මේ තේ එක හදන්නේ කුළුබඩු වර්ග 10ක් එකතු කරලා. ඒ සුවිශේෂී කුළුබඩු වර්ග දහයේ තිබෙන ගුණ සිරුර නීරෝගී කිරීමට පමණක් නෙවෙයි, කොවිඩ්-19 වැනි මාරාන්තික වෛරසවලට එරෙහිව සිරුරේ ස්වාභාවික ප්‍රතිශක්තිය ඇති කරන්නත් උපකාරී වෙනවා.

💪සිරුරේ කෘත්‍රිමව ඇති කරන ප්‍රතිශක්තියට වඩා ස්වාභාවිකව ඇතිවන ප්‍රතිශක්තිය ප්‍රබල බව වෛද්‍ය මතයයි. එනිසා හැකි සෑමවිටම සිරුරේ ප්‍රතිශක්තිය වැඩෙන ආහාර පාන පරිභෝජනයට ගැනීම මෙවන් කාලවකවානුවක ඉතාම වැදගත් දෙයක්.

❤️ඔබ උතුරු ඉන්දියාවේ සංචාරය කර තිබෙන අයෙක් නම් මසාලා චායි අනිවාර්යෙන් රසබලා ඇති බවට සැක නෑ. උතුරු ඉන්දියාවේ සම්භවයලත් මසාලා චායි මේ වනවිට මුළු ලෝකය පුරාම ජනප්‍රියයි. අපේ රටෙත් තරු පන්තියේ හෝටල්වල උතුරු ඉන්දියානු කෝකියන්ගේ අතින් සැකසුණු මසාලා චායි පිළිගන්වනු ලබනවා.

❤️ සාමාන්‍යයෙන් එදිනෙදා රස බලන තේ කොළ, කිරි සහ සීනි එක්කළ තේ කෝප්පයකට වඩා නැවුම් කුළුබඩු එක්කොට සකසන මසාලා තේ එක ඉතාම රසවත් මෙන්ම සිරුරට ද ගුණදායකයි.

❤️උතුරු ඉන්දියානු මසාලා චායි සඳහා භාවිත කරනු ලබන්නේ කුළුබඩු වර්ග කිහිපයක් පමණයි. කුරුඳු, කරදමුංගු, කරාබු නැටි, ගම්මිරිස් සහ ඉඟුරු යන ප්‍රධාන කුළුබඩු වර්ග පහ බහුලවම මසාලා චායි සඳහා භාවිත කරනු ලබයි.

☕🟠චායි යනු හින්දි භාෂාවෙන් තේ යන අර්ථය දේ.

💪විශේෂයෙන්ම සිරුරේ ප්‍රතිශක්තිය ස්වාභාවිකවම වැඩි කිරීමේ හැකියාව ඖෂධීය ගුණයෙන් යුත් මෙම කුළුබඩු සතුව ඇත.

🗣️ මෙම කුළුබඩු සතුව සාමාන්‍ය කැස්ස සහ හෙම්බිරිස්සාව සුව කිරීමේ ගුණයක් ද ඇත.

❤️මේ සඳහා භාවිතකර ඇති කුළුබඩු අතුරින් ස්ටාර් ඇනිස්, කළුදුරු සහ සාදික්කා අප සාමාන්‍යයෙන් ආහාරයට එකතු කරගන්නේ ඉතාමත් කලාතුරකින්.

💪ඒ නිසා ඉතා ඉහළ ඖෂධීය ගුණ සහිත එම කුළුබඩුවල ගුණය අපේ සිරුරට ලබා ගන්නත් මේ විශේෂ තේ එකෙන් පුළුවන්.

❤️කළුදුරු සතුව පෝෂක වර්ග සීයක් (100ක්) ඇතිබව පර්යේෂණ මගින් සොයාගෙන ඇති අතර, මරණය හැර ඕනෑම රෝගයක් සුව කිරීමේ හැකියාවද ඇති බව ඉපැරණි පොතපතේ සඳහන් වේ.

🌿🌿ඉතින් ඔබත් හර්බ්ලයින් ආයතනය විසින් හඳුන්වා දෙන නවතම නිෂ්පාදනය වන චායි මසාලා තේ රස විඳ වෙනස වටහා ගන්න.

💚දැන් ඇණවුම් කරන්න පුළුවන්.

❤️💚මිල රුපියල් 830/=💚❤️

Photos from AYU's post 11/01/2022

Introducing new range of products to herb line family !!

Photos from AYU's post 28/10/2021

❤Gold Range Products❤
ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100%
ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.

Gluta Gold Natural Glow Night Cream
Gluta Gold Natural Glow Night Bodylotion
Gluta Arbuteen Pigmentation Night Cream

සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.

1). Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.

එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.

එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.

2). Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.

3). Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.

4). Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.

5). පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.

මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.

