Asitha Madusanka
Founder
Motif Digital
ඉන්න රජවරු මදිවට වෙස්සන්තරත් ඇවිල්ලා..
කදිමයි 🙏🙏
නිදහසේ බැට් කරන්න වත් නෑනේ ඉතින්. 😁
දස්සා අපේ වීරයා 😁
Dasun Shanaka 😂
ලංකාව සපෝර්ට් කරපු රටක් දිනපු එක...
පාපන්දු ලෝක කුසලානය දින්නට වඩා
ආජන්ටිනාව ලබාගත්ත ලොකු ජයග්‍රහණයක් 😂
පහුගිය දවසක මුතුගල ,සදකත් ගැ*ටුමට රාමුවේ යථාර්ථයේ සිදුරු කියන එක අල්ලලා හදපු මීම් එක
Randika Wijesinghe සහෝදරයගේ මේ පාර වීඩියෝවටම ගිහින් ජාත්‍යන්තරයටම ගියා එහෙනම් 😁😁😁😁
Full Viedo link: https://youtu.be/qvsUrgxTt80
විද්‍ය පුනරුදයෙන් හිටපු අපේ අයට නේද මෙහෙම උනේ 😂😂😂😂😂😂
ගස් ලබු ගෙඩියේ ඩිසයින් එක ලෙෆ්ට් 😂😂😂😂
මේක කියවන්නේ නැතුව පහලට යන්න එපා !
" හොඳට පාඩම් මතක හිටිනවා "
" මහන්සි නැතුව වැඩ කරන්න පුළුවන් "
" නිදිමත එන්නෙම නැහැ "
" පොඩ්ඩක් ගත්තොත් මුළු ජීවිතේම ගොඩ දාගන්න පුළුවන් "
" අවුලක් වෙන්නෑ විභාගෙ එනකන් විතරයි"
" ගැම්මට වැඩ කරන්න පුළුවන් එක දිගට දවස් කීයක් වුණත් "
" ටූනර්මන්ට් එනකම් එකක් ගනින් "
" ආතල් එකට එක පාරක් ගැහුවට අවුලක් නෑ බං"
" බඩගිනි වෙන්නෙත් නෑ බං මහන්සි එන්නෙත් නෑ ආතල් එකේ වැඩක් කරගන්න පුළුවන් "
✋ ලෝකෙ තියෙන භයානකම, හුස්ම ගනිමින් හොඳට ඉන්න මිනිස්සු පණ පිටින් අපායට අරන් යන ' අයිස් මත්ද්‍රව්‍ය' ( Ice drug ) ඔයා ලඟට මෙන්න මේ වගේ තමයි එන්නේ !
හොඳට මතක තියාගන්න .
මේක කෑවා කියලා ඔයාට හොඳක් වෙන්නේ නැහැ !
මං ආයෙත් කියනවා කිසිම හොඳක් වෙන්නේ නැහැ !
කිසිම සතුටක් දැනෙන්නෙ නැහැ !
හොඳට හුස්ම ගන්න ඔයාගේ ජීවිතේට පනපිටින් දරාගන්න බැරි වේදනාවක් විතරයි මෙන්න මේ මාරයා අරගෙන එන්නේ !
පාඩම් කරන්න කියලා ඔයාගේ අතට මෙහෙම කෙනෙක් දුන්නොත් කරුණාකරලා පිලිගන්න එපා !
සල්ලි වලට අහිංසක දරුවන්ගේ ජීවිත විනාශ කරන මිනිස්සු ගෙන්නන මේ ජරාව පාවිච්චි කරන කෙනෙක් හරි තියෙන තැනක් හරි දැක්කොත් හෝ දන්නවානම් මෙන්න මේ අංක වලට පැමිණිලි කරන්න.
☎️ 119
☎️ 118
☎️ 1927
ඔයාගේ ළඟම කෙනෙක් මේ මාරයට බිලිවෙලා නම් මෙන්න මේ අංකයට කෝල් එකක් දෙන්න.
එයාලා ඔයාගේ ළඟම හිතවතා ව හිරේ දාන්නේ නැතුව එයාට උදව් කරනවා ඒ මානසික තත්ත්වයෙන් ගැලවෙන්න.
