Pinky_By_Craft

Pinky_By_Craft

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pinky_By_Craft, Jewellery wholesaler, .

Photos from Pinky_By_Craft 's post 20/03/2024

PLACE YOUR ORDER NOW
____________________________

CLASSIC ANTI BLUE LIGHT GLASSES 👓💗

Pink Colour
Price : 1100 /=

For place your order now 👀

Bank Deposits only

10/08/2023

le Vendore 🌷😍

Giveaway 💖🌹🍁

හායි ළමයි 💜️🌸

එහෙනම් ඔන්න le Vendore අපේ පළවෙනි giveaway එක හාහා පුරා කියලා පටන් ගන්නවා.. ඔයාලා උනන්දුවෙන් giveaway එකට participate කරයි කියලා බලාපොරොත්තු වෙනවා 🤗

තරඟ කොන්දේසි :-

01. අපේ පේජ් එකේ තියන ඔයා කැමති item එකක photo එකක් මේ පෝස්ට් එකට comment කරන්න.

02. ඒ Photo එකට ඔයා පුලුවන් තරම් කට්ටියව mention කරලා like ගන්න.
(අවම ලයික් ප්‍රමාණය 75)

සැ.යු : Photo එකට like කරන අය අනිවාර්යයෙන් අපේ page එකත් like & follow කරලා තියෙන්න ඕන.

03. ඔයාගේ යාළුවන්ට Page එක follow කරන්න කියලා invite කරන්න ඕනේ..

සහ මේ පෝස්ට් එක ඔයාගේ profile එකේ Public share කරලා (තරඟය අවසන් වෙන දවස වෙනකම්) තියෙන්නෙ ඕනේ..

ඊටපස්සේ ඒ 03 හා 04 කරුණු වලට අදාළ screenshots ටික මට Whatsapp එවන්න ඕනේ.. (Messenger නෙමෙයි ළමයි Whatsapp විතරයි)

ඔන්න ඔච්චරයි ළමයි කරන්න තියෙන්නෙ... 😌

ඉතින් තරඟ ජයග්‍රහකයා තෝරන්නේ තරඟයේ නීති හරියටම පිලිපැදපු සහ photo එකට වැඩිම like අරන් තියන කෙනාව..
(Fake likes ගන්න බෑ ළමයි.. සාධාරණව තරඟ කරන්න 🤗)

Photo එකට like කරලා තියන ඔයාගේ යාලුවෝ page එක follow කරලා තිබීම අනිවාර්යයි.. කනගාටුවෙන් වුණත් කියන්න ඕනේ වැඩිම like ප්‍රමාණයක් ගත්තත් ඒ අය අපේ page එක follow කරලා නැත්තම් ජයග්‍රහණය හිමි වෙන්නෙ නෑ.. ඒ නිසා යාලුවන්ට අනිවාර්යයෙන්ම page එක follow කරන්න කියන්න ළමයි..

ඉතින් තරඟ කොන්දේසි හරියටම කියවලා බලලා තරඟෙට සහභාගි වෙන්න 🥰 ජයග්‍රහණය කරන වාසනාවන්තයාට හෝ වාසනාවන්තියට අපේ පේජ් එකෙන් ලස්සනම ලස්සන cute items තියන gift box එකක් හම්බෙනවා..

තරඟය අවසන් වෙන්නෙ අගෝස්තු 31 රාත්‍රී 9.00 ට.. ඒ නිසා ඉක්මන් කරන්න ළමයි..

ආ තව..... සුබපැතුම් හැමෝටම 💜🌸

Whatsapp : 072 692 9534

Photos from Pinky_By_Craft 's post 16/07/2023

🦋 Butterfly Charms Chain 🦋

💟💛🤍🖤

❍ 400 /= ❍

Limited stock available 🥰💗
Bank deposit only 💗
post charj - 100 - 150

Hurry up 🧚🥰

Pinky_By_Craft
Whatsapp : 072 372 5190

Photos from Pinky_By_Craft 's post 15/07/2023

Thank You For Your Oder🥺❤

FEEDBACK ✨🖤

Photos from Pinky_By_Craft 's post 14/07/2023

Custormer Feedback ❤️😚🥹

Pinky_By_Craft

Photos from Crafts by LUCKY's post 03/07/2023

Crafts by LUCKY ❤😍 Akka

Photos from Pinky_By_Craft 's post 27/06/2023

🦋 Butterfly 🦋 Lovers 😍💖

Bracelet
Anklet
Chain Collectinons
Silver & Gold

❍ 300/= ❍

Limited stock available 🥰💗

Hurry up fairy girls 🧚🥰❤

Pinky_By_Craft
Whatsapp: 072 372 5190

Photos from Pinky_By_Craft 's post 23/06/2023

Butterfly Chain 🦋❍
( silver & Gold )

