Etech zone
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Etech zone, Education, .
2023 AL ETech 🏆️♋
දකුණු පළාත් පෙරහුරු ප්‍රශ්ණ පත්‍රය⌛️
මෙතනින් පේපර් එක අරන්..ඔයා තනියම කරලා..😎👇
https://drive.google.com/file/d/1geSle__wTDuCjxjI-iUDPigtcmKpfq7h/view?usp=sharing
මෙතනින් විවරණය බලන්න..😎👇
https://youtu.be/yhMVahlOWnY?feature=shared
2022 AL practical final...🔥🏆️
හෙට දින සහභාගී වන ඔබට ..💫
📌 ඔබ මෙතෙක් පුහුණු වූ practicals පිලිබදව නැවත මතකය අලුත් කරගත හැක.
📌 ප්‍රායෝගික පරීක්ෂණය දිනයේදි ලැබෙන practical paper එක ලෙසම සැකසු පෙරහුරු paper එකක් ඔබට ලබාගත හැක.
📌ප්‍රායෝගික පරීක්ෂණයට සහභාගී වීමේදි එදින සිදුකෙරෙන වැඩපිලිවෙල පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබා ගත හැක.
📌 ඕනෑම අයෙකුට සහභාගී විය හැක.
‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️
23 / 24 ට SFT හයියක්
''''''''''''''''''''''''''''''''"""""""""""""""'''''''''''''''''''''''''''''''''''
▫️️නොමිලේ පැවැත්වෙන
SFT සම්මන්ත්රණ
මාලාව සදහා 2023 /
2024 ඕනෑම දරුවකුට
සම්බන්ධ විය හැකිය.
▫️️ විභාගය දක්වාම
100%ක් නොමිලේ
වීඩියෝ නැරඹීමට
හැකියාව .
▫️️ අවසාන මාස 3 තුල
නොමිලේ පැවැත්වෙන
Paper Discussion වලට
සම්බන්ධ වීමට
හැකියාව.
සම්බන්ධ වීමට පහත Link එකෙන් Whatsapp group එකට Join වෙන්න .
https://chat.whatsapp.com/DzFu1kFSkVe9FpbO4RB879
🎯🎯🎯🎯🎯🎯🎯🎯🎯
🔷 සිලබස් එකම එපා
කරන්නත් ආසව ඇති
කරන්නත් පුළුවන්
පාඩම.
🔷 හරි තැනකින් හරි
විදියට ඉගෙනගන්න .
🔷 බලය මොලයටම.
🔷 පහල අංකයට
Whatsapp පණිවිඩයක්
යොමු කරන්න .
🔷 2023 සිසුන්ටද
සම්බන්ධ විය හැකිය.
⭕ හෙට උදේ 9ට
Whatsapp :- 0717678235
ශිල්ප - හොරණ
✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅
2025 අ.පො.ස (උ/පෙළ).තාක්ෂණවේදය සදහා විද්‍යාව .නව කණ්ඩායම් පන්ති .
🔷 ශිල්ප - හොරණ
🔰ආරම්භ කල පළමු පන්තියෙන්ම සිසුන් රැසකට
සරසවි වරම් හිමිකර දුන් අතර පන්ති වලට
සම්බන්ධ වූ කිසිදු දරුවෙක් මෙතෙක්
අසමත් වී නොමැත.
🔷 (100% Pass).
දවසක් ඇවිල්ල ඔයාම තීරණය කරන්න.
පහත Whatsapp group එකට Add වෙන්න.
Whatsapp group 👇
https://chat.whatsapp.com/CrhKDLKAoCyK8GDT6xFRnF
‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️
2025 අ.පො.ස (උ/පෙළ).
තාක්ෂණවේදය සදහා විද්‍යාව .
නව කණ්ඩායම් පන්ති .
🔰 සෑම ඉරිදාවකම පෙ.ව
11.00ට හොරණ ශිල්ප
අධ්‍යාපන ආයතනයේ
පැවැත්වේ.
🔰 තාක්ෂණවේදය
ඉගෙනගන්න SFT
උගන්වන හොරණ
එකම ගුරුවරයා.