☎️ 1926
අයිස් ඒ කියන්නේ මේ ලෝකේ දරුනුම මත්ද්‍රව්‍ය !
මේ තියෙන්නෙ ඒක ගත්තම වෙන දේ !
👉 නින්ද යන්නෙ නෑ
👉 කටේ තුවාල
👉 අධික ලෙස කෙට්ටු වීම
👉 ශරීරයේ පලු මතුවීම
👉 දිව පැලීම
👉 ආහාර අරුචිය
👉ඇස විශාල වීම ( pupilඑක )
👉කරකැවිල්ල
👉 දහඩිය දැමීම
👉වියළි මුඛය
👉මාංශ පේශි කැක්කුම
👉හිසරදය
👉ඔක්කාරය
👉බඩේ කැක්කුම
👉නොපැහැදිලි පෙනීම
👉හිසරදය
👉කරකැවිල්ල
👉තෙහෙට්ටුව
👉ශක්තිය වැඩි වීම
👉ආක්රමණශීලී හැසිරීම
👉වෙව්ලනවා
👉නුරුස්නා බව
👉 කරන කියන දේවල් එයාලට තේරෙන්නේ නැහැ
👉අධි ක්‍රියාකාරීත්වය
👉සැලකිය යුතු හා හදිසි බර අඩු වීම
👉සමේ තුවාල
👉වේගවත් අක්ෂි චලනය
👉පිළිස්සුම්, විශේෂයෙන් තොල් හෝ ඇඟිලි මත
👉අක්‍රමවත් නිදි රටා
👉දිරාපත් වූ දත්
පලවෙනි පාර ඔයාට හිතෙයි මේක තමයි හොඳම කියලා.. ඒත් මේක තමයි ඔයාගෙ ජීවිතේ වෙන්න පුළුවන් නරකම ඇබ්බැහිය.
🛑 මේක ගත්තම ඔයාගේ දුක නැති වෙන්නෙ නැහැ . මේක ගත්තම ඔයාගේ හැමදේම සාර්ථක වෙලා ඔයාට සතුට ලැබෙන්නේ නැහැ ! කොටින්ම කිව්වොත් මේ ඔයා කරගන්නේ ඔයාව ප.ණපිටින් පිහියකින් ක.පන එක !!!!!!
මේ මාරයට ගොදුරු වෙලා ඉන්න කෙනෙක් දන්නවනම් කරුණාකරලා ඒවා හංගන්නෙ නැතුව අදාල උපදෙස් ගන්න ! කිව්වොත් හිරේ දායි කියලා ඒ මනුස්සයගේ ජීවිතේ නැති කරලා දාන්න එපා. අනිවාර්යෙන් එයාව පුනරුත්ථාපනය කරලා අලුතෙන් එයාට ජීවිතයක් දෙන්න පුළුවන් එයාගේ තත්වය කියලා ඔයා උදව් ඉල්ලුවොත්.
🛑 මං ආයෙත් කියන්නේ අංගොඩ මානසික රෝහලේ ඉන්න හොඳට හිටපු පිරිමි ළමයි වගේම ලස්සන ගෑනු ළමයි දැන් මානසික ලෙඩ්ඩු වෙලා මෙන්න මේ මාරයා නිසා.....!
සල්ලි හොයන්න අහිංසක ජීවිත බිලි ගන්න මිනිස්සු වගේම ඇස් දෙකට මේ දේවල් දැක දැකත් නිශ්ශබ්දව ඉන්න මිනිස්සුත්, මේ දේවල් තමන්ගේ ළඟ ඉන්න අයට හුරු කරවන මිනිස්සු ගැනත් කරුණාකරලා පැමිණිලි කරන්න !
මේ තියෙන්නේ නිකම්ම මත්ද්‍රව්‍යයක් නෙමෙයි !
සතුටින් ඉන්න ලස්සන වෙන්න උත්සාහ කරන ඔයා ඇයි විහින් විකෘති ජීවිතයක් වෙන්න හදන්නේ !