Gluta Gold Natural Glow Night Cream 50 Gm - 2450/=

Gluta Gold Natural Glow Night Bodylotion 300 Ml - 2450/=

Gluta Arbuteen Pigmentation Night Cream 50 gm - 1950/=

ඇණවුම් කිරීම සදහා inbox or whatsapp මගින් විමසන්න.. (0712633626)

Photos from AYU's post 28/10/2021

🌴🌿😍 සුන්දර නිරෝගිමත් සිරුරකට අප කවුරුත් කැමැතියි නේද? එසේනම්

🌿🌴😍 හර්බලයින් විසින් හදුන්වාදෙනවා අලුත්ම නිෂ්පාදනය GREEN TEA.. සිරුරේ ප්‍රතිශක්තිකරණය වඩවන නිෂ්පාදනයකි. 100% ශ්‍රි ලංකාවේ නිෂ්පාදිත උසස් තත්ත්වයේ නිෂ්පාදනයකි..

මෙහි අඩංගු : 👇👇👇👇
01) 🌴🌿 මෙහි ඇති කැෆේන් , හරිත තේ 🌿 උත්තේජකයක් ලෙස ක්‍රියාකරන නිසා මේද දහනයට වගේම විවිධ ව්‍යායාම් 🏋️🏋️ ක්‍රියාකාරකම් සදහා වඩාත් යෝග්‍ය වේ..

02) 🌿🌴 මෙහි අඩංගු කැටචින් ප්‍රතිඔක්සිකාරකය නිසා විශාල ප්‍රමාණයේ මේද දහනය කරන අතර තරබාරුකම අඩු කර සුන්දර සිරුරක් ලබා ගැනීමට උපකාරි වේ..😊😊

🌴🌿 ඉතාමත් ⁣හොද නිරෝගිමත් සෞඛ්‍ය පද්ධතියක් සදහා මෙම GREEN TEA 🌿 තේ පානය යෝග්‍ය වේ.

😍 අතුරු ප්‍රතිඵල නැති, ගුණාත්මකභාවයෙන් යුතු අපේම දෙයකි.

හරිත තේ එකක් පිළියෙල කරගන්නේ කෙසේද ?

මෙය ශීත හෝ උණුසුම් ආකාරයට පිළියෙල කළ හැකියි. අයිස්කැට කීපයක් වීදුරුවකට දමා ඒ මතට දියරමය හරිත තේ මිලිීටර් 3 ක් පමණ එක් කරගන්න. දැන් එයට ශීත ජලය මිලි ලීටර් 150 – 200 පමණ එකතුකර ගතහැකියි.

මෙය උණුසුම්ව භාවිත කරනවානම් නටන ජලයට හරිත තේ එකතුකිරීමෙන් එහි ගුණයට හානි විය හැකියි. එම නිසා උතුරවා මඳක් නිවුණු ජලය අඬු කෝප්ප එකකට දියරමය හරිත තේ එකතු කළ හැකියි.

ලෙමන්, ඇඹුල් දොඩම්, කොළ ඇපල්, නෙල්ලි, දෙළුම් ආදී පලතුරු යුෂ වීදුරුවකට දියරමය හරිත තේ එකතුකර පලතුරු පානයක් ලෙස භාවිතයෙන් එහි ප්‍රතිඔක්සිකරණ ගුණය වැඩිවන අතර අවශෝෂණය හා ක්‍රියාකාරිත්වය වැඩිවේ. දිය කිරීමෙන් හෝ පෙරීමෙන් මණ්ඩි ඉතිරිවීමක් නොවන නිසා දියරමය හරිත තේ භාවිතය ඉතා පහසුය.

හරිත තේ භාවිත කළයුත්තේ දවසේ කුමන අවස්ථාවලදීද ?

හරිත තේ භාවිත කරන්නාගේ අරමුණ අනුව භාවිත කළයුතු වෙලාව වෙනස් වේ. තරබාරු හෝ රුධිරගත කොලෙස්ටරෝල් පවතින අයෙක් භාවිත කළයුතු වන්නේ ප්‍රධාන ආහාර වේල්වලට විනාඩි 15 කට පෙර හෝ පසුවයි.

නින්දට පෙර ග්‍රීන් ටී කෝප්පයක් බීමෙන් නින්දේදි ද මේදය නැසීම සිදුවේ. රූපය, නිරෝගී භාවය උදෙසා හරිත තේ පානය කරයි නම් ආහාර වේල් අතර උදරය හිස්වන වෙලාවට ගැනීමෙන් ප්‍රතිඔක්සිකාරක ගුණය උපරිමයෙන් ලබාගත හැකිය. දිනකට තේ කෝප්ප 03 – 05 ක් අතර ප්‍රමාණයක් ලබාගැනීම උචිත වෙයි.

Green tea 250 gm 1450/=

👉භාණ්ඩ ලැබුණු පසුව මුදල් ගෙවීමට හැකිය..

👉මෙම නිෂ්පාදන මිලදී ගැනීමට
0712633626 අංකයට whatsapp හෝ messenger පණිවිඩයක් ලබා දෙන්න.

👉දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ

28/09/2021

🎀Order now 📩

Website