🔰 තාක්ෂණවේදය සදහා
විද්‍යාව විෂය
වෙනුවෙන් පොත්
දෙකක් රචනා කල
ගුරුවරයා.
🔰ආරම්භ කල පළමු
පන්තියෙන්ම සිසුන්
රැසකට සරසවි වරම්
හිමිකර දුන් අතර පන්ති
වලට සම්බන්ධ වූ කිසිදු
දරුවෙක් මෙතෙක්
අසමත් වී නොමැත.
🔷 (100% Pass).
දවසක් ඇවිල්ල ඔයාම තීරණය කරන්න.
පහත Whatsapp group එකට Add වෙන්න.
Whatsapp group 👇
https://chat.whatsapp.com/CrhKDLKAoCyK8GDT6xFRnF
2025 උසස් පෙළ | ඉංජිනේරු තාක්ෂණවේදය
🏆️ කණ්ඩායම් පන්ති ඇරඹේ 🏆️
උපරිමය ළමුන් 20 ක් පමනි..🔥
නව පන්ති ආරම්භය 🎯
ජුනි 18 ඉරිදා ප.ව. 1.30 ට...
ශිල්ප උසස් අධ්‍යාපන ආයතනය - හොරණ
නව පන්ති ආරම්භය 🔥🏆️
ජුනි 18 ඉරිදා
2025 උසස් පෙළ | තාක්ෂණවේදය සදහා විද්‍යාව
🏆️නව කණ්ඩායම් පන්ති ඇරඹේ 🏆️
AL 2025 නවක සිසුන් ලියාපදිංචිය ඇරඹේ ..🔥
⭕ආරම්භක සම්මන්ත්රණ නොමැත.⭕
පන්ති ආරම්භක දිනයේදි විෂය පිලිඹදව දැනුවත් කිරීම සිදුකෙරේ..🔥
නව පන්ති ආරම්භය 🎯
ජුනි 18 ඉරිදා පෙ.ව. 11.00 ට... ශිල්ප - හොරණ
ජුනි මාසය පුරාවට ඔබට පන්තිය සදහා නොමිලේ සහභාගී විය හැක.
🔸සියලුම සිද්ධාන්ත මුලසිට සරලව පැහැදිලිව..ආවරණය කිරීම හා ආකර්ෂණීය නිබන්ධ
🔸කටපාඩම් අධ්‍යාපණයෙන් ඔබ්බට තර්කය මත පදනම් වූ ඉගැන්වීමේ රටාව..
🔸සෑම දිනකම පෙර සතියේ විෂය කරුනු නැවත ආවර්ජනය..
🔸 ජීව විද්‍යාව ,භෞතික විද්‍යාව හා රසායනය විද්‍යාව විෂයයන්ට අදාල ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදු කිරීම තුළින් ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයට සිසුන් සූදානම් කිරීම.
🔸 සෑම ඒකකයක් අවසානයේම එම පාඩමට අදාලව සකස් කල විශේෂ ප්‍රශ්න පත්‍ර මාලාවක් විවරණය කිරීම .
තාක්ෂණවේදය ඉගෙන උගන්වන ඔබේ ගුරුවරයා
===========සුගන්ධ කිතුල්ගොඩ =============
B.ETech (Hons) (UG) Uni of Sri Jayawardhanapura
පැමිණ වෙනස වටහා ගන්න.
ගුණාත්මක අධ්‍යාපනයක් සදහා රැල්ලෙන් මිදෙන ඔබ සැමට ආරාධනා..👊
✍🏽 නවක සිසුන් ලියාපදිංචි වීම සදහා ඔබගේ නම, ලිපිනය, පාසල 2025 ලෙස සදහන් කර 071 767 8235 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න .
නැතිනම් පහත් Link එකෙන් Whatsapp group එකය Add වෙන්න.
👇 Whatsapp Group
https://chat.whatsapp.com/CrhKDLKAoCyK8GDT6xFRnF
ශිල්ප උසස් අධ්‍යාපන ආයතනය - හොරණ
හොරණ ට අවුරුදු🎉️🎉️
🌞🌞 සුර්ය මංගල්‍යය 🌞🌞
ශිල්ප උසස් අධ්‍යාපන ආයතනය මඟින් සංවිධානය කරනු ලබන අලුත් අවුරුදු උත්සවය
-----මැයි මස 01 වෙනිදා-------
උදෑසන 8.00 සිට දවස පුරා....