බේරෙන්න ! බේරගන්න !
ආයෙත් ගැලවීමක් නෑ කියලා වැටෙන්න එපා ! අන්තෙටම ගියපු මිනිස්සු දැන් හොඳ ජීවිත ගත කරනවා වෛද්‍ය ප්‍රතිකාරත් එක්ක ! බලාපොරොත්තුව අත්හැර ගන්න එපා.
- Gumiho's Diary -
මම මේ සම්බන්දව කතා කරන්නේ නෑ කියලා හිතුනට මේක ලියන්නම හිතුනා,
බෞද්ධ ආගමිකයන් මෑතක ඉදන් කියන දෙයක් තමයි, කොහොවත් ඉන්න පිරිසක්
බුදුදහමට ග
මන් මූතුගෙ පැත්තෙත් නෙමේ
අර මල්ලියගේ පැත්තෙත් නෙමේ.
හැබැයි මන් Randika Wijesinghe අයියගේ රාමුව ෆෑන් කෙනෙක්...
මොකද උඩ දෙන්නටම මේ වෙනකොටත් රාමුවෙන් උත්තරේ දීලා ඉවරයි 👌👌👌
රාමුව ඒ අතින් සෑහෙන්න ඉදිරියෙන්.
දෙවෙනි එකෙන් නවතින්නේ නැතුව 3 වෙනි එකත් බලලා තීරනය කරන්න.
විදුලි ඒකකයක් රු.53 දක්වා ඉහල දැමිමට පියවර,
ඒ කියන්නේ ඒකක 100ට රු.6800 🙄
“මොකක්ද“ කියන වචනය බාශා 60 කින්.
Youtube link : https://www.youtube.com/
Imf එක ගැනත් ලොකු බලාපොරොත්තු තියාගන්න එක හොද නෑ
මේ කියන විදිහට 😂😂😂😂
යාලුවෝ 😂😂😂😂
මගතොටදී මේ වගේ හැකියාවෙන් දෙයක් කරන්න උත්සහ කරන අයට
පුළුවන් විදිහට උදව් කරන්න.
(විඩියෝවේ අයිතිය මුල් හිමිකරු සතුයි)
දෙයියෝ හිනාවෙන්නෙත් දුප්පතාටම තමා 🥴🥴🥴
දිනපු සතුටට හෙට රජයේ නිවාඩු දිනයක් හා සෑම ක්රිඩකයකුටම මෝටර් සයිකලය බැගින් දෙන බව ස්රිලංකා රජ කුමරා පැවසු බව කියන ප්රවෘතිය අසත්යයි.
අපේ රටට අද මෙහෙම ලෝකේ වටේටම අත පාලා හිගාකන තත්වෙට උදා උනේ
මුලු සමාජයෙන් බහුතරයක්ම එක්තරා අකෘතියකට ජීවත් වෙන්න ඕනේ කියන එක ඉස්මුදුනෙ තියාගෙන ජීවත් වෙන හින්දා.
කැම්පස් නොගියොත් අනාගතයක් නෑ,
ඒ ලෙවල් නැත්තම් කොහෙත්ම නෑ,
ගෙදර ඉදන් රස්සාවක් කලොත් ඌ නිකමෙක්
28 29 30 එකෙක් දැක්ක ගමන් බැදලද? නැද්ද?
බැදලා අවුරුද්දෙන් දෙකෙන් ලමයි හදන්න ඕනේ?
උඩ කියන ආකෘතියේ රාමුවට අදාල විදිහට රස්සාව තියෙන්න ඕනේ
නැත්තම් උට පිලිගැනීමක් නෑ.
