KM Cosmetics
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from KM Cosmetics, Health/Beauty, .
Product of the day
Order now ....
First 10 orders🤣 delivery free 🔥🔥🔥🔥
Oder now🔥🔥🔥
😊Softcaress Hand Cleanse Gel 😊
මෙම කොරෝනා එහෙමත් නැතිනම් Covid 19 නම් වසංගත තත්ත්වය හේතුවෙන් අපට වෙනදාට වඩා පිරිසිදුව සහ ආරක්ෂාකාරීව සිටීමට සිදුව තිබෙනවා....
එම නිසා අපට නිතර නිතරම දෑත් පිරිසිදුව තබා ගත යුතුය...
අප සාමාන්‍යයෙන් දෑත් පිරිසිදු කිරීමට ඉතාමත් සැර සුවදකින් යුත් Sanitizer වැනි දියරමය ද්‍රව්‍යක් භාවිතා කරනවා.
අද ඔබට හදුන්වා දෙන්න යන්නේ oriflame නිශ්පාදනය තුළින් හදුන්වා දෙන දෑත් පිරිසිදු කීරීමේ Gel එකක් ...
😎මෙමගින්...
🌷බැක්ටීරියා අඩු කිරීමට උපකාරී වේ.
🌷ස්වාභාවික සම්භවයක් ඇති ඇල්කොහොල් අඩංගු වේ
🌷මනා සුවද විලවුන් සුවදකින් යුක්තය.
🌷හුරුබුහුටි පහසු ඇසුරුමකින් හා ප්‍රමාණයකින් යුක්තය.
🌷අවුරුදු 6 ට වැඩි ළමුන් සදහා සුදුසුයි.
Hi girls👧👧
Oder now 🔥🔥
හිසකෙස් ගැටලු සදහා සාර්ථක විසදුමක්
මෙහි මුලිකම අරමුණ වන්නේ හිසකෙස් වැවිමට වඩා වැටෙන හිසකෙස් අවම කිරිම නැතහොත් හිසකෙස් වැටිම නතර කිරිම.
මෙහි දී
# හිසකෙස් වැටිම අවම කරනවා
# රුධිර සංසරණය මනාව සිදු වෙනවා
# හිස් කබලේ වියලි යාම අඩු කරනවා
හිසකෙස් වර්ධනය කරයි
Hair oil for dry hair with wheat & coconut oil
මෙය භාවිතා කරන අයුරු ÷
👉 භාජනයක් ගෙන double oil ක්‍රමයට tube එක වතුර එකට දාලා විනාඩි 10 ක් විතර රත් වෙන්න තියන්න
👉 විනාඩි 10 කින් විතර වතුරේ දාලා රත් වුනාට පස්සේ එලියට ගන්න
👉 ගොඩක් රස්නෙන් නැතුව මද රස්නේ වු විට tube එක එලියට ගෙන රස්නය අඩු වු විට හිස් කබලට හා කොන්ඩය මුලට තෙල් දමා කවාකාරව විනාඩි 5ක් පමණ මසාජ් කරන්න
👉 ඉන් පසු හිසකෙස් දිගට තෙල් ආලේප කරන්න
👉තුවායක් උණු වතුරේන් පොගවලා මිරිකලා අරන් ඒකෙන් සම්පූර්ණයෙන්ම හිසකෙස් ආවරණය වන පරිදි ඔලුව අවරනය කරන්න
👉 විනාඩි 30ක් තියෙන්න අරින්න
👉 නාන්න පැය 6කට කලින් මෙම තෙල් ගා හිසකෙස් හා හිස් කබල 💆 සම්බානය කරන්න
👉පැය 6කට පසු shampoo ගා conditioner කර සොදා හරන්න
වැදගත් 👍👍👍
🔺 ගොඩක් තෙල් භාවිතා කරන්න එපා
🔺 සාර්ථක ප්‍රථිපල සදහා සතියකට දෙවරක් treatment එක කරන්න
🌹මූණ එක පාටක් අත් පා එක පාටක්ද?
🌹Office එකේ A/c එකේ ඉදලා හම වේලිලාද?
🌹හම දුර්වර්ණ වෙලාද??