Please like and share,
https://fb.me/e/2RsMm4rL8
🔷💯🔷💯🔷💯🔷💯🔷
2024 SFT තියරි. Online Class
✨️ මුද්‍රිත නිබන්ධ ගෙදරටම
✨️ Theory Book Free
✨️ මාස 12 කින් සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය .
⭕ වැඩ කරවන අපේ SFT පන්තිය .
⭕ පන්තියට අමතරව නොමිලේ පවත්වන සම්මන්ත්රණ.
SFT A එකක් ගන්න . එන්න අපි වැඩ කරමු.
සම්බන්ධ වීමට අවශ්‍ය දරුවන් පහත Link එකෙන් Whatsapp group එකට Add වෙන්න .
https://chat.whatsapp.com/HmVxcFlOlpvHbdGckbiFOl
ප්‍රැක්ටිකල් එක්සෑම් එක දවසට මොකද වෙන්නෙ????????
2023 | A/L |E tech | Practical Exam මෙම වීඩියෝව හරහා ප්‍රායෝගික පරීක්ෂණය දිනය තුලදී සිදුකෙරෙන වැඩපිළිවෙල පිළිඹදව ඔබට මනා අවබෝදයක් ලබාගත හැක.සුළක්ෂ...
💥💯💥💯💥💯💥💯💥
සම්බන්ධ වීමට අවශ්‍ය දරුවන් පහත Link එක Click කරන්න .
Whatsapp group .
💯 https://chat.whatsapp.com/DUPsGyrA5dS0S5AB3Hq5dU
2022 AL Practical Class ආරම්භ වේ...✨️❤️🏆️
කාලය,ශ්‍රමය සහ මුදල අපතේ නොයවා..සතියට දින 2 ක් පමනක් නියමිත කාලසටහනකට අනුව විහාගය ඉලක්ක ගත සියලූ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ආවරණය කෙරේ..
ඔබ වෙනුවෙන් ඒ සදහා ක්රමානුකූල වැඩසටහනක් සූදානම් කර ඇත.
සම්බන්ද වීමට අවශ්‍ය දරුවන් පහත Group එකට join වෙන්න.
https://chat.whatsapp.com/JtMf2ql6TbH7Xn0pGHGBV4
2022 AL Practical Class ආරම්භ වේ...✨️❤️🏆️
කාලය,ශ්‍රමය සහ මුදල අපතේ නොයවා. සතියට දින 2 ක් පමනක් නියමිත කාලසටහනකට අනුව විහාගය ඉලක්ක ගත සියලූ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ආවරණය කෙරේ..
ඔබ වෙනුවෙන් ඒ සදහා ක්රමානුකූල වැඩසටහනක් සූදානම් කර ඇත.
සම්බන්ද වීමට අවශ්‍ය දරුවන් පහත Group එකට join වෙන්න.
https://chat.whatsapp.com/JtMf2ql6TbH7Xn0pGHGBV4
🔥 හැම පාරම ආපු මේ පාරත් අනිවා එන TDS ප්‍රශ්නෙ එක දවසින් ගොඩ දාමුද? 😃😎
ඇස්තමේන්තුකරණය හා ප්රමාණබිල්පත් සැකසීම (TDS) සම්මන්ත්‍රණය
🔰100%ක් නොමිලේ.💯
🔰 Physically Only.