ඒවගේ ඒ ඒ කාලවලට ඒ දේ සිද්ධ වෙන්නම ඕනේ කියන මොඩල් එකක් මවාගෙන අපි ජීවත් වෙන්නේ. විශේෂයෙන් වැඩිහිටි පරම්පරාව මේ දූපතෙන් එහා මීට වඩා දෙයක් වෙනවා කියන එක තවමත් අපේ බහුතරයක් තේරුම් අරන් නෑ... මේකෙන් එහා ලෝකෙ වෙන දෙයක් කොහොම හරි මෙහේ එකෙක් කරන්න හැදුවොත් උට වෙන්නේ පහල වෙලා තියෙන දේට සමාන දේවල් තමා. ඒ තරම් අපේ රටේ මිනිස්සු අර කියන ආකෘතියේ ජීවත් වෙන්නේ. ඒකේ ප්‍රතිපල තමා අද මේ අපි අත් විදින්නේ කියලාවත් තවමත් තේරුම් අරගෙන නෑ...උදාහරණයක් විදිහට කියනවා නම් අවුරුදු 20 30 පරන වාහන ලක්ශ 30,40 දීලා මිනිස්සු පදින්නෙත් අන්න ඒක නිසා... සමහරුන්ට ඒකත් හීනයක්... ඒකට විකල්ප විදිහට මිනිස්සු තේරුම් අරන් තියෙන්නේ මේ රට දාලා යන එක තමයි විසදුම කියලා.. කොහොමත් උනත් තව අවුරුදු 5ක් ඇතුලත මේකේ තවත් ප්‍රතිපල අපිට අත් විදින්න පුලුවන්.. මේ වෙනකොටත් ඔබට මිල, මුදල්, ව්‍යාපාර,වාහන
අතින් ඔබ සම්පුර්ණ වූවත් මතක තබාගන්න රටෙන් පිට ඉදන් ඔබ දිහා බලනකොට.. අපි දාඹානේ වැද්දන් දිහා දැක්කම එන අපිට හැගීමම තමා කියලා... ඒක තේරෙන්න තව ඔබට වසර කිහිපයක් ගතවෙයි.. ඒත් සැබෑ ඇත්ත කතාව ඒක තමයි.
අලුත් දේවල් කරන කොල්ලෝ කෙල්ලනේ බ*ය වෙන්න එපා... ඔයාලට මේ තැන මෙහෙදි නැති උනත් මේ රටෙන් එලියේ ඕන තරම් අය ඉන්නවා ඒවට වටිනාකමක් දෙන්න...ඒකට මේ රට දාලා යන්නම ඕනේ නෑ..මේ අන්තර්ජාලයක් කියලා දෙයක් තියෙන්නේ ඒකට තමා.. මේකෙන් ගේමක් ග*හන්න පුලුවන්. ඒ අයව සම්බන්ධ කරගෙන... තව අවුරුදු 3 4ක් යනකොට මම අර උඩ කියලා තියෙන ආකෘතියට ජීවත් වෙන මිනිස්සු අද කොච්වචර හොද තැන්වල හිටියත් ඒකෙන් පිට පැන්නේ නැත්තම් නන්නත්තාර වෙන එක වෙනවා. අද හොදට කාලා ඇදලා හිටියට අපි ලෝකේ එක්ක බලනකොට ගව් ගානක් පිටිපස්සෙන් ඉන්නේ අපි මේ ඉන්න තැන නෙමේ මේ දූපතෙන් එලියේ තියෙන්නේ,
ඒක නිසා මේකෙන් එලියේ දේවල් ගැනම අධ්‍යානය කරන්න.. කවුරු ඔයාව පසුගාමී අදහස් වලින් පස්සට අදින්න හැදුවත්. ඔයාලගේ දවස ලගම එනවා..❤️
Asitha Madusanka
(2022/11/30)
🥴
පාසලේ සපතේරුවා වීමි. මා සපත්තු මැසීමට උගෙන නැත නමුදු හැකිය. දරුවන්ට උපකාරයක් ලෙස පාසලේ සපත්තු මසමි. සපත්තු මිල අධිකය. දැරිය නොහැකිය.මේ අද මැසූ සපත්තු. සතුට කිව නොහැකි තරම්ය.
