නිරුවත් ජෙප්පෝ
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from නිරුවත් ජෙප්පෝ, Social Media Agency, .
හා කමක් නෑ අපි මාළිමාවට
හත්තික්කේ 😂
😂😂 පොරවල් කයිය ගහන්න විතරයි කරද්දි මෙගෙමයි
පක්ෂයේ නායකයාට අපහාස කරමින් සංවිධානය කල අවුරුදු ක්‍රීඩා තරඟයක් මේ වනවිට ජනතාව අතර මහත් ආන්දෝලනාත්මක තත්වයක් උදා කර ඇති බැවින් එම අවුරුදු උළලේ සංවිධායකයන්ට එරෙහිව පක්ෂය නඩුමඟට පිවිසීමට තීරණය කොට ඇත.
තෑම්ස් ඇහැ... 😀
ඇයි ඒ? 🧐
අහම්බයෙන් උනත් ගුවන්යානයකදී මිතුරෙකු ළඟින් ඉඳගෙන යන්න එකළඟම ආසන ලැබීම වාසනාවක්..
ජවිපේ 88/89 බස් ගිණිතියපුවා ගැන කතා කරන්න ඕන තරම් මිනිස්සු හිටියාට තමන්ට වාහනයට වෙන් කෙරුණු මුදලින් අනුර සහෝදරයා කාර්යාල සේවකයන්ගේ ප්රාවාහනයට බස් දෙකක් දුන්න එක කතා කරන්න එක මනුස්සයෙක්වත් නෑ...
මිනිස්සු දකින්නෙ වැරදි විතරයි .
හොඳ දකින්න මිනිස්සු කැමති නෑ..
සමන්ත විද්‍යාරත්න සහෝදරයා ආණ්ඩුවෙන් ප්‍රශ්ණ කරයි...
උන් ඔක්කොම යාළුවෝ මල්ලි 😂
නලින්ද ජයතිස්ස සහෝදරයාගේ පුංචි පවුලේ අවුරුදු සැමරුම්...
විප්ලවීය සුබ අළුත් අවුරුද්දක් වේවා !!!
වරදක් උනේ..
සමාවෙන්න සහෝදරී.. 🙏
නිර්ධන පන්තියේ ඔබත් ඇමරිකාවේ ටුවර් එකක් යන්න ,
ජාතික ජනබලවේගයට සහය දෙන්න..
කාන්තාවක් මවක් වීම එතරම් ගෞරවනීය දෙයක් නොවන බව හරිණී අමරසූරිය මැඩම් ප්‍රකාශ කරයි..
ගැහැණු අපි එක මිටට මවක් වීම ප්‍රතික්ෂේප කරමු !!
ගෞරවනීය ලෙස ජීවත්වීමට මාලිමාවේ රජයක් යටතේ ගණිකා වෘත්තීය නීතිගත කිරීමට සහය දක්වමු !!
76 වසරක සාපයෙන් මිදෙමු
ඉන්දියාව මෙන් කෘෂි ආර්ථිකයක් රාජ්‍යක් ගොඩ නගමු...
අමිලා විමානී සහෝදරිය වෙනුවෙන් බුද්ධදාස සහෝදරයා ඉදිරියට...
ජාතික ජනබලවේගයේ කුරුණෑගල ත්‍රීරෝද රථ සමුළුව සාර්ථකයි
අර්බුධ සමයේ පෙට්‍රල් ලීටරය 3000/= ට ලබා දී පැවති ආණ්ඩුව පලවා හැරීමට සහය දුන් ත්‍රීරෝද කර්මාන්තයේ නියැලි සහෝදරවරු සැමට ස්තූතියි ...
"රැස්වීම් වලට ආවට
ඔහුගෙන් රස්සාවල් ඉල්ලන් එන්න එපා" යැයි ජනාධිපති ධූරයේ දිවුරුම් දීමට නියමිත අනුර දිසානායක සහෝදරයා මහජනතාවට පවසයි...
අස්ථානගතවන මුදල් පසුම්බි සොයාදීමේ ජාතික මහා ව්‍යාපාරය...
ජාතික ජනබලවේගයේ මහජන රැළි වලට සහභාගි වන පිරිස දිනෙන් දින ඉහළ යෑම නිසා සෙනඟ අතර තෙරපීමෙන් අප සහෝදර සහෝදරියන්ගේ මුදල් පසුම්බි අස්ථානගතවීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බැවින්
එසේ අස්ථානගතවන මුදල් පසුම්බි නැවත අප වෙත ගෙනවිත් බාරදීම සඳහා සේවකයින් උවමනා කර තිබේ.
මේ සඳහා ඉස්තරම් වැටුපක් ගෙවීමට පක්ෂ මූලස්ථානය තීන්දු කොටඇති අතර ඔබගේ අයදුම් පත අදම පැලවත්ත කාර්යාලය වෙත යොමු කරන්න..
හාල් මල්ලට ටකරමට රැවටෙන්න එපා..
දීර්ඝ කාලීන ආර්ථික විසඳුමකට මාලිමාව වටා එක්වන්න..
සොයා දෙන්න.