Limited stock available 🥰💗

Hurry up fairy girls 🧚🥰❤

Pinky_By_Craft
Whatsapp : 072 372 5190

Photos from Pinky_By_Craft 's post 22/06/2023

Butterfly 🦋 & Pearl Lovers 😍💖

Bracelet
Anklet
Chain Collectinons

Limited stock available 🥰💗

Hurry up fairy girls 🧚🥰❤

Pinky_By_Craft
Whatsapp: 072 372 5190

Photos from Pinky_By_Craft 's post 06/06/2023

(stock out)✔

💢 350 /=𝘰𝘯𝘭𝘺

● 𝘽𝙪𝙩𝙩𝙚𝙧𝙛𝙡𝙮 𝘾𝙝𝙖𝙧𝙢𝙨 𝙉𝙚𝙘𝙠𝙡𝙖𝙘𝙚 🦋🤍
( 𝐏𝐢𝐧𝐤 ,𝐁𝐥𝐚𝐜𝐤 , 𝐘𝐞𝐥𝐥𝐨𝐰 )

● You Can Order Now. 🤍🦋

✅ 𝘶𝘴 𝘰𝘯 𝘸𝘩𝘢𝘵𝘴𝘢𝘱𝘱 ( 0723725190)

🦋

Photos from Pinky_By_Craft 's post 04/06/2023

● 𝙎𝙞𝙡𝙫𝙚𝙧 & 𝙂𝙤𝙡𝙙 𝙘𝙤𝙡𝙤𝙪𝙧 𝙉𝙚𝙘𝙠𝙡𝙖𝙘𝙚, 𝙗𝙧𝙚𝙖𝙘𝙡𝙚𝙩 , 𝘼𝙣𝙘𝙠𝙡𝙚𝙩 𝘼𝙫𝙖𝙞𝙡𝙖𝙗𝙡𝙚 🤍

● 𝒀𝒐𝒖 𝑪𝒂𝒏 𝒐𝒅𝒆𝒓 𝑵𝒐𝒘 .🙈🥺

● 𝙋𝙖𝙜𝙚 - Pinky_By_Craft 🦋🤍
පේජ් එකත් 𝙛𝙤𝙡𝙡𝙤𝙬 කරන් යන්න පුලුවන් අය 🙏❤

● ෆොටෝස් වල 𝙥𝙧𝙞𝙘𝙚 දාලා ඇති..📌

31/05/2023

● 𝙅𝙚𝙬𝙚𝙧𝙚𝙡𝙡𝙮 𝙄𝙩𝙚𝙢𝙨 🦋
● 𝙋𝙖𝙜𝙚 - Pinky_By_Craft
මගේ පේජ් එක 𝙁𝙤𝙡𝙡𝙤𝙬 කරන් යන්න පුලුවන් අය ❤

● 𝙉𝙚𝙘𝙠𝙡𝙚𝙨𝙨 ගන්න කැමති අය වට්සැප් නම්බර් එකට මැසේජ් එකක් දාන්න ❤

31/05/2023

● 𝙎𝙞𝙡𝙫𝙚𝙧 & 𝙂𝙤𝙡𝙙 𝙘𝙤𝙡𝙤𝙪𝙧 𝘽𝙪𝙩𝙩𝙚𝙧𝙛𝙡𝙮 𝙉𝙚𝙘𝙠𝙡𝙖𝙘𝙚 𝘼𝙫𝙖𝙞𝙡𝙖𝙗𝙡𝙚 🤍

● 𝒀𝒐𝒖 𝑪𝒂𝒏 𝒐𝒅𝒆𝒓 𝑵𝒐𝒘 .🙈🥺

● 𝙋𝙖𝙜𝙚 - Pinky_By_Craft 🦋🤍

● 𝘽𝙖𝙣𝙠 𝙙𝙚𝙥𝙤𝙨𝙞𝙩 𝙤𝙧 𝙤𝙣𝙡𝙞𝙣𝙚 𝙩𝙧𝙖𝙣𝙨𝙛𝙚𝙧 𝙤𝙣𝙡𝙮 💌

● ✅ Whatsapp - 0723725190

31/05/2023

● 𝙎𝙞𝙡𝙫𝙚𝙧 & 𝙂𝙤𝙡𝙙 𝙘𝙤𝙡𝙤𝙪𝙧 𝙥𝙚𝙖𝙧𝙡 𝙉𝙚𝙘𝙠𝙡𝙖𝙘𝙚 𝘼𝙫𝙖𝙞𝙡𝙖𝙗𝙡𝙚 🤍

● 𝒀𝒐𝒖 𝑪𝒂𝒏 𝒐𝒅𝒆𝒓 𝑵𝒐𝒘 .🙈🥺

● 𝙋𝙖𝙜𝙚 - Pinky_By_Craft 🦋🤍

● 𝘽𝙖𝙣𝙠 𝙙𝙚𝙥𝙤𝙨𝙞𝙩 𝙤𝙧 𝙤𝙣𝙡𝙞𝙣𝙚 𝙩𝙧𝙖𝙣𝙨𝙛𝙚𝙧 𝙤𝙣𝙡𝙮 💌

● ✅ Whatsapp - 0723725190

Website