🔰 නිබන්ධනයක් ඇත.ගාස්තුවක් නැත.😄
⚙️ TDS පාඩම ඔයා හරියටම දන්නවද?🥲
නිකමට අහන්නෙ..😌 මේකෙ,
1.මිනුම් පත 2.ලුහුඩු පත
3.ගැටලු පත 4.ප්‍රමාණ බිල්පත
කියලා 4 ක් තියෙනවා සහ මේ හතරෙන්ම ගණන් හදන්න AL පේපරේ ප්‍රශ්නෙට එන්න පුලුවන් කියලා ඔයා දන්නවද?? 😳🧐
කොහොම උනත් කමක් නෑ. මේ පාඩම 100% ක් ගොඩදාලා දෙන්නම්..ඔයා එන්න..🔥😎
උබලට වගේම මටත් දහසකුත් වැඩ අතරේ..අන්තිම මොහොතේ මෙහෙම දෙයක් කරන්නෙ.. ගුරුවරයෙක් විදිහට.. යුතුකමක් විදිහට..හදවතින්ම උදව්වක් විදිහට.. ❤️☺️
සතයක්වත් එපා..වෙලාවට ඇවිත් ඉන්න.✨
ජනවාරි 03 අගහරුවාද උදේ 9.00 ට
හොරණ නැණික් එකට✨
⭕ සම්බන්ධ වීමට අවශ්‍ය දරුවන් පහත ලින්ක් එකෙන් Whatsapp group එකට Add වෙන්න
https://chat.whatsapp.com/DPHFiw33kyyBpGjKxchmRV
ආදරණීය දුවේ පුතේ ,
SFT කරන, කරපු, කරන්න හිතන් ඉන්න ඔයාට ගොඩක් වැදගත් , ඔයාගෙ අධ්‍යාපන ජීවිතයට වටිනා දේවල් ගොඩක් නොමිලේ ලබාගන්න, දැනගන්න(Campus select වුනානම් ඒකෙ උගන්වන සබ්ජෙක්ට් වලට පවා උදවු ගන්න) පුළුවන් අපේ Public Telegram group එකට ඔයත් Join වෙන්න. පහල ලින්ක් එක Click කරල සම්බන්ධ වෙන්න..
https://t.me/sugandakithulgodasft
මේකට ET , BST කියල එකක් නෑ. A/l technology කරානම්, කරනවනම්, කරන්න හිතන් ඉන්නවනම් ලංකාවේ ඕනෑම දරුවෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් .
⚙️🔧👩🔧⚙️🔧👩🔧⚙️🔧👩🔧
G.C.E Advnce Level .2024
Technology scheme.
ඔයා A/L වලට Tec කරන්න හිතන් ඉන්නවනම් හෝ දැනට කරන්න පටන් අරන් තියෙනවනම් මේ ඔයා වෙනුවෙන්මයි.
තාක්ෂණවේදය විෂය ධාරාවේ අනිවාර්ය විෂය විදියට තාක්ෂණවේදය සදහා විද්‍යාව (science for technology ) - SFT හදුන්වා දෙන්න පුළුවන් . ඒ කියන්නෙ ඔයා ET කළත් BST කළත් SFT අනිවාර්යයෙන්ම කරන්නම වෙනව.
ඔයා යම් විෂයයක් ඉගෙනගැනීම ගුරුවරයකු සොයන විට අනිවාර්යයෙන් ම එම විෂය ගුරුවරයා විසින් ඉගෙනගෙන තිබිය යුතුයි නේද?.
එසේ නැතින්ම් අත්වන ප්‍රතිඵල ඔයාටම අත්විදිය හැකිය. (A/L කාලය තුළත්, විශ්වවිද්‍යාලය තුළත්.)
සැබෑ තාක්ෂණවේදීන්ගේ හොරණ පුරවරයේ සම්ප්‍රාප්තිය .
තාක්ෂණවේදය විෂය හදුන්වා දුන්නේ 2013 වසරේ නිසා තවමත් Technology කරපු ගුරුවරු අල්ප ප්‍රමාණයක් ලංකාවේ සිටියද හොරණ (නැණික්) අප ආයතනයේ තාක්ෂණවේදය සදහා විද්‍යාව SFT විෂය ඉගැන්වීමට එවැනි විශිෂ්ට ගුරුවරයකු සිටී.
ඔහු තාක්ෂණවේදය හදාරා දිස්ත්‍රික්කයේ සහ දිවයිනේ විෂිශ්ට කුසලතා සමගින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ , තාක්ෂණපීඨයේ ඉංජිනේරු තාක්ෂණවේදී ගෞරව උපාධි අපේක්ෂකයකු වේ.
SFT විෂය වෙනුවෙන් පොත් දෙකක් රචනා කර ඇති මොහු පසු ගිය වසරේද ආයතනයේ ආරම්භ කල පළමු පන්තියෙන්ම සිසුන් රැසකට විශ්වවිද්‍යාලයීය වරම් හිමිකර දුනි.
