Niwana -නිවන

Niwana -නිවන

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Niwana -නිවන, Religious organisation, .

21/11/2022

if you want to release your stress.Think different.
ඔබට ඔබේ ආතතිය නැති කර ගැනීමට අවශ්‍ය නම් වෙනස් ලෙස සිතන්න.

26/05/2022
16/05/2022

I Did it ...

Photos from Disna Herbs's post 27/06/2021

මේ උතුම් වූ දානයට දායක වුණු උදව් කරපු සියලු දෙනාට දානයේ ආනිසංස ලැබේවා......!!!

Rathana Suthraya - රතන සූත්‍රය | Ratana Sutta | SETH PIRITH | Niwana-නිවන 18/06/2021

මේ මහානුභාව සම්පන්න රතන සූත්‍රය උදේ සහ සවස
මල් පහන් පූජා කර බුදුන් නැමැද ශ්‍රවණය කිරීමෙන් හා කියවීමෙන්
ඔබගේත් ඔබගේ නිවසේත් තුන් බිය දුරු දුරු කර ගත හැක.
මෙම රතන සූත්‍රය ඉතා පැහැදිලිව සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් උසස් කර ඇත.
එම නිසා මෙම රතන සූත්‍රය උදේ සවස එහි තේරුම අවබෝධ කරගෙන කියවීමෙන්
ඉතා උසස් ප්‍රතිඵල ලබාගත හැක.
In the morning and evening, this supreme “Ratana Sutta”
By consecration flowers and lamps, listening to Buddha and reading
You can eliminate all three fears .
This “Ratana Sutta” has been clearly promoted in Sinhala and English.
Therefore, by reading this Ratana Sutta in the morning and evening, you will understand its meaning
You can get great results.
https://www.youtube.com/watch?v=ogsxiFqg6CE&feature=share...

Rathana Suthraya - රතන සූත්‍රය | Ratana Sutta | SETH PIRITH | Niwana-නිවන මේ මහානුභාව සම්පන්න රතන සූත්‍රය උදේ සහ සවස මල් පහන් පූජා කර බුදුන් නැමැද ශ්‍රවණය කිරීමෙන් හා කියවීමෙන් ඔබගේත් ඔබ.....

Rathana Suththrya 2 29/04/2020

මේ මහානුභාව සම්පන්න රතන සූත්‍රය උදේ සහ සවස
මල් පහන් පූජා කර බුදුන් නැමැද ශ්‍රවණය කිරීමෙන් හා කියවීමෙන්
ඔබගේත් ඔබගේ නිවසේත් තුන් බිය දුරු දුරු කර ගත හැක.

මෙම රතන සූත්‍රය ඉතා පැහැදිලිව සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් උසස් කර ඇත.
එම නිසා මෙම රතන සූත්‍රය උදේ සවස එහි තේරුම අවබෝධ කරගෙන කියවීමෙන්
ඉතා උසස් ප්‍රතිඵල ලබාගත හැක.

In the morning and evening, this supreme “Ratana Sutta”
By consecration flowers and lamps, listening to Buddha and reading
You can eliminate all three fears .

This “Ratana Sutta” has been clearly promoted in Sinhala and English.
Therefore, by reading this Ratana Sutta in the morning and evening, you will understand its meaning
You can get great results.

https://www.youtube.com/watch?v=ogsxiFqg6CE&feature=share&fbclid=IwAR1VQ8QH_AaXS0DKTUdB7DD3IvNYcuzMKXbJlT2XHdcD4h07aGNIJi0dfcQ

Rathana Suththrya 2 මේ මහානුභාව සම්පන්න රතන සූත්‍රය උදේ සහ සවස මල් පහන් පූජා කර බුදුන් නැමැද ශ්‍රවණය කිරීමෙන් හා කියවීමෙන් ඔබගේත් ඔබ.....

23/04/2020

ඇතිවීම නැතිවීම මේ දේවල් වලින් තොර මෙලොව කිසිම දෙයක් නැත...

Videos (show all)

if you want to release your stress.Think different.ඔබට ඔබේ ආතතිය නැති කර ගැනීමට අවශ්‍ය නම් වෙනස් ලෙස සිතන්න.

Website