(මහින්ද කුමාරකන්ද මහතාගේ ෆේස්බුක් ගිනුමෙන් උපුටාගැනිමකි)
මේ පානදුර උතුර පොලිසිය විසින් එම ප්‍රදේශයේ පාසල් ලමුන් අතර භාවිත කරනවා යැයි සැක කෙරන මත්වන ටොෆි වර්ගයක් හා ලොපිපොප් වර්ගයක් දෙමාපියන් විසින් කර ඇති පැමිණිල්ලකට අනුව සෝදිසි කිරීමකදි සොයා ගත් අවස්ථාවකි.. තවම මෙහි රස පරීක්ෂක වාර්ථාව නිකුත් වී නොමැති බැවින් තහවුරු කිරීමක් සිදු කර නොමැත. කෙසේ වෙතත් මෙවැනි මත් ද්‍රව්‍ය අඩංගු නිශ්පාදන මේ වන විට දිවයින පුරා ඇති බැවින්. ඔබේ දරුවන් මේ පිළිබඳව හැකිතාක් දැනුවත් කරන්න, මක් නිසාද මුල් වරට මේ නිශ්පාදන හැකිතාක් දරුවන් වෙත ලබා දෙන්නේ නොමිලේ බැවින් හා නොදැනුවත්ම රස කැවිල්ලක් නිසා භාවිත කර ඇබ්බැහි වීමේ ප්‍රවනතාව පවතින නිසාවෙනි. ඔබ වෙනත් කෙනෙකුගෙන් ජල බෝතලයක් ඉල්ලා පානය කිරීමටද, පෙරද වෙනදාට මෙන් දෙවරක් සිතිය යුතු කාලයකයි අප මේ වෙන විට ගත කරන්නේ.
මක් නිසාද මත් ද්‍රව්‍ය මේ වන විට ඉතාම වේගයෙන් අප නොදැනුවත්ම අපව ගිලගන්නා නිසාවෙනි.
(Asitha Madusanka)
2022/11/30
2012දි චරිත් අසලංක කියලා කෙනෙක්
ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්නවා,
එතකොට කිසිම කෙනෙක් ඒ කෙනාව දන්නේ නෑ
එතනින් වසර 10කට පස්සේ,
2022/11/28 අද වගේ දවසක ඒ තරුණිය සමගම විවාහ වෙනවා
එතකොට චරිත් අසලංකව මුළු ලෝකෙම දන්නවා,
හැබැයි 2012දී වනිදු හසරංගටයි, චරිත්ටයි දෙන්නටම පාසලේ ගුරුවරු ලමයි එක්ක පවා කිය කිය බනිනවා
මු"න් දෙන්නටම අනාගතයක් නෑ ක්‍රිකට් ග"ගහ හිටියොත් කියලා,
ඒත් අද ඒ යාළුවෝ දෙන්නම...???
ආස දේම කරන්න කවදා හරි දවසක ඔයාගේ ඩ්‍රයිව් එක ඔයා හොයන් එනවා මයි,
ඒ වගේම දුශ්කර කාලෙදි ලෝකෙම චෝදනා කරද්දි ආදරය දාලා අත හැරලා යන්න එපා,
සාර්ථක උනාම දුශ්කර කාලෙදි ලග හිටපු ආදරේ දාලා යන්නත් එපා.
ඒ අන්ත දෙක එකට යා උනාම මේ වගේ ලස්සන දෙයක් මේ වගෙ බලාගන්න පුළුවන්.
නැත්තම් ඒ අන්ත දෙකේදි ඒ සිදුවීමට මුහුන දෙන කෙනාට,
ආදරය, විවාහය, දරුවන් කියන දේවල්, ඒ කෙනා මොන දේවල් වලින් කාලෙකදි පරිපූර්ණ උනත්
මුළු ජීවිත කාලෙටම විහිළුවක් වෙලා, එපා වෙන්න පුළුවන්..
මොකද ඒ අන්ත දෙකේම තියෙන්නේ හැරදාලා යන කෙනාට
අනෙක් කෙනාව අවශ්‍යයි කියන තැන.
ඒ තැනට කෙනෙක් පත් කරන්න එපා.
ඔබ ඔහු හෝ ඇයගේ හැගීම් ඒ සමූල ඝා"තනය කරන්නේ.
එය සිදුකර ඔබ ලෝකේ මොන තරම් හොද තැනක හිටියත් වැඩක් නෑ.