2024 A/L තාක්ෂණවේදය කරන ඔබත් , සැබෑ තාක්ෂණවේදියෙකුගෙන්ම තාක්ෂණවේදය ඉගෙන ගැනීමට කැම්තිනම් පහල ලින්ක් එකෙන් Whatsapp group ,එකට එකතු වෙන්න.
https://chat.whatsapp.com/GSMYP2AGBl29W1XjFudTa6
පන්තිය තුල බොරු වැල්වටාරම් කිය කිය ඔයාගෙ A/L අවුරුදු දෙකෙන් එකක් නිකරුණේ ගෙවිල යනකොට ඔයාට තේරෙයි ලොකුයි ,හොදයි කියන තැන් ඇත්තටම එහෙමද කියල. ඒත් එතකොට ඔයා පරක්කුයි. (2022,2023 Tik-Tok class ගිය දරුවන්ගේ අත්දැකීම්)
උනන්දුවෙන් වැඩකරන්න පුළුවන්නම්, ආසාවෙන් නිදහසේ වැඩකරන්න ඕනෙනම්, ඉස්කෝලෙ වාර විභාග වලට බය නැතුව ලියන්න ඕනෙනම් , මහන්සි වෙලා තමන්ගේ ඉලක්කයට යන්න පුළුවන්නම් ඔයත් Whatsapp group එකට එකතු වෙන්න.
https://youtu.be/4azPVyMHw6E
🧑🏫😍💯හොරණ නැණික් උසස් අධ්‍යාපන ආයතනයේ තාක්ෂණවේදය විෂය ධාරාව හදුන්වාදීමේ Online සම්මන්ත්‍රණය 🔴 phicicaly සම්බන්ධ වීමට නොහැකි වූ ආදරණීය දුවා දරුවන් වෙනුවෙන්..🤗තවත් යාලුවන්ටත් Share කරන්න.හරිම දේ දැනගන්න..🙏👨🎓👆
✨️✨️සැබෑ තාක්ෂණවේදීනේ හොරණ පුරවරයේ
සම්ප්‍රාප්තිය .
🔷2024- SFT නව සිද්ධාන්ත පන්ති ආරම්භය.
🔷සෙනසුරාදා 8.00 a.m
⏺️Voice- 0763778235
⏺️Whatsapp- 0717678235
#සුගන්ධකිතුල්ගොඩ
🔴🔵2024AL🟠🟣
ඉංජිනේරු තාක්ෂණවේදය
නව පන්ති ආරම්භය
ඉරිදා සවස 1.00 - 3.00
නැණික් හොරණ
# යන එන ගමන් මතකෙට යමක්..😎❤️
#යන එන ගමන් මතකෙට යමක්..😎❤️
https://youtu.be/yxS0bux974Y
Watch and learn ,
dont forget to subscribe our chanel *Etech Zone*
එකතුවෙන්න.
තාක්ෂණවේදය හදරන ඔබ වෙනුවෙන්ම වෙන්වන ඉඩක්..❤️🤟
Turbo charger | How it works | AUTOMOBILE | Sinhala ................................................................................................................................................................
https://youtu.be/x94iTBo3nQY
Watch and learn ,
dont forget to subscribe our chanel *Etech Zone*
එකතුවෙන්න.
තාක්ෂණවේදය හදරන ඔබ වෙනුවෙන්ම වෙන්වන ඉඩක්..❤️🤟
Kirchoff's law. කර්චොෆ් නියම. SFT. තාක්ෂණවේදය සදහා විද්‍යාව. ................................................................................................................................................................
https://youtu.be/xc30ZsP3wlQ
Watch and learn ,
dont forget to subscribe our chanel *Etech Zone*
එකතුවෙන්න.
තාක්ෂණවේදය හදරන ඔබ වෙනුවෙන්ම වෙන්වන ඉඩක්..❤️🤟
4 stroke engine ( සිංහල ) පුළිගු ජ්වලන සහ සම්පීඩන ජ්වලන එන්ජිම | engineering technology A/l ................................................................................................................................................................