මෙන්න විසදුම😍
Milk and honey gold
Hiii💜️💜
Girls👧👧
Oder,🌹🌹🌹
Now🔥🔥🔥 🔥
Hiii girls,
Oder now🔥🔥🔥
අප හා එක් වෙමු .
Hiii Guys🤫🤫🤫
Special offer 💜️💜️💜️💜️
ODER NOW 🔥🔥🔥
Oder now🔥🔥🔥
කොරොනා හමුවේ වරින්වර අඩාල වන ආර්ථිකය ස්ථිරවම පවත්වාගෙන යාමට ඔබත් කැමතිද ? දවසට පැය 2,3ක් පමණක් වැඩ කල හැකිය .
ඔබත් නිවසේ සිට රැකියාවක් කිරීමට කැමතියි ද? 😍😍
අප හා එක් වන්න.
වැඩ් විස්තර සදහා inbox පැමිණෙන්න 🔥🔥🔥🔥🔥🔥
Blackheads ඔබට ගැටලුවක් ද?🤪🤪
මෙන්න විසදුම😍
Blackheads ඉවත් කිරීම පමණක් නොව ඔබට පැපැහැපත් දිප්තිමත් සමක් ද ලබා දෙයි.
Beautanicals Reparing shampoo and conditioner
😍ශාක හා ඛනිජ පදනම් කරගත් අමුද්‍රව්‍ය වලින් සකස්කර ඇති මෙම ක්‍රිම් ආකාර shampoo සහ conditioner මගින්,
🌿 හිසකෙස් පෝෂණය කරයි.
හිසකෙස් අලුත් වැඩිය කරයි.
🌿හිසකෙස් වල පෙනුම නැවත ප්‍රතිස්ථාපනය කරයි.
🌿හිසකෙස් වල තෙතමනය රදවා ගත හැකිය.
🌿නිරොගි පිරිපූර්ණ කෙස් කළඹක් ලබා දෙයි.
🌿චර්ම රෝග විද්‍යත්මකව පරික්ශා කර තිබේ. Vegan society සමග ලියාපදිංචි වී තිබේ . සියල්ල 100% ප්‍රතිචක්‍රිකරණය කරන ලද ද්‍රව්‍ය වලින් සාදන ලද බොතල් වල අසුරා ඇත.
Oder now 💜️💜️
Oder now 🔥🔥🔥
Coconut hair oil😍😍😍
Oder now🔥🔥🔥
ඔබ pimple නිසා කරදරෙන්ද?
මෙන්න විසදුම😍
Tea three හා lime සාරයෙන්,
Love Nature purifing Face oil
Oriflame වෙතින්,
🌿ඉක්මනින් මුහුණට උරා ගෙන පැය 24-48ක් තුල pimple එක ඉලක්ක කර ඒවායේ ප්‍රමාණය කුඩා කරයි.
🌿ස්ත්‍රි/පුරුෂ දෙපාර්ශවයටම භාවිතා කල හැකිය .
🌿වයස් සිමාවක් නොමැත.
🌿මුහුණෙ ඇති සිදුරු අඩු කරයි.
🌿pimple ඇති තැන්හි පමණක් භාවිතා කරන බැවින් දිගු කලක් භාවිතා කල හැකි.
Oder now😍😍😍
හිස්සොරි කරදරෙන් මිදෙමුද?
නිරෝගි, ශක්තිමත් , දීප්තිමත් කෙස් කළඹක් සදහා
Shampoo for Dandruff Control Tea Three oil & Burdock
OPTIMALS BODY FIRMING LOCTION- BOTANICAL PEPTIDE💜️💜️
ස්ට්‍රෙච් මාක්ස් නිසා අපහසුවෙන් ද?
සති 4න් විසදුමක්
රු.2119
Love Nature Hair Smoothie 💜️💜️
Hair mask එකක් නිවසේදිම🏠️
රු.319
ඔබට සරිලන ආකාර 3කින්,
ඇස් යට කලු වීම
තොල් කලු වීම
තොල් වියලිම
දනහිස් කලු වීම
අත් යට කලු වීම
වැලමිට කලු වීම
ලප කැලැල්
සියල්ලට එකම විසදුමක්
රු.579
Hair and Body oil