Not all promises are fake.. Still Some promises are forever 🥰❤️
(Asitha Madusanka)
2022/11/28
Yes අම්මෝ😂😂😂😂 Yes.
ඇතැමුන්ගේ ලෝකවල ඔබ අද දිනයේ කොතරම් විශිෂ්ඨ වීරයෙක් සේ සැලකීමක් ලැබුවත්
ඔවුන්ගේ ලෝකවල වෙනත් පුද්ගලයින් වීරයන් සේ පෙනෙන්නට ගත්තායින් පසු.
එතැන් පටන් ඔවුන් විසින් ඔබව දු*ශ්ඨයකු ලෙස හා බො*රුකාරයින් ලෙස
ඇමතීම ආරම්භ කරයි.
මක්නිසාද ඔවුන් සොයා ඇත්තේ,
ඔවුන්ගේ වර්ථමාන තත්වයට ගැලපෙන
කාලානුරූපී වීරයන් පමණක් නිසාවෙනි.
Asitha Madusanka
(2022/11/19)
ඔව් බොහොම අවංකයි 👍
ඒවගේ එකකිනුත් උ*ස්සනවා කියන්නේ
වැඩක් නෑ කතා කරලා...
ෆුල් කොත්තුවක් ප්ලෙට් 5 දාලා දෙන්න කිව්වම කඩේ කොත්තු බාස් 🙆😂😂😂
මේකේ ඇත්ත නැත්ත මොකක් උනත්,
අන්තිමට කාලානුරූපිව වැලි කිලෝ එකක්,
රුපියල් 5500ටම ගියා 😂😂😂😂
එදා 2016දි ඔහු අතින් ලෝක කුසලානය ගිලිහුණා,
සමස්ථ එංගලන්තයම දො*ස් කියා ඔහුව වි*වේචනය කලා..
මානසික ආතතියට ගොදුරු උනා..
සියල්ලෝම ඔහු හැර ගියා...
නැවතත් ඔහු 2019 ලෝක කුසලානය වෙත පැමිණිනෙවා,
ඔහු ජයග්‍රහණය කරා ගෙන යනවා.
2019 අලුබදුන කුසලානය ජයග්‍රහණය කරා ගෙන යනවා.
නැවතත්.... 2022 දි 2016 දි ඔහු අතින් ගිලිහුණු දේ ගෙන එනවා...
Ben Stroks 😍
ඒ හැමදේටම වඩා... අමාරුම දේ
සියල්ලෝම වි*වේචනය කර හැර ගිය මොහොත
ජයග්‍රහණය කළා...
Asitha Madusanka
(2022/11/13)
කටේ තියන්න බැරි දානයක් පිලිගන්වපු වම
දායක සභාවට පින් අනුමෝදන් කරන විදිහ 😂😂😂
සම්පුර්ණ වීඩියෝව නරබන්න
Link: https://youtu.be/91WUuU_W9n0
11/11
11.11am 👌
(ඊලග අවුරුද්දේ මේ මොහොත වෙනකොට ඔබේ සියළුම අරමුණු සාර්ථක වේවා)
ඔබ ජීවිතයේ අනෙක් අය සමග ඇති කරගන්නා සම්බන්ධතාවයන් වලදි පිරිස
එකකට වඩා පවත්වාගන්න නැත්තම් ඔබ කිසිවකුත් නොමැතිව තනිව ජීවත් වන්න... එසේ නොමැතිව
ඔබ එක සම්බන්ධාවයකට පමණක් ඔබ මුල් තැන දී කටයුතු කිරීමෙන් ඔබට සිදුවන්නේ..
අවසානයේ ඔබට ඔබවත් අහිමි වීමේ හැගීම අතැතිව
මහා ද*රුනු වි*නාසයක් පමණි.
"අසී"
(2022/11/09)
ඕනෑවට වඩා ඕනෑම දේකට ඇබ්බැහි වෙන්න එපා...😔🙏🙏
👌👌
ඕස්ට්‍රේලියා වේ නැව අරන් රිස්ක් එකක් ගන්නවට වඩා
එංගලන්තයේ නැව ගන්න එක හොදයි හැබැයි 😂😂😂😂